අන්න ඒක පිලිගන්නවා බුදු දහමට අනුව
අනිත් දහම් අදහන්නන් අනුව ඔවුන් ඒක පිළිගන්නේ නෑ
බුදුන් යනු විශ්ව ධර්මය අවබෝධ කල කෙනා. දැන් පිළිගන්නවද මේක?
අන්න ඒක පිලිගන්නවා බුදු දහමට අනුව
අනිත් දහම් අදහන්නන් අනුව ඔවුන් ඒක පිළිගන්නේ නෑ
නැ.. මම පිලිගන්නෙ නැ. බුදුන් විශ්වයේ දර්මයක් අවබොද කරගත්තු බයිලයක් නැ. ඒ මනුස්සයා ඒ කාලේ හැටියට අනිත් එවුන්ට වඩා දෙයක් දැනන් හිටියා. අයිසෙක් නිව්ටන් ඒ කාලේ හිටියනම් ඌත් විශ්වීය දර්මය අවබොද කරගෙන හිටපු එකෙක් වෙනවා සිවුරක් නොදැම්මට.බුදුන් යනු විශ්ව ධර්මය අවබෝධ කල කෙනා. දැන් පිළිගන්නවද මේක?
නැ.. මම පිලිගන්නෙ නැ. බුදුන් විශ්වයේ දර්මයක් අවබොද කරගත්තු බයිලයක් නැ. ඒ මනුස්සයා ඒ කාලේ හැටියට අනිත් එවුන්ට වඩා දෙයක් දැනන් හිටියා. අයිසෙක් නිව්ටන් ඒ කාලේ හිටියනම් ඌත් විශ්වීය දර්මය අවබොද කරගෙන හිටපු එකෙක් වෙනවා සිවුරක් නොදැම්මට.

මොනවද බන් මේ අය මේ ඩිබෙට් කරන්නේ. හොදම බොරුව මොකක්ද කියලද?

මේ රට හදන්නනම් ඉස්සෙල්ලාම පල්ලි පන්සල් කොවිල් ටික වහලා දාන්න ඔනා. රටටම විස පොවන්නේ ඔතනින්Hodama boruwa hoyanna debate karanawa nam kamak na..
Debate karanne mage eka absolute truth ubalage ewa pattapal boru kiyala kiyanna...![]()
නැ.. මම පිලිගන්නෙ නැ. බුදුන් විශ්වයේ දර්මයක් අවබොද කරගත්තු බයිලයක් නැ. ඒ මනුස්සයා ඒ කාලේ හැටියට අනිත් එවුන්ට වඩා දෙයක් දැනන් හිටියා. අයිසෙක් නිව්ටන් ඒ කාලේ හිටියනම් ඌත් විශ්වීය දර්මය අවබොද කරගෙන හිටපු එකෙක් වෙනවා සිවුරක් නොදැම්මට.
නැ.. මම පිලිගන්නෙ නැ. බුදුන් විශ්වයේ දර්මයක් අවබොද කරගත්තු බයිලයක් නැ. ඒ මනුස්සයා ඒ කාලේ හැටියට අනිත් එවුන්ට වඩා දෙයක් දැනන් හිටියා. අයිසෙක් නිව්ටන් ඒ කාලේ හිටියනම් ඌත් විශ්වීය දර්මය අවබොද කරගෙන හිටපු එකෙක් වෙනවා සිවුරක් නොදැම්මට.
"බුදුන් විශ්වයේ දර්මයක් අවබොද කරගත්තු බයිලයක් නැ"
බුදුන් විශ්ව ධර්මය අවබෝධ කලා නෙවෙයි. විශ්ව ධර්මය අවබෝධ කල කෙනාට බුදුන් කියලා කිව්වා.
"ඒ මනුස්සයා ඒ කාලේ හැටියට අනිත් එවුන්ට වඩා දෙයක් දැනන් හිටියා"
විශ්ව ධර්මය අවබෝධ කල උත්තමයෝ අනෙක් අයට වඩා දෙයක් දන්නවා. ඒ විශ්ව ධර්මයයි.
"අයිසෙක් නිව්ටන් ඒ කාලේ හිටියනම් ඌත් විශ්වීය දර්මය අවබොද කරගෙන හිටපු එකෙක් වෙනවා සිවුරක් නොදැම්මට"
අයිසැක් නිව්ටන් විශ්ව ධර්මයේ ගණිතය කොටස පමණක් අවබෝධ කලා. ඇරත් ඔහු ගණිතය ගැන සියල්ලවත් අවබෝධ කලේ නෑ.

විශ්වයේ සියලු දර්මතාවයන් අවබොද කරගත්තු බුදුන් එහෙනම් පසුකාලීනව අයිසෙක් නිව්ටන් අවබොද කරගත්තු දේ ඒ කාලේ බුදුන් වේලාසනම අවබොද කරගන්න ඔනා උබට අනුව. එහෙනම් මට කියහන්කො අයිසැක් නිවටන්ගෙ නියමයන් ටික බුදුන් වේලාසන විශව දර්මය අවබොද කරගන්නකොට කිව්ව තැන.

Buddha , awakalanaya....![]()

විශ්වයේ සියලු දර්මතාවයන් අවබොද කරගත්තු බුදුන් එහෙනම් පසුකාලීනව අයිසෙක් නිව්ටන් අවබොද කරගත්තු දේ ඒ කාලේ බුදුන් වේලාසනම අවබොද කරගන්න ඔනා උබට අනුව. එහෙනම් මට කියහන්කො අයිසැක් නිවටන්ගෙ නියමයන් ටික බුදුන් වේලාසන විශව දර්මය අවබොද කරගන්නකොට කිව්ව තැන.
සන්කල්ප සුත්තක් වැඩක් නැ. මම අහන දේට උත්තර දියන්කො ඉවරනේ!!!.. බුදුන් වහන්සේ ලො ඔෆ් ෆිසික්ස් කොහෙද ඉගැන්නුවේ. අයිසැක් නිව්ටන් අද්යනය කරපු දේ කොහෙද බුදුන් කලින් කිව්වේ. සියලු දර්මතාවන් අවබොද කරගත්ත ඩයල් එකක් නම් බුදුන් හයිබ්රිඩ් ටෙක්නොලොජියට් ඇයි ඒ කාලේ කාර් හැදුවේ නැත්තේ.. බුදුන් සියල්ල අවබොද කරගත්තා නම් ඒක නොදැන සිටියාද?ඔබ හරි. බුදුන් විශ්ව ධර්මය අවබෝධ කළ තැන, ඒ අයිසැක් නිව්ටන් අවබෝධ කළ ධර්මය කොටසත් අවබෝධ කලා. කොහොම වෙතත්, බුදුන් වහන්සේ විසින්ම කියලා තියෙනවා තම ශ්රාවකයින් හට දේශනා කලේ තමන් අවබෝධ කල ධර්මයෙන් ඉතා කුඩා කොටසක් පමණයි කියලා. ඒක බුදුන් උපමා කලේ, තම ඇඟිලි තුඩේ ඇති පස් ප්රමාණය හා මේ මහ පොළොවේ ඇති සියළුම පස් ප්රමාණය ලෙස. නමුත් ඔය ගුරුත්වාකර්ෂණ ක්රියාවලිය ඇතිවන ආකාරය වුණත් බුදුදහමේ සංකල්ප ඇසුරින් විස්තර කරගන්න පුළුවන්.
මුන්ට අමු කැවිලද මන්දා.. නිවටන්ගේ ෆිසික්ස් ලො ටික උපයොගී කරගෙන මිනිස්සු නොයෙකුත් උපකරන ලොකෙට හැදුවා. බුදුන් ලොඩ්පකීර් නම් ඒකාලේ.. මිනිස්සු ඒ දැනුම බාවිතාකරලා ලොකෙට කරපු නිර්මාන තියෙන්න එපැයි. එහෙම කරපු ලබ්බක් නැතුව මාර ටොක් දෙනව නිවන් යන්න. නිවන් යන්න කලින් අද ඉන්න ලොකෙට දෙයක් කරන්න බලපියව් කිව්වම ඇරගන්න එනවා.

සන්කල්ප සුත්තක් වැඩක් නැ. මම අහන දේට උත්තර දියන්කො ඉවරනේ!!!.. බුදුන් වහන්සේ ලො ඔෆ් ෆිසික්ස් කොහෙද ඉගැන්නුවේ. අයිසැක් නිව්ටන් අද්යනය කරපු දේ කොහෙද බුදුන් කලින් කිව්වේ. සියලු දර්මතාවන් අවබොද කරගත්ත ඩයල් එකක් නම් බුදුන් හයිබ්රිඩ් ටෙක්නොලොජියට් ඇයි ඒ කාලේ කාර් හැදුවේ නැත්තේ.. බුදුන් සියල්ල අවබොද කරගත්තා නම් ඒක නොදැන සිටියාද?
නිවන් දකින කෙනාර ඕව මොකටද බ්රෝ මොනා කරන්නද ??හේතුවකින් ඇති උන පල හේතු නැති වීමෙන් නැති වෙනවා ඒවාට තන්හා කර කර උබලා අඩ අද ජිවිත කාලෙම ඉන්නද මේ සැරිසරන එකෙන් මිදිලා යනවද කියලා මිදිලා යන්න දහම දේශනා කල උත්තමය ගණිතය දේශනා කරන්නේ නිවන් දැකලා ගණන් හදන්නද
විශ්වයේ සියලු දර්මතාවයන් අවබොද කරගත්තු බුදුන් එහෙනම් පසුකාලීනව අයිසෙක් නිව්ටන් අවබොද කරගත්තු දේ ඒ කාලේ බුදුන් වේලාසනම අවබොද කරගන්න ඔනා උබට අනුව. එහෙනම් මට කියහන්කො අයිසැක් නිවටන්ගෙ නියමයන් ටික බුදුන් වේලාසන විශව දර්මය අවබොද කරගන්නකොට කිව්ව තැන.

මේක මෙහෙම තමා මට කියන්න හේතුවක් නැතුව ඇති උන එක පලයක් !!එකම එකක්Hethu pala wadaya = theory of every thing lu...
![]()
නිවන් දකින කෙනාර ඕව මොකටද බ්රෝ මොනා කරන්නද ??හේතුවකින් ඇති උන පල හේතු නැති වීමෙන් නැති වෙනවා ඒවාට තන්හා කර කර උබලා අඩ අද ජිවිත කාලෙම ඉන්නද මේ සැරිසරන එකෙන් මිදිලා යනවද කියලා මිදිලා යන්න දහම දේශනා කල උත්තමය ගණිතය දේශනා කරන්නේ නිවන් දැකලා ගණන් හදන්නද![]()