දැන් හැමෝම හිතන දෙයක් තමයි මේක. ගොඩක් අය ආයෙත් UNP එකට දෙන්නත් කැමති නෑ... JVP එකට දෙන්නත් හිතෙනවා. වැඩක් වෙයිද කියලත් හිතනවා. ඡන්දෙ නොදී ඉන්නත් හිතෙනවා...
අද මම කියන්න යන්නෙ උඹලට ගන්න පුළුවන් හොදම තීරණය මොකද්ද කියල !!
උදාහරණයකට ගනින් සාමාන්‍ය පවුලක්.. තාත්තා තමයි ගෙදරට income අරගෙන එන්නෙ. ණයවෙලා හරි ණයබේරගෙන. අම්ම තමයි ගෙදරම ඇදගෙන යන්නෙ. ඒවගේ තමයි රජයක්. මම දැක්ක දෙයක් තමයි...
- UNP ආණ්ඩුව දක්ෂයි income create කරන්න. එහෙම නැත්තම් ණය ගන්න, ණය බැලන්ස් කරන්න. ගෙදරක තාත්තා වගේ.
- ශ්‍රීලනිප සහ පොහොට්ටුව දක්ෂයි ලස්සනට රට හදන්න බොක්කු පාලම් වලින්. හරියට ගෙදරක අම්මලා වගේග ගෙයි ඇතුලෙ වැඩ විතරයි
අද උබල කොච්චර කඩේ ගියත් ශ්‍රීලනිප සහ පොහොට්ටුවට බෑ ජාත්‍යන්තර සම්බන්ධතා හදා ගන්න. Trust කරන්නෙත් නෑ. බැසිල්ට ගෝඨාට බෑ ඔය දේ කරන්න. චීනෙන් නය ගන්න වෙනවා. ඒකියන්නෙ පවුලක අම්ම තාත්තට හොරෙන් වැල් පොලියට ගමේ කාගෙන් හරි ණයක් ගන්නවා වගේ.
අද උබල කොච්චර කඩේ ගියත් UNP එක දක්ෂ නෑ අම්මගෙ චරිතය කරන්න. ඒක නිසා උඔලට පේන්නෙ උන් සංවර්ධනය කරන්නෙ නෑ වගේ. හැබයි රනිල්ලා දන්නවා IMF එක්ක ගේම ගහල ණය බැලන්ස් කරන්න. ජපානෙත් එක්ක ගිවිසුම් ගහල අඩුවට ණය ගන්න. හොදම උදාහරණය Japan Mono Railway එකෙ උන් ණය දුන්නෙ අවු 15කට පස්සෙ ගෙවන්න. ඒත් 0.1 පොළියට... UNP උණ්ට අඩුපාඩුව තියෙන්නෙ මිනිස්සු අතරට යන නායකත්වයක් හදන්න බැරි එක. හැබයි බඩුමිල ගොඩක් අඩුයි. මොකද එයාල දක්ෂයි Top level finacial managment එකට. ගෑස්මිල, තෙල්මිල, බෙහෙත් මිල හොදටම අඩුවුනේ ඒකයි..
දැන් අපි කතා කරමු JVP එක ගැන.
උන්ට පුළුවන් අම්මගෙ චරිතය විතරයි. හැබයි නාස්තිය සහ දූෂණය අඩු නිසා ලොකු වෙනසක් රටට පේනවා. දන්නවනෙ සමහර අම්මලා ගෙදරම run කරන හැටි.. හැබයි ප්‍රශන්ය වෙන්න කවද හරි උන්ටත් මේ ආණ්ඩුව වුන දේට මුහුණ දෙන්න ඕනෙ. Western countries උදව් කරන්නෙ නෑ.
දැන් උඹලට තේරෙණව කවුද හොද කියල.. හොදම දේ තමයි පක්ෂ 2-3ම එකට සමගියෙන් වැඩ කිරීමයි. ඒ වගේ අවස්ථාවක් තමයි ගිය ආණ්ඩුව. ආයෙ අපිට කවදාවත්ම ලැබෙන්නෙ නෑ ඒ වගේ එකක්. ඒක කෑවෙ රවී. එදා විපක්ෂය, මීඩියා මහබැංකු ප්‍රශ්නය නග්ගලාම ගත්තා. ඒක ලොකු දූෂණයක් තමයි නමුත් ඒකෙන් 80% ආපස්සට ගත්තා.. ඒත් අද වගේ සීනි ගණුදෙනු වල එක්ක බලද්දි පොඩි දෙයක්.. කොහම හරි හැමෝගෙම වැරදි නිසා අපිට අහිම්වුනේ වටින දෙයක්...
තව හොද උදාහරණයක් තමයි යුද්ධය.. කවුරුමොනව කිව්වත් මහින්ද කලේ JVP එකයි, රතන හාමුදුරුවන්ලා, චම්පික වගේ සියල්ලන්ගේම එකමුතුවෙන්. ඒ දවස්වල අපි කොච්චර එකමුතුද?
මොනව වුනත් එක දෙයක් කියන්න තියෙනවා. අපේ රට හරියන්නෙ කවද හරි රාජපක්ෂලා නැති දවසකට. රාජපක්ෂලා පක්ෂ සමගියට ලොකු බාධාවක්. රටටම පිලිකාවක්.. උඹලා උඹලගෙම පක්ෂවලට ආදරෙන් ඡන්දෙ දීපල්ලා. ඒත් ආජපක්ෂලාව අතහැරපල්ලා. දැන්වත් සමගියෙන් රට ගැන හිතපල්ලා.
අපිට ඕනෙ රටටම පිළිකාවක් වූ රාජපක්ෂලාගෙන් තොර ඕනෑම පක්ෂයක් හො සංධානයක් !!

Last edited: