රත්තරං;21316333 said:ඕවගේ අය කොයි කාලෙත් උන්න බන්
ඒත් ඉතිහාසේ විකුර්ති කරන එක ලොකු ප්රශ්නයක්. ඔය ක්රමේට හම්බයොත් කියයි පරාක්රමභාහු පිලිරුවේ තොප්පියක් තියෙන නිසා පරාක්රමභාහුත් හම්බයෙක් කියල
කොහෙද ඉතිහාසේ සදහන් වෙන්නේ ලන්දේසි පෘතුගීසි ඉංග්රීසි එන්න කලින් මෙහෙ කතෝලික ආගම තිබ්බ කියල?
Landesi and english un catolika agamata saport kare na
St josep vaz thami catolica agama lankawe bera gathe landese ena kale
Prutugisi catolica agama mehe minisiunta kiyala dune
Habi man history waladi egena gatha kashyapa rajuge senawiyek catolika agame nisa kasyapa raju podi sup ekak duna kiyala
Atathama monawada oya catolica agama lankawata aya eka gana ochara hoyane
Katolica minisunta kelena yanawada ?
Last edited:





අපි ඉපදෙනවා, මැරෙනවා...මරණයෙන් පස්සේ වෙනත් ජීවිතයක් තියෙනවා...එතැනදී තියෙන්නේ ආත්මය...මේ වගේ භෞතික ශරීර නැහැ..මේ ආත්මෙදි පව් කරන අය ඒ පව් වලින් දුක් විදිනවා...
ඒවාට තමා ඕවයේ editing ටීම් එකක් ඉන්නේ..ඕනේ එකෙක්ට එඩිට් කරන්න පුළුවන් කියල ඕනේ ඕනේ ඒවා දාන්න බැහැ...