ජොන්ස්ටන්ට අැප ලැබේ...

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණ භූමියෙන් පිටව ගියේය.
    එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ, අධිකරණයේ දී සත්‍ය හෙළිවිය යුතු බවය.
    මේ අතර තමා ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
    මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද ඇප මත මුදා හැරුණි.
    ඒ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 5ක් සමගිනි.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216

    Kotuwa judge kauda?
     
    • Haha
    Reactions: NRTG and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Screenshot_20241030-164820_copy_734x422ff008a23ddc2aaae.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණ භූමියෙන් පිටව ගියේය.
    එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ, අධිකරණයේ දී සත්‍ය හෙළිවිය යුතු බවය.
    මේ අතර තමා ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
    මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද ඇප මත මුදා හැරුණි.
    ඒ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 5ක් සමගිනි.

    @Clockwork මෙහාට වරෙන් වේසිගේ පුතා, කෙඳිරිගගානේද හිටියේ මූව සෑහෙන කාලයක් ඇතුලට දාගෙන ඉඳි කියලා 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මේ pinguththaraya ලියුමක් එවලා තිබුණේ ලොරි talk දාලා උගේ punnakku bayyo ටිකට
     
    • Sad
    Reactions: NRTG

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    Npp ආන්ඩුව තියෙන කාලෙම ජොන්ස්ටන් ඇමති තුමා නිදොස් වෙන එක හොදයි. නැත්නම් පස්සෙ කාලේක ජෙප්පො වෙන කතා කියන්නෙ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113

    මෝඩ ජෙප්පො හොරු අල්ලන ඒවත් කයිවාරු විතරක් වෙයි වගේ. අපි රනිල් වගේ නෙමෙයි කිව්වනේ :lol: මුන් ආපහු වීරයෝ කරගෙන මාලිමා බයියෝම කඩේ යයි ආපහු

    නාමල්ට එරෙහි අලුත් නඩුව නම් විහිළුවක් වෙන ලකුණු !​

    October 27, 2024

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පහුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තිබුණා.
    ඒ, රුපියල් මිලියන 200ක සිද්ධියක් ගැන.
    ඕක 2015දීත් ඔය විදියටම විමර්ශන කරලා අන්තිමේ ඔප්පු කරගන්න බැරිව අතෑරපු එකක් ලු.
    පරණ තරහාකාරයෙක් අලුත් ජනාධිපති හම්බෙලා දිපු ටොපියක් ලු.
    අලුත් ජනාධිපතිත් ටොපිය කාලා ලු.

    - https://sinhala.lankanewsweb.net/10/27/138543/