ජෙල් වලට විකල්පය....!!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hari hari dan mata meeter una.:nerd: mama hithuwe penala gana neweina. oa pnala walin kiri aragena issara kalulali kalu karNNA:growl: hari dnnawa machan api mekata kiyanne EDARU kiyala samahaur dannawa watawal walata hitawana edaru kiyapuwama...:dull:

    විසලෝ එඩරු නෙවෙයි බන්.........!!!!!! ගිහින් බෙහෙත් බඩු කඩේකින් ඉල්ලපන් පෙනෙල ගෙඩි, රත්තරං බඩු සුද්ද කරන්න ගන්න එක කියලා........බෙහෙත් කඩවල පොරවල් දන්නේ එහෙම කිව්වහම......මොකද උං දන්නේ නෑ අපි මේක ජෙල් වෙනුවට ගානවා කිලා...එහෙම උනොත් තවත් ගණං යවයි....!!!
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    මෙන්න පෙනෙල ගෙඩි වල රූප...........‍ඊයේ පොරොන්දු වූ විදියට..........

    පළමුවෙනි එක පෙනෙල ගෙඩි වල පෙණුම......

    dscf1011m.jpg

    පෙනෙල ගෙඩිය තුළ ඇති ඇටය...මෙය ඉවත් කළ යුතුයි........

    dscf1012o.jpg

    පොත්ත වතුරේ දමා පොගවා අල්ල මත රෝල් කල විට එන සබන් පෙන බදු ක්‍රීම් එක...මෙය තමා හිසකෙස් වල ගාන්නේ..........

    dscf1013jl.jpg

    ස්තූතියි කමේන්ට් වලට සහ රෙප් වලට. මේක ගාලා ප්‍රතිපල මේකෙම දැම්මොත් තමා එළම එළ......

    game giyama thamayi ithin sinhala beheth badu kadekata yanna wenne.. aragena gaala balala hoda naraka dannan...

    thanx for posting the pictures machan...
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ඕක මචන් මේ කොලඹ side එකෙන් කොහෙන්ද දන්නේ නෑ නේ ගන්න පුලුවන්...??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක මචන් මේ කොලඹ side එකෙන් කොහෙන්ද දන්නේ නෑ නේ ගන්න පුලුවන්...??

    මම නම් ගන්නේ හෝමගම සතොස ඉස්සරහ බෙහෙත් බඩු කඩයකින්. මහරගමත් තියනවා....!!! ඉතිරි තැන් ගැන නම් තෙරියා ඉල්ලෙයි....!!!!!
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Tnx machan.
    mekata daapu tags tikak sira...

    කිඹුලාගේ ගෙඩිය, ජෙල් ගෙඩිය, පට්ට ගෙඩිය, godapara, sri lankan ජෙල
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔය කියන පරන ත්‍රෙඩ් එක මට කියපන්කො.... මට එක බලන්න සෙට් උනේ නැ.... එ කියන්නෙ උඹ්ල මේ විකල්පය හොයාගන්න පෙලඹිච්ච හෙතුව ? අය්යෝ කියපන් හොදේ... මට ජෙල් ගාල ඇතිවෙලා තියෙන්නේ..... ඔලුව කරවෙනව බන්
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    මෙන්න පෙනෙල ගෙඩි වල රූප...........‍ඊයේ පොරොන්දු වූ විදියට..........

    පළමුවෙනි එක පෙනෙල ගෙඩි වල පෙණුම......

    dscf1011m.jpg

    පෙනෙල ගෙඩිය තුළ ඇති ඇටය...මෙය ඉවත් කළ යුතුයි........

    dscf1012o.jpg

    පොත්ත වතුරේ දමා පොගවා අල්ල මත රෝල් කල විට එන සබන් පෙන බදු ක්‍රීම් එක...මෙය තමා හිසකෙස් වල ගාන්නේ..........

    dscf1013jl.jpg

    ස්තූතියි කමේන්ට් වලට සහ රෙප් වලට. මේක ගාලා ප්‍රතිපල මේකෙම දැම්මොත් තමා එළම එළ......

    Thankz dude... sire meka nam sirawatama watinawa.... Good Post Rep added
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කියන පරන ත්‍රෙඩ් එක මට කියපන්කො.... මට එක බලන්න සෙට් උනේ නැ.... එ කියන්නෙ උඹ්ල මේ විකල්පය හොයාගන්න පෙලඹිච්ච හෙතුව ? අය්යෝ කියපන් හොදේ... මට ජෙල් ගාල ඇතිවෙලා තියෙන්නේ..... ඔලුව කරවෙනව බන්

    මෙන්න පරණ ඔරිජිනල් ත්‍රෙඩ් එක.....ශ්‍රීදාස් ගේ ඔළුව අවුල්වෙලා, රි බොන්ඩ් කරල මළ කෙළියක් වෙලා තියෙන්නේ.......!!!!:shocked::shocked::shocked:

    http://www.elakiri.com/forum/showthread.php?t=951827
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    aro uba awuruddak witara use kerela kiyapan side effects na neda?? what about the smell ganda da suwandada?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Tnx machan.
    mekata daapu tags tikak sira...

    කිඹුලාගේ ගෙඩිය, ජෙල් ගෙඩිය, පට්ට ගෙඩිය, godapara, sri lankan ජෙල

    කවුද BANZ මේකට කිඹුලගේ ගෙඩිය කියල ටැග් කලේ......උඹල කනව මගේ wife ගෙන්......!!!!!!!:shocked::lol::lol::lol::lol: