කැට හිඟන්නෝ
කෘෂිකර්ම අමාත්‍යංශයට 2016 අප්‍රේල් මාසේ මාසික කුලිය වශයෙන් ලක්ෂ 245 දීල ගත්ත ගොඩනැගිල්ල 2017 මාර්තු වෙනකං කිසිම ප්‍රයෝජනයකට නොගෙන වහල දාල කියල අද පාර්ලිමේන්තුවේ කිව්ව ටීවී එකේ පෙන්නුවා, ඒක ගැන මොකෝ කියන්නෙ

කැට හිඟන්නෝ

රාජ්‍ය ඖශද සන්ස්තාවේ 2015 ආදායම 2014ට සාපේක්ශව 165%කින් ඉහල ගිහින්. ඒ ගැන මොකද කියන්නේ. දැන් කියන්න එපා ලන්කාවේ 2014ට වඩා ලෙඩ්ඩු වැඩි වෙලා කියලා. 2014දි පිට රටින් ගෙනාපු ඖශද 26ක් දැන් ලන්කාවේ හදනවාකෘෂිකර්ම අමාත්‍යංශයට 2016 අප්‍රේල් මාසේ මාසික කුලිය වශයෙන් ලක්ෂ 245 දීල ගත්ත ගොඩනැගිල්ල 2017 මාර්තු වෙනකං කිසිම ප්‍රයෝජනයකට නොගෙන වහල දාල කියල අද පාර්ලිමේන්තුවේ කිව්ව ටීවී එකේ පෙන්නුවා, ඒක ගැන මොකෝ කියන්නෙ![]()
රාජ්‍ය ඖශද සන්ස්තාවේ 2015 ආදායම 2014ට සාපේක්ශව 165%කින් ඉහල ගිහින්. ඒ ගැන මොකද කියන්නේ. දැන් කියන්න එපා ලන්කාවේ 2014ට වඩා ලෙඩ්ඩු වැඩි වෙලා කියලා. 2014දි පිට රටින් ගෙනාපු ඖශද 26ක් දැන් ලන්කාවේ හදනවා


අනේ මේවගේ යක්කු රටටත් ලජ්ජා කරනවා . මුන්ට හොද ලෑන්ඩ් කෘෂර්, මොන්ටෙරෝ, බෙන්ස් ,bmw එක්කක් ගෙන්න බැරිද . මොනතරම් ලජ්ජවක්ද රටට. ඕකුන්ට බලය දෙන්නම හොද නැ .
වැරදියි. වැඩේ වැරදියි. මම මේ ඖශද සන්ස්තාව ගැන දැක්කේ පත්තරෙන්. ඔය බිල්ඩිම ගැන පත්තරේ තිබ්බද? මට නිනව්වක් නැනේ හිටන්.ඇමසින් තුමෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා කියන්නේ ඇමතිවරු කෝටි ගණන් දීල Porsche Cayenne, Toyota Land Cruiser, Benz GLS වගේ වාහන ගෙන්නන එකට විරුද්ධව ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේත් ඒකෙන් පිටත් කථා කරන හින්ද ජවිපෙ උන් තායිලන්තේ හදන ටොයෝටා හයිලක්ස් ඩබල් කැබ් නොගෙන පියාජියෝ ත්‍රී වීල් ගන්න ඕන කියල
ඉතිං මම කියන්නේ ඔය හයිලක්ස් ඔක්කොගෙන්ම රටට වෙච්ච බදු පාඩුවට වඩා පාඩුවක් මාසෙකට ලක්ෂ 245 ගානේ මාස 11 තිස්සේ වහල දාල තියෙන ගොඩනැගිල්ලකට ගෙවන එකෙන් වෙනවනෙ, ඒක ගැන මොකද කියන්නෙ කියල.
දැන් ඕක ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරපු මන්ත්‍රී කටුමැටි ගහපු ගෙදරක ජිවත් වෙන්න ඕනද ඕක ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා කියල?
වැරදියි. වැඩේ වැරදියි. මම මේ ඖශද සන්ස්තාව ගැන දැක්කේ පත්තරෙන්. ඔය බිල්ඩිම ගැන පත්තරේ තිබ්බද? මට නිනව්වක් නැනේ හිටන්.
අද පාර්ලිමේන්තුවේ කිව්වෙ 
තායි වලින් hilux එකක් ඉතින්
ජපන් වලින් මොන්ටාරො එකකුත් ගෙනත්ද



බොරු කියන්න එපා. අද කොහෙද පාර්ලිමේන්තු, මම මෙහේ සීතලේ වෙව්ලනවා ක්රිම්ලින්වල.ජනාධිපති ම තමාඅද පාර්ලිමේන්තුවේ කිව්වෙ
![]()
.බොරු කියන්න එපා. අද කොහෙද පාර්ලිමේන්තු, මම මෙහේ සීතලේ වෙව්ලනවා ක්රිම්ලින්වල.

me loke inna wadakakma nathi jaathiya tama JVP. man 1 wasare innakotath mun oya wagema ka gahanawa adath ehema eka wadak wath karanna deyak kiynne na highway gahaddi lankawe minissunta owaye yanna wahana ko kiwwa. munge podi un okkoma bike wahana nati nisa.
untath wedak naha unge lamayektath wedak naha. ekata balapanko rajithiya, keheliya wage dial unuth eheta meheta jump dala hamba karagena lamaitath hamba karala dunna 
අනේ මේවගේ යක්කු රටටත් ලජ්ජා කරනවා . මුන්ට හොද ලෑන්ඩ් කෘෂර්, මොන්ටෙරෝ, බෙන්ස් ,bmw එක්කක් ගෙන්න බැරිද . මොනතරම් ලජ්ජවක්ද රටට. ඕකුන්ට බලය දෙන්නම හොද නැ .

gon harak ban nattam modayo wage hilux cab ganiyda permit eken supiri land cruiser ekak bassanne natiwauntath wedak naha unge lamayektath wedak naha. ekata balapanko rajithiya, keheliya wage dial unuth eheta meheta jump dala hamba karagena lamaitath hamba karala dunna
![]()
nathnm un genawa unge followers la okkoma bike karayo. itin land cruiser nogena cab genawa kiwwama unta mun deyyo. apita mun harak oin ekek ithuru nokara 89 maruwanam me rata hadila..lankae business kawe mun kotinta gahaddi inian hamudawa yawwe mun..71 89 okkoma maranna tibbe supportla ekkma rata harak
land cruiser munta? anura kumarage bellata usai door knob eka cab wala.tilvin ge agata wada pala tyre.they dont hv personality to match those.nathnm un genawa unge followers la okkoma bike karayo. itin land cruiser nogena cab genawa kiwwama unta mun deyyo. apita mun harak oin ekek ithuru nokara 89 maruwanam me rata hadila..lankae business kawe mun kotinta gahaddi inian hamudawa yawwe mun..71 89 okkoma maranna tibbe supportla ekkma rata harak
![]()
කිව්වා නාහාන එකා ඉහල ගියත් එකයි Hilux එකේ ගියත් එකයි.
කොච්චර නම් කිව්වද මුන්ට Benz, Bm ගනින් අපි ගෙවන්නම් කියලා.
කොහෙද ජනතාව ගැන හිතන් නෑනේ.![]()

