ජෙරම් ෆෝම් වෙයි. ආමන්ත කැමරාවට අත තියා හිටන් ඉන්න උන් වට්ටයි

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ඕවා ගොඩක් staged බන්.
    දේවාල වල වෙනෙත් ඔහොම දේවල්.

    තමන්ගේ සෙට් එකක් දාල මැජික් පෙන්නවා සහනයක් හොයාගෙන එන උන්ට.
    ඊට පස්සේ ඒ මැජික් පෙන්නන එක promote කරනවා එන උන් හරහාම.
    අධික විස්වාසය නිසා සමහර ලෙඩ හොදත් වෙනව බං
    මං කියන්නෙ මානසික අවුල් වගේ ඒව
    දැං බලපං කවුරුහරි කියනව මගෙ ලෙඩ ඔක්කොම හෙට සනීප කරනව කියල
    මං ඒක විස්වාස කරනව තදින්ම
    මට අද ඉදන්ම සුවයිනෙ බං. ඒක අහපු වෙලාවෙ ඉදල
     
    • Like
    Reactions: Gunther and NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    සුද්දන්ට වඩා කල්ලොයි කලු සුද්දොයි තමා මේ වගේ මගුල් පස්සෙන් යන්නෙ
     
    • Like
    • Haha
    Reactions: Rontmir and NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඊට වඩා ලෙඩ හදාගන්න උන් වැඩි.
    ow ban. ooke gihin sindu kiya kiya innawa thamage prashna wisadei kiyala
    anthimedi ehema une nathi unama depress wela belle wala dagannawa tika kalekin
    oya prashna wisadaganna bodipuja, dewala passe yana ewuntath oka wenne
     
    • Like
    Reactions: NRTG

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මූට ඉතින් ඔච්චර බලයක් තියෙනවානම් රටින් රටට පැන පැන ඉන්නේ නැතුව ලංකාවට ඇවිල්ලා ඌටම ඕක කරන්න පුලුවන්නේ පුලුවන්නේ? මිනිස්සු කොහොම මේවාට රැවටෙනවද මන්ද? මම දන්න හොඳට ඉගෙනගත්ත සල්ලී තියෙන එකෙකුත් මුගේ පස්සෙන් යනවා spiritual father කියාගෙන. ඌට මුගේ ගැන මොනවහරි කිව්වාම ඇවිස්සෙන්නෙ නිකන් බය්යෙක් ඉස්සරහා මයිනාට බනිනකොට වගේ.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    පිරමිඩ ස්කෑම් මොනවද මේවත් එක්ක බලද්දී කියල උඹලට හිතෙන්නේ නැද්ද.
     
    • Like
    Reactions: zid2021 and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    images


    අම්මට සිරි මූ පුක අතගාල අත හෝදල නෑ වගේනෙ මිනිස්සු සිහි නැතුව වැටෙන්නේ 😂😂😂
    :rofl::rofl::rofl::rofl:
    ------ Post added on Jul 25, 2023 at 1:18 PM
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,946
    26,510
    113
    Dialog හරහා ද SLT හරහාද අරුගේ බලේ ආවේ අත තිබ්බම ?
    internet දෙන උන්ට මාකටින් වලට පාවිච්චි කරන්න පුලුවන්.

    අධිවේගී ඉන්ටනෙට් සමග power of god නිවසටම.
    SLT වෙන්න බෑ, Latency වැඩී. අරූ පිඹලා ටික වෙලාවක් ගියාට පස්සේ වැටෙන්නේ.