ජේසුස් වහන්සේ ජීවමානයි(සුබාරංචියෙන්)

ANTI_BUDDY_47

Member
Mar 4, 2017
63
12
0
Home
රත්තරං;21316333 said:
ඕවගේ අය කොයි කාලෙත් උන්න බන්

ඒත් ඉතිහාසේ විකුර්ති කරන එක ලොකු ප්‍රශ්නයක්. ඔය ක්‍රමේට හම්බයොත් කියයි පරාක්‍රමභාහු පිලිරුවේ තොප්පියක් තියෙන නිසා පරාක්‍රමභාහුත් හම්බයෙක් කියල

කොහෙද ඉතිහාසේ සදහන් වෙන්නේ ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි එන්න කලින් මෙහෙ කතෝලික ආගම තිබ්බ කියල?

Landesi and english un catolika agamata saport kare na

St josep vaz thami catolica agama lankawe bera gathe landese ena kale

Prutugisi catolica agama mehe minisiunta kiyala dune

Habi man history waladi egena gatha kashyapa rajuge senawiyek catolika agame nisa kasyapa raju podi sup ekak duna kiyala :shocked:

Atathama monawada oya catolica agama lankawata aya eka gana ochara hoyane

Katolica minisunta kelena yanawada ?
 
Last edited:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කතෝලික ආගම හදන්න ඉස්සෙලා මේකට මොනාහරි කරන්න බලපන්. මොකද ඕක කපන්න යන්නේ සුලුතරයක් වෙන අපි කතෝලිකයො නෙමෙයි.
    #keyboardheroes
    http://www.elakiri.com/forum/showthread.php?t=1788213

    :lol::lol: මේකේ ගොඩක් උන් ඔහොම තමයි බන් :rofl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    මැරුණම ආයේ ඉපදෙනවා කිව්වම එක ප්‍රායෝගිකයි...:rofl:

    උබල මේක පිළිගන්නෙත් නැද්ද? :confused::confused:

    වලි නම් බෑ හොදේ.. :frown::frown: නිකන් දැනගන්න ඇහුවේ.. ;);)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21316472 said:
    උබල මේක පිළිගන්නෙත් නැද්ද? :confused::confused:

    වලි නම් බෑ හොදේ.. :frown::frown: නිකන් දැනගන්න ඇහුවේ.. ;);)

    කතෝලික ආගමේ විදිහට නැවත ඉපදීමක් නැහැ මචන්..:yes: අපි ඉපදෙනවා, මැරෙනවා...මරණයෙන් පස්සේ වෙනත් ජීවිතයක් තියෙනවා...එතැනදී තියෙන්නේ ආත්මය...මේ වගේ භෞතික ශරීර නැහැ..මේ ආත්මෙදි පව් කරන අය ඒ පව් වලින් දුක් විදිනවා...:yes:

    නැවත ඉපදීම සිද්ද වෙන්නේ කොහොමද කියල මම දන්නේ නැහැ..:)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    කතෝලික ආගමේ විදිහට නැවත ඉපදීමක් නැහැ මචන්..:yes: අපි ඉපදෙනවා, මැරෙනවා...මරණයෙන් පස්සේ වෙනත් ජීවිතයක් තියෙනවා...එතැනදී තියෙන්නේ ආත්මය...මේ වගේ භෞතික ශරීර නැහැ..මේ ආත්මෙදි පව් කරන අය ඒ පව් වලින් දුක් විදිනවා...:yes:

    නැවත ඉපදීම සිද්ද වෙන්නේ කොහොමද කියල මම දන්නේ නැහැ..:)

    11.gif
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    පුරාවිද්‍යාත්මක සාධක...:yes:

    https://en.wikipedia.org/wiki/Anuradhapura_cross

    ඉන්දියාවෙන් බුද්ධාගමත් එක්ක අර යුසර් මැනුවල් එක දෙනවා වගේ ලියල දීපු ඉතිහාසේ නම් ඕව නැහැ...:rofl:

    :lol::lol::lol::lol::lol: yakoo wikipedia ekan da පුරාවිද්‍යාත්මක සාධක denne, :D :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol::lol::lol: yakoo wikipedia ekan da පුරාවිද්‍යාත්මක සාධක denne, :D :D

    නෑ...:lol: සාධක තියෙන්නේ පුරාවිද්‍යා කැනීම් වලින්..:lol:

    ඉංග්‍රීසි දන්නවනම් ඕක කියෝපන්...:rofl:

    විකිපීඩියා කියන්නේ යම් යම් දේවල් ගැන විස්තර දාන විශ්වකෝෂයක් වගේ වෙබ්සයිට් එකක්...:) පුරාවිද්‍යා නටබුන් තියෙන ඒරියා එකක් නෙමෙයි :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    ඒකනේ... wiki එක ඕනේ ගොනෙකුට වෙනස් කරන්න පුළුවන්... දෙන එකක් හරියට දෙන්න දැනගන්න ඕනේ

    http://www.academia.edu/2479127/Persian_Christians_in_the_Anuradhapura_Period

    https://books.google.lk/

    විකි එක වෙනස් කරන්න පුළුවන් තමා...එහෙම බැලුවොත් එකේ තියෙන හැමදේම වැරදි වෙන්න එපයි...:yes:

    එහෙනම් ඔච්චර credibility එකක් දෙන්නේ නැහැ ඔය සයිට් එකට..:D මේ වෙද්දී ඕක බ්ලැක්ලිස්ට් වෙලා හොයාගන්නත් නැති වෙනවා...:P ඒවාට තමා ඕවයේ editing ටීම් එකක් ඉන්නේ..ඕනේ එකෙක්ට එඩිට් කරන්න පුළුවන් කියල ඕනේ ඕනේ ඒවා දාන්න බැහැ...:rofl:

    අනික එතන පහලින් විස්තර ගත්තේ කොහෙන්ද, ඒවායේ credibility එක ගැන බලන්න පුළුවන්..විකිපීඩියා තියෙන්නේ එකටයි..:):)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    විකි එක වෙනස් කරන්න පුළුවන් තමා...එහෙම බැලුවොත් එකේ තියෙන හැමදේම වැරදි වෙන්න එපයි...:yes:

    එහෙනම් ඔච්චර credibility එකක් දෙන්නේ නැහැ ඔය සයිට් එකට..:D මේ වෙද්දී ඕක බ්ලැක්ලිස්ට් වෙලා හොයාගන්නත් නැති වෙනවා...:P ඒවාට තමා ඕවයේ editing ටීම් එකක් ඉන්නේ..ඕනේ එකෙක්ට එඩිට් කරන්න පුළුවන් කියල ඕනේ ඕනේ ඒවා දාන්න බැහැ...:rofl:

    අනික එතන පහලින් විස්තර ගත්තේ කොහෙන්ද, ඒවායේ credibility එක ගැන බලන්න පුළුවන්..විකිපීඩියා තියෙන්නේ එකටයි..:):)

    ඒ උනාට wiki එක 100% විශ්වාස කරන්න බැනේ බන්. මතකද අර දුමින්ද සිල්වා syndrome එක. තව විමලයාගේ මොකද්ද තිබ්බනේ. එහෙම ඒවත් වෙනවා.
    නමුත් උබ දාපු ලින්ක් එකේ References, External links වලින් ගියාම විකි එකට වඩා sure තොරතුරු ගන්න පුළුවන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඒ උනාට wiki එක 100% විශ්වාස කරන්න බැනේ බන්. මතකද අර දුමින්ද සිල්වා syndrome එක. තව විමලයාගේ මොකද්ද තිබ්බනේ. එහෙම ඒවත් වෙනවා.
    නමුත් උබ දාපු ලින්ක් එකේ References, External links වලින් ගියාම විකි එකට වඩා sure තොරතුරු ගන්න පුළුවන්.

    :yes::yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Puluwan tharan rate moda minissu tika groups walata bediyalla mama Buddhist , mama Islam, mama Christian kiyala ethakota me rata diunu wei.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    පුරාවිද්‍යාත්මක සාධක...:yes:

    https://en.wikipedia.org/wiki/Anuradhapura_cross

    ඉන්දියාවෙන් බුද්ධාගමත් එක්ක අර යුසර් මැනුවල් එක දෙනවා වගේ ලියල දීපු ඉතිහාසේ නම් ඕව නැහැ...:rofl:

    :D:D මේ cross එක කොළ දළු දාල තියෙන්නේ , ලියලන එකක් ද?
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    :yes: ඉංග්‍රීසි පුලුවන්නම් කියවල බලපන්..:lol: විස්තර තියෙනවා ඕකේ :yes:

    උන්ට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ බන්. කතෝලිකයො භාවිතා කරන භාෂාවනෙ.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: cnf271

    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    :lol: ඔරිජිනල් එකෙන් ඇවිත් දාන්න කොන්ද පන නැති එකෙක් මෙතන ටෝක් දෙනවා..:lol:

    කර්මය කියන දේ උඹ විස්වාස කරනවානම් උඹට මේ කිව්ව දේවල් වල රිටර්න් එක මේ ආත්මේම ලැබෙයි..

    තාම ළමයි එහෙම නැතුව ඇති? ;)

    ubala okkoma gonnu. samanta badra adahamu. den old version walin wedak na latesma deyiyange putha samanta badra. jesu awama jesu enna kalin versions serama ateriya wage jesu etulu samantabadrata kalin version seramat aterapan.

    teruneyi? ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :lol::lol: ඔන්න ඉතින්...ඔව් ඔව්..අනිත් ආගම් වල තියෙනකොට ප්‍රායෝගික නැහැ...ඒවා ජෝක්...:rofl:

    බුදුහාමුරුවෝ ආත්ම ගණන් ඉපදිලා, කල්ප ගණන් පෙරුම් පුරලා බුදු වුනා කිව්වම හම්මේ දොහොත් මුදුන් දෙනවා...:lol: එතකොට එක ප්‍රායෝගිකයි? :shocked: මැරුණම ආයේ ඉපදෙනවා කිව්වම එක ප්‍රායෝගිකයි...:rofl: ඉපදිලා නෙලුම් මල් හතක් උඩ ඇවිද්ද කිව්වම ප්‍රායෝගිකයි...:lol: දරුවෝ නැතුව හිටපු සුද්දෝදන ගේ බිරිඳ මහා මායා සුදු ඇත් පැටියෙක් හීනෙන් තමන්ගේ කුස තුලට ඇතුළු වෙලා ගැබ් ගත්තම ප්‍රායෝගිකයි? :rofl:

    ලොකුම විහිලුව, සස ජාතකයේ සක්‍රය අංජන කූට පර්වතය මිරිකලා එකෙන් හඳේ හාවෙක් ඇන්ද කිව්වම...හම්මේ හරිම ප්‍රායෝගිකයි....:lol::lol::lol::lol::lol:

    නිකන් පලයන් බන් යන්න..ප්‍රයෝගික කතා කියන්න එනවා...:lol:

    පට්ට ප්‍රායෝගිකයි බ්‍රෝ..හරිම විද්යාත්මකයි...:lol:

    ජාතක කතා කියන්නේ බෞද්ද සාහිත්‍ය බන්.. බුද්දාගම නෙමේ. ත්‍රිපිටකය උපුටා දක්වපන් බුද්දාගම සම්බන්ද දෙයක් නම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පුරාවිද්‍යාත්මක සාධක...:yes:

    https://en.wikipedia.org/wiki/Anuradhapura_cross

    ඉන්දියාවෙන් බුද්ධාගමත් එක්ක අර යුසර් මැනුවල් එක දෙනවා වගේ ලියල දීපු ඉතිහාසේ නම් ඕව නැහැ...:rofl:

    තව විහිලු කතාවක් කියන්නකෝ...

    යකෝ එතකොට ගල් යුගයේ ලී කෑලි දෙකක් එකට තියලා හරි ගල් කෑලි දෙකක් තියලා හරි ක්‍රොස් එකක් හැදුවොත් ඒක කතෝලික ආගමද? විකියේ මොකාට මොනවා කියන්න බැරිද බන්? අර තේවත්තේ බිතුසිතුවම් ටිකත් ඕකටම අප්ලෝඩ් කලානම් මරු:lol::lol::lol:

    මහාවන්ශේ ඕනේ නෑ. ඕනේ තරම් විජාතිකයෝ ලිව්ව පිලිගත් දේශාටන වර්තා තියෙනවා. එකක් උපුටා දක්වපන් බලන්න..

    ඒක නෙමේ සිරාවටම ලැජ්ජද බන් සුද්දගේ පැන්ස දෙකටයි ලුනු ගොට්ටටයි ආගම මාරු කලේ කියන්න? බොරු ඉතිහාසයක් හදන්න දගලන්නේ??:lol::lol:
     
    Last edited: