ජෙප්පො හොරු

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    lankave minissuth 80% horu thakkadi game dena kuhaka irisiya kara
    kalakanni haththak nisaa
    :dull:

    ඔව් බන්. මොකද දේශපාලකයො පත්වෙන්නෙ මිනිස්සුන්ගෙ හැටියට නේ. රටට හෙන ගැහුවත් කමක් නෑ තමන්ට වැඩක් කරගන්න බලන්නෙ. සංධානෙ එපා වෙනකොට යූඑන්පී දෙනවා යූඑන්පී එපා උනාම සංධානෙට දෙනවා. හැබැයි ඔය දෙකේම ඉන්නෙ එකම සෙට් එක බලපන්කෝ හොදට හිතලා...

    change-624x517.png
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් බන්. මොකද දේශපාලකයො පත්වෙන්නෙ මිනිස්සුන්ගෙ හැටියට නේ. රටට හෙන ගැහුවත් කමක් නෑ තමන්ට වැඩක් කරගන්න බලන්නෙ. සංධානෙ එපා වෙනකොට යූඑන්පී දෙනවා යූඑන්පී එපා උනාම සංධානෙට දෙනවා. හැබැයි ඔය දෙකේම ඉන්නෙ එකම සෙට් එක බලපන්කෝ හොදට හිතලා...

    change-624x517.png

    lankava hadan na ban sinhala un ekka, thiththa unath aththa ekai
    sinhala unge thiyenne mokagen apu DNA da man dan na
    :dull:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    SLFP or UNP thamai.

    JVP ewunta chande denna bayai, Un balagena inne Salli thiena minihawa Duppath karanna.

    Communist/JVP karayo thamai issara idan strike/riots kara kara Lankawa winasha keruwe.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    SLFP or UNP thamai.

    JVP ewunta chande denna bayai, Un balagena inne Salli thiena minihawa Duppath karanna.

    Communist/JVP karayo thamai issara idan strike/riots kara kara Lankawa winasha keruwe.

    Mewage adahas thiyana minissu ekka lankawa kohoma hadannada?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    SLFP or UNP thamai.

    JVP ewunta chande denna bayai, Un balagena inne Salli thiena minihawa Duppath karanna.

    Communist/JVP karayo thamai issara idan strike/riots kara kara Lankawa winasha keruwe.

    dan JVP karayo nisada ban lankawata mehema wela thiyenne ? JVP ekada awurudu 66k palanaya kale ? anith paksha 2 inne babbu da ?:confused:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    dan JVP karayo nisada ban lankawata mehema wela thiyenne ? JVP ekada awurudu 66k palanaya kale ? anith paksha 2 inne babbu da ?:confused:

    JVP witharak newei. Anith ewun thamai 'Jathiwadee' set eka. (Mr. Bandaranayke balayata genapu)

    Den JVP kiyanne issara 'Sama-samaja' karayange new version eka. (ex :- Wijeweera ge father hoda communist karayek, meyata Russia yanna scholorship eka lebenneth eka nisa)

    JVP/Communist paksha nisa thamai. Mehe ports strike/Harthala/Janasathu kereem owa karawala Lankawe economy down wune. Mehetta apu ships Singapore yanna gaththe communist karayo nisa.

    Mehe 71 kerella gahala Tamil ewuntath riots karanna adarshayak dunne JVP eka. 71 riot eka & communist karayange balapema nisa thamai Mrs. Bandaranayke 72 constitution eken lankawa 'poorna nidahas rajyak kale' Lankawa 1948 passe thibuna widiyata thibuna nan ada Auzi,NewZealand wage wela. Thawa ithin JVP terrorist la wela hitapu kale mehe economy ekata karapu winashaya $ billion ganak. JVP karayo / LTTE karayo thamai rate economy ekata lokuma winashaya keruwe. :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    jvp ekata ona hatiyatada mechchara kal rata palanaya kale :rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    ඉස්සර ඔබතුමාලට ආසන 40 විතර දීල පත්කරලා මොකද උනේ? ටික කාලයක් ඉදල එක හේතු පෙන්නලා හෙමිහිට මාරු උනානේ. ඒ කලේ දිගටම හරියට වැඩ කරලා ජනතාව දිනා ගත්තනම්, දැන් බලයේ ඉන්නේ ඔබතුමාලා. අපි නොදන්නා jvp
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    jvp ekata ona hatiyatada mechchara kal rata palanaya kale :rofl:

    Umbalage weda oya udin dala thienne :D

    Umbala 70 ganan wala idan ada wenakan balanne andu peralanna. Umbala mul kale beluwe thuwakkuwen andu peralanna. Den chanden andu peralanawa. Andu perala perala innakota kohomada ban ratak sanwardanaya wenne? UNP/SLFP wala economy policy 2 thienne.

    Ex :- MR ge anduwa peralanna Ranilta umbalane lokuma support eka dunne den MR ge kale patan gaththu highway eke weda ehema kereegena yanawada?

    Oita kalin 2004 Ranil ge Anduwa peralannath umbala thamai lokuma support eka dunne. Mathakane? E kale Ranil uth sama giwisum gahala rate - wela thibuna economy eka 'up' karanna base ekak dagena giya kale.

    Oya Sigapore ehema develop wela thienne oya widiata andu maru kara kara idalada kiyala hoyala balapan
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    අද අනුරයා පාර්ලිමේන්තුවෙ කරපු කතාව රේඩියෝ එකෙන් අහගෙන හිටියා. ඌ රවියට කියපු කතා වලට රවියට කට උත්තර නෑ. රවියා වෙනුවෙන් අත උස්සන්න ඉන්න මැති ඇමතිවරුන්ට ඇඬෙන්නම කිව්වා. කට්ටිය හ්ම්ම් කිව්වේ නෑ. ඒකාබද්ධ විපක්ෂයේ අයටත් වඩා හොඳට කතාව කරා.

    අනුරලා විවේචනය විතරක් කරන්නේ නැතුව, මොකක් හරි ආණ්ඩුවකට ජැකක් ගහලා හොඳ අමාත්‍යංශ දෙක තුනක් අරගෙන ගොඩ දාලා පෙන්නලා රට හරිමගට ගන්න මොනා හරි කර්ත්, ජෙප්පෝ කට කාරයෝ විතරක් නෙවෙයි වැඩ කාරයෝ බවත් ඔප්පු වෙනවා. ඒ වගේ දෙයක් කරොත් අතීතේ අමතක කරලා ජවිපෙට අම්මපා ඡන්දෙ දෙනවා.
     
    ඇයි බන් මේ අමාත්‍යංශ කරපු කාලෙ වැඩ තමයි දාලා තියෙන්නෙ. අමාත්යංශයක් දෙකක් අරන් ඕක කරන්න බැහැ. සල්ලි පාස් කරන්නෙ නෑ කකුලෙන් අදිනවා. :sorry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    ඇයි බන් මේ අමාත්‍යංශ කරපු කාලෙ වැඩ තමයි දාලා තියෙන්නෙ. අමාත්යංශයක් දෙකක් අරන් ඕක කරන්න බැහැ. සල්ලි පාස් කරන්නෙ නෑ කකුලෙන් අදිනවා. :sorry:

    wipalawayakata ayith set unanam hari
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උමා ඔය නිසා වැඩියෙන්ම කෙලවෙච්ච පැත්ත බදුල්ල දිස්ත්‍රික්කේ... ඒකට වැඩි පුරම කතා කලේ සමන්ත..ඒ උනාට ඒ පැත්තේ හරක් ඒ මිනිහව ඡන්දෙන් පැරැද්දුවා.. අපේ උන්ට කොච්චර කලත් කිව්වත් වැඩක් නෑ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබ ඕවා දාපන් අගහරු ලොකේ ඉන්න එවුන්ට බලන්ඩ , මේකෙ ඉන්න එවුන් මහින්ද හොද නෑ කියලා රනිල් ගේනවා, අයෙ රනිල් හොද නෑ කියලා මහින්ද ගේනවා ඔය විදිහට දිගටම යනවා, ඌරන්ට මොන සෞක්‍යද

    Bump :yes:
    SLFP or UNP thamai.

    JVP ewunta chande denna bayai, Un balagena inne Salli thiena minihawa Duppath karanna.

    Communist/JVP karayo thamai issara idan strike/riots kara kara Lankawa winasha keruwe.

    Saho.. mata oyaagen eka deyai ahanna thiyenne...

    Sadaarana samaajayak hodanakota mechchara kal salli langa thiyan hitapu minissu duppath wenawa nan, mchchara kal api jeewath wela thiyenne asadaarana samaajayaka newei da ?