නෑ මචන් පැහැදිලිව වැරදි නෑ. එයාලට කැමති විදියට පිලිගන්න නොපිලිගන්න පුලුවන්.. ඒක එයාලගෙ අයිතිය.තම දැනුමින් විමසා බලා තේරුම් ගන්න උත්සහ කරන එක වැරදි නැ මම හිතන්නේ ... සහිත්යාලන්කාර ,අතිශෝක්තිය ,කතෘ වරුන්ගේ දැනුම් අඩුපාඩු තියෙන්න ඇතිනේ ඔය අපි අද කියවන පොත පත පළවෙනියට ලියවෙනකොට
ඒ තර්ඩ් එක නම් නියම_සින් තර්ඩ් එකක්. ජෙසුවා සම්බන්ද කලාට, අන්තිමට මේකේ මරා ගන්නේ බෞද්ධ උන්මයි.මම හිතන්නේ නැ අඩුගානේ එක ජේසුවගේ පුතෙක්වත් මේ තර්ඩ් එකේ රිප්ලයි දාල තියනවද කියල වත්.
ඔක්කොම බුද්දගේ පුත්තු මරා ගන්නේ.

එතකොට ඔයා කියන්නේ මේවා ඔක්කොම ඇත්ත කියල ඔලුව උඩ තියාගෙන සාදු සාදු කියල අදහගෙන, හැබැයි ඒ කිසි දෙයක් පිළිපදින්නේ නැතුව හිටියත් ඒ මනුස්සය නියම බෞද්ධ. සමහර කොටස් ප්‍රතික්ෂේප කරන ගමන්, පුළුවන් විදිහට පිළිපදින්න තියෙන ඒවා ටික කරගෙන ඉන්න මනුස්සය ලේබල් බෞද්ධනෑ මචන් පටලවා ගන්න එපා. කරන්න නොහැකි වීමයි නොපිලිගැනීමයි දෙකක්.. මදුරුවෙක් මැරුවොත් ඒ අදාල කර්මය රැස් වෙනවා කියල දැන දැනත් මදුරුව මරනවනෙ. හැබැයි ඒ කර්මයට මුහුණ දෙන්න ලෑස්ති වෙලයි ඒ ක්‍රියාව කරන්නෙ. නැතුව අපෝ ඕකුන් මැරුව කියල වෙන නරකක් නෑ කියල මරන්නෙ නෑනෙ.
රජකම නිසා පවු රැස් වෙන බැවින් රජකම අතඇරපු රජවරුත් හිටිය.. හැබැයි නියත වශයෙන් අකුසල් රැස් වෙන නිසා අබෞද්ධ වෙන්නෙ නෑනෙ..
දැන් මෙතන ඉන්න අය තර්ක කරන්න "කාටවත් කරදරයක් නොමැතිව තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ජීවත් උනා නම් හරි" කියල..
එතකොට එහෙම බලද්දි දැන් මදුරුවො කද්දි තමන් ඉන්න වටපිටාවෙ ඉන්නෙ මදුරුවො ඔක්කොම මරනව. වෙන කෙනෙක්ට කරදරයක් උනා. උන් මලා හැබැයි ඒකෙන් තමන්ට වාසියක් උනා. දැන් මදුරුවො කන්නෙ නෑනෙ. එතකොට වෙන කෙනෙක්ට අගතියක් උනත් තමන්ට සුගතියක් වෙනවා නම් හරිනෙ.. එතකොට දැන් කරදරයක් කලත් ප්‍රශ්නයක් නෑනෙ බන්.. එහෙම කරදර කරන මිනිස්සුන්ට කියන්නෙ මොක්කුද?
"කාටවත් කරදරයක් නොකර" කියන වචන වල අරුත මොකද්ද.. එහෙම කලා කියල වෙන සිද්ද වෙන වෙනස මොකද්ද???
ජේසුස් වහන්සේ කියන්නේ... 10-24-2017 03:29 PM Ethakota maria virgin welath jesuwa hamba une ekige pukenda?

"සමහර කොටස්" සහ "ඇයි ඒ ප්‍රතික්ශේප කරන්නෙ" කියන එක අර්ත දක්වන්න. එතකොට උත්තරයක් දෙන්නම්..එතකොට ඔයා කියන්නේ මේවා ඔක්කොම ඇත්ත කියල ඔලුව උඩ තියාගෙන සාදු සාදු කියල අදහගෙන, හැබැයි ඒ කිසි දෙයක් පිළිපදින්නේ නැතුව හිටියත් ඒ මනුස්සය නියම බෞද්ධ. සමහර කොටස් ප්‍රතික්ෂේප කරන ගමන්, පුළුවන් විදිහට පිළිපදින්න තියෙන ඒවා ටික කරගෙන ඉන්න මනුස්සය ලේබල් බෞද්ධ![]()
දැන් ඉතින් නැවත ඉපදීමක් නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න.

නෑ මචන් පැහැදිලිව වැරදි නෑ. එයාලට කැමති විදියට පිලිගන්න නොපිලිගන්න පුලුවන්.. ඒක එයාලගෙ අයිතිය.
අන්න "තම දැනුමින් විමසා බලා ඔප්පු කර ඇති දේවල්" කිව්ව සැනින්ම මචන් ඔප්පු කරල නැති පව, පින ප්‍රතික්ශේප වෙනව. එතකොට මරණින් මතු කොටස ප්‍රතික්ශේප වෙනව. දාන මාන පිංකම් ඔක්කොම ප්‍රතික්ශේප වෙනව. බුද්දහමෙ තියෙන සූත්‍ර දේශනාවන් බර ගානක් ප්‍රතික්ශේප වෙනව. (කරණියමෙත්ත සුත්‍රය, අටානාටිය, ජලනන්දන, අග්ගඥ, සප්ත සුරියෝද්ගමන, ජය පිරිත) පුනර්භවයක් නොමැති බැවින් දුක්ඛ නිරෝධ සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාර්ය සත්‍යය (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය) ප්‍රතික්ශේප වෙනව. බුදු ගුණ පිලිගන්නත් බැහැ. පැහැදිලිවම නවයෙන් 5ක්ම ප්‍රතික්ශේප වෙනව. (විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරති, සත්තා දේව මනුස්සානං)
දැන් එතකොට උන් "අපි බෞද්ධ" කියන්නෙ මොන කොටසටද? ඔන්න ඕකයි ඕකයි මන් ප්‍රශ්න කරන්නෙ...??
ප්‍රතික්ෂේප කරන්නේ ඉතින් පිළිගන්න අකමැති නිසානේ, ෂුවර් නැති නිසා කියන්නත් පුළුවන්. මට ඒ මිනිස්සු ගැන ප්‍රශ්නයක් නෑ උන් කැමති ලේබල් එකක් අලවගත්ත දෙන්. මට තියෙන ප්‍රශ්නේ පිළිපදින්නේ නැති උන් බෞද්ධ වෙන්නේ කොහොමද කියල"සමහර කොටස්" සහ "ඇයි ඒ ප්‍රතික්ශේප කරන්නෙ" කියන එක අර්ත දක්වන්න. එතකොට උත්තරයක් දෙන්නම්..
නියත වශයෙන් පිලිපදින්නෙ නැති උන් බෞද්ධ කිව්වෙ කොහෙද.. එහෙනම් ඔය සිරියාවෙ එක එකා පෝලිමට තියල මරණ උන්ටත් අපි බෞද්ධ හැබැයි පිලිපදින්නෙ නෑ කියන්න පුලුවන් නෙ.. මොනාද බන් මේ තරක.. පෘතජ්ජන මිනිහෙකු අතින් අකුසල් රැස් වෙනව එහෙමයි කියල අබෞද්ධ වෙන්නෙ නෑ. හැබැයි ඉතින් උබ ඔය ප්‍රශ්න කරන ලේබලෙ ගහන් ඉන්න බෞද්ධයන්ට අනුව ඒ සිරියාවේ ඉන්න උන් මිනිස්සු 1000කට ඔලුවට වෙඩි තියල උන්ගෙ ගෑනු දූෂනය කරල බෙලි කපල දැන්මත් අවුලක් නෑ. උන් උන්ගෙ ආතල් එක ගන්නව. උන්ගෙ තර්කෙ අනුව උනුත් යන්න වලට මුනුත් යන්නෙ වලට. උන් තව 10000කගෙ ජීවිත විනාස කලත් කිසිම අවුලක් වෙන්නෙ නෑ. එතනින් ඉවරයි චැපටර් ක්ලෝස්...ප්‍රතික්ෂේප කරන්නේ ඉතින් පිළිගන්න අකමැති නිසානේ, ෂුවර් නැති නිසා කියන්නත් පුළුවන්. මට ඒ මිනිස්සු ගැන ප්‍රශ්නයක් නෑ උන් කැමති ලේබල් එකක් අලවගත්ත දෙන්. මට තියෙන ප්‍රශ්නේ පිළිපදින්නේ නැති උන් බෞද්ධ වෙන්නේ කොහොමද කියල![]()
තව එකෙක්ට කරදර කලත් එකයි නැත්ත එකයි. දෙන්නම එකම බෝට්ටුවේ.. 
නියත වශයෙන් නොපිළිපදින/නොඅදහන උන් ගැන නෙවේ බන් මම කියන්නේ. දැන් මේ ලේබල් බෞද්ධ කියල උඹල කියන අයත් එහෙම නියත වශයෙන් නොපිළිපදින උන් නෙවේ නෙ. උන් හොඳට අනික් උන්ටත් වඩා දේවල් පිලිපදගෙන ඉන්නවා, සමහර ඒවා විස්වාස කරන්නේ නෑ ඔය අපායවල් එහෙම. නැතුව උන් සිරියාවේ ගිහින් බෙලි කපන්නේ නෑ නෙ.නියත වශයෙන් පිලිපදින්නෙ නැති උන් බෞද්ධ කිව්වෙ කොහෙද.. එහෙනම් ඔය සිරියාවෙ එක එකා පෝලිමට තියල මරණ උන්ටත් අපි බෞද්ධ හැබැයි පිලිපදින්නෙ නෑ කියන්න පුලුවන් නෙ.. මොනාද බන් මේ තරක.. පෘතජ්ජන මිනිහෙකු අතින් අකුසල් රැස් වෙනව එහෙමයි කියල අබෞද්ධ වෙන්නෙ නෑ. හැබැයි ඉතින් උබ ඔය ප්‍රශ්න කරන ලේබලෙ ගහන් ඉන්න බෞද්ධයන්ට අනුව ඒ සිරියාවේ ඉන්න උන් මිනිස්සු 1000කට ඔලුවට වෙඩි තියල උන්ගෙ ගෑනු දූෂනය කරල බෙලි කපල දැන්මත් අවුලක් නෑ. උන් උන්ගෙ ආතල් එක ගන්නව. උන්ගෙ තර්කෙ අනුව උනුත් යන්න වලට මුනුත් යන්නෙ වලට. උන් තව 10000කගෙ ජීවිත විනාස කලත් කිසිම අවුලක් වෙන්නෙ නෑ. එතනින් ඉවරයි චැපටර් ක්ලෝස්...තව එකෙක්ට කරදර කලත් එකයි නැත්ත එකයි. දෙන්නම එකම බෝට්ටුවේ..
'පෘතජ්ජන ස්වභාවය' යන ධර්ම කරුණ සඳහන් වන සදහම් දේශනා (1):
http://www.waharaka.com/deshana/tag.php?tagId=3033&tagName=පෘතජ්ජන ස්වභාවය
මේ ඇති බන්.. මොකද නොපිලිගන්න එකා ආයිත් ආයිත් එකම ප්‍රශ්නෙ වෙනත් ක්‍රමවලින් අහන එකමයි කරන්නෙ..
උට විතරක් ලේබල් බෞද්ධයා කියල බනිනවා, කරන තරමක් පව් වැඩ කරලා හවසට සාදු කියන මේ සිරිලංකාවේ බෞද්ධ කියල කියාගන්න උන්ට අවුලක් නෑ ඒ උන්ගේ පෘතග්ජන ස්වභාවය ලු
නියත වශයෙන් නොපිළිපදින/නොඅදහන උන් ගැන නෙවේ බන් මම කියන්නේ. දැන් මේ ලේබල් බෞද්ධ කියල උඹල කියන අයත් එහෙම නියත වශයෙන් නොපිළිපදින උන් නෙවේ නෙ. උන් හොඳට අනික් උන්ටත් වඩා දේවල් පිලිපදගෙන ඉන්නවා, සමහර ඒවා විස්වාස කරන්නේ නෑ ඔය අපායවල් එහෙම. නැතුව උන් සිරියාවේ ගිහින් බෙලි කපන්නේ නෑ නෙ.
එතකොට අකුසල් රැස් වෙන්නේ, පිලිපදිද්දී අඩුපාඩු වෙන්නේ උන්ගේ තියෙන පෘතග්ජනද මොකද්ද බව නිසා කියනවනං, පිලිපදිද්දී වෙන අඩුපාඩු වලට ඒක නිදහසට කාරණයක් නං, අදහද්දී වෙන අඩුපාඩු වලටත් අනේ ඒ මනුස්සය පෘතග්ජන මනුස්සයෙක්නේ කියල සමාවක් තියෙන්න එපැයිඋට විතරක් ලේබල් බෞද්ධයා කියල බනිනවා, කරන තරමක් පව් වැඩ කරලා හවසට සාදු කියන මේ සිරිලංකාවේ බෞද්ධ කියල කියාගන්න උන්ට අවුලක් නෑ ඒ උන්ගේ පෘතග්ජන ස්වභාවය ලු
![]()

කොහෙද යකෝ සමාවක් තියෙන්නෙ අබිං කාලද ඉන්නෙ.. පිලිපදින්න හරියට බැරි නම්, අඩුපාඩු වෙනව නම් ඒකට කර්මය රැස් වෙනව. ඒ කර්මය ගෙවන්න වෙනව. ලැබෙන සමාවක් නෑ.නියත වශයෙන් නොපිළිපදින/නොඅදහන උන් ගැන නෙවේ බන් මම කියන්නේ. දැන් මේ ලේබල් බෞද්ධ කියල උඹල කියන අයත් එහෙම නියත වශයෙන් නොපිළිපදින උන් නෙවේ නෙ. උන් හොඳට අනික් උන්ටත් වඩා දේවල් පිලිපදගෙන ඉන්නවා, සමහර ඒවා විස්වාස කරන්නේ නෑ ඔය අපායවල් එහෙම. නැතුව උන් සිරියාවේ ගිහින් බෙලි කපන්නේ නෑ නෙ.
එතකොට අකුසල් රැස් වෙන්නේ, පිලිපදිද්දී අඩුපාඩු වෙන්නේ උන්ගේ තියෙන පෘතග්ජනද මොකද්ද බව නිසා කියනවනං, පිලිපදිද්දී වෙන අඩුපාඩු වලට ඒක නිදහසට කාරණයක් නං, අදහද්දී වෙන අඩුපාඩු වලටත් අනේ ඒ මනුස්සය පෘතග්ජන මනුස්සයෙක්නේ කියල සමාවක් තියෙන්න එපැයිඋට විතරක් ලේබල් බෞද්ධයා කියල බනිනවා, කරන තරමක් පව් වැඩ කරලා හවසට සාදු කියන මේ සිරිලංකාවේ බෞද්ධ කියල කියාගන්න උන්ට අවුලක් නෑ ඒ උන්ගේ පෘතග්ජන ස්වභාවය ලු
![]()

කොහෙද යකෝ සමාවක් තියෙන්නෙ අබිං කාලද ඉන්නෙ.. පිලිපදින්න හරියට බැරි නම්, අඩුපාඩු වෙනව නම් ඒකට කර්මය රැස් වෙනව. ඒ කර්මය ගෙවන්න වෙනව. ලැබෙන සමාවක් නෑ.
පුලුවන් නම් තේරුම් ගනින්.. බැරි නම් කරන්න දෙයක් නෑ. ආයිත් අහන්න එපා
![]()
රතු කන්ඩායම නියෝජනය කරන්න නම් ඔය A,B,C කියන බදුන් තුනේම කෑම කන්න ඕනෙලු.. එකෙක් ඇවිත් C කියන බදුනෙ කෑම ශුවර් නෑ කියල A,B විතරක් කනවලු. තව එකෙකෙ ඇවිත් B ශුවර් නෑ කියල A,C බදුන්වල කෑම විතරක් කනවලු. දැන් මුන් දෙන්න රතු කන්ඩායම නියෝජනය කරනවද?
කොන්දේසි වලට අනුව ඕනෙ එකෙක්ට ඕන විදිහකට කන්න පුලුවන්ලු. කිසිම තහනමක් නෑලු... හැබැයි රතු කන්ඩායමේ එකෙක් කියන්න නම් A,B,C කියන බදුන් තුනේම කෑම කන්න ඕනෙලු. එහෙම කන්නෙ නැති උන්ට තමන් කන බදුන් ප්‍රමානෙ අනුව වෙන ඕනෙ නමක් දාගන්න පුලුවන්ලු.. හැබැයි රතු කන්ඩායමේ කියන්න බෑලු. ඒ කන්ඩායමට ලැබෙන වරප්‍රසාද නම් ලැබෙන්නෙ නෑලු. තම සිතැගී පරිදි ඉන්න පුලුවන්ලු..
පොඩි කාලෙ පන්තියකදි ඉගෙන ගත්ත දෙයක්..
නියත වශයෙන් පිලිපදින්නෙ නැති උන් බෞද්ධ කිව්වෙ කොහෙද.. එහෙනම් ඔය සිරියාවෙ එක එකා පෝලිමට තියල මරණ උන්ටත් අපි බෞද්ධ හැබැයි පිලිපදින්නෙ නෑ කියන්න පුලුවන් නෙ.. මොනාද බන් මේ තරක.. පෘතජ්ජන මිනිහෙකු අතින් අකුසල් රැස් වෙනව එහෙමයි කියල අබෞද්ධ වෙන්නෙ නෑ. හැබැයි ඉතින් උබ ඔය ප්‍රශ්න කරන ලේබලෙ ගහන් ඉන්න බෞද්ධයන්ට අනුව ඒ සිරියාවේ ඉන්න උන් මිනිස්සු 1000කට ඔලුවට වෙඩි තියල උන්ගෙ ගෑනු දූෂනය කරල බෙලි කපල දැන්මත් අවුලක් නෑ. උන් උන්ගෙ ආතල් එක ගන්නව. උන්ගෙ තර්කෙ අනුව උනුත් යන්න වලට මුනුත් යන්නෙ වලට. උන් තව 10000කගෙ ජීවිත විනාස කලත් කිසිම අවුලක් වෙන්නෙ නෑ. එතනින් ඉවරයි චැපටර් ක්ලෝස්...තව එකෙක්ට කරදර කලත් එකයි නැත්ත එකයි. දෙන්නම එකම බෝට්ටුවේ..
'පෘතජ්ජන ස්වභාවය' යන ධර්ම කරුණ සඳහන් වන සදහම් දේශනා (1):
http://www.waharaka.com/deshana/tag.php?tagId=3033&tagName=පෘතජ්ජන ස්වභාවය
මේ ඇති බන්.. මොකද නොපිලිගන්න එකා ආයිත් ආයිත් එකම ප්‍රශ්නෙ වෙනත් ක්‍රමවලින් අහන එකමයි කරන්නෙ..
Matath mage idea eka dala pothak liyanna puluwan buduhamuduruwo marenna kalin Muslim aagama walada gaththa kiyala.. pothak kiyanne thawa ekekge idea ekak. A pothe kiwwa kiyala eka aththada? Ane gono

ඉතින් එහෙම එක එක අදහස්ක දාල වුරු හරි එකෙක් ලියපු පොතක් නෙමෙයිද බයිබල් එක කියන්නේ?![]()
කොහෙද යකෝ සමාවක් තියෙන්නෙ අබිං කාලද ඉන්නෙ.. පිලිපදින්න හරියට බැරි නම්, අඩුපාඩු වෙනව නම් ඒකට කර්මය රැස් වෙනව. ඒ කර්මය ගෙවන්න වෙනව. ලැබෙන සමාවක් නෑ.
පුලුවන් නම් තේරුම් ගනින්.. බැරි නම් කරන්න දෙයක් නෑ. ආයිත් අහන්න එපා
රතු කන්ඩායම නියෝජනය කරන්න නම් ඔය A,B,C කියන බදුන් තුනේම කෑම කන්න ඕනෙලු.. එකෙක් ඇවිත් C කියන බදුනෙ කෑම ශුවර් නෑ කියල A,B විතරක් කනවලු. තව එකෙකෙ ඇවිත් B ශුවර් නෑ කියල A,C බදුන්වල කෑම විතරක් කනවලු. දැන් මුන් දෙන්න රතු කන්ඩායම නියෝජනය කරනවද?
කොන්දේසි වලට අනුව ඕනෙ එකෙක්ට ඕන විදිහකට කන්න පුලුවන්ලු. කිසිම තහනමක් නෑලු... හැබැයි රතු කන්ඩායමේ එකෙක් කියන්න නම් A,B,C කියන බදුන් තුනේම කෑම කන්න ඕනෙලු. එහෙම කන්නෙ නැති උන්ට තමන් කන බදුන් ප්‍රමානෙ අනුව වෙන ඕනෙ නමක් දාගන්න පුලුවන්ලු.. හැබැයි රතු කන්ඩායමේ කියන්න බෑලු. ඒ කන්ඩායමට ලැබෙන වරප්‍රසාද නම් ලැබෙන්නෙ නෑලු. තම සිතැගී පරිදි ඉන්න පුලුවන්ලු..
පොඩි කාලෙ පන්තියකදි ඉගෙන ගත්ත දෙයක්..
උඹල උන්ට ලේබල් බෞද්ධ කියල කියන එකට ඇයි සමාවක් නැත්තේ කියල ඇහුවේ. කර්මයෙන් සමාව හම්බෙන්නේ නැති බව මම දන්නව. මේ කියන ABC කතාව පිළිපදින උන්ට අදාල වෙන්නේ නැත්තේ ඇයි කියල මේ අහන්නේ.
උන් ලේබල් තමා
ඉතින් ඇයි පිලිපද්දීත් ඔය තියරියම දාල හරියට පිළිපදින්නේ නැති කෑලි කෑලි හලලා පිළිපදින උන් බෞද්ධ නෙවේ කියල කියන්න බැරි. එතකොට උන් පෘතග්ජන ලු උන් අතින් වැරදි වෙන්න පුළුවන් ලු. පෘතජ්ජන මිනිස්සු අතින් අකුසල් රැස් වෙනව එහෙමයි කියල අබෞද්ධ වෙන්නෙ නෑලු කිය කිය නිදහසට කාරනා ගොඩයි උන්ව බෞද්ධ ගොඩේ තියාගන්න, හැබැයි ඔන්න එකෙක් අදහන එකෙන් පොඩි කෑල්ලක් නිකන් ෂුවර් නෑ වගේ කියල පැත්තකින් තිබ්බොත් ඔන්න උට පලු යන්න බනිනවා ලේබල් බෞද්ධයා කෑලි හලල අදහනවා කියල
අන්න ඒ අවනඩුව ගැනයි මම මේ අහන්නේ
මම අහන්නේ එකක් උඹ උත්තර දෙන්නේ වෙන එකකට. සමාව කියල කිවේ කර්මයෙන් සමාව හම්බෙන්නේ නැත්තේ ඇයි කියල නෙවේ බන්උඹල උන්ට ලේබල් බෞද්ධ කියල කියන එකට ඇයි සමාවක් නැත්තේ කියල ඇහුවේ. කර්මයෙන් සමාව හම්බෙන්නේ නැති බව මම දන්නව. මේ කියන ABC කතාව පිළිපදින උන්ට අදාල වෙන්නේ නැත්තේ ඇයි කියල මේ අහන්නේ.
ආගමක් අදහන්නත් ඕනේ ඒක පිලිපදින්නත් ඕනේ මම හිතන හැටියට, ඇයි පිලිපදිද්දීත් A B C තුනම පිළිපදින්න ඕනේ එහෙම නැති උන් බෞද්ධ නෙවේ කියල කියන්න බැරි. අදහද්දී එකක් අතඇරලා අදහන උන් ලේබල් බෞද්ධ කියල උඹල උන්ට බනිනවා, ඒක හරි අවුලක් නෑ.උන් ලේබල් තමා
ඉතින් ඇයි පිලිපද්දීත් ඔය තියරියම දාල හරියට පිළිපදින්නේ නැති කෑලි කෑලි හලලා පිළිපදින උන් බෞද්ධ නෙවේ කියල කියන්න බැරි. එතකොට උන් පෘතග්ජන ලු උන් අතින් වැරදි වෙන්න පුළුවන් ලු. පෘතජ්ජන මිනිස්සු අතින් අකුසල් රැස් වෙනව එහෙමයි කියල අබෞද්ධ වෙන්නෙ නෑලු කිය කිය නිදහසට කාරනා ගොඩයි උන්ව බෞද්ධ ගොඩේ තියාගන්න, හැබැයි ඔන්න එකෙක් අදහන එකෙන් පොඩි කෑල්ලක් නිකන් ෂුවර් නෑ වගේ කියල පැත්තකින් තිබ්බොත් ඔන්න උට පලු යන්න බනිනවා ලේබල් බෞද්ධයා කෑලි හලල අදහනවා කියල
අන්න ඒ අවනඩුව ගැනයි මම මේ අහන්නේ
![]()
එක්කෝ ඔක්කොම ලේබල් වෙන්න ඕනේ, නැත්තන් ඔක්කොම බෞද්ධ වෙන්න ඕනේ.![]()