මචං එහෙමනං මම මේ වෙනකොට තට්ටයෙක්....!!!!!!!!!!!අවු 12ක් ගානවා....!!!![]()

hari hari dan mata meeter una.mama hithuwe penala gana neweina. oa pnala walin kiri aragena issara kalulali kalu karNNA
hari dnnawa machan api mekata kiyanne EDARU kiyala samahaur dannawa watawal walata hitawana edaru kiyapuwama...
![]()
මෙන්න පෙනෙල ගෙඩි වල රූප...........ඊයේ පොරොන්දු වූ විදියට..........
පළමුවෙනි එක පෙනෙල ගෙඩි වල පෙණුම......
![]()
පෙනෙල ගෙඩිය තුළ ඇති ඇටය...මෙය ඉවත් කළ යුතුයි........
![]()
පොත්ත වතුරේ දමා පොගවා අල්ල මත රෝල් කල විට එන සබන් පෙන බදු ක්රීම් එක...මෙය තමා හිසකෙස් වල ගාන්නේ..........
![]()
ස්තූතියි කමේන්ට් වලට සහ රෙප් වලට. මේක ගාලා ප්රතිපල මේකෙම දැම්මොත් තමා එළම එළ......
machan Pinase tiyana ayata honda natuwa ati ne...
ඕක මචන් මේ කොලඹ side එකෙන් කොහෙන්ද දන්නේ නෑ නේ ගන්න පුලුවන්...??
ayyooo ban ubala danda penela ata gena danne........apinam kalin idanma dannawa kollaa
මෙන්න පෙනෙල ගෙඩි වල රූප...........ඊයේ පොරොන්දු වූ විදියට..........
පළමුවෙනි එක පෙනෙල ගෙඩි වල පෙණුම......
![]()
පෙනෙල ගෙඩිය තුළ ඇති ඇටය...මෙය ඉවත් කළ යුතුයි........
![]()
පොත්ත වතුරේ දමා පොගවා අල්ල මත රෝල් කල විට එන සබන් පෙන බදු ක්රීම් එක...මෙය තමා හිසකෙස් වල ගාන්නේ..........
![]()
ස්තූතියි කමේන්ට් වලට සහ රෙප් වලට. මේක ගාලා ප්රතිපල මේකෙම දැම්මොත් තමා එළම එළ......
ඔය කියන පරන ත්රෙඩ් එක මට කියපන්කො.... මට එක බලන්න සෙට් උනේ නැ.... එ කියන්නෙ උඹ්ල මේ විකල්පය හොයාගන්න පෙලඹිච්ච හෙතුව ? අය්යෝ කියපන් හොදේ... මට ජෙල් ගාල ඇතිවෙලා තියෙන්නේ..... ඔලුව කරවෙනව බන්

Tnx machan.
mekata daapu tags tikak sira...
කිඹුලාගේ ගෙඩිය, ජෙල් ගෙඩිය, පට්ට ගෙඩිය, godapara, sri lankan ජෙල