ජේවීපී දොරේ ලොක් එක කඩන්න.
ඔබත් අපේ උගත් බුද්ධිමත්
උපාධිධාරී
ශඩ් භාෂා පරමේශ්වර,
විද්‍යා කළා වානිජ ඉංජිනේරු,
වෛද්‍ය, භූ විද්‍යා, කෘෂි කර්ම
එකී මෙකී නොකී සියලු විශයන්ගෙ කෙළ පැමිණි ලංකාවෙ සිටින උගත්ම බුද්ධිමත්ම දෙශපාලන පක්ෂ නායක අනුර අයියාගෙ නිකැලැල් පිරිසිදු සාධාරණ නායකත්වය යටතෙ පලාත් සභා මැතිවරණයට තරග වැදීමට කැමතිද?
පලාත් සභා සඳහා ඉදිරිපත් කිරීමට තරම් වත් සාමාජිකයන් නැති තරමට ජවිපය විනාස වී ඇති බවට කාලකන්ණි ද්‍රෝහීන් කියනා ප්‍රකාශයන් විශ්වාස නොකරන්න,
ජවිපයට නියත ජයග්‍රහණයක් හිමි වීම කිස්වෙකුට වැලකිය නොහැක, අනේ ඒක නිසා අපි එක්ක එකතු වෙන්න අපිට ලිස්ට් එක පුරවා ගන්න උදව් වෙන්න.
අප සමග සහයොගයෙන් වැඩකරන ඔනම පක්ශයක අයෙක්ට වුවද ජවිපයෙන් ඉල්ලීමට අවස්ථාව ඇත.
අවශ්‍යනම් ජයග්රහණයෙන් පසුව ඔබ නියෝජනය කරන පක්ෂයට සෙවය කරන්න හැබැයි අපිට ලිස්ට් එක පුරවගන්න ඔබ කරන උදව්ව අප අමතක කරන්නෙ නැත.
අපේ අනුර අයියා දීමනා ගත්තාට වරප්‍රසාද ලෙස ලැබෙන හයිලක්ස් පාවිච්චි කලාට,
විජිත හිච්චි අයියා වරප්‍රසාද ලෙස ලැබෙන හයිලක්ස් ලයිට් කණු වල හප්පා ගත්තට( බීමතින් රිය පැදවූ බව මඩ ප්රහාරයකි)
මෙක පලාත් සභාව නිසා වරප්‍රසාද වාහණ බලාපොරොත්තු වෙනා එපා අනේ.
වැඩි තන්හාවට යන්න එපා ඉස්සෙල්ල පලාත් සභාවට ඇවිල්ල පස්සෙ පාර්ලිමේන්තු ගිහින් ඔන තරම් වරප්‍රසාද ගන්න පුලුවන්
මාසෙ ගානෙ රට යන්න පුලුවන් හොටෙල් වල ඉන්න පුලුවන්
ඒ නිසා වරප්‍රසාද යාන වාහණ නැතුව වැඩ කරන්න කැමති වෙලා අපි එක්ක එකතුවෙන්න අනෙ අපෙ ලිස්ට් එක පුරවල දෙන්න...