ජෙප්පෝ - හැමිනියන් තොපි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    කැට හිඟන්නෝ

    කෘෂිකර්ම අමාත්‍යංශයට 2016 අප්‍රේල් මාසේ මාසික කුලිය වශයෙන් ලක්ෂ 245 දීල ගත්ත ගොඩනැගිල්ල 2017 මාර්තු වෙනකං කිසිම ප්‍රයෝජනයකට නොගෙන වහල දාල කියල අද පාර්ලිමේන්තුවේ කිව්ව ටීවී එකේ පෙන්නුවා, ඒක ගැන මොකෝ කියන්නෙ :rolleyes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    රාජ්ය ඖශද සන්ස්තාවේ 2015 ආදායම 2014ට සාපේක්ශව 165%කින් ඉහල ගිහින්. ඒ ගැන මොකද කියන්නේ. දැන් කියන්න එපා ලන්කාවේ 2014ට වඩා ලෙඩ්ඩු වැඩි වෙලා කියලා. 2014දි පිට රටින් ගෙනාපු ඖශද 26ක් දැන් ලන්කාවේ හදනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    රාජ්ය ඖශද සන්ස්තාවේ 2015 ආදායම 2014ට සාපේක්ශව 165%කින් ඉහල ගිහින්. ඒ ගැන මොකද කියන්නේ. දැන් කියන්න එපා ලන්කාවේ 2014ට වඩා ලෙඩ්ඩු වැඩි වෙලා කියලා. 2014දි පිට රටින් ගෙනාපු ඖශද 26ක් දැන් ලන්කාවේ හදනවා

    ඇමසින් තුමෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා කියන්නේ ඇමතිවරු කෝටි ගණන් දීල Porsche Cayenne, Toyota Land Cruiser, Benz GLS වගේ වාහන ගෙන්නන එකට විරුද්ධව ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේත් ඒකෙන් පිටත් කථා කරන හින්ද ජවිපෙ උන් තායිලන්තේ හදන ටොයෝටා හයිලක්ස් ඩබල් කැබ් නොගෙන පියාජියෝ ත්‍රී වීල් ගන්න ඕන කියල :baffled:

    ඉතිං මම කියන්නේ ඔය හයිලක්ස් ඔක්කොගෙන්ම රටට වෙච්ච බදු පාඩුවට වඩා පාඩුවක් මාසෙකට ලක්ෂ 245 ගානේ මාස 11 තිස්සේ වහල දාල තියෙන ගොඩනැගිල්ලකට ගෙවන එකෙන් වෙනවනෙ, ඒක ගැන මොකද කියන්නෙ කියල.

    දැන් ඕක ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරපු මන්ත්‍රී කටුමැටි ගහපු ගෙදරක ජිවත් වෙන්න ඕනද ඕක ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා කියල? :eek:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    අනේ මේවගේ යක්කු රටටත් ලජ්ජා කරනවා . මුන්ට හොද ලෑන්ඩ් කෘෂර්, මොන්ටෙරෝ, බෙන්ස් ,bmw එක්කක් ගෙන්න බැරිද . මොනතරම් ලජ්ජවක්ද රටට. ඕකුන්ට බලය දෙන්නම හොද නැ . :angry::angry:

    hmmm, thanks for sharing,
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇමසින් තුමෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා කියන්නේ ඇමතිවරු කෝටි ගණන් දීල Porsche Cayenne, Toyota Land Cruiser, Benz GLS වගේ වාහන ගෙන්නන එකට විරුද්ධව ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේත් ඒකෙන් පිටත් කථා කරන හින්ද ජවිපෙ උන් තායිලන්තේ හදන ටොයෝටා හයිලක්ස් ඩබල් කැබ් නොගෙන පියාජියෝ ත්‍රී වීල් ගන්න ඕන කියල :baffled:

    ඉතිං මම කියන්නේ ඔය හයිලක්ස් ඔක්කොගෙන්ම රටට වෙච්ච බදු පාඩුවට වඩා පාඩුවක් මාසෙකට ලක්ෂ 245 ගානේ මාස 11 තිස්සේ වහල දාල තියෙන ගොඩනැගිල්ලකට ගෙවන එකෙන් වෙනවනෙ, ඒක ගැන මොකද කියන්නෙ කියල.

    දැන් ඕක ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරපු මන්ත්‍රී කටුමැටි ගහපු ගෙදරක ජිවත් වෙන්න ඕනද ඕක ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා කියල? :eek:
    වැරදියි. වැඩේ වැරදියි. මම මේ ඖශද සන්ස්තාව ගැන දැක්කේ පත්තරෙන්. ඔය බිල්ඩිම ගැන පත්තරේ තිබ්බද? මට නිනව්වක් නැනේ හිටන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    වැරදියි. වැඩේ වැරදියි. මම මේ ඖශද සන්ස්තාව ගැන දැක්කේ පත්තරෙන්. ඔය බිල්ඩිම ගැන පත්තරේ තිබ්බද? මට නිනව්වක් නැනේ හිටන්.

    ජනාධිපති ම තමා :lol: අද පාර්ලිමේන්තුවේ කිව්වෙ :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජනාධිපති ම තමා :lol: අද පාර්ලිමේන්තුවේ කිව්වෙ :yes:
    බොරු කියන්න එපා. අද කොහෙද පාර්ලිමේන්තු, මම මෙහේ සීතලේ වෙව්ලනවා ක්‍රිම්ලින්වල.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me loke inna wadakakma nathi jaathiya tama JVP. man 1 wasare innakotath mun oya wagema ka gahanawa adath ehema eka wadak wath karanna deyak kiynne na highway gahaddi lankawe minissunta owaye yanna wahana ko kiwwa. munge podi un okkoma bike wahana nati nisa:P.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    බොරු කියන්න එපා. අද කොහෙද පාර්ලිමේන්තු, මම මෙහේ සීතලේ වෙව්ලනවා ක්‍රිම්ලින්වල.

    ඔහෙට සිරස ටීවී අහුවෙනවද හිටං. රිවයින්ඩ් ටීවී එකෙන් හතේ නිවුස් බලහං. :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    me loke inna wadakakma nathi jaathiya tama JVP. man 1 wasare innakotath mun oya wagema ka gahanawa adath ehema eka wadak wath karanna deyak kiynne na highway gahaddi lankawe minissunta owaye yanna wahana ko kiwwa. munge podi un okkoma bike wahana nati nisa:P.

    gon harak ban nattam modayo wage hilux cab ganiyda permit eken supiri land cruiser ekak bassanne natiwa :lol: untath wedak naha unge lamayektath wedak naha. ekata balapanko rajithiya, keheliya wage dial unuth eheta meheta jump dala hamba karagena lamaitath hamba karala dunna :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ මේවගේ යක්කු රටටත් ලජ්ජා කරනවා . මුන්ට හොද ලෑන්ඩ් කෘෂර්, මොන්ටෙරෝ, බෙන්ස් ,bmw එක්කක් ගෙන්න බැරිද . මොනතරම් ලජ්ජවක්ද රටට. ඕකුන්ට බලය දෙන්නම හොද නැ . :angry::angry:

    අන්න එකනේ .....ලැජ්ජයි යකෝ මුන්ගේ වැඩ
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කිව්වා නාහාන එකා ඉහල ගියත් එකයි Hilux එකේ ගියත් එකයි.
    කොච්චර නම් කිව්වද මුන්ට Benz, Bm ගනින් අපි ගෙවන්නම් කියලා.
    කොහෙද ජනතාව ගැන හිතන් නෑනේ.
    :dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    gon harak ban nattam modayo wage hilux cab ganiyda permit eken supiri land cruiser ekak bassanne natiwa :lol: untath wedak naha unge lamayektath wedak naha. ekata balapanko rajithiya, keheliya wage dial unuth eheta meheta jump dala hamba karagena lamaitath hamba karala dunna :P

    land cruiser munta? anura kumarage bellata usai door knob eka cab wala.tilvin ge agata wada pala tyre.they dont hv personality to match those.:) nathnm un genawa unge followers la okkoma bike karayo. itin land cruiser nogena cab genawa kiwwama unta mun deyyo. apita mun harak oin ekek ithuru nokara 89 maruwanam me rata hadila..lankae business kawe mun kotinta gahaddi inian hamudawa yawwe mun..71 89 okkoma maranna tibbe supportla ekkma rata harak:)
     
    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7

    jeppo nohotiyanam me rata hadila newei kadila kali kali walata. ubala wage ewunui nathi wenna oni. ehema una nam me rata hadila. mm nikamata ahanne. uba chande dunne katada?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Hilux එක ගේන එක වැරදි ප්‍රාඩෝ මොන්ටෙරෝ බෙන්ස් හොඳා.
    අනේ හුකහන් මාත්තයෝ.......

    ජේවීපී එක පඩයක් ඇරියොත් තමා ගඳ.අනිත් සක්කිලි ටික කට උඩ රීලා ගියත් ගානක් නෑ නේ උබලට
     
    :lol::lol: