ජේසුස් වහන්සේ ජීවමානයි(සුබාරංචියෙන්)

GHOST MAN

Banned
Feb 19, 2017
241
10
0
රත්තරං;21317095 said:
තව විහිලු කතාවක් කියන්නකෝ...

යකෝ එතකොට ගල් යුගයේ ලී කෑලි දෙකක් එකට තියලා හරි ගල් කෑලි දෙකක් තියලා හරි ක්‍රොස් එකක් හැදුවොත් ඒක කතෝලික ආගමද? විකියේ මොකාට මොනවා කියන්න බැරිද බන්? අර තේවත්තේ බිතුසිතුවම් ටිකත් ඕකටම අප්ලෝඩ් කලානම් මරු:lol::lol::lol:

මහාවන්ශේ ඕනේ නෑ. ඕනේ තරම් විජාතිකයෝ ලිව්ව පිලිගත් දේශාටන වර්තා තියෙනවා. එකක් උපුටා දක්වපන් බලන්න..

ඒක නෙමේ සිරාවටම ලැජ්ජද බන් සුද්දගේ පැන්ස දෙකටයි ලුනු ගොට්ටටයි ආගම මාරු කලේ කියන්න? බොරු ඉතිහාසයක් හදන්න දගලන්නේ??:lol::lol:

oya kurusa puke gahagatta ewn ekka tarka karanna epa. mamanam jesuta passe awa alutma version eka "Samanta Badra" version eka adahanne. den jesula paranayi ban.
 
alex123game

Member
Jan 12, 2016
298
45
0
රත්තරං;21317095 said:

ඒක නෙමේ සිරාවටම ලැජ්ජද බන් සුද්දගේ පැන්ස දෙකටයි ලුනු ගොට්ටටයි ආගම මාරු කලේ කියන්න? බොරු ඉතිහාසයක් හදන්න දගලන්නේ??:lol::lol:

මේ කොටස ලියලා තියෙන්නේ සෙල් ලිපියකද? මහා වංශයේද?
:confused: :confused: :confused:
 
Help_please

Banned
  • Dec 30, 2015
    105
    10
    18
    රත්තරං;21317077 said:
    ජාතක කතා කියන්නේ බෞද්ද සාහිත්‍ය බන්.. බුද්දාගම නෙමේ. ත්‍රිපිටකය උපුටා දක්වපන් බුද්දාගම සම්බන්ද දෙයක් නම්

    :lol::lol::lol:

    එතකොට ජාතක කතා වල කියවෙන්නේ බුද්දාගම ගැන නෙමෙයිද ආයුබෝන්?

    • Like
    Reactions: Dilzzzz

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    :lol::lol::lol:

    එතකොට ජාතක කතා වල කියවෙන්නේ බුද්දාගම ගැන නෙමෙයිද ආයුබෝන්?

    ජාතක කතා කියන්නේ උපමා කතාවන්. බෞද්ඩ මිත්‍ය කතා.හැම ආගමක මිත්‍යා කතා පිරිලා.අල්ල දෙවියන් වහන්සේ බුද්ධත්වය නිවන ස්වර්ගය අපාය ඔක්කොම මිනිසුන්ගේ හිත්වල තිබුන මනස් ගාත සහ මිත්‍යා මත.මේවා මත ගොඩ නැගුනු සමිති සමාගම් බිස්නස් කෝපරේෂන් තමයි ආගම් කියන්නේ.එක එකාගේ අසහනය තුනී කරගන්න ගහගෙන ඉන්න බොරුවක්.යථාර්තය වෙනස්.ඉක්මනින්ම ලග එනවා.ඒක මතක තියගනිල්ලා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;21316257 said:
    මූලාශ්‍ර උපුටා දක්වන්න?
    සීගිරි ළඳුන් සිංහලද ?

    සීගිරි චිත්‍ර වලින් දැක්වෙන රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත් නිල්වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත් එච්.සී.පී.බෙල් මහතා අනුමාන කලේය​. මහාචාර්‍ය සෙනරත් පරණවිතාන මහතා පැවසුවේ රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්,නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වළාකුළුත් නිරූපණය කෙරෙන බවයි.

    සීගිරි චිත්‍ර වලින් දැක්වෙන රන්වන් කාන්තාවන් දෙස බැලීමේදී ඔවුන් තුලින් යුරොපියොයිඩ් ලක්‍ෂණ පෙනෙන්නට තිබේ. නාසයේ හැඩය​, ශරීර වර්ණය ඇසේ හැඩය යන මානව රූපී ලක්‍ෂණ සලකා බැලීමේදී මේ ළඳුන් යුරොපියොයිඩ් ලක්‍ෂණ කලවම් වූ පර්සියානු රූමතියන් බව සිතේ. අතීතයේ ලක් රජුන් වෙත උතුරු ඉන්දියාවෙන් , පර්සියාවෙන් (වර්තමාන ඉරානය​) පමණක් නොවේ ඊජිප්තුවෙන් ද අභිරූපිකාවන් අන්තඃපුර ස්ත්‍රීන් ලෙසට ගෙන ආ බවට සාධක ඇත​. මේ අනුව රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුරයේ සිටි පර්සියානු ළඳුන් විය නොහැකිද ?

    මෙම චිත්‍රයේ පසු පස සිටින නිල්වන් කාන්තාව දෙස බලන්න, ඇය කෙරෙන් සිංහල කතකගේ වාර්ගික ලක්‍ෂණ පැහැදිලිව දැකිය හැක​.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග
    http://transyl2014.blogspot.com/2015/09/blog-post_7.html

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    9.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;21317095 said:
    තව විහිලු කතාවක් කියන්නකෝ...

    යකෝ එතකොට ගල් යුගයේ ලී කෑලි දෙකක් එකට තියලා හරි ගල් කෑලි දෙකක් තියලා හරි ක්‍රොස් එකක් හැදුවොත් ඒක කතෝලික ආගමද? විකියේ මොකාට මොනවා කියන්න බැරිද බන්? අර තේවත්තේ බිතුසිතුවම් ටිකත් ඕකටම අප්ලෝඩ් කලානම් මරු:lol::lol::lol:

    මහාවන්ශේ ඕනේ නෑ. ඕනේ තරම් විජාතිකයෝ ලිව්ව පිලිගත් දේශාටන වර්තා තියෙනවා. එකක් උපුටා දක්වපන් බලන්න..

    ඒක නෙමේ සිරාවටම ලැජ්ජද බන් සුද්දගේ පැන්ස දෙකටයි ලුනු ගොට්ටටයි ආගම මාරු කලේ කියන්න? බොරු ඉතිහාසයක් හදන්න දගලන්නේ??:lol::lol:

    අනේ පලයන් බන් යන්න...උඹයි මමයි දන්නා ඉතිහාසේ...:lol::rofl:

    ඔතන පල්ලෙහා තියෙනවා
    ඕව ගත්තු පොත් ටික ...:lol: විකිය කියන්නේ මොකක්ද කියලවත් දන්නවද උඹ? :rofl:

    ඕකේ දාන්නේ රිෆරන්ස් එක්ක..ගිහින් බලාපන්...
    :yes::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :D:D don't take it personally.

    :P

    මේ කොටස ලියලා තියෙන්නේ සෙල් ලිපියකද? මහා වංශයේද?
    :confused: :confused: :confused:

    :lol::lol: උගේ මුතුන් මිත්තෝ රජා ආගම වෙනස් කරපල්ලා කිව්වම පණට බයේ බෞද්ධ වෙලා දැන් මෙතන පොර ටෝක් දෙනවා...:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;21317077 said:
    ජාතක කතා කියන්නේ බෞද්ද සාහිත්‍ය බන්.. බුද්දාගම නෙමේ. ත්‍රිපිටකය උපුටා දක්වපන් බුද්දාගම සම්බන්ද දෙයක් නම්

    ඔය එතකොට බෞද්ධ ඒවා නෙමෙයිද බන්? :lol:

    සාහිත්‍ය ලු..:lol::lol::lol::lol: පව් ඔයි..:lol: කියාගන්න නැහැ නේද වෙන දෙයක්? :rofl: බෞද්ධ ආගමේ තියෙන මුන් උඩ දාගෙන විස්වාස කරන ජාතක කතා වල එන "ජෝක්" සාහිත්ය..:rofl: අනිත් ආගම් වල තිබ්බොත් අම්මෝ පට්ට බොරු...ඔන්න බොරු ලු,,,:lol::(:lol:

    සක්කරයා හාවා හඳේ ඇන්දා හොඳේ...:rofl: ඒ හාවා බුදුහාමුදුරුවෝ ලු...:lol: එකත් කළු ගල් පර්වතයක් මිරිකලා අරන් ලු ඇන්දේ...:lol: පට්ට යකෝ...හෙනම ප්‍රායෝගිකයි..හම්මේ...:rofl::rofl:

    කතෝලික ආගමේ මරියා කන්‍යාවක් කිව්වම ඒ කෙනාව වෙසියක්, අවලමේ ගිහින්, ඕව වෙන්න පුලුවන්ද, ප්‍රායෝගිකද අහපු එකා දැන් තමන්ගේ අති ශ්‍රේෂ්ට ආගමේ ජෝක් දැක්කම ඔන්න සාහිත්‍ය මතක් වෙලා...:lol:

    හොරු සමග හෙළුවෙන් :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    තවත් ජෝක් මොකටද බන්...සස ජාතකය :lol:

    මහා වංශයෙහි මෙසේ සදහන් වෙයි. "සොළී රටින් පැමිණි නා නා භාෂා විශාරද වු තර්කාගමධාරී වු සුසංයත වු එක් මහ තෙරුන් වහන්සේ කෙනෙකු රාජ ගුරු තන්හි තබා ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු රජ තෙමේ (1236-1270) උන්වහන්සේගෙන් සියළු ජාතක කතා උගෙන එහි අර්ථ ධාරණය කොට ගෙන පන්සිය පනසන් පමණ වු සියළු ජාතක කතාවන් පාලි භාෂා සිංහල භාෂාවට පෙරලා ත්‍රිපිටකධාරී මහ තෙරවරැන් මැද කියවා පිරිසිදු කොට ලියවා ලක්දිව හැමතැන්හි තැබිබවිය.යලිත් ඒ ජාතක කතාවන් ස්වකීය ශිෂ්‍ය පරමිපරාවෙන් පාලනය කොට පවත්වනු පිනිස ප්‍රඥා වු මේධංකර නමි තෙර කෙනෙකුන් වහන්සේට පැවරීය."

    https://si.wikipedia.org/wiki/පන්සියපනස්_ජාතක_පොත

    :shocked::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රාගම පල්ලියෙන් නම් අවුරුදු ගානක් තිස්සේ ඉදන් බලු වැඩේ කරන්නේ
    අපිට බලු වැඩක් වගේ පෙවුනට එක ඇත්තටම මන්ද බුද්දික උත්සහයක් එක ආගමක් මේ රටේ සැහෙන කලෙක ඉදන් තියෙනවා කියල පෙන්නන්න හදන
    අවසාන ප්‍රත්පලය විදියට උත්සහ කරන්නේ අඩුවේගෙන යන කතෝලික ආගමට අඩිතාලමක් ස්ථාවර බවක් දෙන්න.

    16d1d32438a427a964661f831bc08d1e.jpg

    අයි අනුරදපුරෙන්ම කුරුසේ මතුවුනේ

    ඒකාලේ බෞද්ද වෙහෙරවිහාර එක්ක පල්ලිත් තිබ්බ කියන්නද
    කතෝලික මිනිස්සු එකලෙත් හිටිය කියන්නද

    කෝ දැන් ඒ හොයාගත්තු කුරුසේ
    කවුද හොයාගන්නේ

    ඉන්ගීරිසින්ටත් කලින් ඔහොම කතෝලික ආගම තිබ්බනම් උන් ආපු ගමන් ඕක දැනගන්නවනේ,උන් එහෙනම් අනුරාදපුරේ ලොකු දේවස්ථානයක් හදන්න ඉඩ තියෙනවනේ
    අවුරුදු බර ගානකට කලින් තිබ්බ සිද්දස්ථානයක් කියල.
    අනුගාමිකයෝත් සැහෙන්න ඉන්න හැදෙන්න ඉඩ තියෙනවනේ
    එතකොට ඉතුරු වෙලා හිටපු කතෝලික අය අනුරපුර පොලොන්නරුව අවට ඒ වෙනකොට හිටියෙම නැද්ද
    ඒ ඔක්කොම බෞද්ද වෙළද?

    අනුරපුර කතෝලික ජනතාව හොයන එක වෙනුවට ඉංග්‍රීසින් කරන්නේ වෙරළබඩ ජනතාව ආගමට හරවගන්න එකනේ අයි ඒ

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රාගම පල්ලියෙන් නම් අවුරුදු ගානක් තිස්සේ ඉදන් බලු වැඩේ කරන්නේ
    අපිට බලු වැඩක් වගේ පෙවුනට එක ඇත්තටම මන්ද බුද්දික උත්සහයක් එක ආගමක් මේ රටේ සැහෙන කලෙක ඉදන් තියෙනවා කියල පෙන්නන්න හදන
    අවසාන ප්‍රත්පලය විදියට උත්සහ කරන්නේ අඩුවේගෙන යන කතෝලික ආගමට අඩිතාලමක් ස්ථාවර බවක් දෙන්න.

    මේ ගැන නම් දන්නේ නැහැ මම...:no: එත් සිංහල සංස්කෘතික ලක්ෂණ භාවිත කරන එකේ වරදක් මම දකින්නේ නැහැ..:) මොකද ආගම මොකක් උනත් සිංහල ජාතිය නිසා සිංහල සංස්කෘතියේ දේවල් සිංහල හැමෝටම පොදුයි...:yes::yes: එහෙම බැලුවොත් සිංහල භාෂාවෙන් මොකවත් කරන්නත් බැරි වෙනවනේ :rofl::P ඒ කාලේ දෙමල රජවරු ඇවිත් සඳකඩපහනෙන් ගවය ඉවත් කරනකොට සිංහල කම ගැන කවුරුත් කියෙව්වේ නැහැනේ.. :P

    අයි අනුරදපුරෙන්ම කුරුසේ මතුවුනේ

    ඒකාලේ බෞද්ද වෙහෙරවිහාර එක්ක පල්ලිත් තිබ්බ කියන්නද
    කතෝලික මිනිස්සු එකලෙත් හිටිය කියන්නද

    කෝ දැන් ඒ හොයාගත්තු කුරුසේ
    කවුද හොයාගන්නේ

    අනුරාධපුරෙන් ම හම්බුනේ ඇයි??...:baffled: තිබ්බ තැනින් තමා හමුවුනේ...:rofl: ඕක වෙන කොහෙන් හරි හම්බුනානම් එහෙ වෙන්න තිබ්බ...පුරාවිද්‍යා කැනීම් වලදිනේ හම්බුනේ..:P

    දැන් ආදීතම මානවයාගේ ඇට කටු අප්‍රිකාවෙන් හම්බුනාම අහනවද ඇයි මේක අප්රිකාවෙන්ම හම්බුනේ කියල? :P:rofl: එහෙම හම්බුනේ උන් අප්‍රිකාවේ හිටපු නිසානේ...ඒ වගේ තමයි...අනුරාදපුරේ හිටපු නිසා එහෙන් හම්බුනා..:):yes:

    ඕව ආවට ගියාට කරන දේවල් නෙමෙයි...:D පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඕව ගැන අහල බලන්න පුළුවන් අවශ්‍යනම්..:yes: ආවට ගියාට පුරාවිද්‍යා කැනීම් කරන්නේ නැහැ...කුරුසයක් බලන් ම කැනීම් කරලා නැහැ කවුරුත්...:rofl: ඒ කැනීම් වලදී හම්බෙන දේවල් ඉතින් මේවා..:yes:

    ඉන්ගීරිසින්ටත් කලින් ඔහොම කතෝලික ආගම තිබ්බනම් උන් ආපු ගමන් ඕක දැනගන්නවනේ,උන් එහෙනම් අනුරාදපුරේ ලොකු දේවස්ථානයක් හදන්න ඉඩ තියෙනවනේ
    අවුරුදු බර ගානකට කලින් තිබ්බ සිද්දස්ථානයක් කියල.
    අනුගාමිකයෝත් සැහෙන්න ඉන්න හැදෙන්න ඉඩ තියෙනවනේ
    එතකොට ඉතුරු වෙලා හිටපු කතෝලික අය අනුරපුර පොලොන්නරුව අවට ඒ වෙනකොට හිටියෙම නැද්ද
    ඒ ඔක්කොම බෞද්ද වෙළද?

    අනුරපුර කතෝලික ජනතාව හොයන එක වෙනුවට ඉංග්‍රීසින් කරන්නේ වෙරළබඩ ජනතාව ආගමට හරවගන්න එකනේ අයි ඒ

    මචන් උබට පුරා විද්‍යා කැනීම් ගැන තියා යුරෝපීයයන් අපේ රටේ අල්ලගත්තු සිද්දි ගැනවත් ලොකු අවබෝදයක් නැහැ කියල තමයි මේ කමෙන්ට් වලින් පෙන්නේ...:P:P

    ඕව හම්බුනේ බොහොම මෑතක කැනීම් වලින්...:yes: සුද්දගේ කාලේදී නෙමෙයි...සුද්ද කතෝලික ආගම ව්‍යාප්ත කරේ නැහැ...:no: පෘතුගීසි තමයි ඕක ගෙනාවේ..පෘතුගීසින්ට රටේ මැද අල්ලගන්න හම්බුනේ නැහැ..උන් මුහුදු බඩ ප්‍රදේශ විතරයි පාලනය කරේ..:P ඉතින් එකයි ඒ පලාත්වල කතෝලික ගහනය වැඩි උනේ... :P

    ඔය සටහන් තියෙන්නේ සුද්ද එන්න බොහොම කාලෙකට කලින්...:yes: තියෙන්නේ බොහොම ඈත අතීතේ ඒ ආගම අනුගමනය කරපු පිරිසක් ලංකාවේ හිටිය කියල...මෙහෙ ඉතිහාස ග්‍රන්ථ වල නෙමෙයි...වෙනත් රටවල රෙකොඩ්ස් වල තියෙන්නේ මේ දූපතේ හිටිය කියල...සමහර විට එයාල ඉදල යන්න ඇති, එහෙම නැත්තම් ඒ පිරිස එහෙම්ම ඉන්න ඇති..එයාල ආගම ප්‍රචාරය කරන අදහසෙන් නෙමෙයි නම් හිටියේ ආගම ව්‍යාප්ත වෙන්නේ නැහැනේ කොහොමත්...:yes::yes:

    මට තවත් මෙතන උන් එක්ක මේ ගැන කතා කරන්න තේරුමක් නැහැ...:) කොන්ද පන නැති උන් හොරෙන් රේප් කපනවා රිදිලා..:lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය එතකොට බෞද්ධ ඒවා නෙමෙයිද බන්? :lol:

    සාහිත්‍ය ලු..:lol::lol::lol::lol: පව් ඔයි..:lol: කියාගන්න නැහැ නේද වෙන දෙයක්? :rofl: බෞද්ධ ආගමේ තියෙන මුන් උඩ දාගෙන විස්වාස කරන ජාතක කතා වල එන "ජෝක්" සාහිත්ය..:rofl: අනිත් ආගම් වල තිබ්බොත් අම්මෝ පට්ට බොරු...ඔන්න බොරු ලු,,,:lol::(:lol:

    සක්කරයා හාවා හඳේ ඇන්දා හොඳේ...:rofl: ඒ හාවා බුදුහාමුදුරුවෝ ලු...:lol: එකත් කළු ගල් පර්වතයක් මිරිකලා අරන් ලු ඇන්දේ...:lol: පට්ට යකෝ...හෙනම ප්‍රායෝගිකයි..හම්මේ...:rofl::rofl:

    කතෝලික ආගමේ මරියා කන්‍යාවක් කිව්වම ඒ කෙනාව වෙසියක්, අවලමේ ගිහින්, ඕව වෙන්න පුලුවන්ද, ප්‍රායෝගිකද අහපු එකා දැන් තමන්ගේ අති ශ්‍රේෂ්ට ආගමේ ජෝක් දැක්කම ඔන්න සාහිත්‍ය මතක් වෙලා...:lol:

    හොරු සමග හෙළුවෙන් :lol:

    බුදුදහම ලියලා තියෙන්නේ ත්‍රිපිටකයේ.ජාතක කථා පොත ත්‍රිපිටකයට අයිති නෑ.

    කතෝලික ආගම ලියල තියෙන්නේ බයිබලයේ.

    අදාළ පොත් වලින් උපුටලා ගත්තනම් හොඳයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    බුදුදහම ලියලා තියෙන්නේ ත්‍රිපිටකයේ.ජාතක කථා පොත ත්‍රිපිටකයට අයිති නෑ.

    කතෝලික ආගම ලියල තියෙන්නේ බයිබලයේ.

    අදාළ පොත් වලින් උපුටලා ගත්තනම් හොඳයි.

    :shocked::lol::lol: Good try :P