හැම අපායම එක වගේ තමා බන්නෑ. එහෙම නෙවෙයි. බුදුදහමේ විස්තර කරන ආකාරයට අවීචියේ ස්වභාවය. ඒ තැන් වලට ගිය අයට සිදුවන දේවල් වගේ ඒවා විස්තරාත්මකව කියලා තියෙනවා.
මිනිහෙක්ට මවාගන්න පුළුවන් උපරිම වේදනාව දෙන විදිහට කියල තියෙන්නේ මිනිස්සුන්ට බය හිතෙන්න. ලෝකේ හැම මිනිහම ගින්නෙන් දැවෙන්න බයයි වේදනාකාරී කියල දන්නවා, ඉතින් හැම ආගමකම තියෙන අපායේ ගිනි දැල් තියෙනවා. කපන කොටන අනික් සීන් ඒවත් එහෙමයි.මේවා මහ දුර්වල තර්ක බන්, මේ විදිහට පුළුවන් මුහම්මද් කියන්නේත් බුද්ධ ශ්රාවකයෙක් කියන්න



