ජේසුස්තුමාට මෙහෙම වෙන්න බැරිද

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ජේසුස්තුමාට මෙහෙම වෙන්න බැරිද

    ජේසුස් වහන්සේ කියන්නේ අයහපත් බොහෝ පිරිසක් යහපත් අතට හැරවු උත්තුම් කෙනෙක්. බැරි වෙලාවත් ජේසුස් වහන්සේගේ ඉපදීම සිදු වුනේ නැත්නම් අද වන විට මුළු ලෝකයෙන්ම විශාල පිරිසක් වගේ මුස්ලිම් වගේ ජරා මිනිසුන් වෙනවා. ඒ කියන්නේ දැන් ඉන්න කතෝලික අය සියල්ලම වාගේ එවකට රෝමයේ පැවති මුස්ලිස් ආගමට සමාන පරණ ගිවිසුමට අනුව ජීවත් වන අය වෙයි. ජේසුස් වහන්සේ මිනිසුන්ට ආදරය කියා දුන්නා.

    අනික තමයි ජේසුස් වහන්සේට ඕනනම් තිබුන කුරුසියෙ මැරෙන්නේ නැතිව කොහොම හරි පැනල යන්න. ඒත් එතුමා ඒක කලේ නැහ. එතුමා පැනල ගියානම් අද කතොලික ධහමක් නැති වෙනව. ජේසුස් වහන්සේ ඒක දැනගෙන සිටියා. අද ඉන්න කතෝලික අය දෙවියන් ගැන ඕනවට වඩා දේවල් හිතාගෙන හිටියත් මම නම් හිතන්නේ ජේසුස් වහන්සේට ඕන වෙලා තිබුනේ කොහොම හරි මිනිසුන් යහ මගට ගන්න විතරයි.

    ඉතින් ජේසුස් වහන්සේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයක ඉපදෙන්න බැරිද... ඉපදිලා එයාගෙන් පිහිට ඉල්ලන බැතිමතුන්ට පිහිට වෙන්න බැරිද යම් ආකාරයකින්.....:(:(:(:(

    ඔයාලට මොකද හිතෙන්නේ... කියන්න බලන්න අදහස් ටිකක්... :):):):):):)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මිනිස්සුන්ගේ විශ්වාස ප්‍රශ්නකිරීමට අපිට අයිතියක් නැ. ඒ මිනිස්සු අපිට කරදරයක් නැත්තම් අපිට මොකො උන් මොනවා විශ්වාස කලාම. උන්ගේ විශ්වාසේ බලෙන් අපේ ඇගේ ගහනවා නම් තමා අවුල..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Mehemane machan islam agama awe eeta passe
    Jesus hitiye nattam tiyenne Judaism witarai..
    ehema una nam prophet muhammed hadana agama adata wada wenas wenna puluwan :)

    thawa kenekta pihita wenna Jesusma enna oni na apita unat pihita wenna puluwan :)
    inna tike anit ayata karadarayak nowi udaw karala hodin hama minihama jivath wenawanam lokaya mita wada lassanai :)
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    නැහ මචංලා මම අහන්නේ ජේසුස්තුමා වගේ අයට දිව්‍ය ලෝක වල උත්පත්තිය සිදු වෙන්න පුළුවන්න.... කියල බෙෘද්ධාගමේ දිව්‍ය ලෝක පිලිගන්නවානේ. ඉතින් ඒ වගේ දෙව් ලොවක වෙනත් ආගමක කෙනෙක් ඉපදෙන්න පුළුවන් නේද...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සරලවම කියනවනම් ලෝකය පැතලි , පෘතුවිය වට ඔක්කොම කැරකෙනවා කියල බයිබල් එකේ තිබ්බ එක වෙනස් කරන්න උන අලුතෙන් සොයාගැනීම් එනකොට .. එතනින් එහාට කතා නොකර ඉමු
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නැහ මචංලා මම අහන්නේ ජේසුස්තුමා වගේ අයට දිව්‍ය ලෝක වල උත්පත්තිය සිදු වෙන්න පුළුවන්න.... කියල බෙෘද්ධාගමේ දිව්‍ය ලෝක පිලිගන්නවානේ. ඉතින් ඒ වගේ දෙව් ලොවක වෙනත් ආගමක කෙනෙක් ඉපදෙන්න පුළුවන් නේද...
    ඔක තෙරුමක් නැති ප්‍රශ්නයක්නේ බන්.. ජේසු බෞද්ද නෙමෙයිනේ.. ඔය් වගේම එකෙක් ඇහුවොත් බුදු හාමුදුරුවොත් එහෙනම් ස්වර්ගස්ත වෙන්න පුලුවන් නේද යහපත් ජීවිතයක් ගත කරපු නිසා කියලා, ඒකත් ගොන් කතාවක්නේ.. ඒකයි කිවේ, විශ්වාසයක් කියලා, උන් එහෙමයි අපි මෙහෙමයි. ඒ මොක උනත් නබි නම් අපායේ. ඒක ශුවර්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    නැහ මචංලා මම අහන්නේ ජේසුස්තුමා වගේ අයට දිව්‍ය ලෝක වල උත්පත්තිය සිදු වෙන්න පුළුවන්න.... කියල බෙෘද්ධාගමේ දිව්‍ය ලෝක පිලිගන්නවානේ. ඉතින් ඒ වගේ දෙව් ලොවක වෙනත් ආගමක කෙනෙක් ඉපදෙන්න පුළුවන් නේද...

