ඉංග්‍රීසි පුලුවන්නම් කියවල බලපන්..
විස්තර තියෙනවා ඕකේ
![]()

don't take it personally. ඉංග්‍රීසි පුලුවන්නම් කියවල බලපන්..
විස්තර තියෙනවා ඕකේ
![]()

don't take it personally. රත්තරං;21317095 said:තව විහිලු කතාවක් කියන්නකෝ...
යකෝ එතකොට ගල් යුගයේ ලී කෑලි දෙකක් එකට තියලා හරි ගල් කෑලි දෙකක් තියලා හරි ක්‍රොස් එකක් හැදුවොත් ඒක කතෝලික ආගමද? විකියේ මොකාට මොනවා කියන්න බැරිද බන්? අර තේවත්තේ බිතුසිතුවම් ටිකත් ඕකටම අප්ලෝඩ් කලානම් මරු
මහාවන්ශේ ඕනේ නෑ. ඕනේ තරම් විජාතිකයෝ ලිව්ව පිලිගත් දේශාටන වර්තා තියෙනවා. එකක් උපුටා දක්වපන් බලන්න..
ඒක නෙමේ සිරාවටම ලැජ්ජද බන් සුද්දගේ පැන්ස දෙකටයි ලුනු ගොට්ටටයි ආගම මාරු කලේ කියන්න? බොරු ඉතිහාසයක් හදන්න දගලන්නේ??![]()
රත්තරං;21317095 said:
ඒක නෙමේ සිරාවටම ලැජ්ජද බන් සුද්දගේ පැන්ස දෙකටයි ලුනු ගොට්ටටයි ආගම මාරු කලේ කියන්න? බොරු ඉතිහාසයක් හදන්න දගලන්නේ??![]()

රත්තරං;21317077 said:ජාතක කතා කියන්නේ බෞද්ද සාහිත්‍ය බන්.. බුද්දාගම නෙමේ. ත්‍රිපිටකය උපුටා දක්වපන් බුද්දාගම සම්බන්ද දෙයක් නම්

ජාතක කතා කියන්නේ උපමා කතාවන්. බෞද්ඩ මිත්‍ය කතා.හැම ආගමක මිත්‍යා කතා පිරිලා.අල්ල දෙවියන් වහන්සේ බුද්ධත්වය නිවන ස්වර්ගය අපාය ඔක්කොම මිනිසුන්ගේ හිත්වල තිබුන මනස් ගාත සහ මිත්‍යා මත.මේවා මත ගොඩ නැගුනු සමිති සමාගම් බිස්නස් කෝපරේෂන් තමයි ආගම් කියන්නේ.එක එකාගේ අසහනය තුනී කරගන්න ගහගෙන ඉන්න බොරුවක්.යථාර්තය වෙනස්.ඉක්මනින්ම ලග එනවා.ඒක මතක තියගනිල්ලා
එතකොට ජාතක කතා වල කියවෙන්නේ බුද්දාගම ගැන නෙමෙයිද ආයුබෝන්?
සීගිරි ළඳුන් සිංහලද ?රත්තරං;21316257 said:මූලාශ්‍ර උපුටා දක්වන්න?
රත්තරං;21317095 said:තව විහිලු කතාවක් කියන්නකෝ...
යකෝ එතකොට ගල් යුගයේ ලී කෑලි දෙකක් එකට තියලා හරි ගල් කෑලි දෙකක් තියලා හරි ක්‍රොස් එකක් හැදුවොත් ඒක කතෝලික ආගමද? විකියේ මොකාට මොනවා කියන්න බැරිද බන්? අර තේවත්තේ බිතුසිතුවම් ටිකත් ඕකටම අප්ලෝඩ් කලානම් මරු
මහාවන්ශේ ඕනේ නෑ. ඕනේ තරම් විජාතිකයෝ ලිව්ව පිලිගත් දේශාටන වර්තා තියෙනවා. එකක් උපුටා දක්වපන් බලන්න..
ඒක නෙමේ සිරාවටම ලැජ්ජද බන් සුද්දගේ පැන්ස දෙකටයි ලුනු ගොට්ටටයි ආගම මාරු කලේ කියන්න? බොරු ඉතිහාසයක් හදන්න දගලන්නේ??![]()

විකිය කියන්නේ මොකක්ද කියලවත් දන්නවද උඹ? 

don't take it personally.

මේ කොටස ලියලා තියෙන්නේ සෙල් ලිපියකද? මහා වංශයේද?
![]()
![]()

උගේ මුතුන් මිත්තෝ රජා ආගම වෙනස් කරපල්ලා කිව්වම පණට බයේ බෞද්ධ වෙලා දැන් මෙතන පොර ටෝක් දෙනවා...
රත්තරං;21317077 said:ජාතක කතා කියන්නේ බෞද්ද සාහිත්‍ය බන්.. බුද්දාගම නෙමේ. ත්‍රිපිටකය උපුටා දක්වපන් බුද්දාගම සම්බන්ද දෙයක් නම්

පව් ඔයි..
කියාගන්න නැහැ නේද වෙන දෙයක්?
බෞද්ධ ආගමේ තියෙන මුන් උඩ දාගෙන විස්වාස කරන ජාතක කතා වල එන "ජෝක්" සාහිත්‍ය..
අනිත් ආගම් වල තිබ්බොත් අම්මෝ පට්ට බොරු...ඔන්න බොරු ලු,,,

ඒ හාවා බුදුහාමුදුරුවෝ ලු...
එකත් කළු ගල් පර්වතයක් මිරිකලා අරන් ලු ඇන්දේ...
පට්ට යකෝ...හෙනම ප්‍රායෝගිකයි..හම්මේ...

රාගම පල්ලියෙන් නම් අවුරුදු ගානක් තිස්සේ ඉදන් බලු වැඩේ කරන්නේ
අපිට බලු වැඩක් වගේ පෙවුනට එක ඇත්තටම මන්ද බුද්දික උත්සහයක් එක ආගමක් මේ රටේ සැහෙන කලෙක ඉදන් තියෙනවා කියල පෙන්නන්න හදන
අවසාන ප්‍රත්පලය විදියට උත්සහ කරන්නේ අඩුවේගෙන යන කතෝලික ආගමට අඩිතාලමක් ස්ථාවර බවක් දෙන්න.
එත් සිංහල සංස්කෘතික ලක්ෂණ භාවිත කරන එකේ වරදක් මම දකින්නේ නැහැ..
මොකද ආගම මොකක් උනත් සිංහල ජාතිය නිසා සිංහල සංස්කෘතියේ දේවල් සිංහල හැමෝටම පොදුයි...
එහෙම බැලුවොත් සිංහල භාෂාවෙන් මොකවත් කරන්නත් බැරි වෙනවනේ 
ඒ කාලේ දෙමල රජවරු ඇවිත් සඳකඩපහනෙන් ගවය ඉවත් කරනකොට සිංහල කම ගැන කවුරුත් කියෙව්වේ නැහැනේ.. 
අයි අනුරදපුරෙන්ම කුරුසේ මතුවුනේ
ඒකාලේ බෞද්ද වෙහෙරවිහාර එක්ක පල්ලිත් තිබ්බ කියන්නද
කතෝලික මිනිස්සු එකලෙත් හිටිය කියන්නද
කෝ දැන් ඒ හොයාගත්තු කුරුසේ
කවුද හොයාගන්නේ
තිබ්බ තැනින් තමා හමුවුනේ...
ඕක වෙන කොහෙන් හරි හම්බුනානම් එහෙ වෙන්න තිබ්බ...පුරාවිද්‍යා කැනීම් වලදිනේ හම්බුනේ..

එහෙම හම්බුනේ උන් අප්‍රිකාවේ හිටපු නිසානේ...ඒ වගේ තමයි...අනුරාදපුරේ හිටපු නිසා එහෙන් හම්බුනා..

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඕව ගැන අහල බලන්න පුළුවන් අවශ්‍යනම්..
ආවට ගියාට පුරාවිද්‍යා කැනීම් කරන්නේ නැහැ...කුරුසයක් බලන් ම කැනීම් කරලා නැහැ කවුරුත්...
ඒ කැනීම් වලදී හම්බෙන දේවල් ඉතින් මේවා..
ඉන්ගීරිසින්ටත් කලින් ඔහොම කතෝලික ආගම තිබ්බනම් උන් ආපු ගමන් ඕක දැනගන්නවනේ,උන් එහෙනම් අනුරාදපුරේ ලොකු දේවස්ථානයක් හදන්න ඉඩ තියෙනවනේ
අවුරුදු බර ගානකට කලින් තිබ්බ සිද්දස්ථානයක් කියල.
අනුගාමිකයෝත් සැහෙන්න ඉන්න හැදෙන්න ඉඩ තියෙනවනේ
එතකොට ඉතුරු වෙලා හිටපු කතෝලික අය අනුරපුර පොලොන්නරුව අවට ඒ වෙනකොට හිටියෙම නැද්ද
ඒ ඔක්කොම බෞද්ද වෙළද?
අනුරපුර කතෝලික ජනතාව හොයන එක වෙනුවට ඉංග්‍රීසින් කරන්නේ වෙරළබඩ ජනතාව ආගමට හරවගන්න එකනේ අයි ඒ

සුද්දගේ කාලේදී නෙමෙයි...සුද්ද කතෝලික ආගම ව්‍යාප්ත කරේ නැහැ...
පෘතුගීසි තමයි ඕක ගෙනාවේ..පෘතුගීසින්ට රටේ මැද අල්ලගන්න හම්බුනේ නැහැ..උන් මුහුදු බඩ ප්‍රදේශ විතරයි පාලනය කරේ..
ඉතින් එකයි ඒ පලාත්වල කතෝලික ගහනය වැඩි උනේ... 
තියෙන්නේ බොහොම ඈත අතීතේ ඒ ආගම අනුගමනය කරපු පිරිසක් ලංකාවේ හිටිය කියල...මෙහෙ ඉතිහාස ග්රන්ථ වල නෙමෙයි...වෙනත් රටවල රෙකොඩ්ස් වල තියෙන්නේ මේ දූපතේ හිටිය කියල...සමහර විට එයාල ඉදල යන්න ඇති, එහෙම නැත්තම් ඒ පිරිස එහෙම්ම ඉන්න ඇති..එයාල ආගම ප්‍රචාරය කරන අදහසෙන් නෙමෙයි නම් හිටියේ ආගම ව්‍යාප්ත වෙන්නේ නැහැනේ කොහොමත්...

කොන්ද පන නැති උන් හොරෙන් රේප් කපනවා රිදිලා..
ඔය එතකොට බෞද්ධ ඒවා නෙමෙයිද බන්?![]()
සාහිත්‍ය ලු..පව් ඔයි..
කියාගන්න නැහැ නේද වෙන දෙයක්?
බෞද්ධ ආගමේ තියෙන මුන් උඩ දාගෙන විස්වාස කරන ජාතක කතා වල එන "ජෝක්" සාහිත්‍ය..
අනිත් ආගම් වල තිබ්බොත් අම්මෝ පට්ට බොරු...ඔන්න බොරු ලු,,,
සක්කරයා හාවා හඳේ ඇන්දා හොඳේ...ඒ හාවා බුදුහාමුදුරුවෝ ලු...
එකත් කළු ගල් පර්වතයක් මිරිකලා අරන් ලු ඇන්දේ...
පට්ට යකෝ...හෙනම ප්‍රායෝගිකයි..හම්මේ...
![]()
කතෝලික ආගමේ මරියා කන්‍යාවක් කිව්වම ඒ කෙනාව වෙසියක්, අවලමේ ගිහින්, ඕව වෙන්න පුලුවන්ද, ප්‍රායෝගිකද අහපු එකා දැන් තමන්ගේ අති ශ්‍රේෂ්ට ආගමේ ජෝක් දැක්කම ඔන්න සාහිත්‍ය මතක් වෙලා...
හොරු සමග හෙළුවෙන්
බුදුදහම ලියලා තියෙන්නේ ත්‍රිපිටකයේ.ජාතක කථා පොත ත්‍රිපිටකයට අයිති නෑ.
කතෝලික ආගම ලියල තියෙන්නේ බයිබලයේ.
අදාළ පොත් වලින් උපුටලා ගත්තනම් හොඳයි.

Good try 