ජෙප්පො හොරු

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සොහොන;20260649 said:
    :P ai kan ahene nada ? As pene nada upatin abaditada ?

    umbata wage awulak nam ne. umba kiyanne oya Vijitha herath ge scene eka nam, umbath inne ara goo wimalage boottuwema thamay,
    me tika kiyapanko, kana pelenna beela drive karala accident ekak unama, policiyata katha karana ewun inne koheda kiyala?

    beela drive kara kiyala kawda kiwwe? police kiwwa nam ey beela drive kara kiyala thahawuru karaganna police report ekak gaththe neththe?

    anika umba dekkada Vijitha Herath hora geeniyekge gedara indala enawa?:lol:

    Sisira jayakodiwa dammala kattiya kiyanna try kara accident una cab eka rajaye ekak kiyala, eeka hari giyeth ne, kiyanna deyak neththam, une monawada kiyala danneth neththam, kata wahagena hitapan ban..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කියපු දේ උබට හරියට තේරුම් ගිහින් නෑ. මුල කියපු දේවල් නොකියවපු කෙනෙකුට තේරුම් ගන්නත් බෑ. උබට තේරුනා නම් උබ මෙහෙම ප්‍රශ්නයක් අහන්නෙත් නෑ. උබ මේ අහපු ප්‍රශ්නේ මම කියපු දේට කිසිම ගැලපීමකුත් නෑ. මුල දාපු ඒවා නොකියවපු නිසා, උබට ඒ නොගැලපීම ගැන තේරුමකුත් නෑ. ඒකයි මම කිව්වේ මුල ඉඳලා කියවන්න කියලා.

    :lol::lol::lol: අනේ පලයන් බන්... කිච උනාම තමයි මුල ඉදන් බලන්න කියන්න.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,618

    මම කියපුදේට උබ මගෙන් අහපු දේ කිසිම ගැලපීමක් නැති බව උබ නොදන්න නිසා, දැන් උබ හිතන් ඇති අහපුදේට අරූ කොර උනා කියලා :lol::lol: නැට්ට පාගගෙන ලබන සතුටට මම බාධා කරන්නේ නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඇයි අවස්තාවක් දුන්නෙ ආසන 40ක් අරන් දීලා? කෝ මොනාද උන් කලේ එ‍්කෙන්?

    Chandrika madam 2005 LTTE ekka deal daddi iwasaganna baruwa, amathikam madam tiyaganna kiyala eliyata bassa. Dan inna ewun wage thanhawata hitiye naha. e kale somawansa nayakath, weerawansa lokkath eliyata bassa :)

    e power eken tamai 2005 bahala MR ta weda karala MR wa dinewwe, passe 2006 2007 yudde start karala karagena yanna budget ekata vote karala ewa dinewwe :)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Chandrika madam 2005 LTTE ekka deal daddi iwasaganna baruwa, amathikam madam tiyaganna kiyala eliyata bassa. Dan inna ewun wage thanhawata hitiye naha. e kale somawansa nayakath, weerawansa lokkath eliyata bassa :)

    e power eken tamai 2005 bahala MR ta weda karala MR wa dinewwe, passe 2006 2007 yudde start karala karagena yanna budget ekata vote karala ewa dinewwe :)

    oh shit chandrika madam mainda maththaya ranil sir, oya vidahata kathaa
    karanna kisima developed countrie vala minissu, man dakka umba comment
    godaka kiyanavaa chatar unta chande denna epaa kiyalaa namuth oya
    deshapalakayanta vadina vidihen hari deyak karan na oka lankave minissu
    90% thiyenavaa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    oh shit chandrika madam mainda maththaya ranil sir, oya vidahata kathaa
    karanna kisima developed countrie vala minissu, man dakka umba comment
    godaka kiyanavaa chatar unta chande denna epaa kiyalaa namuth oya
    deshapalakayanta vadina vidihen hari deyak karan na oka lankave minissu
    90% thiyenavaa

    chadrika madam , mahinda mahattaya kiyala amatanne vadinawa kiyana ekawath e ayata chande denna kiyana eka ekawat nemei bro :)

