ඔය මොනවත් ගාන්න එපා බන්, හොඳ තෙල් ජාතියක් ගාපන්

තෙල් හොදයි මචං..
එත් මගේ කොන්ඩේ මාර තුනී බං..
එක විදියකට තියෙන්නේ නෑ..
එකයි මේ හොයන්නේ හොද එකක්..
+REP ADDED

wax walata diranwa bn konde,![]()

ජෙල් වැක්ස් ඩේලි ගාන්න එපා. ටික කාලයක් ගියාට පස්සෙ කොන්ඩෙ යන්න ගන්නවා.

හැමදාම ඕව ගෑවොත් නං තියාගන්න කොණ්ඩයක් ඉතුරු වෙන එකක් නෑ![]()

aya nam dan ne bn, man dan mkuth gan ne, konde vinasa karganna epa, kohe hari especially ynawanm gapan,



ඉස්කෝලේ යන කාලේ ඊට පස්සේ ක්ලාස් යන කාලේ එහෙම daily ගෑවා, දැන්නම් පාවිච්චියක් නැති තරම්.


Naradapathum said:සතියකට දවස් දෙකක් තුනක් වගේ තමයි මචං ගාන්නේ..
හැබැයි දවසෙම ඉදල තමා හෝදන්නේ..
තෙල් වර්ග ඇරුනම වෙන මොනවද බං තියෙන්නේ හොද ඒවා..
මාසෙකටම දෙතුන් සැරයක් නම් ශේප්.
ජෙල් ක්රීම් තෙල් හැර වෙන දේවල් ගාලා නැහැ බන්.
මම නම් නාලා ඉවරවෙලා කොන්ඩේ ටිකක් වේලෙන්න ඇරලා බේබි ඔයිල් ලාවට ගාගෙන යනවා.

ජෙල් නම් අවුල් වගේ මටනම්
තෙල් තමා හොඳ..