ජෙරෝම් ප්‍රනාන්දු ගාවට ගිය ගනයා!

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    බුදුහාමුදුරුවෝ ගාවට සංජය බෙලට්ඨපුත්තට, නීගන්ථ නාටපුත්තට, අජිත කේශකම්බලට (ආගමික නායකයො වෙලත්) එන්න පුළුවන්? ජෙරම් ගාවට හාමුදුරු කෙනෙක් ගියොත් අවුල්? ඇයි ඒ?

    @හෙළයෙක් @asliyanage
     
    • Like
    Reactions: madboyxxx

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජාතිය බේරා ගන්න ගිහිං නඩු පටලාගත්ත හින්දා දැන් ආගම බේරා ගන්න පොටක් පාදගන්න හදන්නේ...
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    බුදුහාමුදුරුවෝ ගාවට සංජය බෙලට්ඨපුත්තට, නීගන්ථ නාටපුත්තට, අජිත කේශකම්බලට (ආගමික නායකයො වෙලත්) එන්න පුළුවන්? ජෙරම් ගාවට හාමුදුරු කෙනෙක් ගියොත් අවුල්? ඇයි ඒ?

    @හෙළයෙක් @asliyanage
    මෙහෙ තලේබාන් බෞද්‍යයෝ ඒක ඒ විදිහට පිලිගනීද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    daane walndanna kalin kiyana gathawa kiyanna balanna..

    tyY3Lr0.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    බුදුහාමුදුරුවෝ ගාවට සංජය බෙලට්ඨපුත්තට, නීගන්ථ නාටපුත්තට, අජිත කේශකම්බලට (ආගමික නායකයො වෙලත්) එන්න පුළුවන්? ජෙරම් ගාවට හාමුදුරු කෙනෙක් ගියොත් අවුල්? ඇයි ඒ?

    @හෙළයෙක් @asliyanage
    කිසිම අවුලක් නෑ මට නං 🤷
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    KzQUSyK.jpeg

    හාමුදුරුවෝ ජෙරම් හම්බෙන්න ගියපු එක ඕකේ?
    මගේ ඕකේ එකේ වැදගත්කම මොකද්ද 🙄

    හමුදුර්වන්ගෙන් පුළුවන් නන් අහල බලන්න ඕකේද කියල.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,528
    113
    ප*යාගල
    sorry.com
    බුදුහාමුදුරුවෝ ගාවට සංජය බෙලට්ඨපුත්තට, නීගන්ථ නාටපුත්තට, අජිත කේශකම්බලට (ආගමික නායකයො වෙලත්) එන්න පුළුවන්? ජෙරම් ගාවට හාමුදුරු කෙනෙක් ගියොත් අවුල්? ඇයි ඒ?

    @හෙළයෙක් @asliyanage
    ජෙරම් කියන්නෙ බුදුහාමුදුරුවො වගෙ open Minded කෙනෙක් ද