    Thaman e ayata wirudda una kiyala kunuharapen baninna oni nane :D
     
    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    උබ ඕවා දාපන් අගහරු ලොකේ ඉන්න එවුන්ට බලන්ඩ , මේකෙ ඉන්න එවුන් මහින්ද හොද නෑ කියලා රනිල් ගේනවා, අයෙ රනිල් හොද නෑ කියලා මහින්ද ගේනවා ඔය විදිහට දිගටම යනවා, ඌරන්ට මොන සෞක්‍යද
    Respect :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    umbata wage awulak nam ne. umba kiyanne oya Vijitha herath ge scene eka nam, umbath inne ara goo wimalage boottuwema thamay,
    me tika kiyapanko, kana pelenna beela drive karala accident ekak unama, policiyata katha karana ewun inne koheda kiyala?

    beela drive kara kiyala kawda kiwwe? police kiwwa nam ey beela drive kara kiyala thahawuru karaganna police report ekak gaththe neththe?

    anika umba dekkada Vijitha Herath hora geeniyekge gedara indala enawa?:lol:

    Sisira jayakodiwa dammala kattiya kiyanna try kara accident una cab eka rajaye ekak kiyala, eeka hari giyeth ne, kiyanna deyak neththam, une monawada kiyala danneth neththam, kata wahagena hitapan ban..
    Katawahan ena ai ape katawal arila thibada:P maha ekage edala api keruwawa danawa puto mama me eka ekage padekata natana ekek neme :rofl: Thopilage keruwawama mita kalin hetapu ubalage maha eka maxboyz ta kiyala thiyanawa uge parana tred balapiya mawa kawuda kiyala hoyana one num:P nedakin alteson ballo laga katu kana kukoo rala
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සොහොන;20261531 said:
    Katawahan ena ai ape katawal arila thibada:P maha ekage edala api keruwawa danawa puto mama me eka ekage padekata natana ekek neme :rofl: Thopilage keruwawama mita kalin hetapu ubalage maha eka maxboyz ta kiyala thiyanawa uge parana tred balapiya mawa kawuda kiyala hoyana one num:P nedakin alteson ballo laga katu kana kukoo rala
    Maha ekage katha mata eedak ne, mama ahapu deta uththara deepan, niksm koheda yanne malle pol nethuwa.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Chandrika madam 2005 LTTE ekka deal daddi iwasaganna baruwa, amathikam madam tiyaganna kiyala eliyata bassa. Dan inna ewun wage thanhawata hitiye naha. e kale somawansa nayakath, weerawansa lokkath eliyata bassa :)

    e power eken tamai 2005 bahala MR ta weda karala MR wa dinewwe, passe 2006 2007 yudde start karala karagena yanna budget ekata vote karala ewa dinewwe :)

    ඉතින් මිනිස්සු චන්දෙ දුන්නෙ ඇමතිකන් දාලා එන්න නෙමේනේ? මිනිස්සු චන්‍දෙ දුන්නේ චන්ද්රිකාවත් හදන් රටත් හදන්න‍නේ? කෝ උන් ඒකවත් කලාද?

    ඊට පස්සෙ මහින්දව ජනාධිපති කරන්න වැඩකරලා මිනිහ‍ා දින්නම මග ඇරලා ගියේ මොකටද? මහින්ද උන්ගෙන ඇහුවෙ නැද්ද ඇමතිකන් අරන් ආන්ඩු කරමුද කියලා? ඇයි උන්ට මහින්ද එක්ක ආන්ඩු කරන්න බැරි උනේ? උන් ආපු නැති නිසි නේද මහින්දට යූඇන්පීයේ 17 අරන් ආන්ඩුවක් හදන්න උනේ?

    ජෙප්පන්ට ඇමතිකන් ඇලජික්ද? නැත්තන් වැඩි බැරි කම පෙනෙයි කියල බයද?

    යුද්දෙට උදව් කලානන් ඇයි 2008 කිලිනොච්චිය අල්ලන් ඔන්න මෙන්න තියෙද්දි මහා වැඩවර්ජනයක් කැදවලා රටම අකර්මණ්‍ය කරන්න හැදුවේ? උන්ට එදා වටිනා කම පෙනුනේ යුධ ජයේද නැත්තන් මිනිස්සුගේ පඩියේද? මේවාට උත්තර දීපන්.....