ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    ඔයා මට එකගව නැති තර්කයට ආවාට ඔයත් ඉන්නේ මගේ මතයේම තමයි....
    ඔයාගෙයි මගෙයි වෙනස තමයි ඔයා ඔයා බෞද්ධයෙක් නිසා බුද්ධාගම සත්‍යයැයි කීමට මූලාශ‍්‍ර සොයනවා...
    මම සත්‍ය ද අසත්‍ය ද යැයි සෙවීමට උත්සහා කරනවා... ඔයා එක් අන්තයක් බලං ඉන්නවා මම පැත්තකට ගැති නොවී ඉන්නවා....

    ගණිතය, විද්‍යාව වගේ විෂයන් හා දර්ශනය අතර ලොකු වෙනසක් තියෙනවා... විද්‍යාව, ගණිතය වගේ නියමයන් ප‍්‍රමේයන් නිසියාකාරව සාධනය කරල ඔප්පු කරල තියෙනවා... ඒකට රට අනුව උත්තර දෙකක් ලැබෙන්නේ නෑ... හැබැයි දර්ශනයක දී ඒක වෙනස් වෙනවා... දර්ශනයක් සඳහා අර්ථකථන ගොඩක් තියෙනවා....

    මේ විෂයන් සියල්ලම අරගෙන මාතෘකාවට බහින්නේ ඔයා මිසක මම නෙවෙයි....

    අනෙක් අතට මම කිව්වේ අඩු පාඩු මූලාශ‍්‍ර නෙවෙයි දැනට තියෙන මූලාශ‍්‍රවල විශ්වසනීයත්වය පිළිබඳව ප‍්‍රශ්නාර්ථයක් පැන නැගෙනවා කියලයි.. ඒ ගැන පැහැදිලි නැත්තං මම පැහැදිලි කරන්න සූදානම්.... :)
    විද්‍යාවෙ තියරි එකක්වත් ඔයා කියන විදියට සත්‍ය වෙන්නෙ නෑ. රට අනුව වෙනසක් නොවුනත් රාමුව වෙනස් උනොත් කෙල වෙනව. නිව්ටන් නියම උනත් සත්‍ය වෙන්නෙ රාමුවක් ඇතුලෙ ඔයා ඒ රාමුව ඇතුලෙ ඉන්නකන් ඒ නියම සත්‍යායයි.

    දැනුම පද්ධතියක් දර්ශනයක්ද විද්‍යාවක්ද මොකද්ද කියල වෙන් කරන්නෙත් අපිමනෙ. මොකද අපි හැම දෙයකින්ම අන්තිමට ඉගෙන ගන්නෙ ස්වභාවධර්මයෙ තියෙන නීති රීති ගැන සහ ඒව භාවිතා කරන ආකරය ගැනනෙ. සාහිත්‍යයෙන් උනත් ඉගෙන ගන්නෙ ඒවම තමා.

    විද්‍යාව, ගණිතය වගේ නියමයන් ප‍්‍රමේයන් නිසියාකාරව සාධනය කරල ඔප්පු කරල තියෙනවා

    මෙතනදි ඔයා කියන්නෙත් ඔප්පු කරල තියෙනව කියල විතරයි ඒක ඔයාටම ඔප්පු කරගන්න නන් ඔයා ඒ විශයෙ ගැඹුරට ඉගෙන ගෙන තියෙන්න ඕනි. ගණිතඥයන් දෙන්නෙක් වාද කරන තැනක් මැදට ගිහින් ඔයත් හරි හරි වැරදි හරි කියන්න නන් ඔයාටත් ගණිත දැනුමක් තියෙන්න ඔනෙ එහෙම නැතුව එතනට ගිහින් ඔයාට ඔය විදියට කියන්න බෑ ඔප්පු කරල තියෙනව කියල.

    ඒක එහෙම නන් ඔයා කොහොමද වාද කරන්නෙ වෙන විෂයක් ගැන ඒ විෂය ගැන ඔයා ගැඹුරට ඉගෙන ගෙන නැත්තන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හෙළයෙක්;22427969 said:

    ඉස්සරවෙල තමන් කියන්නේ මොනවද කියල තමන්ටවත් වැටහීමක් තියෙනවාද...?

    ඉතිං හත්තිලව්වේ ඒක තමයි මමත් කියන්නේ... ඔයා මේ ත්‍රෙඩ් එකට එන්නේ සියලුම විෂයන් කරපින්නාගෙන... ඔයාවත් මමවත් විෂයයක කෙළ පැමිණෙන්නේ නැති බව සත්‍යයක්... ඔයා මේකට කලින්ම ඇවිල්ල කියන්න තිබ්බේ මම ආගමෙන් කෙළ නොපැමිණි අයෙකි, මම වෙනත් විෂයයකින් කෙළ නොපැමිණි අයෙකි එබැවින් ආගමක සත්‍ය අසත්‍යතාවය ගැන නිගමනයකට පැමිණිය නොහැක කියල... අන්තිමට ඔයත් ඉන්නේ මම කියන තැනමනේ... මේක දිගින් දිගටම ඇදෙන්නේ ඇයි...? එක ආගමකට බර තියල මේක තමයි පරම සත්‍ය කියල අනෙක් සියල්ලෝම මෝඩයින් ලෙස ඇන්දවීම නෙවෙයිද...? ඔයා නිව්ටන්ගේ නියම කාල රාමුව තුළට අරගෙන තර්ක කරන එක ගැන අහනවා... ඒ වුණාට අද වඩාත් ප‍්‍රායෝගික වී ඇත්තේ නිව්ටන්ගේ නියම ද නැත්තං ඔය ආගමක කියන දිව්‍යලෝකය ද...? උඹ මැරෙනකං මම මැරෙනකං අපගේ ජීවිතයට ප‍්‍රායෝගික දේ තියෙද්දී අදුරේ අතපත ගෑම තාර්කිකද...

    අඳුරේ අතපත ගාන එකෙකුට උඹ කියන ඔය අමුතුම ආගමේ අග‍්‍රඵලය හම්බවෙන්නත් පුලුවන්... කක්ක ගොඩක් අහුවෙන්නත් පුලුවන්... ප‍්‍රායෝගික මිනිස්සු කළේ අර අදුරේ තියෙන දේ ආගම්වලින් පෙන්නුවට ඒකෙන් අන්ධ වෙන්නේ නැතිව අඩුම තරමේ ගිනිකූරක් හරි ගහපු එකයි...

    දැන් ඔයා මුල ඉඳන් ඔයාගේ කමෙන්ට්ස් ටික කියවගෙන එන්න... ඊට පස්සේ ඒවට මම දීල තියෙන ප‍්‍රතිචාර ටික කියවන්න... අවසානයේ මම පල්ලෙහා අහන ප‍්‍රශ්නෙට කෙටි නිශ්චිත උත්තරයක් දෙන්න....

    ලෝකයේ පවත්නා ආගම් සම්බන්ධව ඔබගේ අදහස,
    01. ඔබ අදහන ආගම පරම සත්‍ය වන අතර අනෙක් සියලුම ආගම්වල ඉගැන්වීම බොරුය.
    02. ලෝකයේ පවත්නා සියලුම ආගම් බොරුය.
    03. දැනට පවත්නා සියලුම ආගම් අතරින් එකක් හැර අනෙක් සියල්ලම බොරු විය හැකිවා සේම සියලුම ආගම් බොරු විය හැකිය. ඒ කුලක තුල ඔබ අදහන ආගම ද තිබිය හැකිය.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හෙළයෙක්;22427969 said:
    ඒක එහෙම නන් ඔයා කොහොමද වාද කරන්නෙ වෙන විෂයක් ගැන ඒ විෂය ගැන ඔයා ගැඹුරට ඉගෙන ගෙන නැත්තන්.

    ඒක ඔයාටත් අදාලයි නේද...? :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    [QUOTE=Pathfinder_A2Z;22428656]

    ලෝකයේ පවත්නා ආගම් සම්බන්ධව ඔබගේ අදහස,
    01. ඔබ අදහන ආගම පරම සත්‍ය වන අතර අනෙක් සියලුම ආගම්වල ඉගැන්වීම බොරුය.
    02. ලෝකයේ පවත්නා සියලුම ආගම් බොරුය.
    03. දැනට පවත්නා සියලුම ආගම් අතරින් එකක් හැර අනෙක් සියල්ලම බොරු විය හැකිවා සේම සියලුම ආගම් බොරු විය හැකිය. ඒ කුලක තුල ඔබ අදහන ආගම ද තිබිය හැකිය.
    [/QUOTE]

    එකම දේ නෙ කරුණු තුනකින්ම කියල තියෙන්නෙ. මම කලින්ම ඔය ප්‍රශ්නෙට උත්තරේ දුන්න. ආයෙ ලියන්න බෑ. විද්‍යා පරීක්ෂණයක් කියන්නෙ මොකද්ද කියනකොටම මම ඔය ප්‍රශ්නෙට මගෙ තියෙනෙ අදහස කිව්ව.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හෙළයෙක්;22428672 said:
    මට අදාළ නිසා තමා මම කරුණු දක්වන්නෙ නැත්තෙ හරිද වැරදිද කියල මම නොදන්න දෙයක් ගැන.

    නෑ නෑ මම ඇහුවේ ඔයා ඇහුවේ මගේ විෂය දැනුම ගැන, මම අහන්නෙත් ඔයාගේ විෂය දැනුම...
    ඔයා අහපු විදියටම අහන්නංකෝ ‘‘ඔයා මේ ගැන කතා කරන්නේ ඔයා විෂයෙන් කෙළ පැමිණිලාද..? :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හෙළයෙක්;22428684 said:
    [QUOTE=Pathfinder_A2Z;22428656]

    ලෝකයේ පවත්නා ආගම් සම්බන්ධව ඔබගේ අදහස,
    01. ඔබ අදහන ආගම පරම සත්‍ය වන අතර අනෙක් සියලුම ආගම්වල ඉගැන්වීම බොරුය.
    02. ලෝකයේ පවත්නා සියලුම ආගම් බොරුය.
    03. දැනට පවත්නා සියලුම ආගම් අතරින් එකක් හැර අනෙක් සියල්ලම බොරු විය හැකිවා සේම සියලුම ආගම් බොරු විය හැකිය. ඒ කුලක තුල ඔබ අදහන ආගම ද තිබිය හැකිය.

    එකම දේ නෙ කරුණු තුනකින්ම කියල තියෙන්නෙ. මම කලින්ම ඔය ප්‍රශ්නෙට උත්තරේ දුන්න. ආයෙ ලියන්න බෑ. විද්‍යා පරීක්ෂණයක් කියන්නෙ මොකද්ද කියනකොටම මම ඔය ප්‍රශ්නෙට මගෙ තියෙනෙ අදහස කිව්ව.
    [/QUOTE]

    :lol:

    කොහෙද එකම කරුණ වෙන්නේ... ඔයා ඔය තුනෙන් එක කුලකයක අනිවාර්යයෙන් ඉන්නවා...
    ඔයාට කොන්ද පණ නෑ ඔයා ඉන්න තැන කියන්න... ඔයා මේකට ආවේ බෞද්ධයෙක් විදියට දෙන්නං හැට්ටි ඇලෙන්න කියලා... හැබැයි ඔයා දැන් ඉන්නේ සත්‍ය අසත්‍ය කවුරු දනීද කියල කියන තර්කයේ....
    කොන්ද තියෙනවා නම් කෙලින් උත්තරයක් දෙන්න...

    මම මගේ උත්තරය දෙන්නම් මම ඉන්නේ අංක 03 ඔයා ඉන්නේ මොකේද...? ඒ ඔස්සේ තර්ක කිරිම හැර වෙන දෙයක් මේකේ නෑනේ... එහෙම නම් උඹ ඇවිල්ල තියෙන්නේ උඹට අදාල නැති ත්‍රෙඩ් එකකට :lol:
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    :growl::growl::growl::growl::growl::growl::growl::growl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:[/QUOTE]

    03. දැනට පවත්නා සියලුම ආගම් අතරින් එකක් හැර අනෙක් සියල්ලම බොරු විය හැකිවා සේම සියලුම ආගම් බොරු විය හැකිය. ඒ කුලක තුල ඔබ අදහන ආගම ද තිබිය හැකිය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    එකම දේ නෙ කරුණු තුනකින්ම කියල තියෙන්නෙ. මම කලින්ම ඔය ප්‍රශ්නෙට උත්තරේ දුන්න. ආයෙ ලියන්න බෑ. විද්‍යා පරීක්ෂණයක් කියන්නෙ මොකද්ද කියනකොටම මම ඔය ප්‍රශ්නෙට මගෙ තියෙනෙ අදහස කිව්ව.

    :lol:

    කොහෙද එකම කරුණ වෙන්නේ... ඔයා ඔය තුනෙන් එක කුලකයක අනිවාර්යයෙන් ඉන්නවා...
    ඔයාට කොන්ද පණ නෑ ඔයා ඉන්න තැන කියන්න... ඔයා මේකට ආවේ බෞද්ධයෙක් විදියට දෙන්නං හැට්ටි ඇලෙන්න කියලා... හැබැයි ඔයා දැන් ඉන්නේ සත්‍ය අසත්‍ය කවුරු දනීද කියල කියන තර්කයේ....
    කොන්ද තියෙනවා නම් කෙලින් උත්තරයක් දෙන්න...

    මම මගේ උත්තරය දෙන්නම් මම ඉන්නේ අංක 03 ඔයා ඉන්නේ මොකේද...? ඒ ඔස්සේ තර්ක කිරිම හැර වෙන දෙයක් මේකේ නෑනේ... එහෙම නම් උඹ ඇවිල්ල තියෙන්නේ උඹට අදාල නැති ත්‍රෙඩ් එකකට :lol:
    [/QUOTE]

    ඔයාට වැරදිල මම කොතනකවත් ආගම කියල කතා කරල නැත. ඔයා වෙන වෙන අය කියපුව එක්ක පටල ගත්තට මට කරන්න දෙයක් නෑ.
    මම කරපු එක අරථ දැක්වීමක්වත්ම බෞද්ධයෙක් මම කියල කිව්වෙත් නෑ. ඒක ඔයා මම ලියපුව කියවල මට දිපු ලේබල් එකක්. එහෙම ලේබල් එකක් දාගෙන බලපු නිසා තමා මම කියපු දේ ඔයා පටලගත්තෙ.
    කෙනෙක් බෞද්ධද අබෞද්ධද කියන එක එහෙම කිව්ව කියල වෙන්නෙත් නෑ. ( ඕනි නන් මම කියන්නන් මම බෞද්ධයෙක් ඒක වෙන්නෙ තිසරණ සරණ ගිය නිසා)

    ඔයා ඔය කියල තියෙන තුනම එකම අර්ථ දැක්වීමක් තියෙන්නෙ. ඒක නොතෙරීම මට කරන්න දෙයක් නෑ. තුන්වෙනි එකෙ ඔය උඩ දෙකම තියෙනව.

    මගේ අදහස මෙන්න මෙහෙම දෙයක් ඕනෑම විෂයක් දැනුම පද්ධතියක් ගැන

    කිසියම් සාපේක්ෂ රාමුවක් තුල ඕනෑම දැනුම පද්ධතියක් සත්‍ය විය හැකි අතර වෙනත් සාපේක්ෂ රාමුවක් තුල එය අසත්‍ය වීමටද ඉඩ ඇත. නිරපේක්ෂ රාමුවක් තුල සත්‍ය වන දැනුම පද්ධතියක් සියලුම සාපේක්ෂ රාමු තුල සත්‍ය විය යුතුය.

    කැමති නන් විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතා කරල පරීක්ෂණයක් කරල බලමු උපකල්පන කිහිපයක් භාවිතා කරල.

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    නෑ නෑ මම ඇහුවේ ඔයා ඇහුවේ මගේ විෂය දැනුම ගැන, මම අහන්නෙත් ඔයාගේ විෂය දැනුම...
    ඔයා අහපු විදියටම අහන්නංකෝ ‘‘ඔයා මේ ගැන කතා කරන්නේ ඔයා විෂයෙන් කෙළ පැමිණිලාද..? :)
    මොන විෂයෙන් කෙල පැමිණිලාද?:rolleyes::rolleyes:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ෆාදර් කෙනෙක් කිව්වොත්, බුදු රජාණන් වහන්සේ දෙවියන්ගෙ දරුවෙක් විදිහට නැවත ඉපදිලා ඉන්නවයි කියලා බෞද්ධයින්ට කොහොම දැනේවිද?

    මේක ඇත්ත උනත් බොරු උනත් ස්වාමීන්වහන්සේ නමක් නොකියන්න ඕන දෙයක්. නැති ප්‍රශ්න ඇති වෙනවා.

    eka nam aththa. agamakata garahana eka waradi.
    (btw mama budhdhagame:love:)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හෙළයෙක්;22431283 said:

    ඔයාට වැරදිල මම කොතනකවත් ආගම කියල කතා කරල නැත. ඔයා වෙන වෙන අය කියපුව එක්ක පටල ගත්තට මට කරන්න දෙයක් නෑ.
    මම කරපු එක අරථ දැක්වීමක්වත්ම බෞද්ධයෙක් මම කියල කිව්වෙත් නෑ. ඒක ඔයා මම ලියපුව කියවල මට දිපු ලේබල් එකක්. එහෙම ලේබල් එකක් දාගෙන බලපු නිසා තමා මම කියපු දේ ඔයා පටලගත්තෙ.
    කෙනෙක් බෞද්ධද අබෞද්ධද කියන එක එහෙම කිව්ව කියල වෙන්නෙත් නෑ. ( ඕනි නන් මම කියන්නන් මම බෞද්ධයෙක් ඒක වෙන්නෙ තිසරණ සරණ ගිය නිසා)

    ඔයා ඔය කියල තියෙන තුනම එකම අර්ථ දැක්වීමක් තියෙන්නෙ. ඒක නොතෙරීම මට කරන්න දෙයක් නෑ. තුන්වෙනි එකෙ ඔය උඩ දෙකම තියෙනව.

    මගේ අදහස මෙන්න මෙහෙම දෙයක් ඕනෑම විෂයක් දැනුම පද්ධතියක් ගැන

    කිසියම් සාපේක්ෂ රාමුවක් තුල ඕනෑම දැනුම පද්ධතියක් සත්‍ය විය හැකි අතර වෙනත් සාපේක්ෂ රාමුවක් තුල එය අසත්‍ය වීමටද ඉඩ ඇත. නිරපේක්ෂ රාමුවක් තුල සත්‍ය වන දැනුම පද්ධතියක් සියලුම සාපේක්ෂ රාමු තුල සත්‍ය විය යුතුය.

    කැමති නන් විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතා කරල පරීක්ෂණයක් කරල බලමු උපකල්පන කිහිපයක් භාවිතා කරල.

    ලෝකයේ පවත්නා ආගම් සම්බන්ධව ඔබගේ අදහස,
    01. ඔබ අදහන ආගම පරම සත්‍ය වන අතර අනෙක් සියලුම ආගම්වල ඉගැන්වීම බොරුය.
    02. ලෝකයේ පවත්නා සියලුම ආගම් බොරුය.
    03. දැනට පවත්නා සියලුම ආගම් අතරින් එකක් හැර අනෙක් සියල්ලම බොරු විය හැකිවා සේම සියලුම ආගම් බොරු විය හැකිය. ඒ කුලක තුල ඔබ අදහන ආගම ද තිබිය හැකිය.

    මේ සදහා ඔබේ නිවැරදි පිළිතුරක් බලාපොරොත්තු වෙමි
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    ලෝකයේ පවත්නා ආගම් සම්බන්ධව ඔබගේ අදහස,
    01. ඔබ අදහන ආගම පරම සත්‍ය වන අතර අනෙක් සියලුම ආගම්වල ඉගැන්වීම බොරුය.
    02. ලෝකයේ පවත්නා සියලුම ආගම් බොරුය.
    03. දැනට පවත්නා සියලුම ආගම් අතරින් එකක් හැර අනෙක් සියල්ලම බොරු විය හැකිවා සේම සියලුම ආගම් බොරු විය හැකිය. ඒ කුලක තුල ඔබ අදහන ආගම ද තිබිය හැකිය.

    මේ සදහා ඔබේ නිවැරදි පිළිතුරක් බලාපොරොත්තු වෙමි
    දන්නෙ නෑ බන් මම ආගම් ගැන නන්. අනික ඔතන උත්තර තුනක් නෑ 3න් වෙනි උත්තරයම කොටස් දෙකකට තියෙන්නෙ 1,2 කියල.

    ඔබෙ නිවැරදි පිළිතුර කියල අහන්නත් එපා එතකොට උත්තරය පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනව.

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හෙළයෙක්;22432306 said:

    දන්නෙ නෑ බන් මම ආගම් ගැන නන්. අනික ඔතන උත්තර තුනක් නෑ 3න් වෙනි උත්තරයම කොටස් දෙකකට තියෙන්නෙ 1,2 කියල.

    ඔබෙ නිවැරදි පිළිතුර කියල අහන්නත් එපා එතකොට උත්තරය පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනව.

    හරි එහෙනම් උබට ආගමක් නෑ කියලා හිතගන්නම් :yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හෙළයෙක්;22432379 said:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:උබට හොදක් වෙන හොද විදියකට හිතාගනින්. මගෙන් බාදාවක් නෑ.

    හා ඒ උනාට එක්කෝ ඕනේ නෑ රැ 12 ට වාද කරලා වැඩක් නෑ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හෙළයෙක්;22431283 said:

    ඔයා ඔය කියල තියෙන තුනම එකම අර්ථ දැක්වීමක් තියෙන්නෙ. ඒක නොතෙරීම මට කරන්න දෙයක් නෑ. තුන්වෙනි එකෙ ඔය උඩ දෙකම තියෙනව.

    කිසියම් සාපේක්ෂ රාමුවක් තුල ඕනෑම දැනුම පද්ධතියක් සත්‍ය විය හැකි අතර වෙනත් සාපේක්ෂ රාමුවක් තුල එය අසත්‍ය වීමටද ඉඩ ඇත. නිරපේක්ෂ රාමුවක් තුල සත්‍ය වන දැනුම පද්ධතියක් සියලුම සාපේක්ෂ රාමු තුල සත්‍ය විය යුතුය.

    කැමති නන් විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතා කරල පරීක්ෂණයක් කරල බලමු උපකල්පන කිහිපයක් භාවිතා කරල.

    ඔයා කෙලින් තීරණයක් දෙන්න බැරිව දගලනවා කියල ඕනම එකෙකුට පේනවා....
    ඔය ප‍්‍රශ්න 03 එකක් වෙන්නේ කොහොමද? ඔයා සමාජයට බයයි... ඒ වගේම ඔයා මේකට ආවේ ආගම සත්‍ය වේ කියන්න මිසක අසත්‍ය හෝ සත්‍ය විය හැක, මුලූමනින්ම අසත්‍ය වේ කියන තර්කයෙන් නෙවෙයි... හැබැයි ඔයා පස්සේ ඔයා ආපු පාර වෙනස් කළා... කමක් නෑ....

    මේක ආගම සත්‍ය යැයි කියන අයට අදාල මොකද ඒ ගොල්ල කියන්නේ මොන දෘෂ්ටියෙන් බැලූවත්, මොන රාමුවෙන් ගත්තත්, කාලයට සාපේක්ෂව බැලූවත් තමන්ගේ ආගම පරම සත්‍ය වේ කියල..... ඒ හින්ද මේ තර්කය ඔය ආගම්වල පරම සත්‍ය යැයි එල්ලී ඉන්න අය සමග වාද කළ යුතු කරුණක්... තරහ වෙන්න එපා... යමක් ප‍්‍රකාශ කිරීමේ දී ඔබ ප‍්‍රකාශ කරන්නේ කුමක් ද යන්න ගැන තමාටවත් අදහසක් නැත්තම් නිහඩව සිටීම වඩාත් නුවණැතිය.... :yes:
     
    කවුද කැමති මිත්‍යාදෘෂ්ටික යෙක් වෙන්න :no: