ජෙපි සක්කිලි පාලම් කන්නද නේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ පාලම හදන්න ණය දුන්නේ JICA.. මේ තියෙන්නේ එයාලගේ සයිට් එකේ දාලා තියෙන පොඩි විස්තරේ. මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ 2014 මහින්ද මහත්තයාගේ කාලේ. 2013 වගේ ජයිකා එකේන් හදපු survey report එකේත් ලින්ක් එක පහල දාලා තියෙනවා. බලන්න පුලුවන්. ඉතා වටින ප්‍රොජෙක්ට් එකක් තමා. කෙලින්ම එයාපෝට් එකේ ඉදන් පෝට් සිටි එකට යන්න පුලුවන්

    1630407077976.png



    https://openjicareport.jica.go.jp/pdf/12145447_01.pdf
     
    • Like
    Reactions: vectorizer