ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
අන්න ඒක පිලිගන්නවා බුදු දහමට අනුව
අනිත් දහම් අදහන්නන් අනුව ඔවුන් ඒක පිළිගන්නේ නෑ

බුදුන් යනු විශ්ව ධර්මය අවබෝධ කල කෙනා. දැන් පිළිගන්නවද මේක?
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285

නැ.. මම පිලිගන්නෙ නැ. බුදුන් විශ්වයේ දර්මයක් අවබොද කරගත්තු බයිලයක් නැ. ඒ මනුස්සයා ඒ කාලේ හැටියට අනිත් එවුන්ට වඩා දෙයක් දැනන් හිටියා. අයිසෙක් නිව්ටන් ඒ කාලේ හිටියනම් ඌත් විශ්වීය දර්මය අවබොද කරගෙන හිටපු එකෙක් වෙනවා සිවුරක් නොදැම්මට.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනවද බන් මේ අය මේ ඩිබෙට් කරන්නේ. හොදම බොරුව මොකක්ද කියලද?

    Hodama boruwa hoyanna debate karanawa nam kamak na..
    Debate karanne mage eka absolute truth ubalage ewa pattapal boru kiyala kiyanna...:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Hodama boruwa hoyanna debate karanawa nam kamak na..
    Debate karanne mage eka absolute truth ubalage ewa pattapal boru kiyala kiyanna...:D
    මේ රට හදන්නනම් ඉස්සෙල්ලාම පල්ලි පන්සල් කොවිල් ටික වහලා දාන්න ඔනා. රටටම විස පොවන්නේ ඔතනින්
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නැ.. මම පිලිගන්නෙ නැ. බුදුන් විශ්වයේ දර්මයක් අවබොද කරගත්තු බයිලයක් නැ. ඒ මනුස්සයා ඒ කාලේ හැටියට අනිත් එවුන්ට වඩා දෙයක් දැනන් හිටියා. අයිසෙක් නිව්ටන් ඒ කාලේ හිටියනම් ඌත් විශ්වීය දර්මය අවබොද කරගෙන හිටපු එකෙක් වෙනවා සිවුරක් නොදැම්මට.

    එහෙම ප්‍රාථමික ලෙස ගන්න එපා. මං කියන්නේ බුදුන් කියන පුද්ගල සාධකයක් ගැන නෙවෙයි. හිතන්න යම් අවස්ථාවක් තියෙනවනම් මේ විශ්වය පවත්වන නියමය පූර්ණ ලෙස අවබෝධ කල, ඒ අවස්ථාව මා බුද්ධත්වය ලෙස හන්දුන්වනවා. මේ අවස්ථාවට යමෙක් පත් වුවහොත්, ඔහු පූර්ණ ලෙස මිථ්‍යා දෘෂ්ඨිය පහ කල කෙනෙක් ලෙස දැක්විය හැකියි.

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නැ.. මම පිලිගන්නෙ නැ. බුදුන් විශ්වයේ දර්මයක් අවබොද කරගත්තු බයිලයක් නැ. ඒ මනුස්සයා ඒ කාලේ හැටියට අනිත් එවුන්ට වඩා දෙයක් දැනන් හිටියා. අයිසෙක් නිව්ටන් ඒ කාලේ හිටියනම් ඌත් විශ්වීය දර්මය අවබොද කරගෙන හිටපු එකෙක් වෙනවා සිවුරක් නොදැම්මට.

    "බුදුන් විශ්වයේ දර්මයක් අවබොද කරගත්තු බයිලයක් නැ"
    බුදුන් විශ්ව ධර්මය අවබෝධ කලා නෙවෙයි. විශ්ව ධර්මය අවබෝධ කල කෙනාට බුදුන් කියලා කිව්වා.

    "ඒ මනුස්සයා ඒ කාලේ හැටියට අනිත් එවුන්ට වඩා දෙයක් දැනන් හිටියා"
    විශ්ව ධර්මය අවබෝධ කල උත්තමයෝ අනෙක් අයට වඩා දෙයක් දන්නවා. ඒ විශ්ව ධර්මයයි.

    "අයිසෙක් නිව්ටන් ඒ කාලේ හිටියනම් ඌත් විශ්වීය දර්මය අවබොද කරගෙන හිටපු එකෙක් වෙනවා සිවුරක් නොදැම්මට"
    අයිසැක් නිව්ටන් විශ්ව ධර්මයේ ගණිතය කොටස පමණක් අවබෝධ කලා. ඇරත් ඔහු ගණිතය ගැන සියල්ලවත් අවබෝධ කලේ නෑ.
     
    :lol::lol::lol::lol::lol::lol::lol:

    විශ්වයේ සියලු දර්මතාවයන් අවබොද කරගත්තු බුදුන් එහෙනම් පසුකාලීනව අයිසෙක් නිව්ටන් අවබොද කරගත්තු දේ ඒ කාලේ බුදුන් වේලාසනම අවබොද කරගන්න ඔනා උබට අනුව. එහෙනම් මට කියහන්කො අයිසැක් නිවටන්ගෙ නියමයන් ටික බුදුන් වේලාසන විශව දර්මය අවබොද කරගන්නකොට කිව්ව තැන.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol::lol::lol::lol::lol::lol:

    විශ්වයේ සියලු දර්මතාවයන් අවබොද කරගත්තු බුදුන් එහෙනම් පසුකාලීනව අයිසෙක් නිව්ටන් අවබොද කරගත්තු දේ ඒ කාලේ බුදුන් වේලාසනම අවබොද කරගන්න ඔනා උබට අනුව. එහෙනම් මට කියහන්කො අයිසැක් නිවටන්ගෙ නියමයන් ටික බුදුන් වේලාසන විශව දර්මය අවබොද කරගන්නකොට කිව්ව තැන.

    Buddha , awakalanaya....:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Buddha , awakalanaya....:D
    :love:
    මුන්ට අමු කැවිලද මන්දා.. නිවටන්ගේ ෆිසික්ස් ලො ටික උපයොගී කරගෙන මිනිස්සු නොයෙකුත් උපකරන ලොකෙට හැදුවා. බුදුන් ලොඩ්පකීර් නම් ඒකාලේ.. මිනිස්සු ඒ දැනුම බාවිතාකරලා ලොකෙට කරපු නිර්මාන තියෙන්න එපැයි. එහෙම කරපු ලබ්බක් නැතුව මාර ටොක් දෙනව නිවන් යන්න. නිවන් යන්න කලින් අද ඉන්න ලොකෙට දෙයක් කරන්න බලපියව් කිව්වම ඇරගන්න එනවා.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    ලංකාවේ උන්ට පුදුම හීනමානයක් තියනවා බටහිර බලුබෙට්ටකට හරි අපේ දෙක සම්බන්දයක් තියනවා කියල පෙන්නගන්න. ජේසුතුමා කියන්නේ දයාව කරුණාව සහිතව දේව සංකල්පයක් පදනම් කරගන තම ශ්‍රාවකයන්ට විමුක්තිය සැනසීම උදාකරගන්නා හැටි කියාදුන් උත්තමයෙක් !:nerd:

    බුදුරජුන් කියන්නේ අනිත්‍ය මුල්කරගන බවුතිකලෝකය අතහැරීම තුලින් සදාකාලික
    සැනසීම වන නිවන සපත කරගන්නා ආකාරය කියාදුන් උත්තමයෙක් .... :nerd:

    මේ මාර්ග දෙක අහසට පොලව වගෙයි ...නමුත් බුදුන් ජේසු තුමාට ඈදීමට හේ ජේසුන් බුදුන් වහන්සේට ගැටගැසීම යාමෙන් කිසිම ආගමකට අමුතු වටිනාකමක් හිමිවන්නේ නෑ !!!... එතනින් පෙන්නේ සින්හල බවුද්දයන්ගේ තියන හීනමානය පමණයි :yes::yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    :lol::lol::lol::lol::lol::lol::lol:

    විශ්වයේ සියලු දර්මතාවයන් අවබොද කරගත්තු බුදුන් එහෙනම් පසුකාලීනව අයිසෙක් නිව්ටන් අවබොද කරගත්තු දේ ඒ කාලේ බුදුන් වේලාසනම අවබොද කරගන්න ඔනා උබට අනුව. එහෙනම් මට කියහන්කො අයිසැක් නිවටන්ගෙ නියමයන් ටික බුදුන් වේලාසන විශව දර්මය අවබොද කරගන්නකොට කිව්ව තැන.

    ඔබ හරි. බුදුන් විශ්ව ධර්මය අවබෝධ කළ තැන, ඒ අයිසැක් නිව්ටන් අවබෝධ කළ ධර්මය කොටසත් අවබෝධ කලා. කොහොම වෙතත්, බුදුන් වහන්සේ විසින්ම කියලා තියෙනවා තම ශ්‍රාවකයින් හට දේශනා කලේ තමන් අවබෝධ කල ධර්මයෙන් ඉතා කුඩා කොටසක් පමණයි කියලා. ඒක බුදුන් උපමා කලේ, තම ඇඟිලි තුඩේ ඇති පස් ප්‍රමාණය හා මේ මහ පොළොවේ ඇති සියළුම පස් ප්‍රමාණය ලෙස. නමුත් ඔය ගුරුත්වාකර්ෂණ ක්‍රියාවලිය ඇතිවන ආකාරය වුණත් බුදුදහමේ සංකල්ප ඇසුරින් විස්තර කරගන්න පුළුවන්.
     
    සන්කල්ප සුත්තක් වැඩක් නැ. මම අහන දේට උත්තර දියන්කො ඉවරනේ!!!.. බුදුන් වහන්සේ ලො ඔෆ් ෆිසික්ස් කොහෙද ඉගැන්නුවේ. අයිසැක් නිව්ටන් අද්යනය කරපු දේ කොහෙද බුදුන් කලින් කිව්වේ. සියලු දර්මතාවන් අවබොද කරගත්ත ඩයල් එකක් නම් බුදුන් හයිබ්‍රිඩ් ටෙක්නොලොජියට් ඇයි ඒ කාලේ කාර් හැදුවේ නැත්තේ.. බුදුන් සියල්ල අවබොද කරගත්තා නම් ඒක නොදැන සිටියාද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :love:
    මුන්ට අමු කැවිලද මන්දා.. නිවටන්ගේ ෆිසික්ස් ලො ටික උපයොගී කරගෙන මිනිස්සු නොයෙකුත් උපකරන ලොකෙට හැදුවා. බුදුන් ලොඩ්පකීර් නම් ඒකාලේ.. මිනිස්සු ඒ දැනුම බාවිතාකරලා ලොකෙට කරපු නිර්මාන තියෙන්න එපැයි. එහෙම කරපු ලබ්බක් නැතුව මාර ටොක් දෙනව නිවන් යන්න. නිවන් යන්න කලින් අද ඉන්න ලොකෙට දෙයක් කරන්න බලපියව් කිව්වම ඇරගන්න එනවා.

    Ow bn..
    Buddha e kaleta sapekshawa philosopher kenek kiwwata piliganne na...
    Buddha godak kare e kale thibba indian (eastern) knowledge eka use/develop karapu eka...
    Ekale hitapu arisrotal, plato wage ayath ekka compare karanna puluwan..
    Eth romans la jesusts kara wage buddharath lordpakeer label ekek alawuna.. eka eka hethu nisa..:D
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    සන්කල්ප සුත්තක් වැඩක් නැ. මම අහන දේට උත්තර දියන්කො ඉවරනේ!!!.. බුදුන් වහන්සේ ලො ඔෆ් ෆිසික්ස් කොහෙද ඉගැන්නුවේ. අයිසැක් නිව්ටන් අද්යනය කරපු දේ කොහෙද බුදුන් කලින් කිව්වේ. සියලු දර්මතාවන් අවබොද කරගත්ත ඩයල් එකක් නම් බුදුන් හයිබ්‍රිඩ් ටෙක්නොලොජියට් ඇයි ඒ කාලේ කාර් හැදුවේ නැත්තේ.. බුදුන් සියල්ල අවබොද කරගත්තා නම් ඒක නොදැන සිටියාද?

    "බුදුන් වහන්සේ ලො ඔෆ් ෆිසික්ස් කොහෙද ඉගැන්නුවේ"
    බුදුන් වහන්සේ Laws of Physics ඉගැන්නුවේ නෑ. උන්වහන්සේ ඉගැන්නුවේ හේතු ඵල වාදය හෙවත් Theory of Everything. ඔය අනෙක් සියළු Physical Laws ඕක ඇතුලේ තියෙනවා.

    "අයිසැක් නිව්ටන් අද්යනය කරපු දේ කොහෙද බුදුන් කලින් කිව්වේ"
    අයිසැක් නිව්ටන් කියපු මහලොකු ලබ්බ මොකක්ද? බෝල දෙකක් එකට ඇලෙන විදියද?

    " සියලු දර්මතාවන් අවබොද කරගත්ත ඩයල් එකක් නම් බුදුන් හයිබ්‍රිඩ් ටෙක්නොලොජියට් ඇයි ඒ කාලේ කාර් හැදුවේ නැත්තේ"
    බුදුන්ට හයිබ්‍රිඩ් ලබ්බ මොන ලබ්බකටද? බුදුන් විශ්වය පුරා ගමන් කරේ Teleportation Technology එකෙන්. ඔබ ඔය අහන්නේ හයිබ්‍රිඩ් තියෙන ලෝකෙක කරත්ත හැදුවෙ නැත්තේ ඇයි කියලා වගේ ප්‍රශ්ණයක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Hethu pala wadaya = theory of every thing lu...

    :rofl:

    Aparade einstient waste karapu time eka theory of everything hadanna..
    Thripitake kiyawanna tibbe..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol::lol::lol::lol::lol:

    විශ්වයේ සියලු දර්මතාවයන් අවබොද කරගත්තු බුදුන් එහෙනම් පසුකාලීනව අයිසෙක් නිව්ටන් අවබොද කරගත්තු දේ ඒ කාලේ බුදුන් වේලාසනම අවබොද කරගන්න ඔනා උබට අනුව. එහෙනම් මට කියහන්කො අයිසැක් නිවටන්ගෙ නියමයන් ටික බුදුන් වේලාසන විශව දර්මය අවබොද කරගන්නකොට කිව්ව තැන.
    නිවන් දකින කෙනාර ඕව මොකටද බ්‍රෝ මොනා කරන්නද ??හේතුවකින් ඇති උන පල හේතු නැති වීමෙන් නැති වෙනවා ඒවාට තන්හා කර කර උබලා අඩ අද ජිවිත කාලෙම ඉන්නද මේ සැරිසරන එකෙන් මිදිලා යනවද කියලා මිදිලා යන්න දහම දේශනා කල උත්තමය ගණිතය දේශනා කරන්නේ නිවන් දැකලා ගණන් හදන්නද :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිවන් දකින කෙනාර ඕව මොකටද බ්‍රෝ මොනා කරන්නද ??හේතුවකින් ඇති උන පල හේතු නැති වීමෙන් නැති වෙනවා ඒවාට තන්හා කර කර උබලා අඩ අද ජිවිත කාලෙම ඉන්නද මේ සැරිසරන එකෙන් මිදිලා යනවද කියලා මිදිලා යන්න දහම දේශනා කල උත්තමය ගණිතය දේශනා කරන්නේ නිවන් දැකලා ගණන් හදන්නද :rolleyes:

    ehema nemeyi...
    hamotama ekapara niwan dakinna bane...
    sansare inna unta loku deyak wenawa ada thiyana technologies buddha ekalema minissunta dunna nam... :D