ජේවීපී? යූඑන්පී? ශ්‍රීලනිප? පොහොට්ටුව?

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,951
    2,085
    113
    දැන් හැමෝම හිතන දෙයක් තමයි මේක. ගොඩක් අය ආයෙත් UNP එකට දෙන්නත් කැමති නෑ... JVP එකට දෙන්නත් හිතෙනවා. වැඩක් වෙයිද කියලත් හිතනවා. ඡන්දෙ නොදී ඉන්නත් හිතෙනවා...
    අද මම කියන්න යන්නෙ උඹලට ගන්න පුළුවන් හොදම තීරණය මොකද්ද කියල !!

    උදාහරණයකට ගනින් සාමාන්‍ය පවුලක්.. තාත්තා තමයි ගෙදරට income අරගෙන එන්නෙ. ණයවෙලා හරි ණයබේරගෙන. අම්ම තමයි ගෙදරම ඇදගෙන යන්නෙ. ඒවගේ තමයි රජයක්. මම දැක්ක දෙයක් තමයි...
    - UNP ආණ්ඩුව දක්ෂයි income create කරන්න. එහෙම නැත්තම් ණය ගන්න, ණය බැලන්ස් කරන්න. ගෙදරක තාත්තා වගේ.
    - ශ්‍රීලනිප සහ පොහොට්ටුව දක්ෂයි ලස්සනට රට හදන්න බොක්කු පාලම් වලින්. හරියට ගෙදරක අම්මලා වගේග ගෙයි ඇතුලෙ වැඩ විතරයි

    අද උබල කොච්චර කඩේ ගියත් ශ්‍රීලනිප සහ පොහොට්ටුවට බෑ ජාත්‍යන්තර සම්බන්ධතා හදා ගන්න. Trust කරන්නෙත් නෑ. බැසිල්ට ගෝඨාට බෑ ඔය දේ කරන්න. චීනෙන් නය ගන්න වෙනවා. ඒකියන්නෙ පවුලක අම්ම තාත්තට හොරෙන් වැල් පොලියට ගමේ කාගෙන් හරි ණයක් ගන්නවා වගේ.

    අද උබල කොච්චර කඩේ ගියත් UNP එක දක්ෂ නෑ අම්මගෙ චරිතය කරන්න. ඒක නිසා උඔලට පේන්නෙ උන් සංවර්ධනය කරන්නෙ නෑ වගේ. හැබයි රනිල්ලා දන්නවා IMF එක්ක ගේම ගහල ණය බැලන්ස් කරන්න. ජපානෙත් එක්ක ගිවිසුම් ගහල අඩුවට ණය ගන්න. හොදම උදාහරණය Japan Mono Railway එකෙ උන් ණය දුන්නෙ අවු 15කට පස්සෙ ගෙවන්න. ඒත් 0.1 පොළියට... UNP උණ්ට අඩුපාඩුව තියෙන්නෙ මිනිස්සු අතරට යන නායකත්වයක් හදන්න බැරි එක. හැබයි බඩුමිල ගොඩක් අඩුයි. මොකද එයාල දක්ෂයි Top level finacial managment එකට. ගෑස්මිල, තෙල්මිල, බෙහෙත් මිල හොදටම අඩුවුනේ ඒකයි..

    දැන් අපි කතා කරමු JVP එක ගැන.
    උන්ට පුළුවන් අම්මගෙ චරිතය විතරයි. හැබයි නාස්තිය සහ දූෂණය අඩු නිසා ලොකු වෙනසක් රටට පේනවා. දන්නවනෙ සමහර අම්මලා ගෙදරම run කරන හැටි.. හැබයි ප්‍රශන්ය වෙන්න කවද හරි උන්ටත් මේ ආණ්ඩුව වුන දේට මුහුණ දෙන්න ඕනෙ. Western countries උදව් කරන්නෙ නෑ.

    දැන් උඹලට තේරෙණව කවුද හොද කියල.. හොදම දේ තමයි පක්ෂ 2-3ම එකට සමගියෙන් වැඩ කිරීමයි. ඒ වගේ අවස්ථාවක් තමයි ගිය ආණ්ඩුව. ආයෙ අපිට කවදාවත්ම ලැබෙන්නෙ නෑ ඒ වගේ එකක්. ඒක කෑවෙ රවී. එදා විපක්ෂය, මීඩියා මහබැංකු ප්‍රශ්නය නග්ගලාම ගත්තා. ඒක ලොකු දූෂණයක් තමයි නමුත් ඒකෙන් 80% ආපස්සට ගත්තා.. ඒත් අද වගේ සීනි ගණුදෙනු වල එක්ක බලද්දි පොඩි දෙයක්.. කොහම හරි හැමෝගෙම වැරදි නිසා අපිට අහිම්වුනේ වටින දෙයක්...

