ජෙප්පෝ සැබෑ දේශප්‍රේමියොද
මම ක්‍රියාකාරී දේශපාලනය කවදාවත් කරන එකෙක් නෙවේ.
මේක කියන්න හිතාගෙන හිටපු කතාවකුත් නෙවේ.
එත් නොකිය ඉන්න එකට වඩා, ඕන මගුලක් කියල, කියල දාන්න හිතුන.
මේ වගේ සයිට් එකක, මෙහෙම කතාවක් කියන එක වැරදිද මන්ද.
මම මේ කතාව දුර දිග ගෙනියන්න අදහසක් නැහැ.
මට හිතෙන දේ කිව්වා. එච්චරයි. ඕන කෙනෙක් ඕන විදිහට හිතුවට කමක් නැහැ.
අපේ රටට ප්‍රබල විපක්ෂයක් අවශ්‍ය බවත් ඇත්ත. ජීවන වියදමට සරිලන, මීට වැඩ ටිකක් හොඳ
වැටුපක් තිබුනානම් හොඳ බවත් ඇත්ත. ඒ ඔක්කොම ඇත්ත උනත්, එකට විසඳුමක් විදිහට
ජෙප්පෝ කියන විදිහට ලොකු වෙනසක් කරන්නම ඕනෙද. මටනම් පෙන්නේ නැහැ ජෙප්පෝ
තුල දේශ ප්‍රේමයක්. මට පෙන්නේ බල තණ්හාවකට ඕනෑම දෙයක් විකුණගෙන කන රැලක්
විතරයි.
ඔය ඉහත කී හොඳ දේවල් ඔක්කොම කරගන්න, ඔක්කොටම කලින් රටක් කියල එකක් තියෙන්න එපාය.
අර කවුද කියල තියෙන්නේ, සිංහලයට ඕන දෙයක් මතක තියෙන්නේ මාස තුනයි කියල.
ඒ කතාව ළඟදීම ඔප්පු වෙයි වගේ.
පොඩ්ඩක් ඇති හැකි උන් නම් රට පැනල හරි බේරෙයි.
රට පනින්න බැරි උදවියට මුහුදට තමා පනින්න වෙන්නේ.
හැබැයි, මුල අමතක වෙන සිංහලයට නම් හොඳ වැඩේ.
එත් ඉතින් මුල අමතක නොවෙච්ච සුලතරයකටත් අනුන් කරපු පවට කර ගහන්න වෙයි
සුබ අනාගතයක් හැමෝටම