ජෙප්පො පෞද්ගලික Company වලත් Union හදන්න යන්නෙ. Company එකෙ ලබයෙන් කොටසක් ජෙප්පන්ට ගන්න ඔනෙලු.
IT Company ටිකත් ලෙෆ්ට්.මුන්නන් සාපයක්. 3:12 ඉදල බලපන්
IT Company ටිකත් ලෙෆ්ට්.මුන්නන් සාපයක්. 3:12 ඉදල බලපන්
දැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම මිනිස්සුන්ට තියන අයිතියක් ඕක. නවත්නන බැ. පෞද්ගලික උනත් නීතියට යටයි.ජෙප්පො පෞද්ගලික Company වලත් Union හදන්න යන්නෙ.
ඕක තමයි කේස් එක. ලාබයෙන් පංගුවක් කිව්වම කොච්චර පංගුවක්ද කියලා කියන්නැ. සාධාරණ පංගුව කියන එකට නිර්වචන නැ.Company එකෙ ලබයෙන් කොටසක් ජෙප්පන්ට ගන්න ඔනෙලු.
Aluthen hadanna deyak ne. denatamath thiyenawa union namජෙප්පො පෞද්ගලික Company වලත් Union හදන්න යන්නෙ.
කමල් අද්දරආරච්චිද?කමල් නෑ අපි හම්බ කරොත් අපි කනවා. අපි මේ ජොලියේ ඉන්නේ
ඔව් සිරාවට. අන්තිමට බන්කොලොත්
ඕකුන් ගේ යූනියන් මගුල් නිසා තමා රටට ආයෝජකයින් එන්නේ නැත්තේ
අපි හම්බ කරොත් පක්ෂේ කනවාඇයි මොකක්ද වෙන්නෙ එතකොට?
මේ යූනියන් මගුල් නම් තහනම් කරන්න ඕනේ පේන්නේ නැද්ද ජෝසප් ස්ටාලින් එහෙම හැමදාම පාරේකමල් අද්දරආරච්චිද?
ඔව් සිරාවට. අන්තිමට බන්කොලොත්
------ Post added on Sep 8, 2024 at 9:22 PM
Buisness forum එක දැක්කම ජේප්පොන්ට තව ටිකක් උඩ දාලම ඡන්දෙ දෙන්න හිතෙන්නේ..අනේ දිනපන් අනේ දිනපන්
අපි හම්බ කරොත් පක්ෂේ කනවා
------ Post added on Sep 8, 2024 at 9:26 PM
දැනුත් අපි හම්බ කරන එකෙන් 30% - 50% අතර ප්‍රමාණයක් වෙන එවුන්නෙ කන්නෙඅනේ දිනපන් අනේ දිනපන්
අපි හම්බ කරොත් පක්ෂේ කනවා
------ Post added on Sep 8, 2024 at 9:26 PM
කන උන් විතරක් වෙනස් වෙනවා.දැනුත් අපි හම්බ කරන එකෙන් 30% - 50% අතර ප්‍රමාණයක් වෙන එවුන්නෙ කන්නෙ