ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ගල කොතනද තියෙන්නෙ? කෝ ඒක?

    ඔව් මේව බෞද්ද නෙමෙයි තමයි. කවුද කිව්වෙ බෞද්ද දේවල් කියල?

    ඔය drspresents කියන පොරත් එක්ක වාදයට ගිහින් වැඩක් නෑ තමන්ගේ තර්ක නෙමේ ඉදිරිපත් කරන්නේ ඇහිද ගත්ත ඒවා සහ තවද රහතෙක්ගේ ලනුවක් කාලා මාර්ගපල ලබා ගත උතුමෙක් වැඩක් නෑ
    කැසිනෝ බෞද්ධයා ගේ ගන්ඩ දෙයකුත් නෑ

    කාලය අපරාදේ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    "ගල කොතනද තියෙන්නෙ? කෝ ඒක?"
    අනේ ගොනෝ, මහාමේරු පර්වතය කියන්නේ හිමාලයට. බුදුහාමුදුරුවෝ මේක පාවිච්චි කරේ ඉතා විශාල දෙයක් ගැන කියන කොට ඒක විස්තර කරන්න අවශ්‍ය උපමාවකට. අනේ අනිච්චං කිව්වලු.:lol::lol::lol::rofl::rofl::rofl:

    දන්න ඉටිගෙඩිය තමයි. පානදුරාවාදයේදීත් මේක හරියට උත්තර නොදීපු ප්‍රශ්නයක්. පොඩ්ඩක් කියවල බලහන්. මලොකු සකුර්දාගාමී. ලබ්බ තමයි ත්‍රිපිටකේ තියන දෙයක් ගැනවත් හරියට දන්නෙ නෑ.:rofl::rofl::rofl::rofl:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔය drspresents කියන පොරත් එක්ක වාදයට ගිහින් වැඩක් නෑ තමන්ගේ තර්ක නෙමේ ඉදිරිපත් කරන්නේ ඇහිද ගත්ත ඒවා සහ තවද රහතෙක්ගේ ලනුවක් කාලා මාර්ගපල ලබා ගත උතුමෙක් වැඩක් නෑ
    කැසිනෝ බෞද්ධයා ගේ ගන්ඩ දෙයකුත් නෑ

    කාලය අපරාදේ

    මේරු පර්වතය ගැනවත් මූට අන්තිමට කියල දීල යන්නම්කො මම.:lol::lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔය drspresents කියන පොරත් එක්ක වාදයට ගිහින් වැඩක් නෑ තමන්ගේ තර්ක නෙමේ ඉදිරිපත් කරන්නේ ඇහිද ගත්ත ඒවා සහ තවද රහතෙක්ගේ ලනුවක් කාලා මාර්ගපල ලබා ගත උතුමෙක් වැඩක් නෑ
    කැසිනෝ බෞද්ධයා ගේ ගන්ඩ දෙයකුත් නෑ

    කාලය අපරාදේ

    පරයා. තෝ පලයං තොලින්චි වෙලා. අපි කැසිනෝ ගහන්නේ නෑ වල් බල්ලෝ. තමුසේ ආගමක් දහමක් අදහන්නේ නැති පාහරයෙක් විතරයි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    දන්න ඉටිගෙඩිය තමයි. පානදුරාවාදයේදීත් මේක හරියට උත්තර නොදීපු ප්‍රශ්නයක්. පොඩ්ඩක් කියවල බලහන්. මලොකු සකුර්දාගාමී. ලබ්බ තමයි ත්‍රිපිටකේ තියන දෙයක් ගැනවත් හරියට දන්නෙ නෑ.:rofl::rofl::rofl::rofl:

    ත්‍රිපිටකය කොහොමත් මං සම්පූර්නයෙන් කියවලා නෑ. අනික මාර්ගඵල ලබන්න ත්‍රිපිටකය කියවලා පාඩම් කරගත්තට බෑ.. ඒකට කෙලෙස් දුරු කරන්න ඕනේ. ඔය මහාමේරුව මොකක්ද කියන එක මට වැඩකුත් නෑ, අනික දැනගන්න බුදුදහමේ සමාන්තර ලෝක ගැන කතාකරනවා. මහාමේරුව කියන්නේ මෙහෙම සමාන්තර ලෝකෙක තියෙන එකක් වෙන්න පුළුවන්.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පරයා. තෝ පලයං තොලින්චි වෙලා. අපි කැසිනෝ ගහන්නේ නෑ වල් බල්ලෝ. තමුසේ ආගමක් දහමක් අදහන්නේ නැති පාහරයෙක් විතරයි.

    මාර්ග පල ලාභියෝ ඔහොම කතා කරන්න හොද නෑ සකුර්දාගාමී කියන්නේ රහත් වෙන්න ලගයි
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මාර්ග පල ලාභියෝ ඔහොම කතා කරන්න හොද නෑ සකුර්දාගාමී කියන්නේ රහත් වෙන්න ලගයි

    පරයා. පලයවු මෙතනින්. තෝ මාරයාගේ නියායෙන් අන්ධ වෙච්ච එවුන්. නිකං සිල් වතකින් අන්ධ වෙලා. හැබැයි සිල් රකිනවා කියලා හිතාගෙන බුද්ධ ආර්ය ශ්‍රාවකයොන්ට නිගරු කරලා නිකන් අපාගත වෙනවා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ත්‍රිපිටකය කොහොමත් මං සම්පූර්නයෙන් කියවලා නෑ. අනික මාර්ගඵල ලබන්න ත්‍රිපිටකය කියවලා පාඩම් කරගත්තට බෑ.. ඒකට කෙලෙස් දුරු කරන්න ඕනේ. ඔය මහාමේරුව මොකක්ද කියන එක මට වැඩකුත් නෑ, අනික දැනගන්න බුදුදහමේ සමාන්තර ලෝක ගැන කතාකරනවා. මහාමේරුව කියන්නේ මෙහෙම සමාන්තර ලෝකෙක තියෙන එකක් වෙන්න පුළුවන්.

    ඉස්සල්ල කියවල වරෙං. උඹ කොහොමත් දන්නෙ නැති මගුල් ගැන කයිවාරු ගහන්න දක්ශයිනෙ. මාලිමාවෙ කටුව හැමවෙලේම උතුරට හැරෙන්නෙ මේ මේරු පර්වතය නිසා කියලයි මේක ඇත්ත කියල හේතු දක්වන අය නම් කියන්නෙ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පරයා. පලයවු මෙතනින්. තෝ මාරයාගේ නියායෙන් අන්ධ වෙච්ච එවුන්. නිකං සිල් වතකින් අන්ධ වෙලා. හැබැයි සිල් රකිනවා කියලා හිතාගෙන බුද්ධ ආර්ය ශ්‍රාවකයොන්ට නිගරු කරලා නිකන් අපාගත වෙනවා.

    හා හා. ඔහොම තරහ ගන්න එපා ඔබ වහන්සේ හාට් ඇටෑක් හැදිල චුත වෙයි.:lol::lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    ඉස්සල්ල කියවල වරෙං. උඹ කොහොමත් දන්නෙ නැති මගුල් ගැන කයිවාරු ගහන්න දක්ශයිනෙ. මාලිමාවෙ කටුව හැමවෙලේම උතුරට හැරෙන්නෙ මේ මේරු පර්වතය නිසා කියලයි මේක ඇත්ත කියල හේතු දක්වන අය නම් කියන්නෙ.

    "මේ මේරු පර්වතය නිසා කියලයි මේක ඇත්ත කියල හේතු දක්වන අය නම් කියන්නෙ"
    ඕක ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ කියලා දන්නවද?

    "ඉස්සල්ල කියවල වරෙං. "
    පස් වග තවුසන් රහත් වෙද්දි ත්‍රිපිටකේ කියවලාද දන්නෑ හිටියේ.

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    "මේ මේරු පර්වතය නිසා කියලයි මේක ඇත්ත කියල හේතු දක්වන අය නම් කියන්නෙ"
    ඕක ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ කියලා දන්නවද?

    "ඉස්සල්ල කියවල වරෙං. "
    පස් වග තවුසන් රහත් වෙද්දි ත්‍රිපිටකේ කියවලාද දන්නෑ හිටියේ.

    කොහෙද තියෙන්නෙ කියල මම කියන්නම්. ත්‍රිපිටකේ අවශ්‍ය උනේ නැහැනෙ එතකොට. බුදුහාමුදුරුවො හිටියනෙ. ගොන් ප්‍රශ්න අහන්නෙ නැතිව හිටපන්.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    හා හා. ඔහොම තරහ ගන්න එපා ඔබ වහන්සේ හාට් ඇටෑක් හැදිල චුත වෙයි.:lol::lol:

    මං මෙහෙම බැන්නට, තරහා ගිහිල්ලා නෙවෙයි ඉන්නේ. නමුත් බැනිය යුත්තන්ට බනින්නේ නැතුව බෑ. ඒ අය නිකන් ආර්ය උපවාද කරගෙන අපාගත වෙනවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    "අල්ලාහ් ගේ ආගමේ නම් තියෙන දැඩි නිතිමාලාව තුල ඔවුන් තමන්ගේ කටයුතු පවත්වාගෙන යනවා එතන ගැටලුවක් නෑ"
    මෙතන සම්පූර්නයෙන්ම තියන්නේ සීලබ්බත පරාමාසය. ඔබ මහා මිථ්‍යා දෘෂ්ඨිකයෙක්. ඔබ කොහොමත් බෞද්ධයෙක් නෙවෙයි. ඒ මොකද ඔබ සෝතාපන්න වෙල නෑ.
    අනික් එක තමයි මෙත න ඉන්න අනික් වල් හරක්ට දැනගන්නත් එක්ක තමයි මේ කියන්නේ,

    මම සෝතාපන්නයෙක් නෙවෙයි.

    ඒ මොකද මම සකෘදාගාමී නිසා.

    ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් හිතාගන්න පුළුවන්.

    නමුත් මම මේක කියන්නේ මාගේ මාර්ග ඵලයන් නොදැන මේ විදියට අවමන් කිරීමෙන් ඔවුන් මහා ආර්ය උපවාද කරගෙන අපාගත වීම වැලැක්වීමටයි.

    කැමති අය ඉන්නවනම් මෙතන තමා කරපු පවු කමා කරගන්න.

    අනිත් අයට කියන්න තියෙන්නේ ඉතින් අබ සරණයි කියලා තමයි.

    මචං මම උඹගේ වයස, තරාතිරම දන්නේ නෑ.... උඹ ඔය කරන්නේ බුදු දහමේ අවබෝධාත්මක පිළිවෙල පවා හෑල්ලුවට ලක් කරනවා කියන එකයි... සකෘදාගාමි උඹගේ සංවරකම ඔහොම නම්, උඹගේ සෝවාන්කම කොහොමට තියෙන්න ඇද්ද.... මචං ආගමක ඉගැන්වීම වැඩියෙන්ම කාබාසිනියා කරන්නේ ඒකෙන් අන්ධ වෙච්චි එවුන්... මමත් බෞද්ධ, උඹත් බෞද්ධ... හැබැයි මම සිල් රෙද්ද ඇඳගෙන හොර වැඩ තුප්පහි වැඩ කරන්නේ නැති නිසා මගෙන් ආගමට වෙන හානිය අවමයි... හැබැයි සිල් රෙද්ද ඇඳගෙන න්‍යායාත්මක බෞද්ධකම කරපින්නාගෙන උඹත් මම වගේ හැසිරෙන කොට ආගමට වෙන හානිය වැඩියි.... මොකද සමාජය කියන්නේ සිවුරු ඇඳගෙන සිල් රෙද්ද ඇඳගෙන අරූ කරපු අර වැඩේ බලපංකෝ කියලයි.... අද වැඩියෙන්ම භික්ෂුව අතින් බුද්ධාගම හෑල්ලු වෙන්නේ ඒ නිසයි....

    බුදු දහම ආගමක් විදියට සලකල අදහල වැඩක් නෑ... ඒක දර්ශනයක්... ඒ දර්ශනය තුළ අනෙක් ආගම්වලට ‘‘සාපේක්ෂව’’ ප‍්‍රායෝගික ඉගැන්වීම් තියෙනවා....

    බුදුන් තුන්වරක් ලංකාවට වැඩම කරලත් ගස් ගල්වලට වැන්ද, නැවත වරක් මිහිදු හිමියන් වැඩම කළාට පසුව අදත් ගස් ගල්වලට වැඳල, මෙගා සරුවපිත්තල ප්‍රෝඩාවන් වලින් නිවන් යන්න උත්සහා කරන බෞද්ධ සමාජයක් බිහි වුණෙත් උඹල වගේ ප‍්‍රායෝගික නැති බෞද්ධයින් රොත්තක් බුදු දහම බයිට් එකට ගත්ත නිසයි....

    සමහරක් විට උඹ කියන ඔය මාර්ගය සත්‍ය වුවත් උඹට ඔය මාර්ගයේ කෙළවරට යන්න බෑ... මොකද උඹ උඹවම රවට්ටගෙන සිතියම කියව කියව ඉන්නවා මිසක ගමන ආරම්භ කර නැති නිසයි....

    මේ දේවල්වලින් කිසිම ආගමක් හෑල්ලු කරන්නවත්, උස්සල තියන්නවත් උත්සහා කළේ නෑ.... ඇත්ත ඇති සැටියෙන් දකින්න, ප‍්‍රායෝගිකව කකුල් දෙක පොළවේ ගහල හිතන්න පුරුදුවෙලා ඉන්න නිසයි මේ තරම්වත් මේකෙ ලැගල හිටියේ....

    අපි ඉපදුනා සීමිත කාලයක් තුළ ජීවත් වෙලා පොළවට පස්වෙලා යනවා..... ඒ සීමිත කාලය පරලොවක් ගැන සොයන්න තියා මෙලොව තියන දේවල් ටිකවත් සොයා ගන්න අමාරුයි.... ජීවිතය විදින්න... හැබැයි තවත් එකෙක්ට විදවන්න ඉඩ තියන්න එපා...

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛතේ‍රය මහා නාහිමිපාණන් වහන්සේ අදින් දශක අටකට පෙර එනම් 1934 සැප්තැම්බර් මස 29 වැනි දින සිංහල බෞද්ධයා පත්‍රයට ලියූ ලිපියකින් මේ මේරු පර්වතය පිළිබඳ විමසා බලමු.
    මේරු, සුමේරු, සුනෙරු, මහාමේරු, යන නම්වලින් දර්ශිත පර්වතය ලොවැ කිසි තැනෙක ඇති දෙයක්ද? නැතහොත් කාව්‍යකාරයන්ගේ මනඃකල්පනා මාත්‍රයෙක්ද?

    (අ) හින්දූන්ගේ බ්‍රාහ්මණ, උපනිෂද්, පුරාණ නක්ෂත්‍ර යෝග කාව්‍ය ග්‍රන්ථයන්හිද,
    (ආ) බෞද්ධයන්ගේ පෙළ අටුවා ටීකා ‍පොත්වලද,
    (ඉ) පැරණි පාර්ෂි ධර්මායන්ත ඇතැම් ග්‍රන්ථයන්හිද,
    (ඊ) ග්‍රීක් ඓතිහාසිකයන්ගේ ඇතැම් ‍පොතෙකද,

    මේරු නාමය දක්නා ලැබේ. ඉන් සමහරෙක සුමේරු, සුනේරු, මහා මේරු යන නාමයෝම මේරු යන්නෙන් සංඥත වස්තුවට ව්‍යවහෘත වෙත්.
    මෙයින් දක්වන ලද පර්වතය එකක්ම යැයි සිතූ ඇතැම් කෙනෙක් ඒ සම්බන්ධ කී ගති ගුණ ඇති කිසිදු එකම පර්වතයක් මේ මහ ‍පොළොවෙහි වර්තමාන ශාස්ත්‍රානුකූලව නොදන්නාහු මෙය කිසි තැනෙකත් අවිද්‍යමාන වස්තුවක් කොට හෝ පැරණියන්ගේ කීම් කෙසේ නමුත් රැක ගත යුතු යැයි සිතා ඇතැම් කෙනෙක් එය මේ පෘථිවියෙන් පිට අන් භූමියෙකැ ඇති එකක් කොටැ කියා පාති.
    මේ ගැන බොහෝ කරුණු විමසා බැලීමෙන් අප පැමිණි නිශ්චය තත්ත්වය විචාරණයෙහි තත්පර ලෝකයාට ප්‍රයෝජන වෙතැයි සිතුණෝ මෙසේ ඉදිරිපත් කරම්හ.
    මේරු නාමයෙන් ග්‍රන්ථයන්හි කියැවෙනුයේ එකෙක්ම නොවේ. කිහිපයකි. නක්ෂත්‍ර ඉතිහාසාදී ග්‍රන්ථයන්හි ඒ සම්බන්ධයෙන් ආ විස්තර පරීක්ෂණයෙන් සසඳා බැලීමේදී ඒ හැඟේ.

    ඒ මේරුහු නම්,
    i නක්ෂත්‍ර ශාස්ත්‍රගත මේරුව,
    ii ඉතිහාසගත මේරුව
    iii ආධ්‍යාත්මික මේරුව
    iv බෞද්ධ මේරුව
    යැයි අප විසින් සතර කොටසකැ ලා සැලකෙනු ලැබෙති.

    මෙකී සිව් මේරුයෙන්,
    i නක්ෂත්‍රාගත මේරුව
    කවරේද? කෙබඳුද?

    පෘථිවියෙන් උත්තර ධ්‍රැව ප්‍රදේශයෙහි වූ ධ්‍රැව පර්වතය නක්ෂත්‍රයෙහි මේරු නමින් දක්නා ලැබේ. මේරුයෙහි ඉන්නා දෙවියන් ඉර නැගුණු පසු එය දක්නා සැටි සූර්ය සිද්ධාන්තයෙහි දොළොස් වන අධ්‍යායයේ සත් සැටවන සිලෝයෙහි දැක්වේ.
    උත්තර ධ්‍රැවය පටන් දක්ෂිණ ධ්‍රැවය තෙක් පෘථිවි මධ්‍යගත අක්ෂය මේරු දණ්ඩ නමින්ද හඟිනු ලැබේ.

    ii ඉතිහාස ගත මේරු
    කිහිපයෙකි.
    (අ) ඉන් පැරණි මැ මේරුව උත්තර ධ්‍රැව ප්‍රදේශයයි. ඉතා පෙර මෙහි මිනිසුන් වූසු බව පුරාතත්ත්ව විද්‍යාවේදීහු පිළිගනිති. පැරණි ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථවලින්ද ඒ ස්ථුට වේ. ධ්‍රැව ප්‍රදේශයට වර්ෂයාගේ උත්තරායන සමය දිවා කාලයද දක්ෂිණායන සමය රාත්‍රී කාලයද වේ.
    අතරක් නැතිව දිගටම පවත්නා ආලෝකය එක් දාවලත් වශයෙනුත් සමසක් පවත්නා දික් කළුවර එක් රැයක් වශයෙනුත් ගත් කල ජම්බුද්වීපවාසීන්ගේ දොළොස් මසක් (වර්ෂයක්) ධ්‍රැව ප්‍රදේශවාසීන්ට එක් රෑ දාවලෙක් දවසෙක් වේ.
    ෙදෙව රාත්‍රහනී වර්ෂ
    ප්‍රවිභාගස් හයොඃ පුනඃ
    අහස් තතේ‍රාදගයනං
    රාත්‍රිඃ සසාද්දක්ෂිණායනම්,
    යන මනුස්මෘති වචනයෙන්ද දෙවියන්ගේ එක් රෑ දවාලක් අපේ වර්ෂයක් බවත් ඉන් සූර්යයාගේ උත්තරායන කාලය දාවල බවත් දක්ෂිණායන කාලය රාත්‍රිය බවත් කියන ලදී.
    මේ බව
    ස්ව තේජසා තස්ස නගෝත්තමස්ස
    මහෞෂධීනාං ච තථා ප්‍රභාවාත්
    විභක්ත භාවෝන බභූව කශ්වි
    දහෝ නිශානං පුරුෂප්‍රවීර

    බභූව රාත්‍රිර්දිවසශ්ව තේෂාං
    සංවත්ස්රේෙණෙව සමාන රූපඃ
    යනුවෙන් මහා භාරතයේ වන පර්වතයෙහි එක් සිය සූසැට වන අධ්‍යායයෙහි ද දක්වන ලද්දේය.
    එනං ත්වභරහ මේරුං
    සූර්යයචන්ද්‍ර මසෞ ධ්‍රැවං
    ප්‍රදක්ෂිණ මූපාවෘත්‍ය
    කුරුණාකුරු තන්දන
    ජ්‍යොනීංසි චාප්‍යශෙෂෙණ
    සර්වාණ්‍යනස සර්ණඃ
    පරියන්ති මහාරාජ
    ගිරිරාංජං ප්‍රදක්ෂිණාම්
    යනුවෙන් සූර්ය චන්ද්‍ර තාරකාවන් දිනපතා මේරු පර්වතය ප්‍රදක්ෂිණා කරන (දකුණු අතට යන) බව දක්වන ලදී.
    ඒ පර්වත රාජයාගේ තේජස හෙයින්ද එහි වූ ඖෂධීය වෘක්ෂයන්ගේ ආනුභාවයෙන්ද එහි රාත්‍රි කාලයා ගේ දවාලට වඩා වෙහෙසක් නැති බව යට කී ශ්ලෝකයක සඳහන් විය. මෙහි ඖෂධී වෘක්ෂයෝ කවුරුන්දැයි අනිශ්චිතයි. රාත්‍රියට කදොපැණියන්ගේ එළිය බඳු දීප්තිමත් ආලෝකයක් ඇති බිම්මල් (හතු) වර්ගයක් සමහර පළාත්වල ඇති වේ. සමහර දිරාගිය ලී කැබලිවලද වැස්සෙන් තෙමුණු විට මෙබඳු එළියෙක් ඇති වේ. සමහර තැන්වල බිම් කණින විට මෙබඳු එළියක් ඇති පසක් කිසි විටෙක දක්නට ලැබේ. එබඳු එළියෙන් යුත් වැල් විශේෂයෙක් ඇතැයිද වෘක්ෂ කෙනෙකුත් ඇත්තාහයිද ජනශ්‍රැතියි. අධික ශීත දේශගුණය පැවැති ධ්‍රැව පර්වතයේ මෙකී ලක්ෂණ ඇති යම් වෘක්ෂ හෝ පැළෑටි විශේෂයක් වී දෝයි නොදනිමු. එසේ වී නම් යට කියන ලද්ද ඒ සඳහා විය හැකි.
    ඒ සිලෝයෙහි තත් පර්වතයාගේ තේජස යන්නෙන් දැක්වුණේ දැනුදු උත්තර ධ්‍රැවයෙහි අහසැ පෙනෙන Aurora Borealis (ඖරෝරා බොරෙආලිස්) නමින් දන්නා ලද ආලෝක විශේෂය දෝයි සිතම්හ.
    පාර්සීන්ගේ පැරණි ධර්ම ග්‍රන්ථයක් වූ වෙන්ඩිවාඩ්හි දෙවන වාර්ගාඩ්හි (පරිච්ජේදයේ)
    නළුව අයර ෙචෙත්‍ය එන්නේ යත් යරේ යන්නෙන් ඔවුහු යමක් (අපේ) වර්ෂයද (එය) දවසක් කොට සලකත් යැයි කියන ලදී. මෙය ම හින්දුන්ගේ තෛතිරිය බ්‍රාහ්මණ ග්‍රන්ථයෙහි ඒකං වා එතද්දේවානාමහඃ යත් සංවත්සරං යැයි සඳහන් වේ. හිරෝඩෝටස් නම් පඩිවරයා ස්වීය ග්‍රන්ථයෙහි හතරවන පරිච්ජේදයෙහි සූවිසි වන පෙළෙහි සමසක් තිදන මනුෂ්‍ය වර්ගයක් තමාගේ කාලයෙහිත් සිටි බව සඳහන් කළේය. සමසක් තිදනා යන්නෙන් අපේ සමසක් රාත්‍රි කාලය වශයෙන් ගත කරන යන්න වෙනස් වී කටින් කට ආ ප්‍රවෘත්තිය උඩ එතුමා තුළ වූ හැඟීම් දැක්වේ. මෙහි කී ඒ මනුෂ්‍ය වර්ගය මේරු තුළැ වූ හැඟීම් දැක්වේ. මෙහි කී ඒ මනුෂ්‍ය වර්ගය මේරු ප්‍රදේශවාසීන් විනා අන් කවරහුද?
    මෙසේ වූ ඒ මේරු (උත්තර ධ්‍රැව) ප්‍රදේශවාසී මිනිසුන් පෙරැ කලෙකැ දේව නමින් හඳුන්වන ලද්දාහ. ඔවුන් හා කලින් කලැ ඉන් පහත රටවල වැසි ජනයාගේ කලහ ඇති විය. දේවවර්ගයේ ජනයෝ ඒ අදේවයන් අධර්මිෂ්ටයන් සේද, ඒ අදේව ගෝත්‍රිකයෝ දේවයන් පවිටන් ලෙසද තැකූහ.
    පාර්සි ග්‍රන්ථයන්හි මේ දේව ශත්‍රෑහු අහුර නමින්ද දේවයෝ දළුව නමින්ද දැක්වෙයි. හින්දු ලබ්බිකයන් අසුරයන් යම් සේ පහත් කොට සලකත්ද අහුර නමස්කාරය කරන පාර්සීහු එසේම අහුර (අසුර) යන් උස් තැන තබා දළුව (දේව) යන් පහත් කොට සලකත්. මෙසේ ඉතා පෙර දේවයන් වූසු මේරුව නම් උත්තර ධ්‍රැව ප්‍රදේශයයි. මේ එක් ඓතිහාසික මේරුවකි.
    (ආ) කල් යාමේදී දේව ජාතිකයෝ ධ්‍රැව ප්‍රදේශය හැර ක්‍රමයෙන් දකුණු දිගට ආවාහු. මධ්‍යම ආසියාවට පැමිණ එහි තැන් තැන්හි දීර්ඝ කාලයක්ම වුසූහ. ඉනුත් එහි වූ ඉරාණ ප්‍රදේශයේ ඔවුන් වැඩි දෙනකුත් දික් කලක් වුසූ බිම යැයි සිතිය හැකියි. ඉරාණ ශබ්දය ගැන නා නා මත පවතී. මින් තද්භව වී යැයි ගත හැකි ඉරණ ශබ්දයක් පාලි භාෂාවෙහි පෙනේ.
    තේවිජ්ජා ඉරණන්ති තේවිජ්ජා අරඤ්ඤං
    ඉරණන්ති අගාමනං මහා රුඤ්ඤංවුඩ්ඩතී
    යනුවෙන් මහා කුලයට ඉරණ යැයි කී බවක් දැක්වේ. සංස්කෘත භාෂාවෙන් ඉරණ, ඉරිණ ශබ්දයෝ අගාමක ප්‍රදේශයටත් කරමැටි බිමටත් ව්‍යවහාරයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හා හා. ඔහොම තරහ ගන්න එපා ඔබ වහන්සේ හාට් ඇටෑක් හැදිල චුත වෙයි.:lol::lol:

    කොහොමද සිල්වතා ටික ටික ෆෝම් වෙන විදිය... අකුරු ලොකු වෙන විදිය... :lol:
    මුන් වගේ කසිකබල් එවුන් එක්ක කොහොමද කියහංකෝ ජාතියක් විදියට නැගී ඉන්නේ.... :P

    පව් බං මූ අපාගත වෙන සීන් එකකට එන්ටර් වෙන්නයි යන්නේ....
    කැපෙමු හොදේ....:lol:
     
    "මොකද සමාජය කියන්නේ සිවුරු ඇඳගෙන සිල් රෙද්ද ඇඳගෙන අරූ කරපු අර වැඩේ බලපංකෝ කියලයි."
    ඔබ හිතන විදියේ කෙනෙක් නම් නෙවෙයි පුතා මම. මම නිතිපතා පංච සීලය රකිනවා. ඔබ එහෙමද කියල මං දන්නේ නෑ. අනික මම පන්සිල් රකිනවා කියලා බෝඩ් ලෑලි උස්සන් ඉන්න අවශ්‍යතාවයක් නෑ ලෝකෙට පේන්න. මං මෙතන කරන්නේ මම අවබෝධ කරපු ධර්මය තව එක්කෙනෙකුට හරි දැනගන්න ඉඩ තියන එක.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    කොහොමද සිල්වතා ටික ටික ෆෝම් වෙන විදිය... අකුරු ලොකු වෙන විදිය... :lol:
    මුන් වගේ කසිකබල් එවුන් එක්ක කොහොමද කියහංකෝ ජාතියක් විදියට නැගී ඉන්නේ.... :P

    පව් බං මූ අපාගත වෙන සීන් එකකට එන්ටර් වෙන්නයි යන්නේ....
    කැපෙමු හොදේ....:lol:

    සිල් රකිනවා කියලා බෝඩ් ලෑලි උස්සන් ඉන්නේ නෑ. මෙතන හොඳ මූන පෙන්නලා ජීවිත්යේ කරන්න තියෙන සියළු වැරදි කරන අය මෙතන ඇති. ඒ අයට කියන්න තියෙන්නේ අබ සරණයි කියලා. ආය කියන්න දෙයක් නෑ. මම මෙතන කරන්නේ මම අවබෝධ කල යම් දහමක් තියෙනවනම්, තව එක්කෙනෙකුට හෝ ඒක අවබෝධ කරන්න ඉඩ සලස්වන එක.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කොහොමද සිල්වතා ටික ටික ෆෝම් වෙන විදිය... අකුරු ලොකු වෙන විදිය... :lol:
    මුන් වගේ කසිකබල් එවුන් එක්ක කොහොමද කියහංකෝ ජාතියක් විදියට නැගී ඉන්නේ.... :P

    පව් බං මූ අපාගත වෙන සීන් එකකට එන්ටර් වෙන්නයි යන්නේ....
    කැපෙමු හොදේ....:lol:

    මූ තනිකරම අපේ දමිත් කොලුවගෙ ක්ලෝන පිටපතක් වගේ.

    මම ඊයෙ ඉදන් මේ මගුල දිහා බලාගෙන පිස්සෙක් වගේ තනියම හිනා වෙවී ටයිප් කරනව.ඔෆිස් එකේ උන් හිතනව ඇති මට පිස්සු කියල. කැපෙමු කැපෙමු. :rofl::rofl::rofl::rofl:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛතේ‍රය මහා නාහිමිපාණන් වහන්සේ අදින් දශක අටකට පෙර එනම් 1934 සැප්තැම්බර් මස 29 වැනි දින සිංහල බෞද්ධයා පත්‍රයට ලියූ ලිපියකින් මේ මේරු පර්වතය පිළිබඳ විමසා බලමු.
    මේරු, සුමේරු, සුනෙරු, මහාමේරු, යන නම්වලින් දර්ශිත පර්වතය ලොවැ කිසි තැනෙක ඇති දෙයක්ද? නැතහොත් කාව්‍යකාරයන්ගේ මනඃකල්පනා මාත්‍රයෙක්ද?

    (අ) හින්දූන්ගේ බ්‍රාහ්මණ, උපනිෂද්, පුරාණ නක්ෂත්‍ර යෝග කාව්‍ය ග්‍රන්ථයන්හිද,
    (ආ) බෞද්ධයන්ගේ පෙළ අටුවා ටීකා ‍පොත්වලද,
    (ඉ) පැරණි පාර්ෂි ධර්මායන්ත ඇතැම් ග්‍රන්ථයන්හිද,
    (ඊ) ග්‍රීක් ඓතිහාසිකයන්ගේ ඇතැම් ‍පොතෙකද,

    මේරු නාමය දක්නා ලැබේ. ඉන් සමහරෙක සුමේරු, සුනේරු, මහා මේරු යන නාමයෝම මේරු යන්නෙන් සංඥත වස්තුවට ව්‍යවහෘත වෙත්.
    මෙයින් දක්වන ලද පර්වතය එකක්ම යැයි සිතූ ඇතැම් කෙනෙක් ඒ සම්බන්ධ කී ගති ගුණ ඇති කිසිදු එකම පර්වතයක් මේ මහ ‍පොළොවෙහි වර්තමාන ශාස්ත්‍රානුකූලව නොදන්නාහු මෙය කිසි තැනෙකත් අවිද්‍යමාන වස්තුවක් කොට හෝ පැරණියන්ගේ කීම් කෙසේ නමුත් රැක ගත යුතු යැයි සිතා ඇතැම් කෙනෙක් එය මේ පෘථිවියෙන් පිට අන් භූමියෙකැ ඇති එකක් කොටැ කියා පාති.
    මේ ගැන බොහෝ කරුණු විමසා බැලීමෙන් අප පැමිණි නිශ්චය තත්ත්වය විචාරණයෙහි තත්පර ලෝකයාට ප්‍රයෝජන වෙතැයි සිතුණෝ මෙසේ ඉදිරිපත් කරම්හ.
    මේරු නාමයෙන් ග්‍රන්ථයන්හි කියැවෙනුයේ එකෙක්ම නොවේ. කිහිපයකි. නක්ෂත්‍ර ඉතිහාසාදී ග්‍රන්ථයන්හි ඒ සම්බන්ධයෙන් ආ විස්තර පරීක්ෂණයෙන් සසඳා බැලීමේදී ඒ හැඟේ.

    ඒ මේරුහු නම්,
    i නක්ෂත්‍ර ශාස්ත්‍රගත මේරුව,
    ii ඉතිහාසගත මේරුව
    iii ආධ්‍යාත්මික මේරුව
    iv බෞද්ධ මේරුව
    යැයි අප විසින් සතර කොටසකැ ලා සැලකෙනු ලැබෙති.

    මෙකී සිව් මේරුයෙන්,
    i නක්ෂත්‍රාගත මේරුව
    කවරේද? කෙබඳුද?

    පෘථිවියෙන් උත්තර ධ්‍රැව ප්‍රදේශයෙහි වූ ධ්‍රැව පර්වතය නක්ෂත්‍රයෙහි මේරු නමින් දක්නා ලැබේ. මේරුයෙහි ඉන්නා දෙවියන් ඉර නැගුණු පසු එය දක්නා සැටි සූර්ය සිද්ධාන්තයෙහි දොළොස් වන අධ්‍යායයේ සත් සැටවන සිලෝයෙහි දැක්වේ.
    උත්තර ධ්‍රැවය පටන් දක්ෂිණ ධ්‍රැවය තෙක් පෘථිවි මධ්‍යගත අක්ෂය මේරු දණ්ඩ නමින්ද හඟිනු ලැබේ.

    ii ඉතිහාස ගත මේරු
    කිහිපයෙකි.
    (අ) ඉන් පැරණි මැ මේරුව උත්තර ධ්‍රැව ප්‍රදේශයයි. ඉතා පෙර මෙහි මිනිසුන් වූසු බව පුරාතත්ත්ව විද්‍යාවේදීහු පිළිගනිති. පැරණි ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථවලින්ද ඒ ස්ථුට වේ. ධ්‍රැව ප්‍රදේශයට වර්ෂයාගේ උත්තරායන සමය දිවා කාලයද දක්ෂිණායන සමය රාත්‍රී කාලයද වේ.
    අතරක් නැතිව දිගටම පවත්නා ආලෝකය එක් දාවලත් වශයෙනුත් සමසක් පවත්නා දික් කළුවර එක් රැයක් වශයෙනුත් ගත් කල ජම්බුද්වීපවාසීන්ගේ දොළොස් මසක් (වර්ෂයක්) ධ්‍රැව ප්‍රදේශවාසීන්ට එක් රෑ දාවලෙක් දවසෙක් වේ.
    ෙදෙව රාත්‍රහනී වර්ෂ
    ප්‍රවිභාගස් හයොඃ පුනඃ
    අහස් තතේ‍රාදගයනං
    රාත්‍රිඃ සසාද්දක්ෂිණායනම්,
    යන මනුස්මෘති වචනයෙන්ද දෙවියන්ගේ එක් රෑ දවාලක් අපේ වර්ෂයක් බවත් ඉන් සූර්යයාගේ උත්තරායන කාලය දාවල බවත් දක්ෂිණායන කාලය රාත්‍රිය බවත් කියන ලදී.
    මේ බව
    ස්ව තේජසා තස්ස නගෝත්තමස්ස
    මහෞෂධීනාං ච තථා ප්‍රභාවාත්
    විභක්ත භාවෝන බභූව කශ්වි
    දහෝ නිශානං පුරුෂප්‍රවීර

    බභූව රාත්‍රිර්දිවසශ්ව තේෂාං
    සංවත්ස්රේෙණෙව සමාන රූපඃ
    යනුවෙන් මහා භාරතයේ වන පර්වතයෙහි එක් සිය සූසැට වන අධ්‍යායයෙහි ද දක්වන ලද්දේය.
    එනං ත්වභරහ මේරුං
    සූර්යයචන්ද්‍ර මසෞ ධ්‍රැවං
    ප්‍රදක්ෂිණ මූපාවෘත්‍ය
    කුරුණාකුරු තන්දන
    ජ්‍යොනීංසි චාප්‍යශෙෂෙණ
    සර්වාණ්‍යනස සර්ණඃ
    පරියන්ති මහාරාජ
    ගිරිරාංජං ප්‍රදක්ෂිණාම්
    යනුවෙන් සූර්ය චන්ද්‍ර තාරකාවන් දිනපතා මේරු පර්වතය ප්‍රදක්ෂිණා කරන (දකුණු අතට යන) බව දක්වන ලදී.
    ඒ පර්වත රාජයාගේ තේජස හෙයින්ද එහි වූ ඖෂධීය වෘක්ෂයන්ගේ ආනුභාවයෙන්ද එහි රාත්‍රි කාලයා ගේ දවාලට වඩා වෙහෙසක් නැති බව යට කී ශ්ලෝකයක සඳහන් විය. මෙහි ඖෂධී වෘක්ෂයෝ කවුරුන්දැයි අනිශ්චිතයි. රාත්‍රියට කදොපැණියන්ගේ එළිය බඳු දීප්තිමත් ආලෝකයක් ඇති බිම්මල් (හතු) වර්ගයක් සමහර පළාත්වල ඇති වේ. සමහර දිරාගිය ලී කැබලිවලද වැස්සෙන් තෙමුණු විට මෙබඳු එළියෙක් ඇති වේ. සමහර තැන්වල බිම් කණින විට මෙබඳු එළියක් ඇති පසක් කිසි විටෙක දක්නට ලැබේ. එබඳු එළියෙන් යුත් වැල් විශේෂයෙක් ඇතැයිද වෘක්ෂ කෙනෙකුත් ඇත්තාහයිද ජනශ්‍රැතියි. අධික ශීත දේශගුණය පැවැති ධ්‍රැව පර්වතයේ මෙකී ලක්ෂණ ඇති යම් වෘක්ෂ හෝ පැළෑටි විශේෂයක් වී දෝයි නොදනිමු. එසේ වී නම් යට කියන ලද්ද ඒ සඳහා විය හැකි.
    ඒ සිලෝයෙහි තත් පර්වතයාගේ තේජස යන්නෙන් දැක්වුණේ දැනුදු උත්තර ධ්‍රැවයෙහි අහසැ පෙනෙන Aurora Borealis (ඖරෝරා බොරෙආලිස්) නමින් දන්නා ලද ආලෝක විශේෂය දෝයි සිතම්හ.
    පාර්සීන්ගේ පැරණි ධර්ම ග්‍රන්ථයක් වූ වෙන්ඩිවාඩ්හි දෙවන වාර්ගාඩ්හි (පරිච්ජේදයේ)
    නළුව අයර ෙචෙත්‍ය එන්නේ යත් යරේ යන්නෙන් ඔවුහු යමක් (අපේ) වර්ෂයද (එය) දවසක් කොට සලකත් යැයි කියන ලදී. මෙය ම හින්දුන්ගේ තෛතිරිය බ්‍රාහ්මණ ග්‍රන්ථයෙහි ඒකං වා එතද්දේවානාමහඃ යත් සංවත්සරං යැයි සඳහන් වේ. හිරෝඩෝටස් නම් පඩිවරයා ස්වීය ග්‍රන්ථයෙහි හතරවන පරිච්ජේදයෙහි සූවිසි වන පෙළෙහි සමසක් තිදන මනුෂ්‍ය වර්ගයක් තමාගේ කාලයෙහිත් සිටි බව සඳහන් කළේය. සමසක් තිදනා යන්නෙන් අපේ සමසක් රාත්‍රි කාලය වශයෙන් ගත කරන යන්න වෙනස් වී කටින් කට ආ ප්‍රවෘත්තිය උඩ එතුමා තුළ වූ හැඟීම් දැක්වේ. මෙහි කී ඒ මනුෂ්‍ය වර්ගය මේරු තුළැ වූ හැඟීම් දැක්වේ. මෙහි කී ඒ මනුෂ්‍ය වර්ගය මේරු ප්‍රදේශවාසීන් විනා අන් කවරහුද?
    මෙසේ වූ ඒ මේරු (උත්තර ධ්‍රැව) ප්‍රදේශවාසී මිනිසුන් පෙරැ කලෙකැ දේව නමින් හඳුන්වන ලද්දාහ. ඔවුන් හා කලින් කලැ ඉන් පහත රටවල වැසි ජනයාගේ කලහ ඇති විය. දේවවර්ගයේ ජනයෝ ඒ අදේවයන් අධර්මිෂ්ටයන් සේද, ඒ අදේව ගෝත්‍රිකයෝ දේවයන් පවිටන් ලෙසද තැකූහ.
    පාර්සි ග්‍රන්ථයන්හි මේ දේව ශත්‍රෑහු අහුර නමින්ද දේවයෝ දළුව නමින්ද දැක්වෙයි. හින්දු ලබ්බිකයන් අසුරයන් යම් සේ පහත් කොට සලකත්ද අහුර නමස්කාරය කරන පාර්සීහු එසේම අහුර (අසුර) යන් උස් තැන තබා දළුව (දේව) යන් පහත් කොට සලකත්. මෙසේ ඉතා පෙර දේවයන් වූසු මේරුව නම් උත්තර ධ්‍රැව ප්‍රදේශයයි. මේ එක් ඓතිහාසික මේරුවකි.
    (ආ) කල් යාමේදී දේව ජාතිකයෝ ධ්‍රැව ප්‍රදේශය හැර ක්‍රමයෙන් දකුණු දිගට ආවාහු. මධ්‍යම ආසියාවට පැමිණ එහි තැන් තැන්හි දීර්ඝ කාලයක්ම වුසූහ. ඉනුත් එහි වූ ඉරාණ ප්‍රදේශයේ ඔවුන් වැඩි දෙනකුත් දික් කලක් වුසූ බිම යැයි සිතිය හැකියි. ඉරාණ ශබ්දය ගැන නා නා මත පවතී. මින් තද්භව වී යැයි ගත හැකි ඉරණ ශබ්දයක් පාලි භාෂාවෙහි පෙනේ.
    තේවිජ්ජා ඉරණන්ති තේවිජ්ජා අරඤ්ඤං
    ඉරණන්ති අගාමනං මහා රුඤ්ඤංවුඩ්ඩතී
    යනුවෙන් මහා කුලයට ඉරණ යැයි කී බවක් දැක්වේ. සංස්කෘත භාෂාවෙන් ඉරණ, ඉරිණ ශබ්දයෝ අගාමක ප්‍රදේශයටත් කරමැටි බිමටත් ව්‍යවහාරයි.

    නිවන් දකින්න මේ හෑලි ඕනෙ නෑ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    "මේ මේරු පර්වතය නිසා කියලයි මේක ඇත්ත කියල හේතු දක්වන අය නම් කියන්නෙ"
    ඕක ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ කියලා දන්නවද?

    සප්ත සූර්යගමන සුත‍්‍රයේ