ජෙල් වලට විකල්පය....!!!!!

chathun_pc

Active member
  • Jun 25, 2008
    208
    135
    43
    magnet field
    ela

    පෙනෙල වැඩේ මමත් කරල බැලුව එල ඇත්ත තමයි.සමහර අය මේක වෙඪරු කියලත් හදුන්වනව.පත්තු බදින්නත් ගන්නව.
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    ade kegalle kadawal dekakama badu iwarai.. ekaka tibila set una 50rs dan 100k...
    man 500k gatta mokatada kiyalath ahuwa polish karannada kiyala ahuwa. man kiwa oluwe ganna kiyala.. ehenam oluwa polish wei neda malli kiwa... :(((((((((((((
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මචෝ කියල නම් වැඩක් නෑ..

    මචෝ කියල නම් වැඩක් නෑ....මේක නම් මරු....මම දැන් සතියක් තිස්සෙ ගානව....කිසිම අව්ලක් නෑ..අර බෙහෙත් සුවඳ ටික වෙලාවකින් යනව...කොන්ඩෙ ජෙල් වලටත් වඩා හොඳට තියෙනව...බොහොම ස්තූතියි මචෝ...ඕන උදව්වක් කියන්න..මම ඉන්නව..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :) මචන්ල, ජෙල් ගෙඩි වලින් වැඩියෙන් ජෙල් ගන්න ක්‍රමයක් තියෙනව. :oo: මෙහෙමයි..

    :yes: ජෙල් ගෙඩිය විනාඩි 2ක්, 3ක් විතර වතුර පොඩ්ඩක දාල තියල අරන් ඒක අත්ලෙ තියාගෙන හිර කරල ටූත් බ්‍රෂ් එකකින් හොඳටම බ්‍රෂ් කරන්න. :cool: එතකොට ගොඩක් ජෙල් වගේ ගන්න පුළුවන්. :) පෙණ වගේ එන්නෙ, :yes: ඒව නෙ ඔලුවෙ ගාන්නෙ. :cool: මේ විදිය ට්‍රයි කරල බලන්න. :rofl: අලුත් ටූත් බ්‍රෂ් එකක් වැඩේට ගන්න.

    :cool: ඩොකාගෙ හඳුන්වාදීම නම් හඳුන්වාදීම.
    11.gif
    මේක නම් එළ! :sorry: වතුර ගතිය පුළුවන් තරම් අඩුවෙන් ඔලුවෙ ගාන්න. :( නැත්තම් ඔලුව රිදෙන්න ගන්නව. :yes: අර විදියෙන් වතුර බින්දුවක් වගේ දාල ගොඩාක් පෙණ වගේ ගන්න පුළුවන්. :D කරල බලන්න, :yes: අනිවා අත්ලෙ පොඩි කරල ගානවට වඩා වෙනසක් තියෙයි.
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මේක නම් සුපිරි ත්‍රෙඩ් එකක් දත් කිඹුල් අයියා....:)

    "ත්‍රෙඩ් එකේ මුල සිට අග දක්වා කියෙව්වෙමි":nerd:
    මේ GEL පිස්සුව නිසා මේ වෙනකොටත් ලංකාවෙ ගොඩක් සහෝදරයින් (අයියලා/මල්ලිලා) තමන්ට උපතින් ලැබුනු ලස්සන කොණ්ඩෙට විණ කරගෙන හමාරයි.....:no:

    නමුත් තරුණ වයසෙ ඉන්න අපි කවුරුත් කැමති ලස්සනට ඉන්නනේ.....:cool:
    ඒත් GEL /HAIR SPRAY වගේ දෙයකින් ලැබෙන තාවකාලික ලස්සන ඉතාම ඉක්මනින් සදාකාලික අවලස්සවක් වෙනවනම් (හිසකෙස් ගැලවීයාම/හිසකෙස් සුදුවීම) ඒ දෙයින් ඇති වැඩක් නැහැ..:(


    ඒ හැම දේටම ඔට්ටු නවතම "පෙනෙල ජෙල්" හදුන්වාදීම ගැන අපේ සියලුම EK සමාජිකයන් වෙනුවෙන්... ඔබට බෙහෙවින් ස්තූතියි!!!
    :yes::yes::yes:
    hairgel.jpg

    -keep up ur good work-
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ත්‍රෙඩ් එකට දාල තියන මේ ටැග් බලන්න......

    jeiya pal wei | pal jeka

    මේවා කරන මහත්වරුණි, මම ඔබලාව හදුනමි..........!!!!
    තමා ගේ ශ්‍රී නපුංසකත්වය මෙවැනි ත්‍රෙඩ් එකක දී එළි දක්වන්නේ ඇයි...?????????