ජෙලි හදපු උන්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ජෙලි හදාගන්නෙ කොහොමද?
    නටන උනුවතුරට ක්‍රිස්ටල්ස් ටික දාලා රස්නෙ පිටින් ම ෆ්‍රිජ් එකේ දානව ද?
    නිවෙන්න තියල දානව ද?
    ඇතුලට ජුජුබ්ස් දැම්ම ම ඇතිනෙ
    තව මොනව ද දාන්න ඕන?
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    සාමාන්‍ය ගානකට නිමුනම ෆ්‍රිජ් එකේ තියන්න. අපේ ගෙදරනම් වෙන මුකුත් දාන්නෙ නෑ
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    සාමාන්‍ය ගානකට නිමුනම ෆ්‍රිජ් එකේ තියන්න. අපේ ගෙදරනම් වෙන මුකුත් දාන්නෙ නෑ
    කොච්චර වෙලාවක් තියන්න ඕන ද ෆ්‍රිජ් එකේ?
     
    • Like
    Reactions: SuperX

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    ජෙලි එකම රෝල් කරලා බන් තුනියට හදලා
    මෙන්න මෙ වගෙ
    මෙ තරම් ලස්සනට නම් තිබුනෙ නැ
    මෙක Pinterest එකෙන් ගත්තෙ
    B502EE9C-4660-40D9-ACB1-8ED13888E04E.jpeg
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    ජෙලි හදාගන්නෙ කොහොමද?
    නටන උනුවතුරට ක්‍රිස්ටල්ස් ටික දාලා රස්නෙ පිටින් ම ෆ්‍රිජ් එකේ දානව ද?
    නිවෙන්න තියල දානව ද?
    ඇතුලට ජුජුබ්ස් දැම්ම ම ඇතිනෙ
    තව මොනව ද දාන්න ඕන?
    No need of jujubes...You can do layers with different flavours... Also you can do condensed milk jelly. Check U-tube.
     
    • Love
    Reactions: skylander

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    Tell me some foods suitable for a person who faced a surgery
    adding fruits to jelly will make more tastier and look appealing. you can add dried / fresh grapes, mango, apple, orange, etc. other than dried grapes cut into small cubes. also before adding those make sure your jelly is half set in the refrigerator. otherwise those pieces will sink into bottom of the container.

    ++ adding extra jelating will last long your jelly out of the refrigerator