ජේසු හොඳ එකා

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    290332893_573959167780686_624021735986171824_n.jpg
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මමත් උපතින් බෞද්ධ කෙනෙක්. ගොඩක් බුද්දාගමට ලැදිවෙලා හිටියේ නමුත් දැන් මම කතෝලික කෙනෙක්. ජේසුස් වහන්සේගේ දරුවෙක්. ඒ සතුට කියලා නිම කරන්න බැහැ. සමහර මිනිස්සු හිනාවෙනවා මට. නමුත් හැමෝටම දෙවියන් වහන්සේව ජේසුස් වහන්සේව තමන්ගේ ජීවිතයට ලන් කරගන්නත් බැහැ. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි
    ❤️
    ❤️
    ❤️
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland

    උබ කතොලික උනා උනාට ප්‍රැක්ටිස් කරන්නෙ ක්‍රිස්තියානිද බන් :lol:

    ඉපදෙනකොට උබේ පුකේ අච්චුව ගහලද ආවෙ ? නැවේ සුක්කානම ?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    මමත් උපතින් බෞද්ධ කෙනෙක්. ගොඩක් බුද්දාගමට ලැදිවෙලා හිටියේ නමුත් දැන් මම කතෝලික කෙනෙක්. ජේසුස් වහන්සේගේ දරුවෙක්. ඒ සතුට කියලා නිම කරන්න බැහැ. සමහර මිනිස්සු හිනාවෙනවා මට. නමුත් හැමෝටම දෙවියන් වහන්සේව ජේසුස් වහන්සේව තමන්ගේ ජීවිතයට ලන් කරගන්නත් බැහැ. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි
    ❤️
    ❤️
    ❤️
    ජේසුස් වහන්සේගේ දරුවෙක් :shocked: DNA proof da? salli walata da?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මමත් උපතින් බෞද්ධ කෙනෙක්. ගොඩක් බුද්දාගමට ලැදිවෙලා හිටියේ නමුත් දැන් මම කතෝලික කෙනෙක්. ජේසුස් වහන්සේගේ දරුවෙක්. ඒ සතුට කියලා නිම කරන්න බැහැ. සමහර මිනිස්සු හිනාවෙනවා මට. නමුත් හැමෝටම දෙවියන් වහන්සේව ජේසුස් වහන්සේව තමන්ගේ ජීවිතයට ලන් කරගන්නත් බැහැ. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි
    ❤️
    ❤️
    ❤️
    ඇත්ත ඇත්ත බං.. ඒ වුනාට ජේසුස් "වහන්සේ" වගේ ඒවා කියන්න එපා. ඌ කැමති නෑ, ලෝ ප්‍රොෆියිල් එකක් තියන් ඉන්න පොරක් නේ..නුගේගොඩ කන්දවත්ත පාරේ ඉන්න ජෙසුදාසන් නේ? මේකයි ඉතින්.. අනේ මන්ද මේව නොකියත් බෑ.. මිනිස්සු හිනාවෙන්නේ හේතුවක් ඇතුව.. හැමෝගෙම ජීවිත වලට ඌ ලං වෙන්නෑ තමයි!.. ඌ ලංවෙන්නේ සුදු ලස්සන කොල්ලන්ට විතරමයි.. උඹත් පරිස්සමින්..
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    කොයි ආගමකටවත් ගරහන්න හොඳ නෑ. හෑල්ලු කරන්න හොඳත් නෑ. කැමති ආගමක් අදහන්න ඕනම කෙනෙකුට අයිතියක් තියනවා. හැබැයි මගේ ආගම තමා හරි/ මගේ දෙයියා තමා හරි/ මම තමා හරි පාරේ යන්නේ කියලා හිතනවා තරම් මෝඩ කමක් තවත් නැහැ. ඒත් මට නම් හිතාගන්න බැරි ක්‍රිස්තියානි ආගමට ඇයි මෙච්චර මිනිස්සු මඩ ගහන්නේ කියලා. නිරගමික මිනිස්සු බුද්ධාගමට මඩ ගැහුවා කියලා ඒ තරහා කතෝලික අපෙන් පිට කරන එක වැරදි. ඔය පන්සල් වලත් ඕන තරම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉන්නවා මිනිස්සුන්ට කන්න බොන්න දීලා උදවු කරන, අපි නම් ඒවා බලලා සතුටු වෙනවා අපි ඒ ආගමේ නොවුනා උනත්.
     
    කෙලින් කියම් බල්ලො උබ ක්‍රිස්තියානිද කතෝලිකද

    ඊට පස්සෙ තීරනය කරන්නම් උබට ගරහනවද ගහනවද කියල :lol:

    තෝ හරියට ඔය දෙකේ වෙනස දන්නෙත් නැතුවද බන් මේ කියවන්නෙ
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    මාගේ ගෙල දෙපලු කර හිස කදින් වෙන් කලත් බුදුන් වහන්සේ සරණ හැර වෙන සරණක් නොපතමි. දෙවියන්ට දෙවි වූ/ බ්‍රහ්මයන්ට බ්‍රහ්මවූ මාගේ බුදු පියාණන් වහන්සේට සමාන කරන්න මිහිපිට ජගතෙක් නොමැත. දෙවියන්ගෙන් පවා වැදුම් පිදුම් ලබන්නෙ මගෙ බුදු පියාණන් වහන්සේ පමනකි. ඒ තරම් උතුම් සාස්තෲන් වහන්සේ සරණ යන්න මම සංසාරේ අප්‍රමානව පින් කර ඇත.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    කොයි ආගමකටවත් ගරහන්න හොඳ නෑ. හෑල්ලු කරන්න හොඳත් නෑ. කැමති ආගමක් අදහන්න ඕනම කෙනෙකුට අයිතියක් තියනවා. හැබැයි මගේ ආගම තමා හරි/ මගේ දෙයියා තමා හරි/ මම තමා හරි පාරේ යන්නේ කියලා හිතනවා තරම් මෝඩ කමක් තවත් නැහැ. ඒත් මට නම් හිතාගන්න බැරි ක්‍රිස්තියානි ආගමට ඇයි මෙච්චර මිනිස්සු මඩ ගහන්නේ කියලා. නිරගමික මිනිස්සු බුද්ධාගමට මඩ ගැහුවා කියලා ඒ තරහා කතෝලික අපෙන් පිට කරන එක වැරදි. ඔය පන්සල් වලත් ඕන තරම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉන්නවා මිනිස්සුන්ට කන්න බොන්න දීලා උදවු කරන, අපි නම් ඒවා බලලා සතුටු වෙනවා අපි ඒ ආගමේ නොවුනා උනත්.
    escalated-quickly-crazy.gif
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