ජෙල් වලට විකල්පය....!!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල ගේ ටැග් වලින් මතක් වෙච්ච දෙයක් මේක.......හොද කොණ්ඩයක් ඕන නම් සතියකට අවම තරමේ එක පාරක්වත් තෙල්දාලා මසාජ් කරන්න. හැබැයි තෙල් ගැන සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා...හේතුව වෙළෙද පෙලේ දැන් මහා පරිමාණව නිෂ්පාදනය කරන ‍හෙයාර් ඔයිල් වල හුගක් තියෙන්නේ Mineral Oil නිසා.:shocked::shocked: මමත් ඇත්තටම වැඩේ හරියට සහසුද්දෙන් දැන ගත්තේ මගේ බිරින්දෑට පින් සිද්ධවෙන්න.:yes::yes: එයා මේව ගේ කොස්මැටික් හදන අම්බානකට දේශිය සමාගමක Brand Manger. දාන දේවල් ඒ ගොල්ල දන්නවනේ......

    මේව දානවට වැඩිය හොදයි මෙන්න මේ දේ දාන්න......

    හිස ගැල්වීමට සුදුසු පොල් තෙල් නිවසේදීම සිද ගන්න........

    හොදින් කරකුට්ටං වෙන්නට පැහුණු පොල් ගෙඩියක් ගන්න. පොල් ටික ගාලා වතුර ඉතාම ස්වල්පයක් සමග ලිප තියන්න. හොදින් කැකෑරෙන්නට හරින්න. මේ රත්කර ගත් පොල් මදක් නිවුණ පසු වතුර එතරම් නොදමා හොදින් මිරිකා ගන්න, මිටි කිරි පමණක්. මේ මිටි කිරි මැටි මුට්ටියක දමා මද ගින්නේ හොදින් කකාරවන්න. වි.45-50 කට පමණ පසු ඔබට මේ පොල්කිරි එක මත තෙල් දකින්නට ලැබෙයි. මේක පරිස්මෙන් ඉවත් කරගෙන පිරිසිදු බෝතලයක දාලා තියාගන්න. පුළුවන්නම් මේ බෝතලයට ම සැවැන්දරා මුලක් දාන්න. එතකොට තෙල් මාර විදියට සුවද වෙනවා. මේ බෝතලයම උණු වතුර බදුනක බස්සලා තෙල් ටික මදක් රත්වුණ පසුව (ඔළුව පුච්චගන්නව නෙවෙයි.....!!) මේස හැන්දක් පමණ හිසට දාලා වි. 10ක් විතර මසාජ් කරන්න....!!!ඉන් පසුව පුළුන්නම් shower cap එකක් දාලා ටිකක් වහල තියලා නාන්න....මෘදු ෂාම්පු එකක් ටිකක් දාලා......මචංලා ඔළුවට දැනෙන ආතල් එක ගැන කියන්න වචන නැත........:cool::cool:

    මේ ගැන කියා දුන්න මං පේරාදෙණියේ ඉගෙන ගන්න කාලේ කෙරමිණිය ආයුර්වේද විදුහලේ ඉගෙන දැන් නේපාලයට වැඩම කර එහි රෝගීන් අපේ ආයුර්වේද ප්‍රතිකාර වලින් සුවපත් කරන නේපාලයේ ගරු සුමන සහ අජිත යන සන් මිත්‍ර ස්වාමීන් වහන්සේලා දෙනම ඉතාම බැතිබරව මෙහිදී මතක් කරනු කැමතියි.....!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    aro uba awuruddak witara use kerela kiyapan side effects na neda?? what about the smell ganda da suwandada?

    අවුරැදු 12ක් කිසිම ප්‍රශ්නයක් ගින්නක් නැතුව ගගා තාමත් ගාගෙන කොල්ල වගේ ක්ලිනික් යන නිසායි මේකට දැම්මේ.......:):).පහලට කියවගෙන යන්න මේකට ගහපු පෝස්ට් වල සියළුම කරැණු දැනට ලියවිලා තියනවා......!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ අර පෙනල ගෙඩි සිරාවටම හරිද බං?
    ගෑවම නිකන් ගදක් එහෙම එනවද දන්නෑ....???

    කිසිදු ගදක් එන්නේ නැත.......හැබැයි පොත්ත වතුරේ දාලා පල් වෙන්න අරින්න එපා....එහෙම වුණොත් නම් අම්බානකට ගදයි.....!!!!!ගාන දෙයියත් පල් වෙනවා ෂුවර්.....!!!!!!:shocked::shocked::yes::yes::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කවදාවත් හිතුවේ නම් නැහැ මේක මෙච්චර ලොකු ඉෂූ එකක් කියල ...සිරාවටම.......!!! යකෝ බැලුවාම හැම එකාම වගේ විදවනවනේ ජෙල් ගාන.......!!! උදව් කරන්නට ලැබීම ගැන ඇත්තට ම සතුටුයි......බොක්කෙන්ම.....!!!!ෂු.. පිස්සු හැදෙයි සද බම්පෙයි කිව්වලු.....!!!!!
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ටක්කෙටම තියෙන තැනක් කියන්නද? මහනුවර කොළඹ වීදියේ තියෙන බෙහෙත් බඩු කඩවල තමයි මම ජීවිතේට ම දැකපු කොලිටි ම පෙනෙල ගෙඩි තියෙන්නේ.....!!!:yes::yes:
    අම්මපා??????:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: එහෙනම් පූසියෙක් සෙට් කරගත්තෑකි වගේ... අනේ උඔ බුදු වෙන්න ඕනි කිඹුලෝ මේ කරපු උදවු වලට.... :):):):)මං ජෙල්නම් ගාන්නේ නෑ... හෙයාර් ක්‍රීම් ගෑවේ... එපා වෙලා බං....:(:(:(:(:(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Man nam owa bawithayak ne,Thanks hode,adoo me Oka udeta gewoth Hawasata Aniwa Nannama oni da? :P