ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0

ඔයා ඒකට උත්තර දෙන්නේ බුදු දහම ඇසුරින්ම නිසා ඔයාගේ මතය වෙනස් කරන්නේ නෑ...
හැබැයි අපි ප‍්‍රායෝගිකව දන්නවා මුඛ පරම්පරාවකින් පැවත ඒම, අවුරුදු 45 ක ධර්ම කරුණු ස්මරණයේ තබා ගැනීම ආදිය ගැන ඇති විශ්වසනීයත්වය ඉතා අල්ප බව.... ඔය තරම් ධර්ම කරුණු අවබෝධ වුණා නම් අනඳ තෙරුන් සෝතාපන්න වීමෙන් නතර වීමක් සිදුවීමම අභව්‍යයයි...

සෑම ආගමකම මූලාශ‍්‍ර සම්බන්ධව ඇත්තේ ඉතාමත් අඩු විශ්වසනීයත්වයක්... ඔයාම මීට උඩ කිව්වා ඇතැම් කරුණු මග හැරෙන්නට ඇත නමුත් වැදගත් කරුණු මග හැරි නැත කියල... එහෙම කියන්නේ ඔයා දැඩි විශ්වාසයෙන් ඉන්න නිසා... හැබැයි කෙනෙකුට තර්ක කරන්න පුලුවන් මග හැරුණු කොටස වැදගත්ම කොටස වෙන්න බැරිද කියල.... ඔයා තමන්ගේ ආගම පරම සත්‍ය යැයි විශ්වාස කරන තෙක් ඔයාට එතනින් එහාට සිතීමක් නෑ.... මොකද ඔයා හැම වෙලාවකටම උත්තර දෙන්නේ ඒ දෘෂ්ටි කෝණයෙන්....

ලෝකයේ කුසීත පුද්ගලයින් ඉන්නා රටවල දාර්ශනිකයින් ඉස්මතු වේ..... මන්ද යත් ඔවුන් "වෙන්නේ කොහොමද" කියා සොයා බැලීමට කම්මැලි බැවිනි... ඔවුන් සෑම විටකම සිතන්නේ "වෙන්න ඇත්තේ මෙහෙමය" කියාය... වැඩියෙන්ම ආසියාතික රටවල් නව සොයා ගැනීම්වලින් ඉතාම පහත් අඩියක සිටින්නේත් බැලූ බැලූ අත දුෂනය වංචාව, අපිළිවෙල ආගමෙන් උමතු වීම සිදුවන්නේත් එබැවිනි.... නමුදු දාර්ශනිකත්වයෙන් ඔවුන් කෙළ පැමිණි අයවලූන් වෙති.... ඔවුන්ට අනුව දිවැසින් ආත්ම ගණන් පසුපසට යා හැකිය. මතු භවට ගැන පුරෝකථනය කල හැකිය.... නමුදු තමන්ගේ අතමානයේ තිබෙන නගරයට යාමට පාරක් කපා ගැනීමට නොහැකිය..... :(

"ඔය තරම් ධර්ම කරුණු අවබෝධ වුණා නම් අනඳ තෙරුන් සෝතාපන්න වීමෙන් නතර වීමක් සිදුවීමම අභව්‍යයයි."
ඒ උඩින් බැලූ විට ඔබට පෙනෙන දේ. අනික මට තේරෙන්නේ නෑ මිනිහෙක්ට අවුරුදු 45 වගේ සුළු කාලයක් බුද්ධ දේශණය වගේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම දේශනය මතක තබා ගන්න බැරිනම් ඒ වගේ මිහිහෙක්ගේ ඇති වැඩක් නෑ. ඔහු මහා පරාජිතයෙක් විතරයි. අනික ඔය ආනන්ද හාමුදුරුවෝ ඔය විදියට ධර්ම භාණ්ඩාගාරික ලෙස ධර්මය මතකයෙන් ගෙන ඒමට ආත්ම ගණනාවක් පෙරුම් පුරලා පාරමිතා පුරන්න ඇති. එච්චර කරලත් ඒ දේ කරන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද?

"හැබැයි කෙනෙකුට තර්ක කරන්න පුලුවන් මග හැරුණු කොටස වැදගත්ම කොටස වෙන්න බැරිද කියල."
එහෙම වෙන්න තිබ්බ මේ ආර්ය සංඝ රත්නය කියන්නේ හම්බ ගොං රැලක් නම්. ඔබ නොසිතුවාට ඔය මහායාන, සෙන්, වගේ අනෙක් බුද්ධාගම් වලත් බුදුදහමේ මූලිකම දේශනාවන් රැකිලා තියෙනවා. ඉන්දියාවේ හින්දු දේශකයන් පවා මේ බුදුදහමේ සැඟවුණු මූලික හා අත්‍යාවශ්‍ය දහම් කොටස් අද වන විටත් දේශනා කරනවා. බුදුදහම රැකෙන්නේ ලෝකෙට පේන්න නෙවෙයි. අනික බුදුදහමේ වැදගත්ම කොටස තමයි සෝතාපන්න වන මාර්ගය. ඔය මාර්ගය තියෙන තාක් කල් බුදුදහම විනාශ වෙන්නේ නෑ. ඔය සෝතාපන්න වන මාර්ගය පවතිනවනම්, එයින් සෝතාපන්න වන කෙනෙක් පර ප්‍රත්‍ය නොමැති පුද්ගලයෙක් එහෙමත් නැත්තම් අනුන්ගේ උදව් නැතිවම නිවන් දැකිය හැකි පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම කෙනෙක්ට අභිඥා වැඩුනොත් ඒ පුද්ගලයාට ඔය යට ගිය දහම් කරුණුත් නැවත එලියට අරගෙන දේශණා කරන්න පුළුවන්. ඒ වගේ මේ කාලේ හිටපු කෙනෙක් තමා ඔය වහරක හිමියන් කියන්නේ. උන්වහන්සේ අභිඥා බලයෙන් බලලා තමයි මෙච්චර කාලයක් යට ගිහිල්ලා තිබුණු ශ්‍රී සද්ධර්මය නැවත උඩට ගෙනාවේ.

"නමුදු දාර්ශනිකත්වයෙන් ඔවුන් කෙළ පැමිණි අයවලූන් වෙති."
මෝඩ කතානේ. පෙරදිග දාර්ශනිකත්වය දැන් යට ගිහිල්ලා තියෙන්නේ. පෙරදිග ඉන්දියාව ආශ්‍රිතව දාර්ශනිකයන් සිටියේ මීට බොහෝ කාලයකට පෙර. ඔවුන් ගණිතයේ බොහෝ සංකල්ප, විද්‍යාව, ග්‍රහලෝක වල චලිතය වගේ දේවල් පවා දැනගෙන හිටියා. ඉන්පසු මේ දේවල් ටිකින් ටික අරාබිය දෙසටත්, එතනින් පසු ග්‍රීසිය දෙසටත් ගමන් කරා. මේ ආකාරයට තමයි අද තියෙන නූතන විද්‍යාව ගොඩනැගුනේ. ඔබ දැන් අහන්න එපා අරාබියේ විද්‍යාඥයන් ඉන්නවද කියලා. ඒක එහෙම වුනේ ඒ කාලේ. අපි දැන් කරන්න ඕනේ ඒ නැතිවෙච්ච අපේ දාර්ශනිකත්වය නැවත ලබාගැනීමයි.
 
Last edited:

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113

    ඔයා ඒකට උත්තර දෙන්නේ බුදු දහම ඇසුරින්ම නිසා ඔයාගේ මතය වෙනස් කරන්නේ නෑ...
    හැබැයි අපි ප‍්‍රායෝගිකව දන්නවා මුඛ පරම්පරාවකින් පැවත ඒම, අවුරුදු 45 ක ධර්ම කරුණු ස්මරණයේ තබා ගැනීම ආදිය ගැන ඇති විශ්වසනීයත්වය ඉතා අල්ප බව.... ඔය තරම් ධර්ම කරුණු අවබෝධ වුණා නම් අනඳ තෙරුන් සෝතාපන්න වීමෙන් නතර වීමක් සිදුවීමම අභව්‍යයයි...

    සෑම ආගමකම මූලාශ‍්‍ර සම්බන්ධව ඇත්තේ ඉතාමත් අඩු විශ්වසනීයත්වයක්... ඔයාම මීට උඩ කිව්වා ඇතැම් කරුණු මග හැරෙන්නට ඇත නමුත් වැදගත් කරුණු මග හැරි නැත කියල... එහෙම කියන්නේ ඔයා දැඩි විශ්වාසයෙන් ඉන්න නිසා... හැබැයි කෙනෙකුට තර්ක කරන්න පුලුවන් මග හැරුණු කොටස වැදගත්ම කොටස වෙන්න බැරිද කියල.... ඔයා තමන්ගේ ආගම පරම සත්‍ය යැයි විශ්වාස කරන තෙක් ඔයාට එතනින් එහාට සිතීමක් නෑ.... මොකද ඔයා හැම වෙලාවකටම උත්තර දෙන්නේ ඒ දෘෂ්ටි කෝණයෙන්....

    ලෝකයේ කුසීත පුද්ගලයින් ඉන්නා රටවල දාර්ශනිකයින් ඉස්මතු වේ..... මන්ද යත් ඔවුන් "වෙන්නේ කොහොමද" කියා සොයා බැලීමට කම්මැලි බැවිනි... ඔවුන් සෑම විටකම සිතන්නේ "වෙන්න ඇත්තේ මෙහෙමය" කියාය... වැඩියෙන්ම ආසියාතික රටවල් නව සොයා ගැනීම්වලින් ඉතාම පහත් අඩියක සිටින්නේත් බැලූ බැලූ අත දුෂනය වංචාව, අපිළිවෙල ආගමෙන් උමතු වීම සිදුවන්නේත් එබැවිනි.... නමුදු දාර්ශනිකත්වයෙන් ඔවුන් කෙළ පැමිණි අයවලූන් වෙති.... ඔවුන්ට අනුව දිවැසින් ආත්ම ගණන් පසුපසට යා හැකිය. මතු භවට ගැන පුරෝකථනය කල හැකිය.... නමුදු තමන්ගේ අතමානයේ තිබෙන නගරයට යාමට පාරක් කපා ගැනීමට නොහැකිය..... :(

    බුදුදහමේ කරුනු සත්‍ය හෝ අසත්‍ය ලෙස කෙනෙක්ට තර්ක කලහැක.පිලිගතහැක නැත්තන් නොපිලිගතහැක.ඒකේ ගැටලුවක් නැත. ඒත් තමාගේ තර්කය කෙසේහෝ දිනවීමේ අරමුනින් "ඒවෙද්දී මෙයාගේ අවබෝධය මෙච්චර වෙන්න බෑ අච්චරක් තියෙන්න ඕනෑ" කියමින් කෙනෙක්ගේ අවබෝදය කාලයට සාපේක්ශව අර්තවිග්‍රහ කිරීම පොඩිදරුවෙකුගේ ක්‍රියාවකට නොදෙවනිය.මේක නොතේරෙන කමද, නැත්තන් දැන දැන තම තර්කය පවත්තගැනීමට කරන උත්සාහයද කියා දන්නේ ඔහුමය.

    මටද කියන්නට ඇත්තේ ,තමුන්ගේ මතය සනාත කරගැනීමට ඔයිට වඩා තාත්වික පදනමක පිහිටි කරුනු ඉදිරිපත්කරනවානම් ගොඩාක් වටිකව යාලුවා.මටද කියන්නට ඇත්තේ ,තමුන්ගේ මතය සනාත කරගැනීමට ඔයිට වඩා තාත්වික පදනමක පිහිටි කරුනු ඉදිරිපත්කරනවානම් ගොඩාක් වටිකව යාලුවා.
    එහෙම කරුනු නැත්තන් තියන කරුන මත පිහිටා තර්ක කිරීම ඔයිටවඩා ගෞරවාන්විතයි.

    අපි අහල තියන කතා දෙකක් ගත්තොත්, අයින්ස්ටයින් දුර්වලයි කියලා ඔහුව පාසැලෙන් ඉවත්කරලා හෝ කොන් කරලා තිබෙනවා.(එසේ කලනම් එසේ කල ගුරුවරයාට තිබෙන්නට ඇති එසේ නිගමනයට ඒමට ක්‍රම වේදයක්.ගනිතය බෑ, විභාගෙට ලකුනු නෑ.ඒක තව සාදාරනයි.
    චුල්ල පන්තක හාමුදුරුවන්ට , ගාත මතක නෑ කියලා , තමගේ අයියා පන්සලෙන් යන්න කීවා. ඒකත් සාදාරනයි.ඔහුටත් ඒක මැනීමට ක්‍රමයක් තිබ්බ. )
    අන්තිමට එසේ මැනීම් කරල, නිගමන දුන් අය පුදුමයට පත්කරමින් අර මිනිසුන් ලෝකයේ අග්‍රගන්‍යම විද්‍යාඥයා උනා,නයිට් පදවියකුත් ලැබුනා.අර හාමුදූවෝ රහත්වෙලා, ඉර්දියෙන් උපරිමයට ආව කියනවා.ඒ ප්‍රාතමික ක්‍රම වලින් හරි කෙනෙක්ව මනින්න ක්‍රමයක් යෙදූපසුබිමකයි.එහෙම මැනලත් ඒ නිගමනයට හාත්පසින්ම වෙනස් ප්‍රතිපල ලැබුනේ.

    එතකොට කෙනෙක්ව , දැකලත් නැතුව , මැනලත් නැතුව මෙතන ඔහුගේ අවබෝධය මෙච්චර කාලෙකදී මෙච්චර වෙන්න තිබ්බ කියන එක සිනහ උපදවයි.
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    දෙයක් මෙහි කීම වටිනවා.මටනම් පෞද්ගලිකව අනිත් ආගම් ගැන වාදයක් නැත.ඒවා බොරුයි කීමට හෝ ඇත්ත ලෙස පිලිගැනීමට මම ඒවා අධ්‍යනයකර නැත.මට දැනට ඒවා ගැන හැගෙන දේවත් මෙහි කියන්නේ හෝ තර්කයට නොයන්නේ එය ඒ ආගමට කරන අසාධාරනයකි.බුදුදහම ගැන කෙනෙකු ඇසුවොත් දෙයක් , මේක හරියි කියා අපි එය විශ්වාසකරන්න හේතුපෙන්නන්න කරුනු කාරනා ඇත.ඔහුට ඇත්තේ, අනුගමනය කර බැලීම පමනයි.ඒත් ඒවා පිලිගන්නේ නැත්තන්, ඊට එහා අපට වාද කල නොහැක..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    "ස්වභාවික ස්මරණ දුර්වලතාත් නිසා මෙම ධර්ම කරුණු කොතරම් හැලෙන්නට ඇත්ද"
    මෙහෙමයි. ධර්මය මතකයෙන් අරන් ආවේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාගේ මතකය ගැන අපිට කතාකරන්න බෑ. මොකද උන් වහන්සේලා පංච නීවරණ දුරලලා ඉන්නේ. පුද්ගලයෙකුගේ මතකය අඩු වීමට බලපාන ප්‍රධාන හේතුව පංච නීවරන කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා.

    "නිකායවලට බෙදෙනවා කියන අර්ථය කුමක් ද...?"
    ඔය නිකාය වල ගොඩක් වෙනස් වෙන්නේ විනය නීති සම්බණ්ධ කොටස් විතරයි.

    මච්න්.. බුදු දහමෙ කරුනු බුදු දහමෙන්ම verify කරන්න බෑ...
    බාහිර මූලාශ්‍රයක් ඔනෙ...
    තුවාන් රියාස් වගෙ වෙන්න එපා...:lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මච්න්.. බුදු දහමෙ කරුනු බුදු දහමෙන්ම verify කරන්න බෑ...
    බාහිර මූලාශ්‍රයක් ඔනෙ...
    තුවාන් රියාස් වගෙ වෙන්න එපා...:lol:

    එතකොට අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ඔප්පු කරන්ඩ තව කවුරු හරි ආවද? අය පංච නීවරණ කතාව තමන්ම අත්හදා බලන්න. ඔය පංච නීවරණ තියෙන කෙනෙකුට කවදාවත් යමක් පාඩම් කරන්න බෑ.

    කමච්ඡන්ද - කම් සැප විඳීමේ ආසාව
    ව්‍යාපාද - තරහව
    ථීනමිද්ද - කම්මැලිකම
    උද්දච්ච කුක්කුච්ච - සිතේ ඇති කැලඹිලි සහිත ස්වභාවය
    විචිකිච්ඡා - සැකය
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එතකොට කෙනෙක්ව , දැකලත් නැතුව , මැනලත් නැතුව මෙතන ඔහුගේ අවබෝධය මෙච්චර කාලෙකදී මෙච්චර වෙන්න තිබ්බ කියන එක සිනහ උපදවයි.

    අනුමානය ඔච්චර සිනහ උපදවයි නම්, මේක බුද්ධාගම පරම සත්‍ය යැයි කීමට කැට තැබීම ගැන නම් කවර කතාද...? මම ගෙනාවේ ඉතාම ප‍්‍රායෝගික තර්කයක්.. අභව්‍යයයි කියන එකේ තේරුම මිත‍්‍රයා හොයාගෙන බලන්න... බුද්ධිගෝචර මනුෂ්‍යයෙක් විදියට හිතන කොට නම් අපි ටිකක් ප‍්‍රායෝගිකයි.. හැබැයි කාල්පනික ලෝකවල දාර්ශනික ලූ අර්ථයෙන් ගත් කළ ඔයගොල්ලෝ විශ්වකර්ම දැනුමක් ඇත්තෝ වෙනවා...

    අයින්සටයින් චුල්ලපන්ථක ගැලපීමෙන් ම සහෝදරයාගේ බොළඳකම පෙන්වනවා....

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බුදුදහමේ කරුනු සත්‍ය හෝ අසත්‍ය ලෙස කෙනෙක්ට තර්ක කලහැක.පිලිගතහැක නැත්තන් නොපිලිගතහැක.ඒකේ ගැටලුවක් නැත. ඒත් තමාගේ තර්කය කෙසේහෝ දිනවීමේ අරමුනින් "ඒවෙද්දී මෙයාගේ අවබෝධය මෙච්චර වෙන්න බෑ අච්චරක් තියෙන්න ඕනෑ".

    ඔව් මම කියන්නෙත් එක.... කැට තියල කියන්නේ කොහොමද බුදුන්ගේ ධර්ම දේශනාව 100% ක් ස්මරණයේ තියාගෙන නැවත ප‍්‍රකාශ කලා කියල නෙහ්...
    ඔයා කියන අභව්‍ය තැනම තමයි මමත් ඉන්නේ.... මේක සක්වල ගහල බුදුන්ගේ පරම සත්‍ය යැයි කියන්නේ කවුද මම ද... මම කියන්නේ ප‍්‍රායෝගිකය වර්තමානයේ ඔප්පු කළ නොහැකි මූලාශ‍්‍ර විශ්වසනීයකත්වයකින් අඩු බව දැන දැනම පරම සත්‍ය යැයි ලේබලයක් ඇලවීම සාධාරණ ද කියන එක... ඔයත් ඔය වටෙන් කියන්නේ ඒ දේමනේ..:P
    පොඩි වෙනසකට තියෙන්නේ අර හෙළයා වගේම තමන්ගේ ආගමට බර තියල ඔයා කතා කරනවා... එච්චරයි....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ඔප්පු කරන්ඩ තව කවුරු හරි ආවද? අය පංච නීවරණ කතාව තමන්ම අත්හදා බලන්න. ඔය පංච නීවරණ තියෙන කෙනෙකුට කවදාවත් යමක් පාඩම් කරන්න බෑ.

    කමච්ඡන්ද - කම් සැප විඳීමේ ආසාව
    ව්‍යාපාද - තරහව
    ථීනමිද්ද - කම්මැලිකම
    උද්දච්ච කුක්කුච්ච - සිතේ ඇති කැලඹිලි සහිත ස්වභාවය
    විචිකිච්ඡා - සැකය

    අයින්ස්ටයින් සාපේක්ශතාවාදය ඉදිරිපත් කරේ scientific method එකට අනුව..
    එකට අදාල science paper එකක් publish කරනව...ඉතින් ඔන කෙනෙක්ට කියවල බලන්න පුලුවන්... අනික සපේක්ශතාවාදය practically ඔප්පු කරල තියනව තරු ආසන්නයෙදි ආලොකය නැමෙන විදියෙන්...

    එත් ඔයා මෙතන බුදු දහමෙ එන කරුනු වෙනස් වීමක් වෙලා නෑ කියල බුදු දනමෙ එන කාරනා වලින්ම කියනව... කොහෙත්ම පිලිගන්න බෑ ඒ method එක..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දෙයක් මෙහි කීම වටිනවා.මටනම් පෞද්ගලිකව අනිත් ආගම් ගැන වාදයක් නැත.ඒවා බොරුයි කීමට හෝ ඇත්ත ලෙස පිලිගැනීමට මම ඒවා අධ්‍යනයකර නැත.මට දැනට ඒවා ගැන හැගෙන දේවත් මෙහි කියන්නේ හෝ තර්කයට නොයන්නේ එය ඒ ආගමට කරන අසාධාරනයකි.බුදුදහම ගැන කෙනෙකු ඇසුවොත් දෙයක් , මේක හරියි කියා අපි එය විශ්වාසකරන්න හේතුපෙන්නන්න කරුනු කාරනා ඇත.ඔහුට ඇත්තේ, අනුගමනය කර බැලීම පමනයි.ඒත් ඒවා පිලිගන්නේ නැත්තන්, ඊට එහා අපට වාද කල නොහැක..

    හැම ආගමකම එකා කියන්නේ ඔය ටික තමයි....
    ආගම සෑම විටම නොදන්නාකමට කවුරු හරි දුන්න අර්ථකථනයක්....
    කෙටියෙන්ම කියනවා නම් මෙහෙම වෙන්න ඇති කියල උපකල්පනයක් ගොඩ නගලා අන්තිමට එය පරම සත්‍ය කියා සමාජගත කරනවා...

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අයින්ස්ටයින් සාපේක්ශතාවාදය ඉදිරිපත් කරේ scientific method එකට අනුව..
    එකට අදාල science paper එකක් publish කරනව...ඉතින් ඔන කෙනෙක්ට කියවල බලන්න පුලුවන්... අනික සපේක්ශතාවාදය practically ඔප්පු කරල තියනව තරු ආසන්නයෙදි ආලොකය නැමෙන විදියෙන්...

    එත් ඔයා මෙතන බුදු දහමෙ එන කරුනු වෙනස් වීමක් වෙලා නෑ කියල බුදු දනමෙ එන කාරනා වලින්ම කියනව... කොහෙත්ම පිලිගන්න බෑ ඒ method එක..

    නෑ. මං කිව්වේ ඒක අත්හදා බලන්න කියලා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය හරි කියලා ඔප්පු කරගත්තේ ඔබ නොවෙයිනේ. ලෝකෙ කොහේහරි තැනක ඉන්න කෙනෙක් කියනවා අපි අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ඔප්පු කරා කියලා. ඔබ පිළිගන්නවා. ඔබ කිසිදිනක ප්‍රායෝගිකව අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අත්දැකලා නෑ. ඒ වගේ තමයි, බුද්ධ දේශණය ප්‍රායෝගිකව අත්හදා බලලා ප්‍රතිඵල ලබාගත් අය ඉන්නවා. ඒ අය කිව්වහම නුවන ඇති පිරිස් ඒ දේවල් ඉගෙනගෙන තමනුත් ඒවා අත්හදා බලනවා. ඒ අනුව නිගමණය කරන්න පුළුවන් මේ බුදුහාමුදුරුවෝ කියන මාර්ගය හරිද වැරදිද කියන එක. ඊට පස්සේ ඔබටම තේරෙයි මේ කියපු බෝහෝමයක් දේ හරිනම් ඉතින් ඉතුරු අපට නොතේරෙන කොටසත් හරි විය යුතු බව. ඒක ඔබම තීරණය කල යුතුයි. මොකද ඔබ කොතරම් උත්සහ කරත් බුදුන්ගේ දහම 100% ඔබට තේරුම් ගන්න බැරිවෙයි (ප්‍රඥාව මදි නිසා).
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අනුමානය ඔච්චර සිනහ උපදවයි නම්, මේක බුද්ධාගම පරම සත්‍ය යැයි කීමට කැට තැබීම ගැන නම් කවර කතාද...? මම ගෙනාවේ ඉතාම ප‍්‍රායෝගික තර්කයක්.. අභව්‍යයයි කියන එකේ තේරුම මිත‍්‍රයා හොයාගෙන බලන්න... බුද්ධිගෝචර මනුෂ්‍යයෙක් විදියට හිතන කොට නම් අපි ටිකක් ප‍්‍රායෝගිකයි.. හැබැයි කාල්පනික ලෝකවල දාර්ශනික ලූ අර්ථයෙන් ගත් කළ ඔයගොල්ලෝ විශ්වකර්ම දැනුමක් ඇත්තෝ වෙනවා...

    අයින්සටයින් චුල්ලපන්ථක ගැලපීමෙන් ම සහෝදරයාගේ බොළඳකම පෙන්වනවා....

    "අයින්සටයින් චුල්ලපන්ථක ගැලපීමෙන් ම සහෝදරයාගේ බොළඳකම පෙන්වනවා."

    චුල්ල පන්තකගෙ ලඟින්වත් තියන්න බෑනෙ අයින්ස්ටයින්.
     
    චුල්ල පන්තකගෙ ලඟින්වත් තියන්න බෑනෙ අයින්ස්ටයින්. ඔය භෞතිකවාදීන් පුක ලොකු කරගෙන ඉන්නෙම ඔය අයින්ස්ටයින්ගෙන්. හැබැයි ඒ වගේ එවුන්ගේ ලක්ෂණයක් තමා විද්‍යාවෙම එන තමාට තේරුම්ගත නොහැකි දෙයක් ආවම ඒක බොරුයැයි කට කියවීම. ඔබ පිළිගන්නවද අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවදය අනුව සමාන්තර ලෝක තිබිය හැකි බව? ඔබ පිළිගන්නවාද අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව විශ්වයේ විවිධ ස්ථාන වල කාලය ගතවන වේගය වෙනස් විය හැකි බව? ඔබ පිළිගන්නවාද අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව බ්ලැක් හෝල් වගේ දේවල් තියෙනවා ඒවාගේ කාලය නැවතිලා තියෙන්නේ කියලා? ඔබ පිළිගන්නවාද අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව යම් කෙනෙක් ආලෝකයේ ප්‍රවේගයට ආසන්න වේගයකින් චලිත වුනොත් ඒ පුද්ගලයාගේ කාලය ගතවන වේගය නිශ්චල වස්තුවකට වඩා බොහෝ සෙයින් අඩු බවත් ඔහුට නිශ්චල ලෝකයට සාපේක්ෂව අවුරුදු දහස් ගණනක් ජීවත් විය හැකි බවත්? ඔබ පිළිගන්නවාද අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව කාල තරණ යන්ත්‍ර නිපදවිය හැකි බව?

    ඔබ වගේ භෞතිකවාදීන් කරන්නේ විද්‍යාවෙන් නිවැරදිව ඔප්පු කරන ලද දෙයක්වත් පිළිගන්න එක නෙවෙයි. ඔබ වගේ අය ගාව තියෙනවා පුංචි කාලේ ඉඳලා මේ ලෝකය මොනවගේද කියලා තේරුම් ගත්ත මොඩල් එකක්. ලෝකය කියන්නේ මේ වගේ බෝල දෙයක්. කාලය කියන්නේ මේ වගේ දෙයක් කියලා. ඔබ වගේ අය කරන්නේ තමන්ට යමක් දැනගන්න ලැබුණම ඒක ඒ තමන් පොඩි කාලේ ඉඳන් හදාගත්ත දෘෂ්ඨියත් එක්ක ගලපලා බලන එක. ඊට පස්සේ ඒ දේ ඔබේ පුංචි මොලේට තේරෙනවනම් විතරක් ඒක සත්‍යක් කියලා කියනවා. ඒ දේ ඔබේ පුංචි මොලේට තේරෙන්නේ නැත්නම් ඔබ කියනවා මේවා බොරු, මේවා මිථ්‍යා විශ්වාස කියලා.
     
    ඔයාට තාම මෙතන මූලික ප්‍රශ්නෙ තෙරුම්ගන්න බැරි වෙලා තියනව....
    ඔයා කියනව රහතන්වහන්සෙලාගෙ මතකය ඉතා වැඩි නිසා බදු දහම මුකපරම්පරාගතව එද්දි මූලික කරුනු වල විකුර්ති වීමක් වෙලා නෑ කියල...
    නමුත් රහතන්වහන්සේලාගෙ මතකය ඉතා වැඩී කියන තොරතුරත් ඔයා ගන්නෙ ඒ මුකපරපරාගතව ආපු දැනුමෙන්මයි...

    කොච්චර අද්‍යනය කරත් ප්‍රඥාව කොච්චර තිබ්බත් ඉන්ද්‍රීයගොචරව පරීක්ශා කරල ප්‍රත්‍යක්ශ කරගන්න බැරි නිර්වානය වගෙ එකක් තියනව කියල තහවුරු කරගන්න බෑ..
     
    අයින්ස්ටයින්ට සාපේක්ෂව චුල්ලපන්ථක හිමි හොඳයි කියන්න ඔයා සාධාරණ හේතු පෙන්වන්න..... හැබැයි ති‍්‍රපිටකයේ තියෙනවා මෙහෙම වැඩ දැම්මා කියල නම් කියන්න එපා... එහෙම දාපු වැඩක් තියෙනවා නම් සාක්ෂි ඇතිව පෙන්නන්න.... මොකද අයින්ස්ටයින්ගේ වැඩ අපි ප‍්‍රායෝගික අත්විඳිනවා.... :)
     
    "මතකය ඉතා වැඩී කියන තොරතුරත් ඔයා ගන්නෙ ඒ මුකපරපරාගතව ආපු දැනුමෙන්මයි"
    එහෙම නෙවෙයි. ඔබ අර මං කියපු පංච නීවරණ නැතිකරගෙන ඔබම පරීක්ෂා කරලා බලන්න ඔබේ මතකය වැඩි වෙනවාද කියලා. ඒක මං නං අත්දැකලා තියෙනවා. කාම රාගය ඇතිවිට කිසිම දෙයක් මතක හිටින්නේ නෑ. තරහ ගිය විට කිසිම දෙයක් මතක් කරගන්න බෑ. ඔබ ඉගෙනගන්නා දෙය ගැන සැක ඇති විට ඒ කිසිම දෙයක් පාඩම් කරන්න බෑ. නිදිමත විට කිසිවක් මතක් කරගන්න බෑ. සිත කැලඹිලා ඇති විටත් එහෙමයි. මේවා හරිම ප්‍රායෝගික කරුණු. මේවා නැති අයට ඉතා හොඳ මතකයක් තියෙනවා. ඕනෙනං ඔබම ඔබ දන්න මතකය ඉතා හොඳ පුද්ගලයෙක් නිරීක්ෂණය කරලා බලන්න ඔහුට මේ ලක්ෂණ තියෙනවද කියලා. අනිවාර්‍යයෙන්ම ඔහුට මේ ලක්ෂණ තිබිය යුතුයි. මම නම් මේ වගේ දේවල් හොඳට දැකලා තියෙනවා.

    "පරීක්ශා කරල ප්‍රත්‍යක්ශ කරගන්න බැරි නිර්වානය වගෙ එකක් තියනව කියල තහවුරු කරගන්න බෑ."
    පුළුවන්. භාවනා කරලා ධ්‍යාන වඩපු අයට මේ ජීවිතයේදීම රහත් භාවය අත් දකින්න පුළුවන්. නිවන් දකිනවා කියන්නේ ඔබ හිතනවා වගේ මැරුණට පස්සේ වෙන දෙයක් නෙවෙයි. නිවන් දකිනවා කියන්නේ මේ ජීවිතයේදීම සසර දුක කෙලවර කරන එක. එහෙම නිවන් දැකලා සසර දුක කෙලවර කරපු අය තාමත් ඉන්නවා. ඒ අයට මොන ප්‍රශ්ණය ආවත් හිතේ දුකක්, දැවිල්ලක් ඇති වෙන්නේ නෑ. නිවන් දකිනවා කියන එකට මීට වඩා ඔප්පු කරන්න පරීක්ෂණයක් ඕනේ නෑ. නිවන තියෙනවා 100% ප්‍රත්‍යක්ෂයි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අයින්ස්ටයින්ට සාපේක්ෂව චුල්ලපන්ථක හිමි හොඳයි කියන්න ඔයා සාධාරණ හේතු පෙන්වන්න..... හැබැයි ති‍්‍රපිටකයේ තියෙනවා මෙහෙම වැඩ දැම්මා කියල නම් කියන්න එපා... එහෙම දාපු වැඩක් තියෙනවා නම් සාක්ෂි ඇතිව පෙන්නන්න.... මොකද අයින්ස්ටයින්ගේ වැඩ අපි ප‍්‍රායෝගික අත්විඳිනවා.... :)

    ඔය කියපු ටික ඇතිනේ. අනික ඔය වගේ ඉතා ඉස්සර හිටපු අය ගැන පොත්වලින් මිසක් ඒ ගැන තොරතුරු ගන්න වෙන ක්‍රමයක් නෑ. පයිතගරස්ට නුවනැත්තෙක් කියලා කාටවත් ඔප්පු කරන්න බෑ. ඒකට පොතපතේ තියෙන සාක්ෂි ගන්න ඕනේ. චුල්ල පන්තක කියන්නේ ෂඩ් අභිඥා ලාභී භික්ෂුවක්. අයින්ස්ටයින් කියන්නෙ නිකං මිනිහෙක් විතරයි. ඔබ දන්නේ නැතුවට ඔය අයින්ස්ටයින් හොයාගත්තේ එච්චරම සංකීර්ණ දෙයක් නෙවෙයි. ඒ කාලයේ ඔය ආලෝකයේ ප්‍රවේගය ගැන පරීක්ෂන කරද්දි තේරුණා කුමන සාපේක්ෂ රාමුවක ඉඳලා ආලෝකයේ ප්‍රවේගය මැන්නත් ආලෝකයේ ප්‍රවේගය සඳහා ලැබෙන්නේ එකම අගය කියලා. මේක ඒකාලේ තිබ්බ භෞතික විද්‍යාත්මක නියමයන්ට (සාපේක්ෂ ප්‍රවේගය ) පටහැඬි වුණා. හැම විද්‍යාඥයාම කරේ ඔය කරපු පරීක්ෂන වැරදියි කියලා කියන එක. කාටවත් මේක පැහැදිළි කරන්න බැරි වුණා. ඔය අතර අයින්ස්ටයින් කරේ ඒ ආපු නිරීක්ෂණය පිළිගෙන ආලෝකයේ ප්‍රවේගය විශ්වයේ ඕනෑම නිර්දේෂ රාමුවකට නියතයක් කියලා කියන එක. ඊට පස්සේ ඔහු ඒ ගත්ත උපකල්පනයට අනුව සමීකරණ ගොඩනගලා ගණිතඥයන් ලවා ඒ සමීකරණ විසඳවා ගත්තා. ඔන්න ඔය ආකාරයට තමා අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ගොඩනැගුවේ.
     
    Wate yanna epa... plz ekama eka practical deyak kiyannako.... :P
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    අනුමානය ඔච්චර සිනහ උපදවයි නම්, මේක බුද්ධාගම පරම සත්‍ය යැයි කීමට කැට තැබීම ගැන නම් කවර කතාද...? මම ගෙනාවේ ඉතාම ප‍්‍රායෝගික තර්කයක්.. අභව්‍යයයි කියන එකේ තේරුම මිත‍්‍රයා හොයාගෙන බලන්න... බුද්ධිගෝචර මනුෂ්‍යයෙක් විදියට හිතන කොට නම් අපි ටිකක් ප‍්‍රායෝගිකයි.. හැබැයි කාල්පනික ලෝකවල දාර්ශනික ලූ අර්ථයෙන් ගත් කළ ඔයගොල්ලෝ විශ්වකර්ම දැනුමක් ඇත්තෝ වෙනවා...

    අයින්සටයින් චුල්ලපන්ථක ගැලපීමෙන් ම සහෝදරයාගේ බොළඳකම පෙන්වනවා....

    මම ඒදෙන්නව ගලපන අදහසින්නම් දැම්මේ නෑ.උබට එහෙම අර්තයක් වැටහුනානම් ඒක ගනන් ගන්න එපා. :P:P:P:P:P

    අයින්ස්ටයින්ට වෙච්ච සිද්දියකුත්, චුල්ලපන්තක හාමුදුරුවන්ට වෙච්ච සිද්දියකුත් දැම්මාම ඒදෙන්න ගැලපීමක් වෙනවද ?
    මනුශ්සයෝ දෙන්නෙක් නෙවෙයි මම සිද්දි දෙකකුයි ගැලපුවේ.බවුද්ධයෝ පිලිගන්න කෙනෙක්ටයි, විද්‍යාවේ කට්ටිය පිලිගන්න කෙනෙක්ටයි උනා සමාන සිද්දිදෙකක් ගැනයි මතුකලේ.

    පොඩ්ඩක් කියහන්, ඒවගේ උදාහරන දෙනක් දාද්දී කාව කාවද මම දාන්න ඔනේ?
    උදා. අයින්ස්ටයින් දානවනම් ?