ජෙප්ප‌ොත් පව් අපිත් පව්

Jul 17, 2018
610
31
0
Wimal-Eat.jpg
 
Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    What about Malik samarawickrama :lol::lol:

    “ඡන්දය 08 07 වෙනිදාත් කොමිස් ගහනවා. අපිට පෙන්නනවා 9 වෙනිදා පාන්දර බඩු අකුලගෙන යනවා කියලා. බඩු අකුලගෙන යන්න කලින් චෙක් එකතු කරනවා. චෙක්පත් අංක 981328 දරන චෙක්පත යටතේ දෙකෝටි පනස් ලක්ෂයක් 2015. 01.07. 981336 දරන චෙක්පත යටතේ දෙකෝටි පනස් ලක්ෂයක්ද, ඒකියන්නේ ඒ චෙක් පත් අංක විතරක් මිලියන 89ක් ලබා දීලා තියනවා. කවුද ෆ්රැන්සිස්කෝ එයා කියනවා ජනාධිපතිවරණය නමින් නිල් බලකාය නමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උඩුකය ඡායාරූපය සහිතව සැකසු ටීෂර්ට් 245000ක් සහ හිස් වැසුම් 125000ක් වෙනුවෙන් එම මුදල ලැබි ඇති බවය. දැන් බලන්න 7 වෙනිදා තියන වැඩ ගම්වල සාමජිකයෝ පව් ඒ ගොල්ලෝ පෝලිං බූත්වලට යන්න කට්ටිය හොයනවා. ඒ ගොල්ලෝ උත්සහ කරනවා ඡන්දය දිනවන්න. අරලියගහ මන්දිරයේ චෙක්පත් මාරු කරනවා. 981333 හා 981335 කියන චෙක් පත් දෙකෙන් කෝටි පහක මුදලක් එහෙම බැලුවාම ආසන්න වශයෙන් කෝටි 14ක මුදලක් මේ දවස් දෙකේ මාරුවෙනවා. දැන් බලන්න ණය කන්දක ප්‍රධාන සාධක මේ අසාර්ථක ව්‍යාපෘති.”

    මේ කියපු දේවල් බොරුද ? චෙක්පත් අංක බොරු ඒවාද ? එතකොට මහින්ද සල්ලි අරගෙනම නැද්ද ? :lol::lol::rofl::rofl:
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360

    හොරුන්ව හිරේ දාන්න බැරිද අායුබෝං?UNP ඵකේ මහබැංකු හොරකම නිසාද ඵහෙම දාන්න බැරි?:lol:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හොරුන්ව හිරේ දාන්න බැරිද අායුබෝං?UNP ඵකේ මහබැංකු හොරකම නිසාද ඵහෙම දාන්න බැරි?:lol:

    දණ්ඩමුක්තිය යනු, දඬුවමක් නොවිඳ වරදක් කිරීමට කෙනෙකුට ලැබෙන වරප‍්‍රසාදයයි. මෙය රටේ සාමාන්‍ය ජනතාව භුක්ති විඳින වරප‍්‍රසාදයක් නොවේ. බලපුළුවන්කාරයන්ට, විශේෂයෙන් බල කේන්ද්‍රය සමග සෘජු හෝ වක්‍ර සම්බන්ධතා ඇති පුද්ගලයන්ට, ඉහත කී දණ්ඩමුක්ති වරප‍්‍රසාදය ලැබෙයි. සරළ උදාහරණ කිහිපයකින් දක්වතොත්, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ වැනි දේශපාලඥයන්ට සහ ගාමිණී සෙනරත් වැනි හිටපු රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව බරපතල චෝදනා මේ වන විට ගොනු වී ඇතත්, එ් කිසි නඩුවක් අවසානයක් දක්වා ගමන් කොට නැත්තේ, මේ කියන දණ්ඩමුක්තියේ වරප‍්‍රසාදය ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් විවිධාකාරයෙන් සහ විවිධ මට්ටම්වලින් ක‍්‍රියාත්මකව ඇති නිසාය.

    යහපාලනයට එරෙහි විවේචන ඉදිරිපත් කරන රාජපක්ෂවාදී කවුරුත් අවිවාදයෙන් පිළිගත යුතු එක දෙයක් තිබේ. එනම්, මේ දණ්ඩමුක්තිය අඩුවෙන්ම භුක්ති විඳින්නේ, මේ ආණ්ඩුව කාලයේ වැරදි කළ තැනැත්තන් බවය. මහබැංකු බැඳුම්කර හොරකමට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් හෝ රුපියල් දෙකෝටියක මහ අල්ලසක් ලබා ගැනීමේදී නීතියට කොටු වූ ජනාධිපති කාර්යාලයේ හිටපු ප්‍රධානියා තරම් කාලයක්, කලින් ආණ්ඩුවේ දූෂණ ක‍්‍රියාවකට සම්බන්ධ කිසිවෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේදැයි සොයා බලන්න. ඉන් ඇතැමෙකු සතියක් දෙකක් වැනි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර වැඩි දෙනෙකු එවැනි රක්ෂිත බන්ධනාගාරගත වීමකට පවා යටත්ව නැත. ඉහත කී සිදුවීම් දෙක ‘අතේ මාට්ටු වූ’ සිදුවීම් දෙකක් නිසා, ඔවුන්ව දීර්ඝ කාලයක් හිරභාරයේ තබාගෙන සිටින බවත්, ඊට කලින් දේවල් සඳහා සාක්ෂි සොයා ගැනීම එතරම් පහසු නැති නිසා ඔවුන්ගේ සිදුවීම් සම්බන්ධ ක‍්‍රියාවලිය දිග් ගැස්සෙන බවත් සමහර විට කෙනෙකු ප්‍රතිතර්කයක් වශයෙන් මතු කළ හැකිය. එහි යම් සත්‍යයක් තිබිය හැකි මුත්, ගෝඨාභය රාජපක්ෂගේ දූෂිත ක‍්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට තරම් සියලු සාක්ෂි තිබියදී පමණක් නොව, ඒ සඳහා වන නීතිපතිවරයාගේ අනුමැතියත් ලැබී තිබියදී, ඔහුව අත්අඩංගුවට ගැනීම දැන් මාස ගානක් තිස්සේ අධිකරණයෙන්ම වළක්වමින් සිටින අතර, එම වැළැක්වීමේ නියෝගය පිළිබඳ වැඩිදුර අධිකරණ කැඳවීම් කරන්නේ හෙවත් නඩු කල් යන්නේ මාස 6 ක් වැනි දීර්ඝ කාල පරාසයන් අතරතුරේදී බව මෙහිදී පෙන්වා දිය යුතුය. තවද, අතීතයට සම්බන්ධ තවත් එවැනි වැරදි පිළිබඳ නඩු විභාග කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ගණනාවක්ම මේ වන විට ප‍්‍රතික්ෂේප කරමින් සිටින බවත් මෙහිදී සිහියට නංවා ගත යුතුය.

    ඉහත කී පසුගිය රජයේ චූදිතයෙකු සම්බන්ධයෙන් කැකිල්ලේ නීතියක් ක්‍රියාත්මක විය යුතු බවක් මෙයින් අදහස් නොකෙරේ. එදා රාජපක්ෂ පාලනය යටතේ, ජෙනරාල් සරත් ෆොන්සේකා හෝ හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වූ කැලෑ ක්‍රියාවලිය, මේ යහපාලන ආණ්ඩුව මොන විදිහකින්වත් ආදර්ශයට ගත යුතු නැත. එහෙත්, ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් සාධාරණ නීති ක‍්‍රියාවලියක්, එනම්, රටේ වෙනත් සාමාන්‍ය පුරවැසියෙකු සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන ක‍්‍රියාවලිය, ඊට වඩා කඩිනම්ව සහ කාර්යක්ෂමව ක‍්‍රියාත්මක වන බවට, අඩු වශයෙන් බැලූ බැල්මට පෙනීමට තිබිය යුතුය. මන්ද යත්, අදාළ ධනයේ පරිමාණය අනුවත්, එහි හිමිකාරීත්වය රටේ ජනතාවගේ වන නිසාත්, ඒ සියල්ලටමත් වඩා, කොල්ලකෑ පුද්ගලයන් එම ධනය පුරවැසියන් වෙනුවෙන් ආරක්ෂා කර දීම සඳහා බැඳී සිටින අයවළුන් වීම නිසාත්ය. එබැවින්, අල්ලපු වත්තේ පොල් ගෙඩියක් සොරකම් කළ කෙනෙකු සම්බන්ධයෙන් කටයුතු කරනවාට වඩා වේගයෙනුත්, කාර්යක්ෂමවත්, මිලියන හෝ බිලියන ගණනින් මහජන ධනය කොල්ලකෑ දේශපාලඥයෙකු හෝ නිලධාරියෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුය.

    ජනතා උද්ඝෝෂණ නිසාම විශේෂ මහාධිකරණ තුනක් ඒ සම්බන්ධයෙන් පිහිටුවීමට පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරගත්තේ එබැවිනි. ඉතා පහසුවෙන් කර ගත හැකිව තිබූ ඒ සරළ නීති කෘත්‍යය සඳහා මේ ආණ්ඩුව ගත කළ කාලය, අවුරුදු තුන හමාරකි. එහෙත්, එම උසාවිවල පවා තවම නඩු ඇසීමට පටන්ගෙන නැත. පටන් ගත්තෙත්, ඒ, හැන්දෑ වරුවට විතරලු.

    අපේ රට යන දිසාව ගැන දළ අවබෝධයක් ලබා ගැනීම සඳහා, කාරණා දෙකක් අතර ඇති අපූරු සම්බන්ධතාවක ඡායාවක් දැන් අපට පිරික්සා බැලිය හැකිය. දැනට, මහජන අවකාශය තුළට පැමිණ ඇති, රාජපක්ෂ යුගයේ කරන ලදැයි කියන දූෂිත ක්‍රියා සහ අපරාධ ක‍්‍රියා සම්බන්ධයෙන් වන අධිකරණ ක‍්‍රියාවලිය එසේ දීර්ඝ කාලයක් තිස්සේ ඈලියාවට යවමින් සිටින අතරේම, තවත් ඇතැම් දූෂිත ක‍්‍රියා පිළිබඳ තොරතුරු එම කාලය තුළම මහජන කක්ෂයෙන් ඉවත් කොට තබා ගැනීමටත් මේ ආණ්ඩුව ක‍්‍රියා කොට ඇති බව, ඇමරිකාවේ ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පත ගිය සතියේ අපට පෙන්වා දුන්නේය.

    මුලින්ම, අප ලජ්ජා විය යුතුය. දකුණු ආසියාවේ හොඳම නීතියක් වශයෙන් ගැනෙන ලංකාවේ ‘තොරතුරු දැන ගැනීමේ’ අයිතියට වරම් ලැබූ අපට එම අයිතිය හැබෑවට භුක්ති විඳීමේ අවස්ථාව දැන් ලබා දී ඇත්තේ, ලංකාවේ පුවත්පතකින් හෝ වෙනත් මාධ්‍ය ආයතනයකින් හෝ නොව, ‘අධිරාජ්‍යවාදී’ රටක පුවත්පතකිනි. එම පුවත්පත පෙන්වා දෙන පරිදි, එහි සඳහන් බොහෝ දත්ත ඔවුන් සපයාගෙන ඇත්තේ, දැන් කාලයක් තිස්සේ මේ යහපාලන ආණ්ඩුව යටතේ පැවැත්වෙන අභ්‍යන්තර පරීක්ෂණයක තොරතුරු ආශ්‍රයෙනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන පරිදි, මේ චෝදනාව මුලින් එල්ල වී ඇත්තේ, 2016 ජුලි මාසයේ, එනම් මේ ආණ්ඩුව බලයට පත්වූ පසුව පළ වූ රොයිටර් වාර්තාවක් තුළය. එයත්, ‘බටහිර සුද්දාට’ අයත් මාධ්‍ය සේවාවක් මිස ජාතික මාධ්‍ය ආයතනයක් නොවේ.

    දැන් අපි මෙසේ සිතමු. මේ රටේ තිබෙන රජයට අයත් නැති මාධ්‍ය ආයතන හෝ රජයට විරුද්ධ මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය ආයතන, මෙවැනි පුවතක් තමන්ට සැළ වුවත්, එය පළ නොකර සිටීමේ හැම ඉඩක්ම තිබේ. එහෙත්, රජයට අයත් ප‍්‍රධාන මාධ්‍ය ආයතන හතරක් තිබේ. ඒවා නම්, ලේක්හවුස් ආයතනය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනිය සහ අයිටීඑන් රූපවාහිනියයි. මේ කියන කිසි ආයතනයකට ඉහත කී ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත පෙන්වා දෙන රාජපක්ෂලාගේ අතීත දූෂිත ගනුදෙනුව පිළිබඳ තොරතුරු ලබා නොදීමට මෙතරම් කලක් තීරණය කොට තිබුණේ කුමන හේතුවක් උඩද, කවුරුන් විසින්ද ? එය යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් හිතාමතා ජනතාවගෙන් වසං කොට තබාගෙන ඇති බවට සැකයක් නැත. ඒ පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම, රාජපක්ෂ කඳවුරට අයත්වූවන් නොව, මේ යහපාලනයට අයත්වූවන් විය යුතුය. එසේ නම්, රාජපක්ෂ කඳවුර සහ යහපාලන ආණ්ඩුව අතර පවතින යම් අදිසි අන්‍යොන්‍ය අවබෝධයක් මත මේ කරුණු කාරණා පෙළගැසෙන බව පැහැදිළි නොවේද?

    ‘නිව්යෝර්ක් ටයිම්ස්’ යනු, ප්‍රවෘත්ති පැළ කරන කැලෑ පත්තරයක් නොවේ. ශතවර්ෂ එක හමාරකටත් වැඩි අඛණ්ඩ ඉතිහාසයක් ඊට තිබේ. ලෝකයේ සම්භාව්‍ය ත්‍යාගයක් වන ‘පුලිට්සර්’ සම්මාන 125 ක් මේ කාලය තුළ එම පුවත්පත දිනාගෙන තිබේ. ඇත්ත, ලෝකයේ ඕනෑම පුවත්පතකට හෝ වෙනත් මාධ්‍ය ආයතනයකට දේශපාලනයක් තිබේ. වැදගත් වන්නේ, නිර්-දේශපාලනික වීම නොව, තමන් වාර්තා කරන කරුණුවලට සත්‍යවාදීවීමයි. සමබරවීමයි. ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත කියන පරිදි, හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සඳහා චීනය විසින් දෙන ලද ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 7.6 ක්, (රුපියල් කෝටි 121 ක්) ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ඇති චීනයට අයත් සමාගමක ගිණුමකින් රාජපක්ෂ කඳවුරේ ජනාධිපතිවරණය සඳහා සපයා තිබේ. දැන් අපේ සැලකිල්ලට යොමු විය යුත්තේ, (1) මේ කියන මුදල මේ මුළු රටම ආපසු ගෙවීමට බැඳී සිටින ණයක් වන්නේද ? (2) එම ණය මුදල අවම වශයෙන් ඩොලර් මිලියන 7.6 ක් වන්නේද ? (3) එම මුදලින් යම් ප‍්‍රමාණයක් ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකු ගිණුමකින් නිකුත් කොට තිබේද ? (4) එය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණය සඳහා ඉලක්ක කර ගැනුණිද ? (5) තවත් ඩොලර් 38,000 ක් එක් ප‍්‍රකට භික්ෂුවකට මේ චීන මුදලින් දී තිබේද ? ආදී, ආර්ථිකමය වශයෙන් සහ දේශපාලනික වශයෙන් අපට බලපාන කරුණුවල සත්‍යාසත්‍යතාව මිස, අදාළ පුවත්පත රාජපක්ෂවාදීද, රාජපක්ෂ-විරෝධීද, එම පුවත එළියට දීම පිටුපස සිටින්නේ මංගල සමරවීරද යන්න නොවේ. මේ නිසා ආණ්ඩුවක් කළ යුත්තේ, දැන්වත් මේ ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකොට, වැරදිකරුවන්ට දඬුවම් කිරීම මිස, (මගේ කට දෙපැත්තේ මේ මොහොතේ සියුම් සිනාවක් ඇඳී යන බව මවා ගන්න) වැලි කෙළියේ ‘දිව්රුම් පෙත්සම්’ ඔවුන්ගෙන් ඉල්ලා සිටීම නොවේ.

    සොරුන්ට දඬුවම් දීමේ තවත් රංගනයක් තව සතියකින් දෙකකින් වේදිකාගත වීමට නියමිතයි. ඒ, දැනට අරාබියේ සිරගෙයක දහදුක් විඳින උදයංග වීරතුංගව ලංකාවට පිටුවහල් කර ගැනීම හෝ උදර්පණය කර ගැනීම පිළිබඳ කතා ප‍්‍රවෘත්තියයි. මේ මොහොතේ ලෝකයේ හොඳම හිරගෙය තිබෙන්නේ ලංකාවේය. ප‍්‍රභූ සිරකරුවෙකුට එහි ලැබිය නොහැකි සැපතක් ඇත්තේ නැත. උදයංග වැනි කෙනෙකු ආ පසු, එම සිරගෙය එක රැයකින් රෝහලක් බවට පත්වනු ඇත. ඒ සියලු පහසුකම් සහිතව සති දෙක තුනක් රක්ෂිත බන්ධනාගාරයේ සිට නිදහස් පුරවැසියෙකු වශයෙන් එළියට එනු ඇත. ඊළඟට, එම නඩුව මාස හතේ හෝ අටේ කෑලිවලින් කල් යැවෙන බවට අධිකරණය වගබලා ගනු ඇත.

    එසේම, හොඳම නීති ක‍්‍රියා පරිපාටිය මේ මොහොතේ තිබෙන්නේත් ලංකාවේය. අයිතිකරුවෙකු නැති මාළිගයක් මල්වානේ තවමත් තිබෙන බව ඔබ දන්නවාද ? ජනාධිපතිවරණය සඳහා චීනයෙන් අත යටින් ලබාගත් ඩොලර් මිලියන 7.6 ට සමාන තවත් අතයට මාරුවක්, දූෂිත ‘මිග් යානා’ ගනුදෙනුවකින් උපයා ගත් පුද්ගලයෙකු මෙරටේ ඊළඟ ජනාධිපති වීමටත් පෙරම්පුරන බව ඔබ දන්නවාද ? ඉතිං, මෙච්චර කාලයක් තමන් අරාබියේ කට්ට කෑවේ මන්ද යන්න, ඕනෑම බූරුවෙකුට මේ වනවිට වැටහී තිබිය යුතුය. ඒ අනුව, උදයංගව ලංකාවට ගේන්නේ, දඬුවම් දීමට නොව, වෙනත් රටක විඳිමින් සිටින දඬුවමෙන් ඔහුව නිදහස් කරගෙන, ශ‍්‍රී ලාංකීය/යහපාලනික දණ්ඩමුක්ති ලාභියෙකු කැරැවීමට විය හැකි බව, දැන් තියාම මෙසේ ලියා තබමි.

    මෙවැනි රටක්, දණ්ඩමුක්තියේ ක්ෂේම භූමියක් මිස අන් කවරක්ද ?
     
    උඹ මාර පොරක්නේ.ඔය ටික මෙච්චර ඉක්මනට ටයිප් කරාද..:shocked:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උඹ මාර පොරක්නේ.ඔය ටික මෙච්චර ඉක්මනට ටයිප් කරාද..:shocked:

    ඇඟිල්ල දික්කර හඳ පෙන්වනකොට ඇඟිල්ල නොව හඳ දෙස බලන්න පුරුදුවෙන්න . මේ කියන්නේ ඇත්තද බොරුද කියලා නිරවුල් මනසකින් හිතලා බලන්න.
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඇඟිල්ල දික්කර හඳ පෙන්වනකොට ඇඟිල්ල නොව හඳ දෙස බලන්න. මේ කියන්නේ ඇත්තද බොරුද කියලා හිතලා බලන්න.

    ඵතකොට හොරු හිරේ දාන්නම බැරිද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    :lol:

    විමල්ගේ හොර ගමන ගම්මන්පිලගේ අතට මාට්ටු… රනිල්-විමල් හමුවෙන් විමල් කූජිත වෙයි…

    Wimal_Ranil_LankaLeaks.jpg

    On Jun 28, 2018

    විමල් කාටත් හොරෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග ඇතිකරගෙන තිබේන සබඳතාවය උදය ගම්මන්පිල රනිල් සමග ඩීල් කිරිමට ආරම්භ විමත් සමග ආනවරණය වි ඇති බවත් ඒ හේතුවෙන් විමල් විරවංශ තවදුරටත් ඒකාබද්ධ විපක්ෂය තුල කුජිත චරිතයක් බවට පත්ව සිටින බව ලංකා ලීක්ස් දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

    නාමයෝජනා සකස් කරන දිනවලදි බැසිල් රාජපක්ෂ සමඟ ඇති වූ නෝක්කඩුවේ ප්‍රතිඵලයක් ලෙස පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන ඡන්දය අවසන් වූ දා සිට විමල් වීරවංශ ඒකාබද්ධ විපක්ෂය තුළ කොන් වන්නට පටන් ගත් අතර මැතිවරණයට පෙර ජාතික නිදහස් පෙරමුණට පොරොන්දු වූ නගරාධිපතිධූර හා උපනගරාධිපතිධූර ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන වලින් ලබා දීමට ද බැසිල් රාජපක්ෂ කටයුතු නොකිරිමත් සමග විමල් -බැසිල් ගැටුම උග්‍ර විය.

    මේ අතර විමල් -බැසිල් ගැටුම උග්‍ර වෙමින් තිබියදි බැසිල් රාජපක්ෂ විසින් විමල් වීරවංශ සම්බන්ධ කටයුතු වලදි එයට අදාළ ලිපිගොනු එක්සත් ජාතික පක්ෂයට ලබා දුන් අවස්ථාවන් ද විමල්ට අතටම හසු ව තිබේ.

    මේ සියළු කරුණු සමඟම පසුගිය දිනවල විමල් හා විමල් ගේ බිරිඳව අත්තඩංගුවට ගැනීම සඳහා උත්සහයක් ක්‍රියාත්මක වුණ අතර එම අවස්ථාවේදි අගමැති රනිල් වික්‍රමසිංහව ඇමතු විමල් වීරවංශ අගමැති නිවසේදි රනිල් වික්‍රමසිංහ ව හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටි අතර අනාගත මෙහෙයුම් දියත් කිරිම වෙනුවෙන් විමල් භාවිතා කලහැකි දන්නා රනිල් ඒ සදහා අවස්ථාවක් ලබා දුන් අතර එම සාකච්ඡාව සදහා රනිල් තමන්ගේ ඉතාම සමීපතමයන් කිහිප දෙනෙකුද කැදවා ගෙන තිබේ.

    එම සාකච්ඡාවේදි විමල් තමන්ගේ බිරිදව අත් අඩංගුවට නොගෙන සිටිමට අවශ්‍ය සහය ඉල්ලා සිටි අතර පසුව රටේ දේශපාලනය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වූ අතර ඒකාබද්ධ විපක්ෂයේ සහ මහින්ද මෙන්ම බැසිල්ගේත් අනාගත ජනාධිපති විමට සිහින බලමින් සිටින ගෝඨාභය රාජපක්ෂගේත් දුර්වල කම් රැසක් ගැන විමල් එහිදි වමාරා තිබේ.

    පසුව අවස්ථා කිහිපයකදිම මලික් මෙන්ම රනිල්වද වන්දනා කිරිමට විමල් කටයුතු කල අතර එම වන්දනා වල ප්‍රතිපලයක් ලෙස විමල් සහ ඔහුගේ සමීපතම සහචරයන් සම්බන්ධයෙන් තිබු චොදනා රැසකට නීතිය ක්‍රියාත්මක කිරිමද අත්හිටුවා තිබේ.

    මේ සාකච්ඡා සියල්ලම විමල්ගේ අපාය සහයක මිතුරා වන ගම්මන්පිලට හොරා සිදු වු අතර පසුව ඕස්ට්‍රේලියාවේ නඩුව ඉහලට ආ අවස්ථාවේදි ගම්මන්පිල ඉතා අසරණ වූ අතර රවි කරුණානායක හමු වීමට ගම්මන්පිල තින්දු කල අතර ඒ සදහ රවීද දැඩි කැමත්තක් දක්වා තිබේ.ඊට හේතුව වි ඇත්තේ රවිට ඒජාපය තුල අහිමි වෙමින් යන තැන රැක ගැනිමටය.

    වීරවංශ මේ වන විට රනිල් සමඟ කෙලින්ම ඩීල් දමන තත්ත්වයට පත් වී ඇති අතර ඔහුට සම්බන්ධ ප්‍රසිද්ධ වෙබ් අඩවිය රවීගේ මාසික ගෙවීම් ලැයිස්තුවටද මේ වන විට ඇතුලත් වී තිබේ. නමුත් රනිල් මලික් ඇතුළු එජාප සාමාජිකයින් දිගටම විමල්ට හා ගම්මන්පිලට වාග් ප්‍රහාර එල්ල කරන්නේ එම එල්ල කිරීම හරහා ඔවුන් තව තවත් එජාපය දෙසට තල්ලු වන බව දන්නා නිසාවෙනි.

    රවි විසින් ගම්මන්පිලව අගමැතිවරයා හමුවට කැඳවා ගෙන ගිය අතර ගම්මන්පිල සහ රනිල් අතර සාකච්ඡාවේදි ඒකාබද්ධය සහ මහින්ද කණ්ඩායම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.පසුව රනිල් ට ගහන වේගය අඩු කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ගහන වේගය වැඩි කල යුතු බවට එකඟතාවයක්ද ඇතිකරගෙන තිබේ.

    කෙසේවෙතත් ගම්මන්පිලව රනිල් ලඟට ගෙන ඒමේ පිහිටෙන් රවි කෙසේ හෝ අමාත්‍යධූරය ලබා ගෙන එජාපයේ නියෝජ්‍ය නායකධූරය ලබා ගැනීම සඳහා මානබලමින් සිටියද රවිගේ එම උත්සහය අසාර්ථක වුයේ මලික් සමරවික්‍රම ගම්මන්පිල සමඟ කෙලින්ම ඩීල් කිරිමට කටයුතු කිරිමත් සමගය.ගම්මන්පිල -මලික් ඩීල් එක හේතුවෙන් මේ වනවිට විමල් සහ රනිල් අතර සිදුවු සාකච්ඡා සියල්ලම ගම්මන්පිල දැන ගැනිමට හැකියාව ලැබි තිබේ.විමල්- රනිල් ඩීල් ගැන මෙන්ම ගම්මන්පිල -රනිල් ඩීල් ගැන මේ වනවිට ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් අතර ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති අතර ගම්මන්පිලගේ ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව බොහෝ දේ වෙනස් විමට හැකි බවද මෙ වනවිට වාර්තා වේ.

    මේ වනවිට විමල් සහ ඔහුගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය තුල කුජිතව ඇති අතර තමන්ට සිදුවන කුඩම්මාගේ සැලකිලි සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක මහින්ද හමුවි කරුණු කිමට විමල් උත්සහ ගත්තද විමල්-රනිල් ගනුදෙනු සම්බන්ධයෙන් අවුලක සිටින මහින්ද ඒ සදහා අවස්ථාවක් ලබා දි නෑ.

    මේ අතර මේ වනවිට විමල් ඒකාබද්ධයේ සහ මහින්දගේ යාන්ත්‍රනය සම්පූර්ණයෙන් අවුලෙන් අවුලට පත්කර තිබේන අතර පෙරදා මහින්ද හමුවිට ගිය ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් හමුවේ මහින්ද පවසා ඇත්තේ 2020 ජනාධිපතිවරණයකට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සදහ පුලුල් සන්ධානයක් නිර්මාණය කරන බවයි.

    -http://www.lankaleaks.net/2018/06/28/1540
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඇඟිල්ල දික්කර හඳ පෙන්වනකොට ඇඟිල්ල නොව හඳ දෙස බලන්න පුරුදුවෙන්න . මේ කියන්නේ ඇත්තද බොරුද කියලා නිරවුල් මනසකින් හිතලා බලන්න.

    :yes::yes:
     
    • Like
    Reactions: Oli_Vili

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඵතකොට හොරු හිරේ දාන්නම බැරිද?

    :rofl::rofl::rofl::rofl: ඔය වගේ අමාරු ප්‍රශ්න අහන්ඩ එපා, හොරා කියුවම පිලිගනින් එච්චරයි.. :lol::lol::lol: