මමත් උපතින් බෞද්ධ කෙනෙක්. ගොඩක් බුද්දාගමට ලැදිවෙලා හිටියේ නමුත් දැන් මම කතෝලික කෙනෙක්. ජේසුස් වහන්සේගේ දරුවෙක්. ඒ සතුට කියලා නිම කරන්න බැහැ. සමහර මිනිස්සු හිනාවෙනවා මට. නමුත් හැමෝටම දෙවියන් වහන්සේව ජේසුස් වහන්සේව තමන්ගේ ජීවිතයට ලන් කරගන්නත් බැහැ. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි![]()
![]()
![]()

ජේසුස් වහන්සේගේ දරුවෙක්මමත් උපතින් බෞද්ධ කෙනෙක්. ගොඩක් බුද්දාගමට ලැදිවෙලා හිටියේ නමුත් දැන් මම කතෝලික කෙනෙක්. ජේසුස් වහන්සේගේ දරුවෙක්. ඒ සතුට කියලා නිම කරන්න බැහැ. සමහර මිනිස්සු හිනාවෙනවා මට. නමුත් හැමෝටම දෙවියන් වහන්සේව ජේසුස් වහන්සේව තමන්ගේ ජීවිතයට ලන් කරගන්නත් බැහැ. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි![]()
![]()
![]()
DNA proof da? salli walata da?ඇත්ත ඇත්ත බං.. ඒ වුනාට ජේසුස් "වහන්සේ" වගේ ඒවා කියන්න එපා. ඌ කැමති නෑ, ලෝ ප්රොෆියිල් එකක් තියන් ඉන්න පොරක් නේ..නුගේගොඩ කන්දවත්ත පාරේ ඉන්න ජෙසුදාසන් නේ? මේකයි ඉතින්.. අනේ මන්ද මේව නොකියත් බෑ.. මිනිස්සු හිනාවෙන්නේ හේතුවක් ඇතුව.. හැමෝගෙම ජීවිත වලට ඌ ලං වෙන්නෑ තමයි!.. ඌ ලංවෙන්නේ සුදු ලස්සන කොල්ලන්ට විතරමයි.. උඹත් පරිස්සමින්..මමත් උපතින් බෞද්ධ කෙනෙක්. ගොඩක් බුද්දාගමට ලැදිවෙලා හිටියේ නමුත් දැන් මම කතෝලික කෙනෙක්. ජේසුස් වහන්සේගේ දරුවෙක්. ඒ සතුට කියලා නිම කරන්න බැහැ. සමහර මිනිස්සු හිනාවෙනවා මට. නමුත් හැමෝටම දෙවියන් වහන්සේව ජේසුස් වහන්සේව තමන්ගේ ජීවිතයට ලන් කරගන්නත් බැහැ. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි![]()
![]()
![]()
කෙලින් කියම් බල්ලො උබ ක්රිස්තියානිද කතෝලිකදකොයි ආගමකටවත් ගරහන්න හොඳ නෑ. හෑල්ලු කරන්න හොඳත් නෑ. කැමති ආගමක් අදහන්න ඕනම කෙනෙකුට අයිතියක් තියනවා. හැබැයි මගේ ආගම තමා හරි/ මගේ දෙයියා තමා හරි/ මම තමා හරි පාරේ යන්නේ කියලා හිතනවා තරම් මෝඩ කමක් තවත් නැහැ. ඒත් මට නම් හිතාගන්න බැරි ක්රිස්තියානි ආගමට ඇයි මෙච්චර මිනිස්සු මඩ ගහන්නේ කියලා. නිරගමික මිනිස්සු බුද්ධාගමට මඩ ගැහුවා කියලා ඒ තරහා කතෝලික අපෙන් පිට කරන එක වැරදි. ඔය පන්සල් වලත් ඕන තරම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉන්නවා මිනිස්සුන්ට කන්න බොන්න දීලා උදවු කරන, අපි නම් ඒවා බලලා සතුටු වෙනවා අපි ඒ ආගමේ නොවුනා උනත්.

මාගේ ගෙල දෙපලු කර හිස කදින් වෙන් කලත් බුදුන් වහන්සේ සරණ හැර වෙන සරණක් නොපතමි. දෙවියන්ට දෙවි වූ/ බ්රහ්මයන්ට බ්රහ්මවූ මාගේ බුදු පියාණන් වහන්සේට සමාන කරන්න මිහිපිට ජගතෙක් නොමැත. දෙවියන්ගෙන් පවා වැදුම් පිදුම් ලබන්නෙ මගෙ බුදු පියාණන් වහන්සේ පමනකි. ඒ තරම් උතුම් සාස්තෲන් වහන්සේ සරණ යන්න මම සංසාරේ අප්රමානව පින් කර ඇත.කෙලින් කියම් බල්ලො උබ ක්රිස්තියානිද කතෝලිකද
ඊට පස්සෙ තීරනය කරන්නම් උබට ගරහනවද ගහනවද කියල
තෝ හරියට ඔය දෙකේ වෙනස දන්නෙත් නැතුවද බන් මේ කියවන්නෙ
කොයි ආගමකටවත් ගරහන්න හොඳ නෑ. හෑල්ලු කරන්න හොඳත් නෑ. කැමති ආගමක් අදහන්න ඕනම කෙනෙකුට අයිතියක් තියනවා. හැබැයි මගේ ආගම තමා හරි/ මගේ දෙයියා තමා හරි/ මම තමා හරි පාරේ යන්නේ කියලා හිතනවා තරම් මෝඩ කමක් තවත් නැහැ. ඒත් මට නම් හිතාගන්න බැරි ක්රිස්තියානි ආගමට ඇයි මෙච්චර මිනිස්සු මඩ ගහන්නේ කියලා. නිරගමික මිනිස්සු බුද්ධාගමට මඩ ගැහුවා කියලා ඒ තරහා කතෝලික අපෙන් පිට කරන එක වැරදි. ඔය පන්සල් වලත් ඕන තරම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉන්නවා මිනිස්සුන්ට කන්න බොන්න දීලා උදවු කරන, අපි නම් ඒවා බලලා සතුටු වෙනවා අපි ඒ ආගමේ නොවුනා උනත්.
matath rice ekak aragena dunnaa

rawatenna nam epaමමත් උපතින් බෞද්ධ කෙනෙක්. ගොඩක් බුද්දාගමට ලැදිවෙලා හිටියේ නමුත් දැන් මම කතෝලික කෙනෙක්. ජේසුස් වහන්සේගේ දරුවෙක්. ඒ සතුට කියලා නිම කරන්න බැහැ. සමහර මිනිස්සු හිනාවෙනවා මට. නමුත් හැමෝටම දෙවියන් වහන්සේව ජේසුස් වහන්සේව තමන්ගේ ජීවිතයට ලන් කරගන්නත් බැහැ. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි![]()
![]()
![]()