ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    විඥ්ඥානය කියන්නේ යමෙකුට තම අවට පරිසරය ගැන දැනෙන හැඟෙන ස්වභාවය, මම ඉන්නවා කියලා හිතෙන එක වගේ දේවල්.

    "the state of being aware of and responsive to one's surroundings."
    දැන් උඹ කියන්නේ ඔහොම එක්ක තියෙන බව මේ කවුරුත් දැනන් හිටියේ නෑ බුදුහාමුදුරුවෝ කියනකන් :oo:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    දැන් උඹ කියන්නේ ඔහොම එක්ක තියෙන බව මේ කවුරුත් දැනන් හිටියේ නෑ බුදුහාමුදුරුවෝ කියනකන් :oo:

    ඒක නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියාදුන්නේ මේ විඥ්ඥානය ගොඩනැගෙන ආකාරය හා, මෙය නැති කරලා සියළු දුකින් මිදිලා නිවන් දකින එක.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉතින් මිනිසා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් නම් ඕන වෙලාවක මැරුවට කමක් නෑ. මොකද මරන එකත් රසායනික ප්‍රතික්‍රියාවක්ම තමා.

    :yes::yes::yes::yes:
    ඔය උබට තේරුනේ හොදට
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අනේ පොන්ස් උබ චනුක්ස් බ්‍රෝ ගෙන්නුවෙත් ඒක කියාගන්නද? ඌ ගැනත්ම කට්මටිය මරු මරු කතා කියලා තියනවා. රස බර කතා හෙම.:lol::lol:
    google එකට කෝටි ගානක් ගෙවන්නත් ඕනද? අනේ මම බය වුනා බන් ඒකට නම්. උබ වගේ මෝඩයෙක් බන්. ඊයායා..:lol::lol::lol:

    උබ හිතන්නේ google එකට වෙන වැඩ නැහැ කියලද? මේ බලපන් ආගම් බේද ඇති කරවන පොන්න්යෝ.:growl: මට එන එකෙක් එක්කවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. උබ ආගම් බේද ඇති කරවන නිසා උබත් එක්කයි මට ප්‍රශ්නේ තියෙන්නේ. ඊයේ කීපදෙනෙක් ගෙන් මැසේජ් ආවා උබේ මෝඩකමට උබ එහෙම කියන්නේ ඒ වැඩේ කරන එක හරි නැහැ කියලා. ඒ නිසා clicks 20 ක් වගේ යනකොට මම ඒක නතර කරා. හැබැයි උබ තවත් මේ වගේ ආතල් දෙනවා නම් මම උබට ඒක කරලා පෙන්නන්නත් ලෑස්තියි. මොකද උබ කියන්නේ.?? කෙලින් කියපන්. ගේමද ඕන දැන් ඒකට.:yes::yes::growl:

    දැන් ප්‍රශ්ණේ තියෙන්නේ ‍යූ ටියුබ් එකේ නෙවෙයිනේ. මේ පෝස්ට් මං දාන්නේ එලකිරි එකේනේ. පුළුවන්නං මේ එලකිරි account එක බෑන් කරලා පෙන්නනවා.
     
    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0

    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0
    අනේ ගොන් බූරුවෝ. ඔය යූ ටියුබ් එක දැන් මගේ නෙවෙයි. මන් ඕක විකිණුවා වෙන එක්කෙනෙක්ට 2500$කට.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අනේ ඌ පවු බන්.!!! උගේ නම chanux bro ද? :lol::lol::lol:

    එහෙමවත් කියපන් ඉතින්. ඒ කියන්නේ උබට අවුලක් නෑනේ ඇරලා දැම්මාට. ඒක විතරක් කියපන්කෝ. උබට අවුලක් නෑනේ එහෙනම්. :lol::lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අනේ ඌ පවු බන්.!!! උගේ නම chanux bro ද? :lol::lol::lol:

    එහෙමවත් කියපන් ඉතින්. ඒ කියන්නේ උබට අවුලක් නෑනේ ඇරලා දැම්මාට. ඒක විතරක් කියපන්කෝ. උබට අවුලක් නෑනේ එහෙනම්. :lol::lol:

    කොහෙවත් යන එකෙක්ගේ චැනල් එකක් බෑන් කරන්න හදන එක මෝඩ කමක්. නිකන් ගෝත වැඩ කරන්න එපා කොච්චර මන්දබුද්ධිකයෙක් වුනත් ඔබ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අනේ ගොන් බූරුවෝ. ඔය යූ ටියුබ් එක දැන් මගේ නෙවෙයි. මන් ඕක විකිණුවා වෙන එක්කෙනෙක්ට 2500$කට.

    :shocked::(:lol:

    100$ ක් දියන්කෝ නයට උබට මම මාස 3 කින් දෙන්නම් උබ වෙනුවෙන් මම ගොඩක් කතා කරානේ
    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒක නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියාදුන්නේ මේ විඥ්ඥානය ගොඩනැගෙන ආකාරය හා, මෙය නැති කරලා සියළු දුකින් මිදිලා නිවන් දකින එක.
    දැන් එතකොට විද්‍යාවෙන් දැනට ඔය ගැන මොකුත් හොයාගෙනම නෑ :oo: ඇහැ කන නාසය ඉන්ද්‍රිය වලින් සංඥා ඇරගෙන මොලේට යවල ඒව ප්‍රොසෙස් කරන හැටි ගැන උන් මොකුත්ම දන්නේ නෑ තාම අඳුරේ අතපත ගානවා එහෙමද :oo:
     
    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0
    කොහෙවත් යන එකෙක්ගේ චැනල් එකක් බෑන් කරන්න හදන එක මෝඩ කමක්. නිකන් ගෝත වැඩ කරන්න එපා කොච්චර මන්දබුද්ධිකයෙක් වුනත් ඔබ.

    අනේ ඇයි බන් මෙහෙම.!! මම හිතුවා සද්දේ දාගෙන එනකොට උබ හා කරලා පෙන්නපන් කියාවි කියලා. මග ඵල ලාභියෙක් නේද උබ? බොරු කියන්නේ උබේ නෙවෙයි කියලා. :lol::lol:
    උබේ feelings මට තේරෙනවා. උබ බුද්ධාගම විග්‍රහ කරපන්. හැබැයි ඒක විකෘති කරන්නේ නැතුව. :yes: ඒ වගේම උබේ ත්‍රෙඩ් වල මාතෘකා වෙනස් කරපන් ඇඩ්මින්ට කියලා. මොකද ඒවා කෙලින්ම පහර ගහනවා අනිත් ආගම් වලට. එහෙම මගඵල ලාභීන් කරන්නෙ නැහැ බොල. අනුන්ගේ ආගම් වල මොන දේ තිබුනත් ඒ ඒ ආගම් වලට අනන්‍යතාවක් තියනවා. ඒක කෙලෙසන්න එපා. එහෙම වුනොත් එලකිරි එකේ ඇතුලේ නිර්මානය වෙන්නේ වෛරය විතරයි. ඒකත් ආගම් බේද වෙලා. ඒ පව කරන්න එපා. මම උබට ආයේ මේක කියන්නේ නැහැ. කරන ලබ්බක් තමන්ගේ සීමාවේ ඉදන් කරපන්. උබ රගනවානම් මම කරලා පෙන්නන්නම්. දැන් වුනත් ලෑස්තියි ඒකට. OK:cool::cool:
    උබට මම මේ දෙන අන්තිම අවවාදය.!!!
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    දැන් එතකොට විද්‍යාවෙන් දැනට ඔය ගැන මොකුත් හොයාගෙනම නෑ :oo: ඇහැ කන නාසය ඉන්ද්‍රිය වලින් සංඥා ඇරගෙන මොලේට යවල ඒව ප්‍රොසෙස් කරන හැටි ගැන උන් මොකුත්ම දන්නේ නෑ තාම අඳුරේ අතපත ගානවා එහෙමද :oo:

    ඔව්. විද්‍යාව විඥ්ඥානය පැහැදිලි කරනව තියා තාම ලඟටවත් ඇවිල්ලා නෑ. අඳුරේ අතපත ගානවා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අනේ ඇයි බන් මෙහෙම.!! මම හිතුවා සද්දේ දාගෙන එනකොට උබ හා කරලා පෙන්නපන් කියාවි කියලා. මග ඵල ලාභියෙක් නේද උබ? බොරු කියන්නේ උබේ නෙවෙයි කියලා. :lol::lol:
    උබේ feelings මට තේරෙනවා. උබ බුද්ධාගම විග්‍රහ කරපන්. හැබැයි ඒක විකෘති කරන්නේ නැතුව. :yes: ඒ වගේම උබේ ත්‍රෙඩ් වල මාතෘකා වෙනස් කරපන් ඇඩ්මින්ට කියලා. මොකද ඒවා කෙලින්ම පහර ගහනවා අනිත් ආගම් වලට. එහෙම මගඵල ලාභීන් කරන්නෙ නැහැ බොල. අනුන්ගේ ආගම් වල මොන දේ තිබුනත් ඒ ඒ ආගම් වලට අනන්‍යතාවක් තියනවා. ඒක කෙලෙසන්න එපා. එහෙම වුනොත් එලකිරි එකේ ඇතුලේ නිර්මානය වෙන්නේ වෛරය විතරයි. ඒකත් ආගම් බේද වෙලා. ඒ පව කරන්න එපා. මම උබට ආයේ මේක කියන්නේ නැහැ. කරන ලබ්බක් තමන්ගේ සීමාවේ ඉදන් කරපන්. උබ රගනවානම් මම කරලා පෙන්නන්නම්. දැන් වුනත් ලෑස්තියි ඒකට. OK:cool::cool:
    උබට මම මේ දෙන අන්තිම අවවාදය.!!!

    ඉතිං එහෙම බැරිනං මේ එලකිරි අකවුන්ට් එක රිපෝට් කරන්න. එලකිරියේ ඇඩ්මින්ලට නැති පුකේ අමාරුවක් ඔබට තියෙනවා කියලා පේනවා. අනික ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක් කියන එක කියන්නේ මං නෙවෙයි. ඒක හොයාගත්ත එවුන්ගෙන් ගිහිල්ලා අහගන්නවා. මම මොන මෝඩයෙක් මොකක් කිව්වත් මෙතන කතා කරන්නේ ඇත්ත. ඔබට ඕනෙනං මේ ගැන BBC Documentary එක බලලා හිත හදාගන්නවා.
     
    Last edited:

    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0
    ඉතිං එහෙම බැරිනං මේ එලකිරි අකවුන්ට් එක රිපෝට් කරන්න. එලකිරියේ ඇඩ්මින්ලට නැති පුකේ අමාරුවක් ඔබට තියෙනවා කියලා පේනවා.

    මහත්තයෝ මම බොහොම කරුනාවෙන් ඔබතුමාට ඒක පැහැදිලි කලේ. ඔබ තූමා සීමාවේ සිට වැඩ කරන්න. එලකිරි එකට ආගම් බේද ඕන නැහැ. OK!

    ඔබතුමාට ඒක කරලා පෙන්වීම ද ඕන දැන්? ඔව් ද නැද්ද කියලා විතරක් කියන්නකෝ.:cool:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මහත්තයෝ මම බොහොම කරුනාවෙන් ඔබතුමාට ඒක පැහැදිලි කලේ. ඔබ තූමා සීමාවේ සිට වැඩ කරන්න. එලකිරි එකට ආගම් බේද ඕන නැහැ. OK!

    ඔබතුමාට ඒක කරලා පෙන්වීම ද ඕන දැන්? ඔව් ද නැද්ද කියලා විතරක් කියන්නකෝ.:cool:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔව්. විද්‍යාව විඥ්ඥානය පැහැදිලි කරනව තියා තාම ලඟටවත් ඇවිල්ලා නෑ. අඳුරේ අතපත ගානවා.
    එහෙමම හිතන් ඉන්න :yes: මොලේට මොලයක් බද්ධ කරන තැනට විද්‍යාව ආවමත් ඕකම කියන්න :yes: