මචන් මම දෙවියන්වත් කතෝලික ආගමවත් තඹ සතේකට පිළිගන්න එකෙක් නෙමේ. මම නිර් ආගමිකයෙක් කියල හුගක් අය දන්නවත් ඇතිනෙ. ඒත් උඹ කියන විදිහට කතෝලික ආගම ලංකාවෙ ඔය විදිහට ප්රචාරය කරානම් අද ලංකාවෙ බෞද්ධයො නැති වෙන්න ඕන. ඒත් ලංකාවෙ තාම 69% බෞද්ධයො ඉන්නව. කතෝලිකයො ඉන්නෙ 7% වගේ පොඩි ගානක්. ඔය විදිහට කතෝලික ආගම පට්ව්වයි කියන්න සාක්ෂියක් කොහෙවත් නෑනෙ.

අනිවාර්යෙන්..





මිනිස්සු ගරු කරන අම්ම කෙනෙක් වගේ සලකන චරිත වලට අපහාස කරන්න එපා...උබ එකෙන් ලොකු පොරක් වෙන්නේ නැහැ...
සිද්දාර්ථ අවුරුදු ගණන් පෙරුම් පෙරුව කතා බොරු..
මැරුණම ආයේ ඉපදෙනවා කිව්වම එක ප්රායෝගිකයි...