ජෙබයියන්ට ප්‍රශ්නයක්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    https://www.facebook.com/stories/16...qPTkL3nbGOUPgkVUsFB2prz1oJhuMos&__tn__=<<,P-R

    සති දෙකක් ඉක්මවන හෙට ලියන්න හිටිය මේ කතාව අද අපෙ මාරෙ මල්ලි ලියල ..
    මගෙ පරණ බොසා Ali Khan ඉගැන්නුව දෙයක් තමා Fail to plan is a plan to fail කියන එක.
    කවුරුහරි හදල දුන්න න්‍යායපත්‍රයක් අනුව ( ජයශංකර් , ජුලී චං වගේ ) ඇවිත් බලේ ගත්තට කරන්නෙ කොහොමද කියන ප්ලෑන් එක නැතුව නං ආවෙ, තද උනහම නං වැසිකිළි හොයන්නෙ, කිව්ව වෙනස බලාපොරොත්තු වෙන්න පුලුවන් ඉක්මනින් ම
    🤭

    ... මාරෙගෙ ලිපිය ...
    සිරාවටම කිව්වොත්...
    මම හිතං හිටියා ජවිපේ බලයට ආවොත් පට පට ගාලා රාජ්‍ය සේවයත්... රාජ්‍ය යාන්ත්‍රණයත් වෙනස් කරන්න ගත යුතු සෙටප් එකක් හදං ඇති කියලා...
    අඩුම ගානේ ඉහල ඉදලා පහලට ජනාධිපතිවරයාට කෙලින්ම කල හැකි පත්වීම් ටිකවත් දවසක් ඇතුලත කරලා දාන්න තරං ඒ ඒ අංශවලට සම්බන්ධ අත්දැකීම් ඇති... චෝදනා නැති මොක්කුම හරි ලයිස්තුවක් මුං අතේ තියං ඇත්තේ කියලා...
    ඒත් රනිල් මැදිහත් වෙලා ඉල්ලා අස්වීමේ ලිපි බාර දෙන්න බලං හිටිය බරගානක් ඒ තීරණයෙන් නවත්තගත්තේ නැත්තං මෙලහකට අනුරලා බරපතල අර්බුධයකට ගිහින්...
    රැල්ලට යන ජෙබයියෝ අගමුල නොදැන රනිල්ට තාමත් බැන බැන හිටියට අනුර පලවෙනි සතියෙන්ම හාන්සි නොකර තියාගන ඉන්නෙත් රනිල්...
    අමාරුවෙන් දීගත්ත පත්වීම්වලත් කුණු කේස් එක දිගට ඇදෙමින් පවතිනවා... විපක්ෂයේ ආධාරකරුවන් බහුතරයක් දැන්ම ගහන්න හොඳ නැහැ කියලා අකුලං බලං ඉන්න වෙලාවක් වෙලත් මේ කරලා තියෙන පත්වීම් ටික පවා අනුරලව හිරකරං යන යාම වේගවත් වැඩියි...
    ඇයි එහෙම උනේ...?
    අනුරලා දෙන පත්වීම් ගන්න තරං වැඩ්ඩෝ නැද්ද... නැත්තං වැඩ්ඩන්ට අනුරගෙ ආණ්ඩු කෙරුවාවේ ඉදිරිය ගැන විශ්වාසයක් නැතිකමද...
    එහෙමත් නැත්තං අනුරලට ඒ ඒ ආයතනවල කුණු හොය හොය දිදී ස්ට්‍රයික්වලට මුල් තැන දිදී හිටියා මිස ඇත්තටම ජවිපේ හිතවාදීන්ට තම තමන් ස්ථානගතව ඉන්න ආයතනවල කෙරෙන කටයුතු ගැන දක්ෂතාවයන් නැති නිකංම නිකං කඩාකප්පල්කාරීන් විනා ආයතන මෙහෙයවන්න තරං හැකියාවක් නැතිකමද...?
    අවසානයට පේන දේ තමා තාම රනිල් දුවපු වේගෙට පීල්ල දීගේ රට යනවා විනා ඒ පීල්ලෙන් අනුරලගෙම පීල්ලකට පන්නවගන්න පාටක් පේන්නෙත් නැති... රනිල්ගේ පීල්ලේ වේගය අඩු වෙච්ච දාට මොකක් වෙයිද කියලා අනුරලවත් දන්නැති තත්වයක මේක තියෙනවා කියන එක...
    මෙහෙම පෝස්ට් එකක් දැකපු ගමන් කුලප්පු වෙන අය තමන්ගෙන්ම අහගන්න ඕන... ඇත්තටම කෝ අනුරලගේ ආණ්ඩුව දුවවන්න දක්ෂතා ඇති මිනිස්සු කියන එක... එහෙම අය ඉන්නවනං දුන්න පත්වීම් ටික අතරෙම කලින් හිටිය උන්ම වැඩි ඇයි කියන එක...
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    අපරදෙ බන් උබෙ වෙලව. එක එකාට පුක දෙන්නෙ නැතුව හොද රස්සවක් හිය ගනින්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතං හිටියා ජවිපේ බලයට ආවොත් පට පට ගාලා රාජ්‍ය සේවයත්... රාජ්‍ය යාන්ත්‍රණයත් වෙනස් කරන්න ගත යුතු සෙටප් එකක් හදං ඇති කියලා...
    අඩුම ගානේ ඉහල ඉදලා පහලට ජනාධිපතිවරයාට කෙලින්ම කල හැකි පත්වීම් ටිකවත් දවසක් ඇතුලත කරලා දාන්න තරං ඒ ඒ අංශවලට සම්බන්ධ අත්දැකීම් ඇති... චෝදනා නැති මොක්කුම හරි ලයිස්තුවක් මුං අතේ තියං ඇත්තේ කියලා...

    ජෙප්පො ඔහොම හොඳ වැඩක් කරයි කියල හිත හිත ගිහිං රනිල්ට කතිරෙ ගැහුවෙ ඇයි ?
    Confused Help Me GIF by StickerGiant
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමද?
    👇
    මම හිතං හිටියා ජවිපේ බලයට ආවොත් පට පට ගාලා රාජ්‍ය සේවයත්... රාජ්‍ය යාන්ත්‍රණයත් වෙනස් කරන්න ගත යුතු සෙටප් එකක් හදං ඇති කියලා...
    අඩුම ගානේ ඉහල ඉදලා පහලට ජනාධිපතිවරයාට කෙලින්ම කල හැකි පත්වීම් ටිකවත් දවසක් ඇතුලත කරලා දාන්න තරං ඒ ඒ අංශවලට සම්බන්ධ අත්දැකීම් ඇති... චෝදනා නැති මොක්කුම හරි ලයිස්තුවක් මුං අතේ තියං ඇත්තේ කියලා...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113

    බලේ ගත්ත ගමන් නම් ඕවා වෙයි කියලා හිතුවේ නෑ.අනික මම JVP පාක්ෂිකයෙක් නෙමෙයි..බලමු කාලයක් දීලා..රටට හොඳක් වෙනවනම් ඵච්චරයි..හොඳක් කරොත් ඊළග පාර චන්දේ මාලිමාවට..මේ පාර චන්දේ දුන්නේ නෑ කාටවත්..
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,016
    113
    Anurayiyra match ekak gahanwa malle.
    baya nowi idahan

    oya scene ekama wenath widiyatakta aranchi wuna, eka aththa wunath boru wunath RW anuralata baldi peralanne nathiwa support ekak illana welawata dena eka mara watinwa, habayi thaamath byyo choon wela inne NPP dinna handa thama rata goda yanne kiyala.10 min Silence :rofl: 🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    මම හිතං හිටියා ජවිපේ බලයට ආවොත් පට පට ගාලා රාජ්‍ය සේවයත්... රාජ්‍ය යාන්ත්‍රණයත් වෙනස් කරන්න ගත යුතු සෙටප් එකක් හදං ඇති කියලා...
    අඩුම ගානේ ඉහල ඉදලා පහලට ජනාධිපතිවරයාට කෙලින්ම කල හැකි පත්වීම් ටිකවත් දවසක් ඇතුලත කරලා දාන්න තරං ඒ ඒ අංශවලට සම්බන්ධ අත්දැකීම් ඇති... චෝදනා නැති මොක්කුම හරි ලයිස්තුවක් මුං අතේ තියං ඇත්තේ කියලා...
    Stage වල කයිවාරු ගැහුවට එහෙම කිසිම සැලැස්මක් තිබ්බේ නැහැ 🤣
    බලයට අපුවහම හොඳ අය පත් කරන්න ඕනේ කමක් තිබ්බෙත්ත් නැහැ ඕනේ උනේ මොකෙක් හරි අමාත්‍යාංශ ලේකම් කරලා නිකන් ඉන්න
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Low IQ සොන්නයෙක්ගෙ අදෝනාව

    මෙන්න මෙන්න හොරෙන් බස් වල ගිහින් සල්ලි නොදී පනින high iq වහල් ජෙප්පෙක්..😹😹😹

    Screenshot_20241005-100346_copy_600x11251cfdaa64905ea5fe.png
     
    • Haha
    Reactions: 2osama