අධික විස්වාසය නිසා සමහර ලෙඩ හොදත් වෙනව බංඕවා ගොඩක් staged බන්.
දේවාල වල වෙනෙත් ඔහොම දේවල්.
තමන්ගේ සෙට් එකක් දාල මැජික් පෙන්නවා සහනයක් හොයාගෙන එන උන්ට.
ඊට පස්සේ ඒ මැජික් පෙන්නන එක promote කරනවා එන උන් හරහාම.
මං කියන්නෙ මානසික අවුල් වගේ ඒව
දැං බලපං කවුරුහරි කියනව මගෙ ලෙඩ ඔක්කොම හෙට සනීප කරනව කියල
මං ඒක විස්වාස කරනව තදින්ම
මට අද ඉදන්ම සුවයිනෙ බං. ඒක අහපු වෙලාවෙ ඉදල