    මනුස්සලෝකේ ඉන්න අය දෙවියන්ගෙන් උදව් උපකාර බලාපොරොත්තුවෙන් හිටියට, දෙවියන්ට ඔය හැමෝටම උදව් කර කර ඉන්න වෙලාවක් නැතුව ඇති.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    නැහ මචංලා මම අහන්නේ ජේසුස්තුමා වගේ අයට දිව්‍ය ලෝක වල උත්පත්තිය සිදු වෙන්න පුළුවන්න.... කියල බෙෘද්ධාගමේ දිව්‍ය ලෝක පිලිගන්නවානේ. ඉතින් ඒ වගේ දෙව් ලොවක වෙනත් ආගමක කෙනෙක් ඉපදෙන්න පුළුවන් නේද...
    ow puluwan, diwiya loke diwiya sampath hamadama bukti widinna baha, ehema baluwot Jesus jivat wela inna kale karapu hoda dewal walata diwiya loke indala melahata manussayek wela ipadila marennat athi
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    සරලවම කියනවනම් ලෝකය පැතලි , පෘතුවිය වට ඔක්කොම කැරකෙනවා කියල බයිබල් එකේ තිබ්බ එක වෙනස් කරන්න උන අලුතෙන් සොයාගැනීම් එනකොට .. එතනින් එහාට කතා නොකර ඉමු

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් ජේසුස් වහන්සේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයක ඉපදෙන්න බැරිද... ඉපදිලා එයාගෙන් පිහිට ඉල්ලන බැතිමතුන්ට පිහිට වෙන්න බැරිද යම් ආකාරයකින්.....:(:(:(:(
    උබ මේ අහන ප්‍රශ්නෙයි, ක්‍රිස්තියානි දර්මයේ ෆන්ඩමෙන්ටලුයි අහසට පොලව වගේ.. උබේ ප්‍රශ්නේට උත්තරේ ක්‍රිස්තියානි දර්මය තුල නැ, මොකද නැවත් ඉපදීමක් ක්‍රිස්තියානියේ නැ.. උබේ ප්‍රශ්නේ අහන්න ක්‍රිස්තියානි දර්මයක් හො ජේසු කෙනෙක් නැ උන්වහන්සේ දිව්ය ලොකේ ඉපදුනානම්. හැබැයි. ක්‍රිස්තියානිත් නොවන, බෞද්දත් නොවෙන කෙනෙකුට ඔය ප්‍රශ්නෙට යම් තාක් දුරට මද්යස්ත පිලිතුරක් දුන්නැකි.. ක්‍රිස්තු උත්පත්තිය සහ එතුමාගේ ජිවිත ගමන නව දර්ශනයක. ආරම්බයක්, පසු කාලේදි බයිබලේ ලියුවාට මේ හැම දේම දෙවියන්ගේ කැමත්තයි කියලා, නමුත් මේ සිද්දි දාමය එක් මනුශ්යයෙක් වටා ගෙතුනු රැඩිකල් චරිතප්‍රදානයක්.. ඒක මිනිස්සු තුලට ගෙනියන්න වස්තු විශය හැටියට යොදා ගන්නවා දේව සැලැස්ම හා ඒක දේව වාදය බයිබල්කටෲන් තුලින් ක්‍රිස්තියානියේ බිහිවීම හා විකාශනයට. දැන් අපි ආයේ මුල් ප්‍රශ්නෙට ආවොත්, පිහිට ඉල්ලීම කියන කාරනය ක්‍රිස්තියානියේ සදහන් වෙන්නේ යැදීමක් හැටියට. දෙවියන්ගෙන් ඉල්ලිමක්, ඔන්න ඔතනයි වැරද්ද නිර්මානය වෙන්නේ.. ලන්කාවේ තියන කොවිල් හා බොධීන් වහන්සේ වටා බැදුනු බාර හාර ක්‍රමය පෘතුග්‍රීසි ආක්‍රමන හා ලන්කාවේ කතොලික විකාශනයත් එක්ක, අර යැදීම කියන සන්කල්පේ පල්ලියට රින්ගනවා බාරයක් හැටියට.. ඔන්න දෙවියන් හා ගනුදෙනුව නිර්මානය වෙනවා. මේක ක්‍රිස්තියානියේ මූලික ෆන්ඩමෙන්ටල්ස් බිදීමක් ලන්කාව තුල. ක්‍රිස්තියානියේ නැහැ, දෙවියන් සමග කේවල් කිරීමක්. මේක කලොත් මේක දෙනවා.. මම රට ගියොත් පල්ලියට මෙච්චර දෙනවා. මෙන්න මේක ආවේ දේවාල බාරහාර සන්කල්පයෙන්. උදාහරනෙ තමා තේවත්ත පල්ලිය, ලොක යුද්ද කාලේ ලන්කාව බේරලා දෙන්න කියලා යැදපු (බාරයක ) ප්‍රතිපලයක්. ඔන්න ඔතනම ක්‍රිස්තියානිය ලන්කාවෙන් සමු ගන්නවා.. මට ලියන්න කම්මැලියි වෙන වෙලාවක ඉතුරු ටික දාන්නම්..
     
    • Like
    Reactions: waligamaya

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මේක තරහෙන් හෝ අමනාපෙන් නෙවෙයි කියන්නේ......
    ජේසුසුවහන්සේ දිව්‍ය ලෝකෙ ගියාද නැද්ද කියල හොයනවට වඩා උඹ දිව්‍ය ලෝකෙ යන්න මොනව හරි කරපං කෝ.......නැත්තං ජේසුස්වහන්සේ දේශනා කරපු විදියට කාටවත් කරදර නොකර ජීවත් වෙයං කෝ.........ඉවරනේ කතාව.........:nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ මේ අහන ප්‍රශ්නෙයි, ක්‍රිස්තියානි දර්මයේ ෆන්ඩමෙන්ටලුයි අහසට පොලව වගේ.. උබේ ප්‍රශ්නේට උත්තරේ ක්‍රිස්තියානි දර්මය තුල නැ, මොකද නැවත් ඉපදීමක් ක්‍රිස්තියානියේ නැ.. උබේ ප්‍රශ්නේ අහන්න ක්‍රිස්තියානි දර්මයක් හො ජේසු කෙනෙක් නැ උන්වහන්සේ දිව්ය ලොකේ ඉපදුනානම්. හැබැයි. ක්‍රිස්තියානිත් නොවන, බෞද්දත් නොවෙන කෙනෙකුට ඔය ප්‍රශ්නෙට යම් තාක් දුරට මද්යස්ත පිලිතුරක් දුන්නැකි.. ක්‍රිස්තු උත්පත්තිය සහ එතුමාගේ ජිවිත ගමන නව දර්ශනයක. ආරම්බයක්, පසු කාලේදි බයිබලේ ලියුවාට මේ හැම දේම දෙවියන්ගේ කැමත්තයි කියලා, නමුත් මේ සිද්දි දාමය එක් මනුශ්යයෙක් වටා ගෙතුනු රැඩිකල් චරිතප්‍රදානයක්.. ඒක මිනිස්සු තුලට ගෙනියන්න වස්තු විශය හැටියට යොදා ගන්නවා දේව සැලැස්ම හා ඒක දේව වාදය බයිබල්කටෲන් තුලින් ක්‍රිස්තියානියේ බිහිවීම හා විකාශනයට. දැන් අපි ආයේ මුල් ප්‍රශ්නෙට ආවොත්, පිහිට ඉල්ලීම කියන කාරනය ක්‍රිස්තියානියේ සදහන් වෙන්නේ යැදීමක් හැටියට. දෙවියන්ගෙන් ඉල්ලිමක්, ඔන්න ඔතනයි වැරද්ද නිර්මානය වෙන්නේ.. ලන්කාවේ තියන කොවිල් හා බොධීන් වහන්සේ වටා බැදුනු බාර හාර ක්‍රමය පෘතුග්‍රීසි ආක්‍රමන හා ලන්කාවේ කතොලික විකාශනයත් එක්ක, අර යැදීම කියන සන්කල්පේ පල්ලියට රින්ගනවා බාරයක් හැටියට.. ඔන්න දෙවියන් හා ගනුදෙනුව නිර්මානය වෙනවා. මේක ක්‍රිස්තියානියේ මූලික ෆන්ඩමෙන්ටල්ස් බිදීමක් ලන්කාව තුල. ක්‍රිස්තියානියේ නැහැ, දෙවියන් සමග කේවල් කිරීමක්. මේක කලොත් මේක දෙනවා.. මම රට ගියොත් පල්ලියට මෙච්චර දෙනවා. මෙන්න මේක ආවේ දේවාල බාරහාර සන්කල්පයෙන්. උදාහරනෙ තමා තේවත්ත පල්ලිය, ලොක යුද්ද කාලේ ලන්කාව බේරලා දෙන්න කියලා යැදපු (බාරයක ) ප්‍රතිපලයක්. ඔන්න ඔතනම ක්‍රිස්තියානිය ලන්කාවෙන් සමු ගන්නවා.. මට ලියන්න කම්මැලියි වෙන වෙලාවක ඉතුරු ටික දාන්නම්..
    තෝ නං මහ කුම්මැහියෙක් යකෝ.....
    දන්න දේ ලියපිය කෝ නිකං නිඝණ්ඨයා වගේ වැනි වැනී ඉන්නෙ නැතුව......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    බැරිවෙලාවත් බුදු හාමුදුරුවෝ, ශිව සහ යේසුස් තුමා මේලෝකේ පහල උනේ නැතිනම් ලෝකෙම එක්කෝ සොමාලියාවක් වගේ එක්කෝ වනචාරින් පිරිසක් ඉන්න ලෝකයක්. තාම ගල් යුගයේ කිසිම දියුණුවක් නෑ. ලෝකේ පැතලි, ගැනු ළමයි වයස 6න් දුෂණය වෙනව. වනචාරින්ගේ ජිවන රටාව සතෙක් මරන් කනවා, ගැනු 10 විතර තියං කෙලිනවා, දවසට පස් පාරක් අල්ල හුකබර් කියනවා නිදා ගන්නවා. වැඩි වන උරූ ගහනය නිසා මාර ප්‍රශ්නයක් ඇති වෙනව. උරූ වැටවල් පවා හදන්න වෙනව. විදුලි බලය සොයා ගෙන නැති නිසා ඔටු හුජ්ජ ගහල තමයි උරෝ එලවන්නේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔහු රැස්කරගත් පින් අනුව සුගතියක ඇති , ඒක දිව්‍යලෝකෙද කියලා හරියටම කියන්න නෑ , කාටවත් අපිට පිහිට වෙන්න බෑ , අපේ පිහිට අපිම තමා , එහෙනම් ඔය මිනිස්සු ඉල්ලන ඉල්ලිල්ලට මොනවයින් මොනව වෙයිද? උබ, මම මොන දේ ඇදහෙව්වත් , මොන දේ විශ්වාසකලත් , මොන ආගමක හිටියත්, විශ්ව ධර්මතාවය එකයි. ඒක මටයි , උබටයි කියල දෙවිදියක් නෑ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබ මේ අහන ප්‍රශ්නෙයි, ක්‍රිස්තියානි දර්මයේ ෆන්ඩමෙන්ටලුයි අහසට පොලව වගේ.. උබේ ප්‍රශ්නේට උත්තරේ ක්‍රිස්තියානි දර්මය තුල නැ, මොකද නැවත් ඉපදීමක් ක්‍රිස්තියානියේ නැ.. උබේ ප්‍රශ්නේ අහන්න ක්‍රිස්තියානි දර්මයක් හො ජේසු කෙනෙක් නැ උන්වහන්සේ දිව්ය ලොකේ ඉපදුනානම්. හැබැයි. ක්‍රිස්තියානිත් නොවන, බෞද්දත් නොවෙන කෙනෙකුට ඔය ප්‍රශ්නෙට යම් තාක් දුරට මද්යස්ත පිලිතුරක් දුන්නැකි.. ක්‍රිස්තු උත්පත්තිය සහ එතුමාගේ ජිවිත ගමන නව දර්ශනයක. ආරම්බයක්, පසු කාලේදි බයිබලේ ලියුවාට මේ හැම දේම දෙවියන්ගේ කැමත්තයි කියලා, නමුත් මේ සිද්දි දාමය එක් මනුශ්යයෙක් වටා ගෙතුනු රැඩිකල් චරිතප්‍රදානයක්.. ඒක මිනිස්සු තුලට ගෙනියන්න වස්තු විශය හැටියට යොදා ගන්නවා දේව සැලැස්ම හා ඒක දේව වාදය බයිබල්කටෲන් තුලින් ක්‍රිස්තියානියේ බිහිවීම හා විකාශනයට. දැන් අපි ආයේ මුල් ප්‍රශ්නෙට ආවොත්, පිහිට ඉල්ලීම කියන කාරනය ක්‍රිස්තියානියේ සදහන් වෙන්නේ යැදීමක් හැටියට. දෙවියන්ගෙන් ඉල්ලිමක්, ඔන්න ඔතනයි වැරද්ද නිර්මානය වෙන්නේ.. ලන්කාවේ තියන කොවිල් හා බොධීන් වහන්සේ වටා බැදුනු බාර හාර ක්‍රමය පෘතුග්‍රීසි ආක්‍රමන හා ලන්කාවේ කතොලික විකාශනයත් එක්ක, අර යැදීම කියන සන්කල්පේ පල්ලියට රින්ගනවා බාරයක් හැටියට.. ඔන්න දෙවියන් හා ගනුදෙනුව නිර්මානය වෙනවා. මේක ක්‍රිස්තියානියේ මූලික ෆන්ඩමෙන්ටල්ස් බිදීමක් ලන්කාව තුල. ක්‍රිස්තියානියේ නැහැ, දෙවියන් සමග කේවල් කිරීමක්. මේක කලොත් මේක දෙනවා.. මම රට ගියොත් පල්ලියට මෙච්චර දෙනවා. මෙන්න මේක ආවේ දේවාල බාරහාර සන්කල්පයෙන්. උදාහරනෙ තමා තේවත්ත පල්ලිය, ලොක යුද්ද කාලේ ලන්කාව බේරලා දෙන්න කියලා යැදපු (බාරයක ) ප්‍රතිපලයක්. ඔන්න ඔතනම ක්‍රිස්තියානිය ලන්කාවෙන් සමු ගන්නවා.. මට ලියන්න කම්මැලියි වෙන වෙලාවක ඉතුරු ටික දාන්නම්..

    මචන් යැදීම කියන දේ කතොලිකයේ අන්තර්ගතයක් නේද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සරලවම කියනවනම් ලෝකය පැතලි , පෘතුවිය වට ඔක්කොම කැරකෙනවා කියල බයිබල් එකේ තිබ්බ එක වෙනස් කරන්න උන අලුතෙන් සොයාගැනීම් එනකොට .. එතනින් එහාට කතා නොකර ඉමු

    :rofl::rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සරලවම කියනවනම් ලෝකය පැතලි , පෘතුවිය වට ඔක්කොම කැරකෙනවා කියල බයිබල් එකේ තිබ්බ එක වෙනස් කරන්න උන අලුතෙන් සොයාගැනීම් එනකොට .. එතනින් එහාට කතා නොකර ඉමු

    :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කියන්න තියෙන්නේ මෙච්චරයි.ඔය කවුරුවත් අපිට දෙන දෙයක් නෑ.අපි දුක් විදිනකොට අපේ දුක එයාලගේ කරගන්නේ නෑ.තමන් පුලුවන් තරම් හොද කරන්න උත්සහ කරන්න ඕන වැරදි අඩු කරගෙන.තම හිසට තම අතමය සෙවනැල්ල.