උබ දුක ඇති. තරහා ඇති එක හරි සාධාරණයි.මම මේක අහන්නේ එළකිරියේ සමහරු හිනා වේවි මට කියන කතා නිසා
88/89 මැරිච ගෙවල් වලට මොකක් වෙයිද ?
මොකුත් නැතුව වෙනදා වගේ යයිද ?
ඒ කාලේ අපේ තාත්තා දේශපාලනය කරලා මට එයා එක්ක මාර තරහක් එන්නේ මතක් වෙනකොට.
හිතට මාර දුකක් තියෙනවා
දැන් මාස ගානක් හීන පේනවා එක එක ගිනි ගොඩවල් පේනවා පාරේ දුවනවා පේනවා
මගේ නෑ අයනම් රටින් යනවා කිව්වා අද , අපිට එහෙම යන්න හැකියාවක් නැහැනේ.
සමහරු කිව්වා කියනවා අම්මගේ පැන්ෂන් එක කපයි කියලා එහෙම වෙයිද ?
පරිසරයම පාලුයි වගේ අද මට ජන්දේ දාන්න යන්න හිතෙන්නේ නැහැ එපා වෙලා වගේ.
අනෙක් ඒවා
උබ එළකිරි එනවා නම්. මේ වගේ මෝඩයෙක් වෙන්නේ කොහොමද. පිස්සුද බං