ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ. එහෙම නෙවෙයි. බුදුදහමේ විස්තර කරන ආකාරයට අවීචියේ ස්වභාවය. ඒ තැන් වලට ගිය අයට සිදුවන දේවල් වගේ ඒවා විස්තරාත්මකව කියලා තියෙනවා.
    හැම අපායම එක වගේ තමා බන් :yes: මිනිහෙක්ට මවාගන්න පුළුවන් උපරිම වේදනාව දෙන විදිහට කියල තියෙන්නේ මිනිස්සුන්ට බය හිතෙන්න. ලෝකේ හැම මිනිහම ගින්නෙන් දැවෙන්න බයයි වේදනාකාරී කියල දන්නවා, ඉතින් හැම ආගමකම තියෙන අපායේ ගිනි දැල් තියෙනවා. කපන කොටන අනික් සීන් ඒවත් එහෙමයි.

    මේවා මහ දුර්වල තර්ක බන්, මේ විදිහට පුළුවන් මුහම්මද් කියන්නේත් බුද්ධ ශ්‍රාවකයෙක් කියන්න :D
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එහෙම හිතාගන්න. ජේසුස් වහන්සේ බුදුදහම හදාරලා තියෙනවද? මේක 50-50 උත්තරයක් නැති තවමත් මෙහෙමද, නැද්ද කියලා ඔප්පු කරලා නෑ. නමුත් ඒකට සාක්ෂි තියෙනවා. බිබලයේ අවුරුදු 20ක් නැති එකම ලොකු සැකසහිත දෙයක්.

    ඒකතමයි හත්තිලව්වෙ කියන්නෙ.එහෙම ෆිෆ්ටි ෆිෆ්ටි තියන දේකට උඹ උඹේ හිතලු එකතු කරන්න යන්න එපා මෝඩයෙක් වගේ. ඒකයි කියන්නෙ.:yes:

    "ජේසුස් වහන්සේ ඉන්දියාවෙදි බුදුදහමේ මූලික සංකල්ප වන සීලය, අපාය, දිව්‍ය ලෝකය ආදි වන දේවල් ඉගෙන ගෙන තියෙනවා."
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උඹ දැන් අවංකව හිතපං උඹ ඔය හැම දේම පරතරේටම දන්නවා...
    හැබැයි උඹත් ජීවත් වෙන්නේ අනෙක් එවුන් වගේ ලෞකික ජීවිතයක්....
    උඹත් සල්ලි පස්සේ දුවනවා... බඳිනවා... ළමයි හදනවා.... වැට ඉන්නට, පාරේ ඉඩට කේස් ඇද ගන්නවා.... එහෙම බලපුවාම උඹ දැන දැන වැරදි කරනවා....
    උඹ ඕව දැනගත්ත කියල උඹ මේ සමාජයේ අනෙක් එවුන්ගෙන් වෙනසක් නෑ.... අවකංව හිතපං....

    එහෙම හිතන්න එපා. බුදුදහමට අනුව ඔබ ඔය කියූ කතාව පරස්පරයි. මං මේ කියපු ආකාරයට, මේක පවක්, මේක කරන්න හොඳ නෑ, මේක කලොත් මේ වගේ විපාක ඇති වෙන්න පුළුවන් ආදී වශයෙන් දකිනවනම්, ඒ පුද්ගලයා ඉන්නේ ලෞකික සම්මා දිට්ටියේ. එහෙම සම්මා දිට්ටියේ ඉන්න කෙනෙක් පවක් කලත් එහි කර්ම ඵලය එය නොදැන කරන කෙනෙක්ට වඩා අඩුයි. හිතන්න ඔබ සෝතාපන්න වුනා කියලා, එතකොට ඔබ කරන සියලු පාප කර්ම අයත් වෙන්නේ දිට්ඨි විප්‍රයුක්ත කර්ම විදියට. මේවා අපායගාමී වෙන්න හේතු වෙන්නේ නෑ (මිනිහෙක් මැරුවත්)

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    හැම අපායම එක වගේ තමා බන් :yes: මිනිහෙක්ට මවාගන්න පුළුවන් උපරිම වේදනාව දෙන විදිහට කියල තියෙන්නේ මිනිස්සුන්ට බය හිතෙන්න. ලෝකේ හැම මිනිහම ගින්නෙන් දැවෙන්න බයයි වේදනාකාරී කියල දන්නවා, ඉතින් හැම ආගමකම තියෙන අපායේ ගිනි දැල් තියෙනවා. කපන කොටන අනික් සීන් ඒවත් එහෙමයි.

    මේවා මහ දුර්වල තර්ක බන්, මේ විදිහට පුළුවන් මුහම්මද් කියන්නේත් බුද්ධ ශ්‍රාවකයෙක් කියන්න :D

    :D
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඒකතමයි හත්තිලව්වෙ කියන්නෙ.එහෙම ෆිෆ්ටි ෆිෆ්ටි තියන දේකට උඹ උඹේ හිතලු එකතු කරන්න යන්න එපා මෝඩයෙක් වගේ. ඒකයි කියන්නෙ.:yes:

    "ජේසුස් වහන්සේ ඉන්දියාවෙදි බුදුදහමේ මූලික සංකල්ප වන සීලය, අපාය, දිව්‍ය ලෝකය ආදි වන දේවල් ඉගෙන ගෙන තියෙනවා."

    "ජේසුස් වහන්සේ ඉන්දියාවෙදි 65%ක සම්භාවිතාවයක් සහිතව බුදුදහමේ මූලික සංකල්ප වන සීලය, අපාය, දිව්‍ය ලෝකය ආදි වන දේවල් ඉගෙන ගෙන තියෙනවා."

    ඔහොම තමයි කියන්න වෙන්නේ. මෝඩ වෙන්න එපා. ලෝකේ ඕනෑම දෙයක් ඔහොම තමයි. මොන දේ කිව්වත් ඒක වෙන්න තියෙන්නේ සම්භාවිතාවයක් පමණයි. කිසිම දෙයක් තක්කෙටම හරියටම කියන්න බෑ. කියන්න පුළුවන් මේක වෙන්න මෙපමණ සම්භාවිතාවයක් තියෙනවා කියලා විතරයි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    හැම අපායම එක වගේ තමා බන් :yes: මිනිහෙක්ට මවාගන්න පුළුවන් උපරිම වේදනාව දෙන විදිහට කියල තියෙන්නේ මිනිස්සුන්ට බය හිතෙන්න. ලෝකේ හැම මිනිහම ගින්නෙන් දැවෙන්න බයයි වේදනාකාරී කියල දන්නවා, ඉතින් හැම ආගමකම තියෙන අපායේ ගිනි දැල් තියෙනවා. කපන කොටන අනික් සීන් ඒවත් එහෙමයි.

    මේවා මහ දුර්වල තර්ක බන්, මේ විදිහට පුළුවන් මුහම්මද් කියන්නේත් බුද්ධ ශ්‍රාවකයෙක් කියන්න :D

    "මුහම්මද් කියන්නේත් බුද්ධ ශ්‍රාවකයෙක් කියන්න"
    මෙහෙම කියන්න කිසිම සාක්ෂියක් නෑනේ. සාක්ෂි තියෙනවනං එහෙමත් කියනවා තමයි.

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එහෙම හිතන්න එපා. බුදුදහමට අනුව ඔබ ඔය කියූ කතාව පරස්පරයි. මං මේ කියපු ආකාරයට, මේක පවක්, මේක කරන්න හොඳ නෑ, මේක කලොත් මේ වගේ විපාක ඇති වෙන්න පුළුවන් ආදී වශයෙන් දකිනවනම්, ඒ පුද්ගලයා ඉන්නේ ලෞකික සම්මා දිට්ටියේ. එහෙම සම්මා දිට්ටියේ ඉන්න කෙනෙක් පවක් කලත් එහි කර්ම ඵලය එය නොදැන කරන කෙනෙක්ට වඩා අඩුයි. හිතන්න ඔබ සෝතාපන්න වුනා කියලා, එතකොට ඔබ කරන සියලු පාප කර්ම අයත් වෙන්නේ දිට්ඨි විප්‍රයුක්ත කර්ම විදියට. මේවා අපායගාමී වෙන්න හේතු වෙන්නේ නෑ (මිනිහෙක් මැරුවත්)

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.

    උඹ තවම තේරුම්ගත්තේ නෑ... ඕව තර්ක විතරයිනේ බං... :confused:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    "කෙටියෙන්ම කියනවා නම් මිනිහෙක් වගේ ඉපදිලා මිනිහෙක් වගේ මැරිල පලයල්ලා."
    මේක හොඳ කතාව. හැබැයි මිහිහෙක් වගේ ඉපදිලා මිනිහෙක් විදියටම මැරුනොත් ඔබ ඊළඟ ආත්මෙත් මිනිහෙක් වෙලාම උපදියි. ඉදිරියට යෑමක් නෑ.

    මමත් බුද්ධාගමේ ඉස්සර නම් පන්සලේම තමා අනිත් එක ඉස්සර ඕනෑතරම් පින්කම් කරලා තියෙනවා සහභාගී වෙලා තියෙනවා නමුත් දැන් මුදල් මත හැමදේම තීරණය වෙලා කිසි නිදහසක් නෑ අවුරුදු 3 කින් 4 කින් ගමේ පන්සලේ පින්කමකට වත් යන්න බැරි උනා ඊටත් වැඩිද දන්නේ නෑ

    මම මගේ පුද්ගලික මතය මම දෙයියෝ භූතයෝ යක්කු විස්වාස කරන්නේ නෑ බුදු හාමුදුරුවන්ගේ ධර්මයට ගරු කරනවා නමුත් සුරංගනා කතා විස්වාස කරන්නේ නෑ ධර්මය මතම ඇලී ගැලී සිටින්නේ නෑ අනිත් කරුණ බුද්ධාගම තුල විවාදයට කල යුතු කරුණු තියෙනවා සමස්තයක් ලෙස ගත්තම අනිත් ආගම් වලට වඩා මානව හිතවාදී ආගම බුද්ධාගම . වෙන කිසිම ආගමකට එතනට ලං වෙන්නවත් බෑ . ඒ නිසා බුද්ධාගම ට යම් කෙනෙක් නිගරු කරනවනම් එයට එරෙහිව අදහස් පලකරනවා .

    අනිත් දේ ලොකු අසාවන් ජිවිතේ නෑ මම මැරෙනවා කියලා මම දන්නවා ඒ වගේම නැවත ඉපදීමක් නෑ කියලා මම විස්වාස කරනවා පුද්ගලිකව .

    ඉන්න කාලයේ පුළුවන් හැටියට උදව් කරනවා ඕන කෙනෙකුට පුළුවන් තරම් අනවශ්‍ය දේවල් වලින් ඉවත්වෙලා මගේ පාඩුවේ ඉන්නවා . අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න බලනවා . සතුට කියන දේ සාපේක්ෂයි ඉතින් මිනිසුන් වශයෙන් අපිට ස්ථිර සතුටක් ලබන්න බෑ ඒක තමා ඇත්ත .

    සරලව ගත්තොත් මගේ දහම එක
     
    Hat off :yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මම මෙහෙම අහන්නං උඹ ති‍්‍රපිටකය පිළිගන්නේ ඇයි...?

    ඒක පරීක්ෂනාත්මකව බැලුවහම ප්‍රායෝගික ජීවිතයට ගැලපෙන නිසා. පරීක්ෂණය කරලා බැලුවහම තහවුරු වන නිසා.
     
    මේකයි මගේ ප්‍රශ්නේ. නැවත ඉපදෙන්නේ නැත්නම්, ඇයි ඔබ මේ ජීවිත්යේ සතුට හොයන්නේ. කොහොමත් මැරෙන එකේ, මැරුනට පස්සේ කලින් ජීවත් වෙලා හිටපු විදිය වැඩක් නෑනේ (කොහොමත් මොනවත් නැතිවෙනවනේ මැරුනට පස්සේ)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේකයි මගේ ප්‍රශ්නේ. නැවත ඉපදෙන්නේ නැත්නම්, ඇයි ඔබ මේ ජීවිත්යේ සතුට හොයන්නේ. කොහොමත් මැරෙන එකේ, මැරුනට පස්සේ කලින් ජීවත් වෙලා හිටපු විදිය වැඩක් නෑනේ (කොහොමත් මොනවත් නැතිවෙනවනේ මැරුනට පස්සේ)

    ඔන්න උඹ කොලේ වහල ගහනවා... :rolleyes:
    ඇයි උඹ ති‍්‍රපිටකය පිළිගන්නේ...?
     
    ඔයා ප‍්‍රායෝගික කියන්නේ ඔයාගේ දෘෂ්ටි කෝණයෙන් නිසා ඒ ගැන මට කියන්න දෙයක් නෑ.... ඒත් පරීක්ෂණවලින් ඔප්පු කරල තියෙන විදිය ටිකක් පැහැදිලි කරපං... දන්නේ නැති නිසා අහන්නේ....
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    "ජේසුස් වහන්සේ ඉන්දියාවෙදි 65%ක සම්භාවිතාවයක් සහිතව බුදුදහමේ මූලික සංකල්ප වන සීලය, අපාය, දිව්‍ය ලෝකය ආදි වන දේවල් ඉගෙන ගෙන තියෙනවා."

    ඔහොම තමයි කියන්න වෙන්නේ. මෝඩ වෙන්න එපා. ලෝකේ ඕනෑම දෙයක් ඔහොම තමයි. මොන දේ කිව්වත් ඒක වෙන්න තියෙන්නේ සම්භාවිතාවයක් පමණයි. කිසිම දෙයක් තක්කෙටම හරියටම කියන්න බෑ. කියන්න පුළුවන් මේක වෙන්න මෙපමණ සම්භාවිතාවයක් තියෙනවා කියලා විතරයි.

    හා ඉතිම්.:rofl::rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේකයි මගේ ප්‍රශ්නේ. නැවත ඉපදෙන්නේ නැත්නම්, ඇයි ඔබ මේ ජීවිත්යේ සතුට හොයන්නේ. කොහොමත් මැරෙන එකේ, මැරුනට පස්සේ කලින් ජීවත් වෙලා හිටපු විදිය වැඩක් නෑනේ (කොහොමත් මොනවත් නැතිවෙනවනේ මැරුනට පස්සේ)

    මම කලින් දාලා ඇති මට ලොකු බලාපොරොත්තු නෑ කියලා අනික මම සතුට හොයාගෙන යන්නේ නෑ ලද දෙයින් සතුටු වෙනවා ඒක මගේ ප්‍රතිපත්තිය . අනිත් දෙය දුක සතුට සාපේක්ෂයි ඒක මම කලින් කිවුවා . මැරෙනවා කියලා අඩ අඩා ඉදලා වැඩකුත් නෑ

    නොමැරී ඉන්න පුළුවන් දෙයක් තියෙනවනම් උත්සහ කරලා බලන්න තිබුනා එහෙම දෙයකුත් නැනේ . ඒ නිසා සරලව ජීවිතය ගත කරනවා ජීවිතය ගැන අවබෝධයෙන්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒක පරීක්ෂනාත්මකව බැලුවහම ප්‍රායෝගික ජීවිතයට ගැලපෙන නිසා. පරීක්ෂණය කරලා බැලුවහම තහවුරු වන නිසා.

    ලෝකේ ඕනෑම දෙයක් ඔහොම තමයි. මොන දේ කිව්වත් ඒක වෙන්න තියෙන්නේ සම්භාවිතාවයක් පමණයි. කිසිම දෙයක් තක්කෙටම හරියටම කියන්න බෑ.

    නිවන සත්‍යයක් වෙන්න තියන සම්භාවිතාවය කියපන්කො ගණනය කරල අර ඉස්සල්ල 65% ගත්ත වගේ.:rofl::rofl: