
මමත් ඇත්තටම වැඩේ හරියට සහසුද්දෙන් දැන ගත්තේ මගේ බිරින්දෑට පින් සිද්ධවෙන්න.
එයා මේව ගේ කොස්මැටික් හදන අම්බානකට දේශිය සමාගමක Brand Manger. දාන දේවල් ඒ ගොල්ල දන්නවනේ......

Peenasa thiyana ayata case wei da? oluwata heethalada danne nehene :s
කවුද BANZ මේකට කිඹුලගේ ගෙඩිය කියල ටැග් කලේ......උඹල කනව මගේ wife ගෙන්......!!!!!!!![]()

aro uba awuruddak witara use kerela kiyapan side effects na neda?? what about the smell ganda da suwandada?

.පහලට කියවගෙන යන්න මේකට ගහපු පෝස්ට් වල සියළුම කරැණු දැනට ලියවිලා තියනවා......!!!!අඩේ අර පෙනල ගෙඩි සිරාවටම හරිද බං?
ගෑවම නිකන් ගදක් එහෙම එනවද දන්නෑ....???







අම්මපා??????ටක්කෙටම තියෙන තැනක් කියන්නද? මහනුවර කොළඹ වීදියේ තියෙන බෙහෙත් බඩු කඩවල තමයි මම ජීවිතේට ම දැකපු කොලිටි ම පෙනෙල ගෙඩි තියෙන්නේ.....!!!![]()







එහෙනම් පූසියෙක් සෙට් කරගත්තෑකි වගේ... අනේ උඔ බුදු වෙන්න ඕනි කිඹුලෝ මේ කරපු උදවු වලට.... 


මං ජෙල්නම් ගාන්නේ නෑ... හෙයාර් ක්රීම් ගෑවේ... එපා වෙලා බං....



