ජෙපිවරුනි අඩන්න එපා ! #කුරුණෑගල

EVC

Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    :lol:
    ලපයා දිනලනේ
    wow !


    image.png
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    වෙනත් එකේ කොටුවකුත් ඇඳල 🤣🤣🤣 ඒ ඡන්ද සේරම රනිලාට කියල සැනසෙන්න 🤣🤣.
     
    • Haha
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    අඩෝ උඹල හෙලුවෙන් ඉඳගෙන ජෙප්පන්ට හ්නා වෙනව නේද ? :lol:

    ලපයට දිනන්න බෑ බන්. මේ සැරේ පොහොට්ටුවෙ උන් නැද්ද ?? :lol:
    වෙනත් එකේ කොටුවකුත් ඇඳල 🤣🤣🤣 ඒ ඡන්ද සේරම රනිලාට කියල සැනසෙන්න 🤣🤣.
    වෙනත් උන් ටික අන්තිමට කරාම අඩන්න එපා මචන්
    :rofl:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    වෙනත් උන් ටික අන්තිමට කරාම අඩන්න එපා මචන්
    :rofl:
    හීන දකින එක හොඳ දෙයක් ඉතින් 🤣🤣
     
    • Like
    Reactions: EVC

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ජෙප්පනේ උබල හරිම මෝඩයි. උබලට වාසි වෙන්න මුල් කාලේ වීඩියෝ හැදුවම උබලත් ගොන්නු වගෙ කොහෙවත් ඉන්න එකෙක්ගෙ වීඩියෝ අප් කරල ගත්තා. උබලගේ මෝඩකම් උබලව විනාශ කරනව උබල තාම දන්නෙවත් නෑ.
     
    • Love
    • Haha
    Reactions: EVC and dayt0na

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    ජෙප්පෝ , කුරුණෑගල, කොළඹ , ගාල්ල , නුවර ඔක්කොම නගර පරාදයි...
    ඕක ඔන එකෙක් දන්නවා.. බන්
    ජෙපෝ දිස්ත්‍රිකය දිනනවා.....
    2015 mythree දින්න ප්‍රතිඵලය තමයි මට දැනෙන විදිහට එන්නේ... අනුර ඔක්තොම්බර් ලංකාවේ ජනාධිපති ඒක දැන් වෙලා ඉවරයි....
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    :lol:
    ලපයා දිනලනේ
    wow !


    image.png
    වෙනත් කියන එකේ ලොකු කතාවක් තියෙනවා... බොහෝ දුරට ඒ හිඩැස පුරවන්නෙ තනි මතයක් වෙන්න පූළුවන්.
    මම නියොජනය කරනවා මෙතන Poll එකක් දැම්මොත් වෙනත් කියන එකට.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    🤣🤣🤣 මෙයා ගම් වල ගෙවල් අස්සේ බත් තම්බ තම්බ ඉන්න ගෑණූ වයසක උදවියගෙන් සමීක්ෂණය කරලා නෑනේද?? එතකොට ඔය තොරතුරු වැරදී
     
    • Haha
    Reactions: EVC and bkizza

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    ලපය පැරදිලා. අම්මෝ ඇතියාන්තන් :P . අනිත් district/ town වල ඒවත් බැලුවද දන්නේ නෑ. ඒත් මේ තරම් සතුටක් අවේ නෑ නේද. වෙනත් ඔක්කොම රනිල්ට නියමයි. මේ පාරනම් රනිල් දිනනවා.:love::yes:
     
    • Like
    Reactions: EVC

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    ජෙප්පෝ , කුරුණෑගල, කොළඹ , ගාල්ල , නුවර ඔක්කොම නගර පරාදයි...
    ඕක ඔන එකෙක් දන්නවා.. බන්
    ජෙපෝ දිස්ත්‍රිකය දිනනවා.....
    2015 mythree දින්න ප්‍රතිඵලය තමයි මට දැනෙන විදිහට එන්නේ... අනුර ඔක්තොම්බර් ලංකාවේ ජනාධිපති ඒක දැන් වෙලා ඉවරයි....
    රනිල් මහින්ද NPP එක දිනනවට බයේ චන්දෙ කල්දාගෙන game ගහන්න හැදුවත්. බය්යෝ ටික හිතන්නේ දිනනවා කියල. කොච්චර කෙල වුනත් චන්දෙ දෙන්න මුන් දෙවිවරු වෙන්න ඕනේ. :love: