ඕක තමා උබලා වගේ උන් අන්තිමට කියන දේ දහ ජරා වැඩ සේරම කරලා අන්තිමටමොකක් හරි මගුලක් දාලා නිකම් සේෆ් වෙනවා . මම ඒවා පිළිගත්තේ නෑ කියලා වරදක් වෙනවනම් වෙන්නේ මට අනිත් කරුණ මම මගේ මත පිළිගන්න කියා සමාජ ගත කරලා නෑ .ඒක මගේ පුද්ගලික මතය කියලා පැහැදිලිව තියෙනවා . තෝ බලපං බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිමින් මහා ලොකු බෞද්ධයා ලෙස කතා කරමින් කැසිනෝ වැනි ලෝකේ ලොකුම සුදුව සමාජ ගත කරනවා තොට පොඩ්ඩක් හරි මොලේ තියෙනවනම් තේරුම් ගනින් සමාජයට වැඩිපුර අයහපත් දේවල් කරන්නේ තොපි වගේ බුදුදහම කන්න හදන පෙරේතයන්ද නැත්තම් යම් කරුණක් නොපිලිගන්න්නා අපි වගේ උන්ගෙන්ද කියලා
උබ කැසිනෝ බෞද්ධ කියල වෙනම බෞද්ධ ආගමක් හදාගනින් අයෙ රෙදි නැතුව ආපු එක ලැජ්ජයි බලු උනානම් පාඩු වේ හිටපන් උබ ගැන මේ ත්‍රෙඩ් බලපු උන් දන්නවා අයෙ උබ කැසිනෝ ගගහ අතල් ගන්න ගමන් සසරින් එතෙර වෙයන් එක උබේ කැසිනෝ බෞද්ධ ආගමේ ඇතිනේ ලෝකයට වැදී බණ කියන්න කලින් තමන් හැදිලා හිටපන්
තොපි වගේ දහම වෙනුවෙන් පෙනී සිටින කාලකන්ණි තමා බුදුදහම විනශ කරන්නේ
"වැඩිපුර අයහපත් දේවල් කරන්නේ තොපි වගේ බුදුදහම කන්න හදන පෙරේතයන්ද නැත්තම් යම් කරුණක් නොපිලිගන්න්නා අපි වගේ උන්ගෙන්ද කියලා"
ඔතන වැඩිපුර වැරදි මිථ්‍යා දෘෂ්ඨිකයා. ඒක බුදුදහම පිළිනොගන්න අයට තේරෙන එකක් නෑ. නමුත් බුදුහාමුදුරුවෝ පැහැදිළිව කියලා තියෙනවා සෝතාපන්න වූ කෙනෙකු අතින් පවා ඕනෑම වෙලාවක පංච සීලය කැඩෙන්න පුළුවන්. නමුත් විශේෂත්වය වන්නේ ඒ පුද්ගලයා ඒ කුමන පාප ක්‍රියාව කලත් ඔහු සැමවිටම ඉන්නේ සම්මා දිට්ඨියේ. ඒ නිසා ඔහුට සිදුවන කර්ම විපාකය අඩුයි. නමුත් නියත මිථ්‍යා දෘෂ්ඨියේ ඉන්න කෙනෙක් පාපයක් කල විට එහි කර්ම ඵලය අති මහත්. නිසැකවම අපාගත වීමට හේතු වෙනවා. මේවා බුදුබණ. පිළිගන්නවනම් පිළිගන්න. නැත්නම් අබ සරණයි.
Last edited:


