Na mama homosexuality sambanda deyak kiwwe...![]()
මම කිවේ කුප්ප කතාවක් කියල තියෙන්නේ කියල
තේරුනේ නැති එක හොඳට ගියා Na mama homosexuality sambanda deyak kiwwe...![]()
තේරුනේ නැති එක හොඳට ගියා බුදු හාමුදුරුවො දෙයියෙක් හැටියට වන්දනාමාන කරන මිනිස්සුන්ට මේවා කියන එක තෙරුමක් නැ. මොකෙඛරි එකෙක් අයින්ටයින්ට වැන්දා නම්. පොරගේ ආශ්රමයක් හදලා කල්ට් එකක් පටන් ගත්තා නම් අද අයින්ස්ටයිනුත් දෙයියෙක්. හොදම උදාහරනේ ඇමෙරිකන්කාරයො හදට යනකොට ලන්කාවේ උන් කින්ඩිය දැම්මා මේ රොටියක් තරම් තැනකට මිනිහෙකුට ගියැකිද? කකුලක්වත් තියාගත්තැකිද කියලා. මිනිස්සුන්ගේ බුද්දි මට්ටම දැන් වෙනස්. ලන්කාවේ දැන් එහෙම හිතන මිනිස්සු නැ. ඉතින් හද තවත් මැජික් එකක් නෙමෙයි. 1990 ගනන්වල අනුරදපුරේ පොලොන්නරු එකෙකුට ගඩොල්බාගයක් වගේ හැන්ඩ්ෆොන් එකකින් කොල් එකක් ගන්න එකෙක් දැක්කම කැහැපොට ගහපු සරමත් පල්ලෙහාට දාල දෙකට නැමෙනවා. ඌට වදින්නේ නැති ටික විතරයි. දැන් පොලොන්නරි පැත්තේ ඇපල් ෆොන් අරන් ගියත් එකෙක්වත් කෙයාර් කරයිද? මේ තමා වෙනස කාලේන් කාලෙට. අලුත් දේවල් ලොකෙට එනකොට පසුගාමීව හිටපු මිනිස්සුන්ට ඒක මැජික්. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ඔකම තමා උනේ. මිනිස්සුත් බුදු හාමුදුරුවො තරම් දක්ශ උනානම් එකෙක්වත් කෙයාර් කරන්නේ නැ. නමුත් මිනිස්සු එච්චර දියුනු නැ ඒ කාලේ.
බුදු හාමුදුරුවො දෙයියෙක් හැටියට වන්දනාමාන කරන මිනිස්සුන්ට මේවා කියන එක තෙරුමක් නැ. මොකෙඛරි එකෙක් අයින්ටයින්ට වැන්දා නම්. පොරගේ ආශ්රමයක් හදලා කල්ට් එකක් පටන් ගත්තා නම් අද අයින්ස්ටයිනුත් දෙයියෙක්. හොදම උදාහරනේ ඇමෙරිකන්කාරයො හදට යනකොට ලන්කාවේ උන් කින්ඩිය දැම්මා මේ රොටියක් තරම් තැනකට මිනිහෙකුට ගියැකිද? කකුලක්වත් තියාගත්තැකිද කියලා. මිනිස්සුන්ගේ බුද්දි මට්ටම දැන් වෙනස්. ලන්කාවේ දැන් එහෙම හිතන මිනිස්සු නැ. ඉතින් හද තවත් මැජික් එකක් නෙමෙයි. 1990 ගනන්වල අනුරදපුරේ පොලොන්නරු එකෙකුට ගඩොල්බාගයක් වගේ හැන්ඩ්ෆොන් එකකින් කොල් එකක් ගන්න එකෙක් දැක්කම කැහැපොට ගහපු සරමත් පල්ලෙහාට දාල දෙකට නැමෙනවා. ඌට වදින්නේ නැති ටික විතරයි. දැන් පොලොන්නරි පැත්තේ ඇපල් ෆොන් අරන් ගියත් එකෙක්වත් කෙයාර් කරයිද? මේ තමා වෙනස කාලේන් කාලෙට. අලුත් දේවල් ලොකෙට එනකොට පසුගාමීව හිටපු මිනිස්සුන්ට ඒක මැජික්. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ඔකම තමා උනේ. මිනිස්සුත් බුදු හාමුදුරුවො තරම් දක්ශ උනානම් එකෙක්වත් කෙයාර් කරන්නේ නැ. නමුත් මිනිස්සු එච්චර දියුනු නැ ඒ කාලේ.

මම කිවේ කුප්ප කතාවක් කියල තියෙන්නේ කියලතේරුනේ නැති එක හොඳට ගියා

ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක් නෙමෙයිද
මම කිව්ව දේ කොට් කරලා උත්තර දෙන්න කලින් මම කොට් කලේ මොකක්ද කියලා බලන්න. වචන හරඹ කලහැකි කතිකත්වය තියන එකාට. ඉර හද කලහැකි කතාවෙන්. මෙතන ත්‍රේඩ් එක දාපු එකා කිව්වේ බුදු හාමුදුරුවො සියලු දර්මයන් විදයන් කෙල පැමිනි පුද්ගලයෙක් කියලා. මම එතකොටයි උගෙන් ඇහුවෙ, එහෙනම් නිවටන් ලොකේට කියනකන් හිටියේ ඇයි මිනිස්සු කලින් දැනගෙන ඉන එපැයි කියලා. දැන් උබ මම ඒ දුන්නු උත්තරේ කොට් කරලා මාත් එක්ක ඇරගන්න දගලනවා. උබෙන් එකෙක් අහපුවහම යන්නේ කොහෙද කියලා උබ කියනවා කොලඹ යනවා කියලා එතකොට කතාවට කොහෙත්ම සම්බන්දයක් නැති එකෙක් මැද්දට පැනලා උබෙන් උත්තරෙන් ප්‍රශ්නයක් අහනවා ගෙවල් කොලඹද කියලා.. ඉතින් උබ පැහැදිලි කරන්න ඔනද මුල ඉදන් උබ කොලඹ යන හෙතුව.
මම මගේ සුපුරුදු තර්කයක් විදියට කියන්නේ ඔය දේ තමයි...
හඳට අන්ධ භක්තියෙන් වැඳගෙන ඉන්න මිනිස්සු අතර හඳට යන්නේ කොහොමද කියල හිතපු මිනිස්සු හිටියා... පස්සේ එහෙම හිතපු මිනිස්සු හඳට ගියා විතරක් නෙවෙයි හඳ යනු හාස්කමක් නොවන බවත් ඔප්පු කලා... තමන්ගේ බුද්ධි පරිචයට ගෝචර නොවන සියල්ලක්ම ආගම නැමති මල්ලට දැමීම සාමාන්‍ය සිරිතයි... හැබැයි එක එක ජනකොටස් භාවිතා කරන මල්ල වෙනස්....
ඒ මොන මල්ලට දැම්මත් අද වෙන කොට ඇස් පනාපිට ඔප්පුවෙන යථාර්ථය තමයි ඒ මලු වේගයෙන් හිස්වෙනවා කියන එක....
ඉතින් ඒක නේන්නනම් කියන්නේ.. නිව්ටන්ගේ නියමයන් තුන පාදක කරගෙන මිනිස්සු කොච්චර දේවල් කලාද? අද අපි යූස් කරන කොච්චර දේවල් නම් නිව්ටන්ගේ නියමයන් මිනිස්සු අතරට ගියාට පස්සේ කල්පනා කරපු නිර්මානද? ප්‍රොපල්ශන්, ජෙට් එන්ජින්, රොකට්, බුලට් ට්‍රේන් මේ ඔක්කොම මිනිස්සුන්ට කල්පනා උනේ සැම ක්‍රියාවකටම ප්‍රති විරුද්ද ක්‍රියාවක් තියනව කියලා අර යකා කිව්ව නිසා. එක කලිනුත් තිබ්බා. නිව්ටන් කියන්න කලින් මිනිස්සු හිතුවේ නැ.එතකොට උබ මේක කිව්වේ නැද්ද මචන්..
මුන්ට අමු කැවිලද මන්දා.. නිවටන්ගේ ෆිසික්ස් ලො ටික උපයොගී කරගෙන මිනිස්සු නොයෙකුත් උපකරන ලොකෙට හැදුවා. බුදුන් ලොඩ්පකීර් නම් ඒකාලේ.. මිනිස්සු ඒ දැනුම බාවිතාකරලා ලොකෙට කරපු නිර්මාන තියෙන්න එපැයි.
බුදු හාමුදුරුවො දෙයියෙක් හැටියට වන්දනාමාන කරන මිනිස්සුන්ට මේවා කියන එක තෙරුමක් නැ. මොකෙඛරි එකෙක් අයින්ටයින්ට වැන්දා නම්. පොරගේ ආශ්රමයක් හදලා කල්ට් එකක් පටන් ගත්තා නම් අද අයින්ස්ටයිනුත් දෙයියෙක්. හොදම උදාහරනේ ඇමෙරිකන්කාරයො හදට යනකොට ලන්කාවේ උන් කින්ඩිය දැම්මා මේ රොටියක් තරම් තැනකට මිනිහෙකුට ගියැකිද? කකුලක්වත් තියාගත්තැකිද කියලා. මිනිස්සුන්ගේ බුද්දි මට්ටම දැන් වෙනස්. ලන්කාවේ දැන් එහෙම හිතන මිනිස්සු නැ. ඉතින් හද තවත් මැජික් එකක් නෙමෙයි. 1990 ගනන්වල අනුරදපුරේ පොලොන්නරු එකෙකුට ගඩොල්බාගයක් වගේ හැන්ඩ්ෆොන් එකකින් කොල් එකක් ගන්න එකෙක් දැක්කම කැහැපොට ගහපු සරමත් පල්ලෙහාට දාල දෙකට නැමෙනවා. ඌට වදින්නේ නැති ටික විතරයි. දැන් පොලොන්නරි පැත්තේ ඇපල් ෆොන් අරන් ගියත් එකෙක්වත් කෙයාර් කරයිද? මේ තමා වෙනස කාලේන් කාලෙට. අලුත් දේවල් ලොකෙට එනකොට පසුගාමීව හිටපු මිනිස්සුන්ට ඒක මැජික්. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ඔකම තමා උනේ. මිනිස්සුත් බුදු හාමුදුරුවො තරම් දක්ශ උනානම් එකෙක්වත් කෙයාර් කරන්නේ නැ. නමුත් මිනිස්සු එච්චර දියුනු නැ ඒ කාලේ.
ඉතින් ඒක නේන්නනම් කියන්නේ.. නිව්ටන්ගේ නියමයන් තුන පාදක කරගෙන මිනිස්සු කොච්චර දේවල් කලාද? අද අපි යූස් කරන කොච්චර දේවල් නම් නිව්ටන්ගේ නියමයන් මිනිස්සු අතරට ගියාට පස්සේ කල්පනා කරපු නිර්මානද? ප්‍රොපල්ශන්, ජෙට් එන්ජින්, රොකට්, බුලට් ට්‍රේන් මේ ඔක්කොම මිනිස්සුන්ට කල්පනා උනේ සැම ක්‍රියාවකටම ප්‍රති විරුද්ද ක්‍රියාවක් තියනව කියලා අර යකා කිව්ව නිසා. එක කලිනුත් තිබ්බා. නිව්ටන් කියන්න කලින් මිනිස්සු හිතුවේ නැ.
ලන්කාවේ එහෙම නොවුනට දැන් ඇමරිකාවේ එහෙම වෙලා නේද?
දැන් අයෙත් ඇමරිකාවේ පිරිසක් එහෙම හිතනවා.උබ ඒකදන්නේ නැද්ද?
උබත් ඇමරිකන් කාරයා හදට ගියාම කියලා විස්වාස කරන එකෙක්ද? කොයි බන් උබට ඒක ප්රෝව් කරගන්න තියන ක්‍රමවේදය? වැඩේතියෙන්නේ, ඒ ඒප්රොජෙක්ට් එකටම සම්බන්ධ අය කියලා තියනවා නේද ඒක බොරුවකුත් කියලා.එතකොට දැන් උබ ගන්නේ කාගේ පැත්තද?
ඇමරිකන් කාරය , අරාබියට ගිහින් මේක හද කිව්වොත් උබ පිලිගන්නතත්වෙට වැටිලා.ඉන්න අපිනම් කමක්නෑ, අපි අන්ධභ්හක්තිකයොතේ.ඒත් උබ ?
පොඩියට අකුරු දාපන්. අකුරු ලොකු උනා කියල පොයිට් එක පෲව් වෙන්නේ නැනේ.. ඇමරිකන්කාරයා හදට නොගියමයි කියමුකො.. ඒත් හද කියන්නේ මැජික් එකක් වදින දෙයියෙක් නෙමෙයි කියලා තෙරුම් ගන්න ඇමෙරිකන්කාරයගේ සද ගමන ඉවහල් උනානේ. ඇමෙරිකන්කාරයොම 9/11 ප්‍රහාරය ගහගත්තා කියලත් කතා කියනවනේ.. මිනිස්සුන්ට කිව්වැකි ඔනා කාරනයක්. නමුත් ඔප්පුකරගන්න පුලුවන් වෙන්න එපැයි. උබට සැක නම් හද ගැන හදට ගිහිල්ලා බලන්න බැරිකමක් නැ. දැන් බුදුන්වහන්සේ කියන නිවනට මොන ක්‍රමේකට හරි ගිහින් ඇවිත් බලලා කියන්න එකෙකුටවත් පුලුවන්ද?

ඉතින්, මම කිව්ව එකේ එහෙනම් මොකක්ද වැරැද්ද..
මම කිව්වෙත් දර්දනයක් උපකරන හදන්නම සීමාවෙන්න ඔනේද කියල.( කෙටියෙන් )
දර්ශනයක් හෝ ඉගැන්වීමක් තුලින් ලෝකෙට උපකරනම හැදෙන්න ඕනේද?ඔබ ඔය කියන උපකරන හදන ලෝ දෙන දර්ශන( ඉගැන්වීම්) වලින් වියුක්ත දර්ශන තිබිය නොදැකිද එතකොට..
ඔබ නිවුටෝනියානු භෞතිකය ඔබේ රෙෆරන්ස් එක කරන් , එයට සාපේක්ශව බෞද්ධ (හෝ වෙනත් )දර්ශනයන් විනිශ්චය කරනවා.එතනින් නිගමනය කරනවා දර්ශනයක්නම් ඒකෙන් උපකරන හදන්න පුලුවන් වෙන්න ඔනේ කියල.
උබ කතා කරනව ඇමෙරිකන්කාරයගේ හදට ගිය එක බොරුයි කියලා උන්ම කියනව කියලා. ඉතින් රුසියන්කාරයා ගියානේ.. එහෙනම් රුසියන්කාරයත් බොරු කියන්නේ. ඒකයි මම උබට කිව්වේ එකෙක්වත් විශ්වාස නැතිනම් උබට ගිහින් බලන්න පුලුවන්. බැරිකමක් නැනේ. හැබැයි නිවනට යන්න ගිහින් බලන්න පුලුවන්ද? එහෙනම් උබ කොහොමද හද ගමන බොරු නිවන නම් ශුවර් එකටම ඇත්ත කියන්නේ..
" ගිහින්" .. මේක සිරාවටද දැම්මේ?
පොඩියට අකුරු දාපන්. අකුරු ලොකු උනා කියල පොයිට් එක පෲව් වෙන්නේ නැනේ.. ඇමරිකන්කාරයා හදට නොගියමයි කියමුකො.. ඒත් හද කියන්නේ මැජික් එකක් වදින දෙයියෙක් නෙමෙයි කියලා තෙරුම් ගන්න ඇමෙරිකන්කාරයගේ සද ගමන ඉවහල් උනානේ. ඇමෙරිකන්කාරයොම 9/11 ප්‍රහාරය ගහගත්තා කියලත් කතා කියනවනේ.. මිනිස්සුන්ට කිව්වැකි ඔනා කාරනයක්. නමුත් ඔප්පුකරගන්න පුලුවන් වෙන්න එපැයි. උබට සැක නම් හද ගැන හදට ගිහිල්ලා බලන්න බැරිකමක් නැ. දැන් බුදුන්වහන්සේ කියන නිවනට මොන ක්‍රමේකට හරි ගිහින් ඇවිත් බලලා කියන්න එකෙකුටවත් පුලුවන්ද?
උබ කතා කරනව ඇමෙරිකන්කාරයගේ හදට ගිය එක බොරුයි කියලා උන්ම කියනව කියලා. ඉතින් රුසියන්කාරයා ගියානේ.. එහෙනම් රුසියන්කාරයත් බොරු කියන්නේ. ඒකයි මම උබට කිව්වේ එකෙක්වත් විශ්වාස නැතිනම් උබට ගිහින් බලන්න පුලුවන්. බැරිකමක් නැනේ. හැබැයි නිවනට යන්න ගිහින් බලන්න පුලුවන්ද? එහෙනම් උබ කොහොමද හද ගමන බොරු නිවන නම් ශුවර් එකටම ඇත්ත කියන්නේ..

හරි. සද ගමන බොරු කියහන්කො.. ඉවරනේ. මම උබෙන් අහන්නේ හදගමන බොරුනම් ගිහින් බලන්න පුලුවන් රොකට් එකක නැගලා. මම අහන්නේ උබෙන් මේ අපේ ජිවිත කාලේ ඇතුලත වෙච්ච හදගමන බොරු කියලා උබ නිවන ඇත්ත කියන්නේ කො සාක්කි?උබ ඒගැන උනන්දු නෑවගේ,නැත්තන් උබේ තර්කානුකුල පදනම බිදෙන හින්දද මන්ද. නෙට් එකේ බලපන්, එක එහෙම නෑ කියලා ඔප්පුකරන්න සාක්ශි ගෙනහැරදක්වනවා. (කොටසක් ගියා කියද්දී තව පිරිසක් ඒකට විරුද්දව සාක්ශිදෙනවා )