    තව හොද උදාහරණයක් තමයි යුද්ධය.. කවුරුමොනව කිව්වත් මහින්ද කලේ JVP එකයි, රතන හාමුදුරුවන්ලා, චම්පික වගේ සියල්ලන්ගේම එකමුතුවෙන්. ඒ දවස්වල අපි කොච්චර එකමුතුද?

    මොනව වුනත් එක දෙයක් කියන්න තියෙනවා. අපේ රට හරියන්නෙ කවද හරි රාජපක්ෂලා නැති දවසකට. රාජපක්ෂලා පක්ෂ සමගියට ලොකු බාධාවක්. රටටම පිලිකාවක්.. උඹලා උඹලගෙම පක්ෂවලට ආදරෙන් ඡන්දෙ දීපල්ලා. ඒත් ආජපක්ෂලාව අතහැරපල්ලා. දැන්වත් සමගියෙන් රට ගැන හිතපල්ලා.

    අපිට ඕනෙ රටටම පිළිකාවක් වූ රාජපක්ෂලාගෙන් තොර ඕනෑම පක්ෂයක් හො සංධානයක් !!
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය පක්ෂ දෙක තුනම එකට ආණ්ඩුවක් පිහිටවූ ගිය ආණ්ඩුව තමයි මේ රට ගොඩ දාන්න තිබ්බ හොදම අවස්ථාව. මටත් ඕක ඊයේ අඩියක් ගහන ගමන් කල්පනා උනා.

    දැන් නං මේ තියෙන අර්බුධයේ හැටියට කවුරු ආවත් රට ගොඩ ගන්නවා බොරු. කොහෙන් හරි ණයක් අරං අවුරුදු කීපයක් ඇදගෙන, ඊලග ආණ්ඩුවට අර්බුධය තල්ලු කිරීම තමයි කරන්න වෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    මේ රටේ මිනිස්සු න්ගෙ හැටියට තමයි පාලකයෝ පත් වෙන්නේ...පොඩි එකාගෙ ඉන්දලා ඉහලටම හොරා කනවා...පිනට කන්න,නිකන් පඩි ගන්න බලන් ඉන්නවා
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් මොක ආවත් ගොඩගන්න බෑ .. නය ගෙවන්න විදිහක් නෑ
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    JVP හොඳද නැද්ද බලන්න අඩුම උන්ව විපක්ෂේවත් ඉන්දල බලපන් ඊට පස්සේ තීරණේ කරපන් උන්ගේ ක්‍රියා කාලාපය බලල. පොහොට්ටුව උන් 3% ඉඳලත් මේ තරන් බය දවසක මුන් ආවොත් ඔය සෙට් එකටම කෙලවෙනවා .
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    unp එකට ක‍රනවනම් කරන්න කල් තිබ්බා. ‍රනිල්ට මංගලට තියෙන කනෙක්ශන් කොහොමත් වෙන කාටවත් නෑ. ඕන පක්ශෙක හොරු ඉන්නවා. ලොක්ක දැන ගන්න ඕන උන්ව මැනේජ් කරන්න. දැන් නම් වෙලා තියෙන්නෙ ලොකුම හොරා ලොක්ක වෙලා තියෙන එක
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    දැන් මොක ආවත් ගොඩගන්න බෑ .. නය ගෙවන්න විදිහක් නෑ
    එකගයි රට අනාත වෙලා ඉවරයි. කවුරු බලයට ආවත් ලංකාව ණය ගත්ත රට වලට වහලෙක් වෙලා ඉවරයි. මේකෙ ඉතුරු ටිකත් විකුණන්න වෙනවා ඇරෙන්න දැනට ඉන්න හෝ එන්න ඉන්න කිසිම දේශපාලුවෙක්ට හෝ පක්ශෙකට රට හදනවා තියා ඒ ගැන දල සැලැස්මක්වත් නෑ. මෝඩ හැත්තක් අපිව ටිකෙන් ටික කනත්තට දක්වනවා. තිත්ත වුනත් ඇත්ත ඒක.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    unp එකට ක‍රනවනම් කරන්න කල් තිබ්බා. ‍රනිල්ට මංගලට තියෙන කනෙක්ශන් කොහොමත් වෙන කාටවත් නෑ. ඕන පක්ශෙක හොරු ඉන්නවා. ලොක්ක දැන ගන්න ඕන උන්ව මැනේජ් කරන්න. දැන් නම් වෙලා තියෙන්නෙ ලොකුම හොරා ලොක්ක වෙලා තියෙන එක
    ලොකුම මෝඩයා නෙමේද
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    අපේ රටේ රාජ්‍ය ආදායමෙන් වැඩි ප්‍රමානයක් ඩීල් වලින් බිස්නස් කාරයො අයිතිකරගන්නව...ප්‍රධාන පක්ෂ දෙකේම ඇමැතිල එක්ක බිස්නස් කාරයො සෙට් වෙලා ඉන්න..සල්ලි හම්බකරන්න දේශපාලනය නොකරන එකම කන්ඩායම ජෙවීපී කියලයි මට හිතෙන්නෙ..
     
    • Like
    Reactions: Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    උඩ හැලි නැතුව කෙලින්ම රතුවෙන් ලියපු ටික දැම්ම නම් ඉවරනේ බ්‍රෝ
    අලුත් දෙයක් කියන්න හදනවා කියල බලන්න ආවේ
     
    • Like
    Reactions: Solo Rider

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජෙප්පොන්ගේ රාජපක්ෂ මන්ත්‍රය...

    2005 - රාජපක්ෂ
    2006 - රාජපක්ෂ
    2007 - රාජපක්ෂ
    2008 - රාජපක්ෂ
    2009 - රාජපක්ෂ
    2010 - රාජපක්ෂ
    2011 - රාජපක්ෂ
    2012 - රාජපක්ෂ
    2013 - රාජපක්ෂ
    2014 - රාජපක්ෂ
    2015 - පැරදුනත් රාජපක්ෂ
    2016 - පැරදුනත් රාජපක්ෂ
    2017 - පැරදුනත් රාජපක්ෂ
    2018 - පැරදුනත් රාජපක්ෂ
    2019 - රාජපක්ෂ
    2020 - රාජපක්ෂ
    2021 - රාජපක්ෂ

    2004 - ජෙප්පෝ 39 ක් පාර්ලිමේන්තුවේ.
    2021 - ජෙප්පෝ 3 ක් පාර්ලිමේන්තුවේ.

    මේ මන්ත්‍රය කොතරම් බලසම්පන්නද මිත්‍රවරුනි. මතුරන්න මතුරන්න අඩු වෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජෙප්පොන්ගේ රාජපක්ෂ මන්ත්‍රය...

    2005 - රාජපක්ෂ
    2006 - රාජපක්ෂ
    2007 - රාජපක්ෂ
    2008 - රාජපක්ෂ
    2009 - රාජපක්ෂ
    2010 - රාජපක්ෂ
    2011 - රාජපක්ෂ
    2012 - රාජපක්ෂ
    2013 - රාජපක්ෂ
    2014 - රාජපක්ෂ
    2015 - පැරදුනත් රාජපක්ෂ
    2016 - පැරදුනත් රාජපක්ෂ
    2017 - පැරදුනත් රාජපක්ෂ
    2018 - පැරදුනත් රාජපක්ෂ
    2019 - රාජපක්ෂ
    2020 - රාජපක්ෂ
    2021 - රාජපක්ෂ

    2004 - ජෙප්පෝ 39 ක් පාර්ලිමේන්තුවේ.
    2021 - ජෙප්පෝ 3 ක් පාර්ලිමේන්තුවේ.

    මේ මන්ත්‍රය කොතරම් බලසම්පන්නද මිත්‍රවරුනි. මතුරන්න මතුරන්න අඩු වෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,210
    13,928
    113
    පෘථිවිය
    රාජපක්ෂලා තමයි දැනට රටේ ඔක්කොම බිස්නස් අල්ලාගෙන ඉන්නේ.
    මොන දෙයක්වත් කරන්න බැහැ රාජපකක් එනවා ඇඟිල්ල ගහන්න.
    මහින්ද මාම, බැසිල්, නාමල් මුන් ඔක්කොම කරන්නේ සල්ලි ගොඩගහන එක.

    ඉක්මනින් මේකෙන් ගැලවෙන්න ඕන.

    දෙවනියට ගුඇන්පි උන් පේන්න එකොනොමි එක ගොඩදනවා කියල පෙන්නුවට කිසිම දෙයක් පේන්න වෙන්නේ නැහැ.
    උන්ගේත් ඉන්නවා සල්ලි කුට්ටි ගොඩ ගහන එවුන්. රනිල්ගේ කපටිමොලේ විතරයි
    අනික රටේ සිංහලුන්ට තැන නැතිකරනවා. ඒක නිසා ආයෙත් සෙට් වෙන්න බැහැ

    සජිත් ගැනනම් කියල වැඩක් නැහැ නේ. ඊළඟ චන්දෙන් එකේ ඉන්න සෙට් එකක්ම ගැලවිලා යනවා.

    අනුරකුමාර ඉන්නකල් ජෙප්පෝ දිනන්නේ නැහැ කපේට.
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ජෙප්පො අඩුවැඩි උනා කියල රටට බලපෑමක් නෑ..බලපන්කො අවුරුදු 15 විතර බලයෙ හිටපු රාජපක්ෂල රට ගෙනත් තියෙන තැන..බංගලියන්ගෙනුත් ණය ඉල්ලන ගානට වැටිල...
     
    • Like
    Reactions: Solo Rider