ජේසුස්_වහන්සේ..
ඉතින් යාලුවනේ මේ දෙසැම්බර් මාසේ අපේ කතෝලික යාලුවන්ට ගොඩක් වැදගත් මාසයක්. ඒ තමා ජේසුස් වහන්සේ මෙලොව එලිය දුටු දෙසැම්බර් 25 දවස. ඉතින් මම හිතුවා ජේසුස් වහන්සේගේ විශේෂ අවස්ථා පිලිබදව Thread එකක් දාන්න. මේකේ වැරදි තිබ්බොත් සමාවෙන්න. මොකද මම බෞද්ධයෙක් මගේ දැනුමේ හැටියට තමා දාන්නේ. ඔයාලත් මේ ගැන දන්නා විස්තර මේ Thread එකේ පොස්ට් කරන්න එතකොට නොදන්නා අයටත් දැන ගන්න පුළුවන්..

එළකිරි එකේ හැමෝටම
සුබම සුබ නත්තලක් වේවා!!