ජේවීපී දොරේ ලොක් එක කඩන්න.

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    ජේවීපී දොරේ ලොක් එක කඩන්න.

    22789067_1627122217374620_5026148437508404184_n.jpg

    ඔබත් අපේ උගත් බුද්ධිමත්
    උපාධිධාරී
    ශඩ් භාෂා පරමේශ්වර,
    විද්‍යා කළා වානිජ ඉංජිනේරු,
    වෛද්‍ය, භූ විද්‍යා, කෘෂි කර්ම
    එකී මෙකී නොකී සියලු විශයන්ගෙ කෙළ පැමිණි ලංකාවෙ සිටින උගත්ම බුද්ධිමත්ම දෙශපාලන පක්ෂ නායක අනුර අයියාගෙ නිකැලැල් පිරිසිදු සාධාරණ නායකත්වය යටතෙ පලාත් සභා මැතිවරණයට තරග වැදීමට කැමතිද?

    පලාත් සභා සඳහා ඉදිරිපත් කිරීමට තරම් වත් සාමාජිකයන් නැති තරමට ජවිපය විනාස වී ඇති බවට කාලකන්ණි ද්‍රෝහීන් කියනා ප්‍රකාශයන් විශ්වාස නොකරන්න,
    ජවිපයට නියත ජයග්‍රහණයක් හිමි වීම කිස්වෙකුට වැලකිය නොහැක, අනේ ඒක නිසා අපි එක්ක එකතු වෙන්න අපිට ලිස්ට් එක පුරවා ගන්න උදව් වෙන්න.

    අප සමග සහයොගයෙන් වැඩකරන ඔනම පක්ශයක අයෙක්ට වුවද ජවිපයෙන් ඉල්ලීමට අවස්ථාව ඇත.

    අවශ්‍යනම් ජයග්‍රහණයෙන් පසුව ඔබ නියෝජනය කරන පක්ෂයට සෙවය කරන්න හැබැයි අපිට ලිස්ට් එක පුරවගන්න ඔබ කරන උදව්ව අප අමතක කරන්නෙ නැත.

    අපේ අනුර අයියා දීමනා ගත්තාට වරප්‍රසාද ලෙස ලැබෙන හයිලක්ස් පාවිච්චි කලාට,
    විජිත හිච්චි අයියා වරප්‍රසාද ලෙස ලැබෙන හයිලක්ස් ලයිට් කණු වල හප්පා ගත්තට( බීමතින් රිය පැදවූ බව මඩ ප්‍රහාරයකි)

    මෙක පලාත් සභාව නිසා වරප්‍රසාද වාහණ බලාපොරොත්තු වෙනා එපා අනේ.

    වැඩි තන්හාවට යන්න එපා ඉස්සෙල්ල පලාත් සභාවට ඇවිල්ල පස්සෙ පාර්ලිමේන්තු ගිහින් ඔන තරම් වරප්‍රසාද ගන්න පුලුවන්
    මාසෙ ගානෙ රට යන්න පුලුවන් හොටෙල් වල ඉන්න පුලුවන්
    ඒ නිසා වරප්‍රසාද යාන වාහණ නැතුව වැඩ කරන්න කැමති වෙලා අපි එක්ක එකතුවෙන්න අනෙ අපෙ ලිස්ට් එක පුරවල දෙන්න...

    :(:(:(:(:(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නායක අනුර අයියාගෙ නිකැලැල් පිරිසිදු සාධාරණ නායකත්වය :lol::lol:

    අනුර අයියා පට්ට චාටර්
    අනුර අයියා රනිල් මාමගේ හුරතලා.. සිරිකොතෙ බලු කුක්කා...
    ඒක නිසා මෙදාපොටේ ජවිපෙට ඇපත් නෑ..
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    නායක අනුර අයියාගෙ නිකැලැල් පිරිසිදු සාධාරණ නායකත්වය :lol::lol:

    අනුර අයියා පට්ට චාටර්
    අනුර අයියා රනිල් මාමගේ හුරතලා.. සිරිකොතෙ බලු කුක්කා...
    ඒක නිසා මෙදාපොටේ ජවිපෙට ඇපත් නෑ..
    :confused:
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    JVP එකේ අනුරගෙ වන්ඩිය කොහොමද....?
    යකෝ අපි දුක් මහන්සියෙන් හම්බ කරන බදු සල්ලි නේද......?
    කියලද හිතෙන්නෙ.... එහෙනම් කියවලම බලන්නකො

    2016-Toyota-Hilux-Diesel-Double-Cab-2.jpg

    Anura-Kumara.jpeg

    සාංවාදයට විවුර්තය.......

    නූගත් අට පාස් නැති මෝඩ ඇමති වරුන්ගේ කෝටි 7/8 ගනන් වාහන කෝටි 15/20 නිවාස හා අසික්කිත වැඩ නොපෙනෙන ඒ ගැන කතා කිරීමට ඉදිරිපත් නොවී ඔවුනට අත්පොලසන් දෙන සමහරුන් අතර,

    කටින් බතල නොසිටවා බලය ඇති කල කෘශිකර්ම අමාත්යන්ශය, සීගිරිය ආදී තම පාලනය යටතේ තිබූ ස්ථානයන්හි විශිශ්ට සන්වර්දනයක් සිදුකල අදටත් තිස්සමහාරම ප්‍රාදේශීය සභාව තුල කැපී පෙනෙන විශිශ්ට සේවයක් සිදුකරන උමා ඔය වැනි සමාජයීය ප්‍රශ්න හේතු සාධක සහිතව ඔප්පු කර ඒ විදවන මිනිසුන් වෙනුවෙන් සටන් කරන විසිල් නැති බල්ටි පමනක් ඇති

    උපාධිධාරී උගත් බුද්දිමත් පිරිසක් නියෝජනය කරන පක්ශයක නායක අනුරගේ සාමාන්ය පුද්ගලයින් පවා පාවිච්චි කරනා වර්ගයක hilux double cab රථයට විරුද්දව නොබියව නැගිට සිටි කොන්ද පන ඇති මහා පුරුශයිනි ඔබලා ගැන ආඩම්බරයි.

    රටේ ඉදිරි අනාගතය ඒ මත තීරනය කරන ඔබ වැනි පිරිසක් සිට්න
    මගෙ ලක් මෑනියන් දෑ හරි පින්කාරී.....
    ලෝකෙන් උතුම් රට ලන්කාවයි........

    For your reference ....
    http://www.elakiri.com/forum/showthread.php?t=1772874&highlight=anura+hilux

    :sorry::sorry::sorry:
     
    Last edited:

    lasanthaJ

    Member
    Aug 26, 2017
    105
    5
    0
    ම්ල්ලිලා දේන්නා පුලුව්න් නම් ඔයාලගේ ඇත්තම වයස මෙතන පොස්ට් කරන්න. ජොක් එකට නෙමෙය්යි. සිරවට කියන්නෙ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජෙවීපී එකේ උන් එද කාලෙ ඉදන්ම සහොදරය සහොදරයා කිය කිය එකට ඉන්න එකාගේ ගැනිගේ ලොක් එක කඩන්න මාර දක්ශයි.. ඒක නිස ඔක අමුතු නැ.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ජෙවීපී එකේ උන් එද කාලෙ ඉදන්ම සහොදරය සහොදරයා කිය කිය එකට ඉන්න එකාගේ ගැනිගේ ලොක් එක කඩන්න මාර දක්ශයි.. ඒක නිස ඔක අමුතු නැ.

    අත්දැකීමෙන් වගේ කියන්නෙ...:confused::confused::confused:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අත්දැකීමෙන් වගේ කියන්නෙ...:confused::confused::confused:
    එකෙන්ම.. ඔකේ හිටපු උන් එක එකාව කොන්ෆරන්ස් වලට රුසියාවේ යවලා උන්ගේ ගෙවල්වල ගැනුන්ගේ ලොක් කැඩුවා හිටන්.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එකෙන්ම.. ඔකේ හිටපු උන් එක එකාව කොන්ෆරන්ස් වලට රුසියාවේ යවලා උන්ගේ ගෙවල්වල ගැනුන්ගේ ලොක් කැඩුවා හිටන්.

    උඹ දන්න තරම තමයි බං... පුළුවන් නම් මට PM එකක් දාපන් එහෙම එකෙක්ගේ.. ඇත්තද බොරුද බලාගන්නම් මං...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹ දන්න තරම තමයි බං... පුළුවන් නම් මට PM එකක් දාපන් එහෙම එකෙක්ගේ.. ඇත්තද බොරුද බලාගන්නම් මං...
    උබ කොහෙ බලන්නද උන් ගැන. උන් දැන් ජෙප්පො නෙමෙයි. එකෙක් එන්ගලන්තේ, අනිකා ඔස්ට්‍රේලියාවේ. මේ මා කියන උන්ට දැන් අඩුම 60-70ක්වත් ඇතිය.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උබ කොහෙ බලන්නද උන් ගැන. උන් දැන් ජෙප්පො නෙමෙයි. එකෙක් එන්ගලන්තේ, අනිකා ඔස්ට්‍රේලියාවේ. මේ මා කියන උන්ට දැන් අඩුම 60-70ක්වත් ඇතිය.

    උඹ මේ යටගියාවක් ගැනනේ කියන්නෙ... පුළුවන් නම් ඔහොම කථාවක් දැන් ඉන්න එවුන් කරනවා කියලා කියපන්...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹ මේ යටගියාවක් ගැනනේ කියන්නෙ... පුළුවන් නම් ඔහොම කථාවක් දැන් ඉන්න එවුන් කරනවා කියලා කියපන්...
    එහෙනම් ඔකේ නම වෙනස් කරපන්.. ජේවීපී කිව්වොත් ඉතින් රට කාපු උන් තමා. ප්‍රබාකරන්ගේ මල්ලිලා.. ට්‍රාන්ස්ෆොමර් කඩපු බස් ගිනිතියපු උන්. අන්තිමට උන්ට ගහන්න හිරේ ඉන්න උන් එලි බැස්සුවේ ජෙප්පොන්ගේ කරුම වැඩ නිසා. යුඇන්පී කාරයොන්ට පාතාලෙ හදන්න උඩගෙඩි දුන්නු උන්. 1980 ගනන්වල නටපු නාඩගන් නොදන්න උන්ට ජෙප්පොන්ගේ ලොක් කැඩිලි මැජික්. 1990න් මෙහා මිනිස්සුන්ට හොදා..
     
    ජෙවීපී එකේ උන් එද කාලෙ ඉදන්ම සහොදරය සහොදරයා කිය කිය එකට ඉන්න එකාගේ ගැනිගේ ලොක් එක කඩන්න මාර දක්ශයි.. ඒක නිස ඔක අමුතු නැ.

    ජනාදිපති බැරිද ඕකුන් අතුගාල දාන්න
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    නූගත් අට පාස් නැති මෝඩ ඇමති වරුන්ගේ කෝටි 7/8 ගනන් වාහන කෝටි 15/20 නිවාස හා අසික්කිත වැඩ නොපෙනෙන ඒ ගැන කතා කිරීමට ඉදිරිපත් නොවී ඔවුනට අත්පොලසන් දෙන සමහරුන් අතර,

    කටින් බතල නොසිටවා බලය ඇති කල කෘශිකර්ම අමාත්යන්ශය, සීගිරිය ආදී තම පාලනය යටතේ තිබූ ස්ථානයන්හි විශිශ්ට සන්වර්දනයක් සිදුකල අදටත් තිස්සමහාරම ප්‍රාදේශීය සභාව තුල කැපී පෙනෙන විශිශ්ට සේවයක් සිදුකරන උමා ඔය වැනි සමාජයීය ප්‍රශ්න හේතු සාධක සහිතව ඔපු කර ඒ විදවන මිනිසුන් වෙනුවෙන් සටන් කරන විසිල් නැති බල්ටි පමනක් ඇති

    උපාධිධාරී උගත් බුද්දිමත් පිරිසක් නියෝජනය කරන පක්ශයක නායක අනුරගේ සාමාන්ය පුද්ගලයින් පවා පාවිච්චි කරනා hilux double cab රථයට විරුද්දව නොබියව නැගිට සිටි කොන්ද පන ඇති මහා පුරුශයිනි ඔබලා ගැන ආඩම්බරයි.

    රටේ ඉදිරි අනාගතය ඒ මත තීරනය කරන ඔබ වැනි පිරිසක් සිට්න
    මගෙ ලක් මෑනියන් දෑ හරි පින්කාරී.....
    ලෝකෙන් උතුම් රට ලන්කාවයි........

    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22425143 said:
    ජනාදිපති බැරිද ඕකුන් අතුගාල දාන්න
    අතිගාන්න දෙයක් නැ. නැප්කින් එකකින් පිහිදන තරම් දැන්. ඊලග අලුත් ක්‍රමේට චන්දේ තිබ්බම ඔකුන්ට ඇපත් නැ.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එහෙනම් ඔකේ නම වෙනස් කරපන්.. ජේවීපී කිව්වොත් ඉතින් රට කාපු උන් තමා. ප්‍රබාකරන්ගේ මල්ලිලා.. ට්‍රාන්ස්ෆොමර් කඩපු බස් ගිනිතියපු උන්. අන්තිමට උන්ට ගහන්න හිරේ ඉන්න උන් එලි බැස්සුවේ ජෙප්පොන්ගේ කරුම වැඩ නිසා. යුඇන්පී කාරයොන්ට පාතාලෙ හදන්න උඩගෙඩි දුන්නු උන්. 1980 ගනන්වල නටපු නාඩගන් නොදන්න උන්ට ජෙප්පොන්ගේ ලොක් කැඩිලි මැජික්. 1990න් මෙහා මිනිස්සුන්ට හොදා..

    ජවිපේ නම නිර්මාත්ෲ යෝජනා කරපු දෙයක් නිසා ඒක කවදාවත් වෙනස් කරන්නේ නෑ...අනිත් එක ජවිපේ මුල් කාලේ අත්දැකීම් අඩුයි... අලුත් දේශපාලන ක්‍රමයකට රට කරන්න ඉදිරිපත් කරපු යොජනා කාරණා වලට මිනිස්සු එකතු කරගද්දී ඒ මිනිස්සුගේ සිතුම් පැතුම් අවංක කම ගැන හෙව්වේ නෑ...ඒ පක්ශෙ වටෙ එකතු උන අයත් එක්ක පාලන ක්‍රමය වෙනසක් කරන්න විතරයි උත්සහා කලේ...එහෙම කරපු නිසා තමයි 71, 89 වගේ දරුණු තැන් වලට පක්ශෙ ඇදගෙන ගියේ... එතනදීත් හුගක් අයා අනුමත කලේ නෑ දේපල ජීවිත විනාශ කරන එක... එතන උනේ ජවිපෙ ප්‍රධානින්ටත් පාලනය කරගන්න බැරි තරමට මර්දනයක් ආණ්ඩුවෙන් ආපු නිසා ප්‍රතිචාරයක් විදියට බලය අතට ගත්ත එක....අපිත් පිලිගන්නවා ඒක වැරදි කියලා...ඊටත් වැඩිය වැරදි ප්‍රජාතන්ත්‍රයට ඒකාලේ තිබ්බ ආන්ඩූ ඉඩ නොදුන්න එක...දැනුත් තියෙන ආණ්ඩු කරන්නේ කලින් ආණ්ඩු කරපු ප්‍රජාතත්‍ර විරොදි වැඩ තමයි... ඒත් දැන් ගොඩක් අත්දැකීම් තියෙන නිසා අර වගේ අතිතයකට පක්ශක් විදියට මෙහෙයවන්නෙ නෑ... ජවිපෙ ඉන්න කවුරු හරි කෙනෙක් ගැන චොදනාවක් අවොත් ඒ දෙවල් මාධය වලින් කියන්න කරන්න කලින් පක්ශේ ඇතුලෙන්ම ඒ අදාල කෙනාට චොදනා කරනවා... ඒ දෙවල් ඔප්පු උනොත් පක්ශෙ නායකයා උනත් කමක් නෑ අයින් කරනවා...ඒ වලට ඕනේ තරම් උදාහන තියෙනවා... ඒ නිසා තමයි කවුරු මොන චොදනාවක් කලත් ඒ ගැන තැකීමක් කරන්නෙ නැත්තේ පක්ශයක් විදියට...