ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බුපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. 

ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බුපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති.![]()

නැවත ඉපදෙන එක කෙලවර උනාම මොකද වෙන්නෙ මචෝ ???

බය හිතෙනවද නැවත ඉපදෙන එක නතර වෙයි කියලා
අපේ සකෘදාගාමී තුමා නම් දැන් සැතපිලා අහන්න තියෙන දෙයක් අහන්න

).. එතකොට මොකද වෙන්නෙ?.

නෑ යකොව්. දැන් මොන මගුලක් හරි වෙලා සේරම උන් නිවන් දැක්කොත් එහෙම.( Incl.. පෙරේතස්,ඇනිමල්ස්,මහා ජනතාව, එලකිරියන්ස්,ක්‍රේසි එලකිරියන්ස්).. එතකොට මොකද වෙන්නෙ?.
ගොන් ප්‍රස්න අහන්න එපා කියල හරි වෙන මගුලක් කියල හරි ලිස්සන්න නම් එපා..
බුදු හාමුදුරුවොත් කියල තියනවා වෙන්න බැරි දේවල් නෑ කියලා![]()
රෑ වැඩියි බන් ඕවට උත්තර දෙන්න උදේට අපේ සක්ර්දගාමී උත්තමයා ඇවිත් පිළිතුරු ලබා දෙයි එතකම් ඉවසපන්

uba komada danne e yaka sakurdagami kiyala ?![]()
නෑ යකොව්. දැන් මොන මගුලක් හරි වෙලා සේරම උන් නිවන් දැක්කොත් එහෙම.( Incl.. පෙරේතස්,ඇනිමල්ස්,මහා ජනතාව, එලකිරියන්ස්,ක්‍රේසි එලකිරියන්ස්).. එතකොට මොකද වෙන්නෙ?.
ගොන් ප්‍රස්න අහන්න එපා කියල හරි වෙන මගුලක් කියල හරි ලිස්සන්න නම් එපා..
බුදු හාමුදුරුවොත් කියල තියනවා වෙන්න බැරි දේවල් නෑ කියලා![]()
මේ ලෝකයේ ඉන්න සියළු දෙනා නිවන් දකිනවා කියන එක වෙනෙන නෑ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ සත්වයින් සහිත විශ්වයට ආරම්භයය් හෝ අවසානයක් නෑ කියලා. ඒ කියන්නේ මේ විශ්වයේ මේ සත්වයින් ඉපදෙමින් මැරෙමින් යන ක්‍රියාවලිය අවසන් වෙන්නේ නෑ. ඒකට හේතුව මේ විශ්වයේ පෙනෙන නොපෙනෙන සත්වයින් අපරිමිත සංඛ්‍යාවක් ඉන්න නිසා.

end of the universe with quantum false vacuum ----> no place for සත්වයින් to reborn...![]()
මේ ලෝකයේ ඉන්න සියළු දෙනා නිවන් දකිනවා කියන එක වෙනෙන නෑ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ සත්වයින් සහිත විශ්වයට ආරම්භයය් හෝ අවසානයක් නෑ කියලා. ඒ කියන්නේ මේ විශ්වයේ මේ සත්වයින් ඉපදෙමින් මැරෙමින් යන ක්‍රියාවලිය අවසන් වෙන්නේ නෑ. ඒකට හේතුව මේ විශ්වයේ පෙනෙන නොපෙනෙන සත්වයින් අපරිමිත සංඛ්‍යාවක් ඉන්න නිසා.

විශ්වය යම් දවසක විනාස වනවා කියන එක ඇත්ත. නමුත් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා ලෝක විනාසයෙන් පස්සේ ආයෙත් ලොකය හටගන්නා ආකාරය. මේ විදියට මේ විශ්වය හටගනිමින් විනාශ වෙමින් සදහටම ගමන් කරනවා. දැන් නූතන විද්‍යාවත් මේ විශ්වය නැවත නැවත හටගන්නා ආකාරය විස්තර කරනවා. බිග් බෑන් තියරියට පස්සේ ආපු එකෙන් තමයි එහෙම කියන්නේ.

lol... hypothetical other universes have different laws of physical...
cant imagine how our consciousnesses could transfer and adapt to such realities..
Quantum equation predicts universe has no beginning and end:
https://phys.org/news/2015-02-big-quantum-equation-universe.html
"Using the quantum-corrected Raychaudhuri equation, Ali and Das derived quantum-corrected Friedmann equations, which describe the expansion and evolution of universe (including the Big Bang) within the context of general relativity."
"In addition to not predicting a Big Bang singularity, the new model does not predict a "big crunch" singularity, either. In general relativity, one possible fate of the universe is that it starts to shrink until it collapses in on itself in a big crunch and becomes an infinitely dense point once again."
"These terms keep the universe at a finite size, and therefore give it an infinite age."

yes. but other universes will have different laws than this universe..
there is very little chance that life could evolve in any form on such universes..
btw. are u sure Buddha said about recurrence of universe?...
i thought he just said about recurrence of earth like planet.
if u can please post a source where Buddha mentioning about recurrence of universe..