ජෙපි අය වැය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,977
    34,409
    113
    දෙස් විදෙස් ඇස් මවිත කරනවන අය වැයක් අද අනුරයියා ඉදිරිපත් කරන්නේ
    අනුරයියා රට ගොඩ ගන්නවා සත්තයි
    රට අනුරට
    ජනතාව මාලිමාවට
     
    • Like
    Reactions: SDCR

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113
    දෙස් විදෙස් ASS මවිත කරනවන අය වැයක් අද අනුරයියා ඉදිරිපත් කරන්නේ
    අනුරයියා රට ගොඩ ගන්නවා සත්තයි
    රට අනුරට
    ජනතාව මාලිමාවට
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌
     
    • Haha
    Reactions: clumsyhulk

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ජෙපි රට විරුවොන්ට මුකුත් නැද්ද?පෙන්ශන් ඵකක් දෙනව කිය කිය හිටියා මතකයි..🤭
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,055
    4,622
    113
    හිත නිවන කතා බෝමයි. මේ ඒක නෙවේ රට වැටිලා මාස 9ක් වගේ ගියා. කවද්ද රට වැටෙන්නෙ කියපන්කො?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,744
    11,644
    113
    🌎
    මොනවා වුනත් රිලවුන්ට carry වැඩේ කලේ. දූපතක් දෙනවා කියලා
     
    • Haha
    Reactions: Cypress

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    හිත නිවන කතා බෝමයි. මේ ඒක නෙවේ රට වැටිලා මාස 9ක් වගේ ගියා. කවද්ද රට වැටෙන්නෙ කියපන්කො?
    watila iwarai hutto. penne na! wenasa echcharai!

    minissu gotage kale wage wath athal eken na. godak minisusnge moonu ellila.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,626
    113
    ආශ්චර්යමත් රටක
    දෙසැම්බර් වල රනිල් ජනාධිපති උනාම අලුත් අයවැයක් ගේනව කිව්වා. අඬන්නෙ වැලපෙන්නෙ නැතුව ඉඳපල්ලා පොන්න බයි රැළ 😂
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,244
    26,695
    113
    Kandy

    මෙතුමා ආයෙම ලංකාවට එන්නේ පවුලේ කෙනෙක් ජනාදිපති උනාම විතරයි.අනුරලට පුලුවන් ලබ්බක් නෑ පුලුවන්නම් මෙතුමව අල්ලලා ගේන්නකෝ බලන්න .ඔය තියා අර්ජුන මහෙන්ද්‍රන්වත් පුලුවන් නම් අල්ලලා ලංකාවට ගේන්නකෝ.මම දකින විදිහට අනුරලා මහින්දට,රනිල්ට නාමල්ට ගෝටට අත තියන්නේ නෑ.නඩු දාන්නෙත් නෑ.එහෙමම ආයු කාලය ඉවර වෙලා මැරිලා යනකල් තමා බලාන ඉන්නේ.එයාලට දඩුවම් නෑ කරපුවට