Good post..... නමුත් මේ ක්‍රමේ කවදා ඉවරයක් දකීද.....![]()
එක අපිම එවරකර ගන්න ඕනි බන්.. පොඩ්ඩ පොඩ්ඩ හරි එකතු වෙලා
Good post..... නමුත් මේ ක්‍රමේ කවදා ඉවරයක් දකීද.....![]()
මනුස්සකමට බම්ප් එකක් දෙන්නම්....නැත්නම් මට ඔය දේශපාලනය පේන්න බැරි මාතෘකාවක්....
sampurna athha machan.
ape gedara eda idan nil, eda idan kola, eda idan me pata kiyala hamadama ekama paksheta chande denawa misak ratak hadanna puluwan wadak karana kenekta kawadawath me deshapalanen thanak hambenne naha![]()

අනේ මන්ද බං මහරජාව අයින් කරන එක නම් දැන් ලේසි වැඩක් නම නෙමයි...![]()
ලංකාවෙ විධායක ජනාධිපති කෙනෙක් තමං බලයෙ ඉද්දි පවත්වන ජනාධිපතිවරණයකින් පරද්දන්න බෑ. ඉතිහාසයේ එහෙම පැරදිලත් නෑ. අනාගතේ පරදින්නෙත් නෑ. ඒකයි දෙවතාවක සීමාවක් දාලා තියෙන්නෙ ගොඩක් ජනාධිපති ක්‍රමය තියන රටවල 
ඒබ්‍රහම් ලින්කන් වගේ එක මිනිහෙක් ලංකාවේ ජනාධිපති ධූරයට පත් උනානං ලංකාව ගොඩ බං..
ඔතන තියෙන්නේ වැඩිපුරම ජනතාවගේ වැරැද්ද...
තමන්ව පාලනය කරන්න මර්වින් සිල්වා වගේ කෙනෙක්ව ඇමති ධූරයට පත්කරගත්තා කිව්වම තව වෙන මොන කතාද ඉතිං.. එතනින් එහාට ලංකාවේ දේශපාලනය ගැන කතා කරලා වැඩක් නෑ ඉතිං...
ලංකාවේ දේශපාලන රාමුව ඇතුලේ බුද්ධිමත් දේශපාලනය කියන එකට ඉඩ නෑ... ලංකාව ඇතුලේ තියෙන්නේ ප්‍රසිද්ධ දේශපාලනය...
ලංකාවේ දේශපාලන වපසරිය තුල බුද්ධිමත් සංවාදයකට ඉඩක් ඇත්තෙම නෑ.. තනිකර තියෙන්නේ වාචාල සංවාද..
පාර්ලිමෙන්තුව කියන්නේ දැන් බුද්ධිමත් මතවාද හුවමාරු වෙන තැනක් නෙමෙයි.. නිකං අඩෝ පඩෝ ගාල එක එකා මරාගන්න තැනක් විතරයි...
පාර්ලිමේන්තුවේදී මොකක් හරි ප්‍රශ්නයක් අහපුවහම වෙන මොනවදෝ කියවල කියවල වාඩිවෙනවා ප්‍රශ්නෙට උත්තර නොදී...
ලංකාවේ දේශපාලනය ප්‍රසිද්ධ දේශපාලනයෙන් බුද්ධිමත් දේශපාලනයට මාරු නොවෙන තාක් කල් අපි දකින මේ දේශපාලන වපසරිය කවම කවදාවත් වෙනස් කරන්න නං වෙන්නේ නෑ...
ඒක සහමුලින්ම ජනතාව සතුයි...
minissunge akalpa walin sanskruthiyen wenasa enna ona. eka pudgalaya pora wena krame nathi wenna ona, siddiyata mulika thana labenna ona. oya rajawaru weerayonta wandina eka, nam loku kara ganna eka nawaththanna ona issellama. udaharanekata me anduwe hama labbatama mahinda kallak gawenawa ne, mahindodaya, mihin, mahinda chinthane etc.
buddimath kama ma ne othana seen eka. dan gl peries, amunugama wage aya sahenna igena gatta samjeeya danumak thiana aya eith unuth goma godema laginawa ne.


උස්සපු තැන දාන්න නිහතමානි වෙයන්. උබගේ කට ඇරියොත් පිටවන්නේ ලොකු කතා. ඒඋනාට අනුන්ගෙන් උස්සන් තමන්ගේ වගේ දානවා.
දැන් තෝ එඩිට් කලාද![]()
දැන් තෝ එඩිට් කලාද![]()
එඩිට් ටයිම් , ගත්ත තැන තියනවනෙ බන්,ලොකු ටොක් දෙන්ඩ කලින් පොඩක් හොයල හිටපන් , නැත්තම් ගු වෙනව 


උට කෙසෙ වෙතත් උබටනම් ඇස් පෙනිමෙ අවුලකුයි කුහක කමෙ අවුලකුයි දෙකක්ම තියනවා වගෙඑඩිට් ටයිම් , ගත්ත තැන තියනවනෙ බන්,ලොකු ටොක් දෙන්ඩ කලින් පොඩක් හොයල හිටපන් , නැත්තම් ගු වෙනව
![]()