ela
පෙනෙල වැඩේ මමත් කරල බැලුව එල ඇත්ත තමයි.සමහර අය මේක වෙඪරු කියලත් හදුන්වනව.පත්තු බදින්නත් ගන්නව.
පෙනෙල වැඩේ මමත් කරල බැලුව එල ඇත්ත තමයි.සමහර අය මේක වෙඪරු කියලත් හදුන්වනව.පත්තු බදින්නත් ගන්නව.
((((((((((((
මචන්ල, ජෙල් ගෙඩි වලින් වැඩියෙන් ජෙල් ගන්න ක්රමයක් තියෙනව.
මෙහෙමයි..
ජෙල් ගෙඩිය විනාඩි 2ක්, 3ක් විතර වතුර පොඩ්ඩක දාල තියල අරන් ඒක අත්ලෙ තියාගෙන හිර කරල ටූත් බ්රෂ් එකකින් හොඳටම බ්රෂ් කරන්න.
එතකොට ගොඩක් ජෙල් වගේ ගන්න පුළුවන්.
පෙණ වගේ එන්නෙ,
ඒව නෙ ඔලුවෙ ගාන්නෙ.
මේ විදිය ට්රයි කරල බලන්න.
අලුත් ටූත් බ්රෂ් එකක් වැඩේට ගන්න.
ඩොකාගෙ හඳුන්වාදීම නම් හඳුන්වාදීම.
වතුර ගතිය පුළුවන් තරම් අඩුවෙන් ඔලුවෙ ගාන්න.
නැත්තම් ඔලුව රිදෙන්න ගන්නව.
අර විදියෙන් වතුර බින්දුවක් වගේ දාල ගොඩාක් පෙණ වගේ ගන්න පුළුවන්.
කරල බලන්න,
අනිවා අත්ලෙ පොඩි කරල ගානවට වඩා වෙනසක් තියෙයි.






